The Darkest Hour හිතුව තරම් සාර්තක වුනේ නැහැ. මෙන්න 2012 එන්න තියන හොදම ඉංග්‍රීසි චිත්‍රපට 3ක්. මේවා අලුත්ම චිත්‍රපට මාතෘකාත් විකට චිත්‍රපටය පැරණි චිත්‍රපටයක පුනරාගමනයත් නිසා ගොඩක් අතට හොද ප්‍රතිචාර ලැබේවි කියලා හිතනවා. එහෙනම් බලල ඉන්න. Wrath of the Titans චිත්‍රපටය දෙවන කොටසක් නිසා එච්චර ඒක හොද වේවි කියලා නම් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. අන්තිම චිත්‍රපටියේ ටික බලල හිනා ගියාද මන්ද? ...
මේ සම්බන්ධව දමන තෙවන පෝස්ට් එකයි. දැන්නම් ටීම් එක හැදීගෙන එනවා. තවත් කැමති බ්ලොග් සහෝදරවරු ඉන්නවානම් සම්බන්ධ විය හැකියි.මේක Cyber Sinhala Blog යහලුවන්ගේ ක්‍රිකට් තරගයක්. ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකියි. තාම සංවිධානයක් නැහැ. ඕනෑම කෙනෙකුට මේ සදහා සහබාගී වෙන්න පුලුවන්. වැඩි විස්තර සඳහා Cyber Sinhala Blog Premier League අපිත් ක්‍රිකට් ගහමුද?? වෙත යන්න. සහභාගී වීමට කැමැති අය ඊමේල් මාර්ගයෙන් හෝ ...
ඊයේ මේ සම්බන්ධව දාපු පෝස්ට් එක ගොඩක් දෙනෙකු දැක නැති වගේ හැගුණු නිසා තව එක පෝස්ට් එක්ක් දැමීමට තීරණය කලා.මේක Cyber Sinhala Blog යහලුවන්ගේ ක්‍රිකට් තරගයක්. ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකියි. තාම සංවිධානයක් නැහැ. ඕනෑම කෙනෙකුට මේ සදහා සහබාගී වෙන්න පුලුවන්. වැඩි විස්තර සඳහා Cyber Sinhala Blog Premier League අපිත් ක්‍රිකට් ගහමුද?? වෙත යන්න. සහභාගී වීමට කැමැති අය ඊමේල් මාර්ගයෙන් ...
මම ඉතින් ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ක්රීඩාකාරීත්වයෙන් ඉහල ක්‍රීඩාවක් නිසා. ක්‍රිකට් ගහන්න නම් බෑ ලොකුවට. ඒත්,සයිබරයේත් ක්‍රිකට් ගහන්න ගොඩක් කැමති සහෝදර සහෝදරියෝ ඉන්න නිසා එයාලවත් එකතු කරගෙන අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් සැහැල්ලු පංදු 20/20 ක්‍රිකට් තරඟයක් හෝ එකතුවන සාමාජිකයන් වැඩි නම් පොඩියට තරඟාවලියක් වගේ දෙයක් සූදානම් කරන්න හිතුනා. මේ ගැන අදහස් ටිකක් විමසන්න හිතාගෙන මම මේක ලියුවේ. ක්‍රිකට් වලට කැමති ...
පොඩි කාලෙ ඉඳලම අහස, උල්කාපාත, පිටසක්වල ගැන උනන්දුවක් තිබුනා. ඒත් ඔය දුරේක්ෂයක් නම් තිබුනේ නෑ. ලංකාවේ ඔය වගේ දේවල් වෙළද පොලේ පෙන්න නැති නිසා ගණන් මිනුම් දන්නෙත් නෑ.ඔය අපේ සිංහල බ්ලොග් සංසදේ ඉන්න මිතුරෝ මේ විෂයන් ගැන ලියන ඒවත් ගොඩක් ආසාවෙන් කියෙව්වා. ඒ අතර මම හෙව්වා අඩුමුදලට දුරදක්නයක් හදාගන්න විදියක් තියනවාද කියලා.මට මේ යූටියුබ් වීඩියෝව හම්බ වුනා. (ඉන්දියානු සිසුන්ගේ පාසල් ...
