නොටියව කස්ටියට අමතක වෙලඩ මන්ද...මොන කොරන්නද...ඔන්න නොටිය කියල එකෙක් ඉන්නවා හොදෙ...ඌ ආයෙමත් ඉක්මනටම බ්ලොග් ලියන්න පටාන් ගන්නවො............
ඔන්න ටිකෙන් ටික සාහිත්‍ය මාසයත් එනවනේ.ඉතිං නෝටියට හිතුනා නෝටියා කියවලා තියන පොත් අතරින් වඩාත්ම හිතගිය සහ කියවන්න ආසා පොත් ගැන ලියන්න...මුලින්ම කියන්නම් නෝටියට මුලින්ම මතකෙට එන්නේ නෝටියා හිච්චි එකා කාලේ කියවපු පොතක්. පොතේ නම"සතුන් වත්තේ" - කතෘ නම් මතකෙට එන්නේ නෑ.ඒ උනාට පොත මතකයි.සතුන්වත්ත ගැන ලියවෙච්චි කවි කතාන්දරයක්. (සමහර විට සිබිල් වෙත්තසිංහ වෙන්න ඕනි කතෘ)ඊලගට... ඒත් හිච්චි එකා සන්දියේ කියවපුඅලි ...
හැම ජීවිතයක්ම කවියක්ද...? | සෑහෙන්න බොන්න ඕනි කේස් එකක් | Is it half empty or half full...?
Naughtys Impression
ඔන්න හුඟක් දවසකින් නෝටියා ආවා බ්ලොග් එක පැත්තේ. කලින් පෝස්ට් එකෙන් ඉල්ලන් කාලා (ඔන්න නොබලපු අය බලලා ගල් මුල් ප්‍රහාර එල්ල කොරන්ටකෝ) සති දෙකකට විතර පස්සේ. (හිකිස් :D )ඔන්න ඔහොමයි කියමුකෝ කතන්දරේ.ඉතිං ඔව්වා මෙව්වා වෙනකොට හිතෙන්නේ ජීවිතේ කියන්නේ .ඔන්න නෝටියා නම් හිතන්නේ මෙන්න මේ විදියට...* භාගයක් පිරිච්ච බෝතලයක් කියලා* භාගයක් හිස් බෝතලයක් කියලා (මෙහෙමත් හිතෙනවා වෙලාවකට නම්, මොකද හැම වෙලාවකම ...
ඔන්න ආයෙමත් නෝටියා ඉල්ලං අදෝ මුඛයේ මාමයිට් ගාගන්නයි ලැස්ති වෙන්නේ. මොනවා කරන්නද කහන කටනේ. මූණු පොතේ දැක්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් ආතල් එකක් නිසයි මේ පොස්ට් එක ලියවෙන්නේ.ඒ කියන්නේ ටිකක් වෙනස් විදියකටයි අද කෙලවා ගන්ට ලෑස්තිය.ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුරකටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැනවිටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පදඑකක් හැර ...
මේ නෝටියා ලියන්න හදන්නේ ගිය අවුරුද්දේ නෝටියා ෆැකල්ටි අවුට් උන ගමන්ම වගේ (ට්‍රේනින් ප්ලේස් වලට යන්ට කලින්) මාසයක් විතර හක්කලන් ගහපු ගාමන්ට් පැට්ටේරියක වෙච්චි අලකලංචිය ලියන්න...ඔන්න ඉතිං නෝටියගේ මවුතුමියගේ හැදුනුම් කමකින් නෝටියට එක ගාමන්ට් පැට්ටේරියක සෙට් උනා කියමුකේ ජොබක්... ඔන්න ඉතිං ගිය මුල්ම දවසේ නෝටියව නිකං කරකෝල අත්හැරිය වගේ... එක පාරටම චූං...! චූං...!! කියල මියුසික් එකක් යනවා, ඊට පස්සේ මෙන්න ...
කා ගේ පිච්චුන කැලරි...! (මේ දවස් ටිකේ මගෙයි නංගිගෙයි නැතුවම ඇති ඩො | ෆැකල්ටි ලයිෆ් රස කතා)
Naughtys Impression
ගොඩක් දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ අවේ.ජීවිතේ කියන එකට ප්‍රශ්න එනකොටලුනේ ජීවිතාවබෝධය කියන එක හොදින් ලැබෙන්නේ, මේ දවස වල නෝටියා ඒ ජීවිතාවබෝධය අම්බානකට ලබමිනුයි ඉන්නේ, එව්වා වැඩක නෑ. හිත නිදහස් වෙන්නත් එක්ක ෆැකල්ටි ලයිෆ් එකේ කතාවක්මේ කතාව ඇවිල්ලා කිස් එකක් ගැන එකක්..ඔන්න දවසක් අපේ බෝඩින් සෙට් එක රෑ බත් එහෙම කාලා පන්දම් එහෙම පත්තුකරන උන් පන්දමට සෙට් වෙලා, විට කන ...
ලංකාව වනාහි සැදැහැවත් බෞද්ධ රටක්ය...කොතරම් සැදැහැවත්ද කියලා කියනවා නම් ඇග කිලිපොලා යනවාය...මෙව්වා කිවා කියලා නෝටියා දේශද්‍රෝහියෙක් කොරයිද දන්නෑ... කට කෑවත් කියන දේ කියන්න ඕනිලුය... බොලාට මගේ කට කන්න බැරි නිසා මම කියන්නෙහිය...ලෝකේ පහල උන උත්තරීතරම ශාස්ත්රුවරයා පහල වූ, බුද්ධත්වය, මහා පරිනිර්වාණය, සිදු වූ උත්තරීතර දිනය හෙට සමරන්නේහිය. (නෝටියාද වෙසගේ නෝටිච්චි සමග පන්සල් ගොස් සිල් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමුය)ලෝකෙට සාමය, ප්‍රේමය කියාදුන් ...
I don't knowWhy..?Closed ma eyes automately,..scalated ma heart beat very fastely...I felt fly Butterfly in my body...I felt sweet aroma..Oh..!Mind blowing..I had ma First Kiss..
අම්මප මේක නම් අමුතු ලන්තයක්මය...වෙන්නෙම පිස්සු ඩබල් හරි මොංගල් කේස්මය...ලොක්කෝ කියලා ජාතියක් ඇත්තෙහිය..තවද සොක්කෝ කියලාද ජාතියක් ඇත්තෙහිය...ලොක්කෝ හැම එකෙන්ම ආරස්සා විය යුතුය...සොක්කෝ ලොක්කන්ගේ ආරස්සවා වෙනුවෙන් අදෝමුඛය දිය යුතුය...නොදෙන්නේ නම් බලෙන්ම ගන්නවාය..රටේ නීතියක් කියා දෙයක් ඇත්තෙහිය...නමුත් එය මහා අමුතු එකකි...බලපුලුවන් කාරයාට එක නීතියකි,අහිංසක පොඩි මිනිහාට තවත් නීතියකි...වැරදිලා වත් වාහනේ එලවනකොට ඉර කපුනොත් බඩු බනිස්ය...අඩුම ගානේ 500 කට කෙල වෙන්නේහිය...නමුත්..,නීතිය පසිඳලීමට ඇති ...
කජුවත්ත එක්සත් Cricket සමාජය මෙව්වා ඒකෙන්පින්තුරය ඉස්සුවෙමි.අල්ලපු ගෙදර කොට ජොසපින් ගේ බලු නකුටා ලවක් දෙවක් නැතුව හුරේ බුරන්නේහිය. කනක් ඇහිල්ලක ඇත්තෙම නැත. මොන ගිනි විච්චුම්බරයක් වෙළද කියා බලන්නට පිළිකන්නේ දොරෙන් දොට්ට බැස්ස කල කරණය වැටහුණි.ආසේ හඳේ භාගයක් පේන්නට ඇත. එය ලෙසටම බබලනවාය. හඬ ලෙසටම බබලනවා කියන්නේ පිස්සු හැදෙනවා කියනා එක කියා දෙකේ වත්තේ ඇම්ඩන් සිරිපාල කියනවා මට ඇසී ඇත්තෙහිය...ඇම්ඩන් සිරාගේ ...