වසර ගණනාවකට පසු ඕස්ට්‍රේලියානු පංදු යවන්නන් ගේ පිතිකරණයන් දැක බලාගත හැකි තරගාවලියක්
හෙලයෙක්ගෙන් ලොවට
වසර 1996 දී ග්රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් තරගයෙන් ලෝක ශූරතාවය ලබාගත් අවස්තාවේ සිට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඔවුන්ගේ වගකීමත්, පංදු යනවනන්ද විශිෂ්ඨ ලෙස පංදු යැවීම නිසා ඔවුන් පරාජය කිරීම ඉතා අපහසු කටයුත්තක් විය. මෙනිසා තම රටේදී ද පිටතදීද සෑම තරගාවලියකම කුසලාන හිමිකර ගැනීමටත් ඔවුන් සමත් විය.ඔවුන්ගේ ප්‍රම්‍රඛතම පංදු යවන්නන් පිතිකරණයට පිටියට පිවිසියේ ඉතාමත් කලාතුරකිනි.. මෙය ඒ සදහා හොදම උදාහරණයකි. ඕස්ට්‍රෙලියාවෙන් බිහිවූ ...
මගේ වෑර්ලස් එක කැඩිලා දවස් තුනක් විතර මම අලුත් ADSL wireless router එකක් හෙව්වා. අඩුම තිබ්බෙ barclays එකේ ඒක 4300ක් වුනා. 2nd Hand කඩේක තිබ්බා ඒක 2500ක් කිව්වා. මාස 3 warranty. ඒකත් හරිගියේ නෑ.පස්සෙ SLT එකට කෝල් කලාම කිව්ව 2990 කට තියනව කියල. මම එකක් ගත්තා. වසරක වගකීමක් තියනවා. PEOTV ත් මේකෙන් ම වැඩ කරන්න පුලුවන්ලු. අද ඇවිත් config කලා. ...
මේක බෞද්ධ අබෞද්ධ සියල්ලන්ම ඇසිය යුතු දේශනයක් මනෝ කුමාර මහතා වසර දාහතරක අත්දැකීම් සමගින් ඔබ අමතන්නේ.. කිසිදු ශාස්තෘවරයෙකුට අපහාස කිරීමක් නැති බ ඇසුවාම තේරේවි. ඔබ වැටී සිටින මුලාවෙන් මිදෙන්න ඔබගේ දුවා දරුවා, මව පියා, ලඟම ඥාතියා, මිතරා, පමණක් නොවේ හතුරෙකුද මේ විපතෙන් මුදවාලන්න.මෙය ශ්රයණය කරන්න. ...
දැනට මාස එකහාමරකට වෙලේ ඉදන් මගේ අන්තර් ජාල සබඳතාව හරි හැටි වැඩ කලේ නෑ. දවස් දෙක තුනක් උත්සාහ කලත් 1243 පාරිභෝගික අංකය ලබා ගන්න නොහැකි වුනා. පසුව යම්තාක් දුරකට නිවැරදි වුන නිසා මම අතෑරලා දැම්මා. පසුව නැවතත් මාසයකට පමණ පෙර සිට නැවත අක්‍රීය හා ජාල වේගයන් අඩු හා සබඳතාව විටින් විට බිඳවැටීම් සමඟින් වඩාම අපහසු වුනා.රැකියා ස්ථානයේද යම් බිදවැටීම් අතරතුර ...
මතකයිද? පොන්ටින් කට් එක? මම කිව්වෙ පොන්ටින්ගෙ රැවුල් ස්ටයිල් එක.. ඒක අපේ 1996 ලෝක කුසලානය හා ඒ දවස්වල අපේ කටවල් වල තිබ්බ එකක්, ඕන් ඔය තිනේනේ... ඒ දවස්වල ඔහොම රැවුලක් දැක්කොත් ඒ පොන්ටින් කට් එක. අපි ඉස්කෝලෙ 7-8 වසර විතර නිසා රැවුල තිබුන එකෙක් වත් හිටියද මන්ද. ඒත් සමහර කොලේලො ඔය ස්ටයිල් එකෙන් රැව්ල කපන් එනකොට අපි කිව්වෙ පොන්ටින් කියල. ...
ස්වභාවධර්මයේ අපූරු දායාදන් අපි විටෙන් විට දකිනවා. ඒත් ගිනිකන්දනික් එන ලාවා වගේ ගලායන දිය ඇල්ලක්? වතුර ගිනියම් පාටට එන?මේක තියෙන්නේ කැලිෆෝර්නියාවේ. පෙබරවාරි මාසයේ තමා මෙහෙම වෙන්නේ.. ඔක්කොම කිව්වොත් වැඩක් නෑ බලලම ඉන්න.හරිම ලස්සනයි. ...
මේ ඊයෙ පෙරේදා අන්තර්ජාලයට නිකුත් වුන චිත්‍රපටයක් Hugo. මම බැලුවා කාලෙකට පස්සෙ බලපු හොඳ චිත්‍රපටයක් නිසා සටහනක් තියන්න හිතුවේ... චිත්‍රපටය දිවයන්නේ පියා මියගිය දරුවෙකු තම අප්‍රතිහත ධෛර්යෙන් හා ඔහුට හමුවන මිතුරියක් වන ඉසබෙල් හා එක්ව තම පියාගේ නිම නොවූ සිහිනයට පණගන්වමින් චිත්‍රපට ලෝකයේ පාතාක යෝධයෙකුගේ ජීවිත කතාවක් සොයා යන ගමනක්.. තව කිව්වොත් ඉතින් වැඩක් නෑ. කතාවේ ප්‍රධාන චරිතය විටෙන් විට ...
ගොඩක් අය දන්නව ඇති කියලා හිතනවා. ඒත් තාම දන්නැති අයත් ඇති කියල හිතුන නිසා තමා මම මේක දාන්නේ. Instant Debate ඔබට මේ සියල්ල නොමිලේ සපයනවා. anonymous නමට ආයුබෝවන් කියවන්න පුලුවන් එක්තරා විදියක්. මේ මොකක්ද කියලා හිතනවානම් ඔබගේ බ්ලොගයේ කරුණු වාදයක් විදියට විවාදාත්මකව ඉස්සරහට ගෙනයන්නත්, කමෙන්ට් කරන යාලුවන්ට ඔබේ මනාපය දෙන්නත් අමනාපය ප්‍රකාශ කරන්නත් මේ බ්ලොග ප්ලගිනයෙන් පුලුවන්. කමෙන්ට් facebook ...
ඔහුගේ cricinfo වාර්තාවටඑක්දින තරග වලට හිටපු කොල්ලාව හදිසියේම දකුණු අප්‍රිකාණු දෙවන ටෙස්ට් තරගයට කැදෙව්වා... වාර්තාගත පරාජයක් ලබලා අනාත වෙලා හිටපු වෙලේ. ප්‍රවීන ක්‍රීඩකයෝ, නායකයා, වගේම තරුණ ක්‍රීඩකයනුත් උපනායකත්වයට පත් මැතිවුස්, තිසර පවා අසාර්තක මොහොතක, කණ්ඩායමේ වැටුප් අර්බුද, නායකත්වයේ අර්බුද, කලමණාකාරීත්වයේ අර්බුද තවත් පුහුණුකරුවන්ගේ ජ්‍යේෂ්ඨයන්ගේ අතර අර්බුද හිටන් උඩු දුවපු වෙලාවක..මගේ පෙර ලිපියකින් කිව්වවගේ කෙප්ලර් වෙසල්ස් අපිව හිස් ගොඩකට දාලා ජාත්‍යන්තර ...
මේක මම අද යූටියුබ් වල වීඩියෝ බල බල ඉන්නකොට ඉබේ දැක්කෙ. මුලින් හිතුව යූටියුබ් වල අලුත් වැඩ කෑල්ලක්දෝ කියල. පස්සෙ වෙබ් නිර්මාණයට අදාල දෙයක් නිසා වෙනත් ටැබයක කරල බැලුවෙ.Inspect Element කියල තමා තියෙන්නේ. ඕනම අලුත් ෆයර්ෆොක්ස් සංස්කරණයක මේක තියනවා. ගොඩක්ම වටින්නේ වෙබ් අඩවි සම්බන්ධව කටයුතු කරන රැකියා කරන ඉගෙන ගන්න අයට. ඉස්සර ctrl + u හරි ( Tools --> Web ...
මට මගේ ඩෙස්ක්ටොප් එකේ තිබුන .mkv චිත්‍රපට ෆයිල් එකක් මකාගන්න බැරිවුනා. mkv ෆයිල් select කරත් explorer restart වෙන්න ගත්තා. ගූගල් සර්ච් කරල බැලුවත් තියෙන්නේ Task Manager ගිහින් Explorerඅයින් කරල Dos රන් කරලා කමාන්ඩ් එකෙන් ෆයිල් මකන එක. මොනව කලත් මේ ෆයිල් එක මකාගන්න බැරිවුනා. මලම වදයක් වෙලා තිබුනේ. වයිරසයක්දෝ කියලත් සැක හිතුනා....පස්සෙ පස්සෙ බාන බාන හැම .mkv 001 ෆයිල් ම ...
මේ ලිපිය තිබ්බේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ.. ඒකට විශේෂයෙන් ස්තූතිය එතුමන්ලාට ලැබෙනවා. ලිපිය එලෙසින්ම මෙහි පල කිරමි! ශ්‍රී ලංකාව ලොවට අක්ෂි පරිත්‍යාග කරන්නන් අතර පෙරමුනේම සිටින රටක් බව ඔබ දන්නවාද? වසරකට ලොව රටවල් 57කට කුණිත 3000කට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග කරන ශ්‍රී ලංකාව 1964දී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පිහිටුවාට පසු මේ දක්වා කුණිත 70,000ක් පමන ලොවට පරිත්‍යාග කර තිබේ. ඒ අතර ...
1985 විකාශය වෙච්ච පළිඟු මැණිකේ ටෙලි නාට්‍ය මම බලපු ලස්සනම ටෙලි නාට්‍යක්. මම අවුරුදු ගාණක් හෙව්වා ඒක අන්තර්ජාලයේ. මට මේ ලඟදි ආයෙ බලන්න අවස්ථාව උදාවුනා. ඒකට ස්තූති කරන්න ඕනා එළකිරියේ SLBlackKnight සහෝදරයාට. තවත් කෙනෙක් ඒක යූටියුබයෙත් දාලා.. එයාවත් මතක් කරනවා මේ වෙලාවවේ. මම නම් ඉක්මණටම ඩවුන්ලෝඩ් කරගත්තා. බලල නැති අය ඉන්නවනම් බලන්න. ඇත්තටම වටින ටෙලි නාට්‍යයක්. අද කාලේ වගේ ඇඩෑනියාවක් ...
කාලෙකින් ආවෙ. මට මතක් වුන පොඩි කතාවක් කියන්න..ඔන්න මගේ ඉස්කෝලෙ යාලුවෙක් ඉන්නවා (නම නිකමට වගේ නොකිය ඉමු.. හොඳ නෑනේ....) ටිකක් විතර ලෝබයා. ඉතින් මේක වුනේ අපි. 2007-8වගේ අතර කාලේ.. ටිකක් කල්.ඉතින් මෙයාගෙ ගෙදර තියෙන්නේ වංගුවක් ලග. තරමක ප්ලලමකුත් තියනවා, ඒ නිසා මෙයාලගේ වත්තට ලොකු වැස්සකදී ටිකක් විතර වතුර දානවා.දවසක් මෑන් කතා කරලා මටයි මගේ තව යාලුවෙකුටයි කිව්වා මචෝ වත්තට වතුර ...
ලෝකෙට පුළුල් තිර රූපවාහිනී ඇවිත් ගොඩක් කල්. ඒත් මුලින්ම පුළුල් තිර තාක්ෂණය High-definition television සහිත රූපවාහිනී සේවා ලෝකෙට මුලින්ම දෙන්නේ ඇමරිකාවේ HDTV ආයතනය ඒ 1996 දැන් වසර 16ක් ගෙවිලා. HDTV වල විශේෂත්වය විශාල හා ඉතා පැහැදිලි හා තියුණු රූපරාමු ප්‍රේක්ෂකයාට ලබාගත හැකි වීමයි.දැනට ලංකාවේ භාවිතා වෙන්නේ රූපවාහිනී විකාශ සදහා වැඩියෙන්ම භාවිතා වෙන්නේ PAL (පෑල්) විකාශන තාක්ෂණයයි. එනම් තිරයේ දිග පලල ...