මහරගම පොදු කක්කුස්සි වල මෙන් උතුරා යන චිත්තප්රිතියෙන් යුතුව ලියන්නේහිය...දැන් සිරි ලංකාව සවුභාග්යේ දොරටුව අබියසට පැමිණ පසුකර ඇත්තෙහිය. ඒ කියන්නේ ලංකාව සුවයන් පෝසිත වී ඇත්තෙහිය. සතුට වැඩිකමට නොටියට ඇඩෙන්නේහිය.(වරදවා වටහැ නොගනු මැනවි. ඇඩෙන්නේ ඇස් දෙකටමය.) ලංකාවේ දැන් සැම දෙයක්ම තියෙන්නේහිය. උදාහරණ දෙක තුනක් කීයාපන් මගේ හදුන්පොත කෑගහන නිසා කියන්නේමිය.සුවයන් පෝසිත රටක වැදගත් සාදකයක් වන මල රෑ කාර් රේස් වලින් දැන් ...
මේක නෝටියට ඊයකින් ආව ලිපියක්.ආයේ හෝදන්න දෙයක් නැ සිරාම ලිපියක්.ඔන්න බ්ලොග් ලියන කෙල්ලෝ ටික නෝටිය එක්ක ඔරොප්පු වෙන්න ඔට්ටු නෑ.... මොනවා උනත් ඉතින් කතාව නම අමුලික ඇත්ත.1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ...
ඕනම කෙනෙක්ට ෆැකල්ටි ලයිෆ් එකේ අමතක නොවෙන ම සීන් එකනේ රැග් එක කියන්නේ. ඇයි රැග් එක විතරමද..... ඇයි බැජ් ටි්රප් එක. නෝටියට හිතුණා ඔන්න බැජ් ටි්රප් වලදි වෙච්ච රසබර තැන් ටිකක් මතක් කරගන්න...මේ සින් එක උනේ අපේ සෙකන්ඞ් ඉයර් බැජ් ටි්රප් එකේදි.... අපි දෙවනි දවස හන්තාන තමයි ගියේ... අපි ගිය දවස් වල නං සීතල උපරිමයි. ඔන්න කටිටියම ලෝකාන්තේ එහෙම බලලා ...
ඔන්න මුලින්ම කියන්න ඕනි මේ පෝස්ට් එක කාටවත් මඩක් නෙමෙයි... ඒ වගේම ටිකක් විතර 18+ ද මංදා... මේ සිද්දිය වෙලා වැඩි දවසක් නෑ... ඒ වගේම බ්ලොග් ලියන කෙල්ලෝ ටික නෝටියට විරුද්ධව හර්තාල් කොරයිද දන්නෙත් නෑ... කට කෑවත් කියන්න තියනදේ කියන්න කියලයි පොතේ තියෙන්නේ ඔන්න..සින් එක උනේ මාතර කොළඹ ඒසි බස් එකක. ඒ වෙලාවේ බස් එකේ සිටි සේරම පිරෙන්න සෙනග හිටියත් ...
ඒක තමයි නෝටියාගේ මුල්ම කුලුදුල් ජොබ.නෝටියාට ඒ කම්පියුටර් ඉන්ස්ට්‍රක්ටර් පත්විම හම්බුනේ ඒ.ලෙවල් කරලා ඉවර උන ගමන්මයි... නෝටියා ඒ.ලෙවල් කරන අතර කරපු පරිගණක පාඨමාලාව ඉවර උනෙත් ඒ ලෙවල් විභාගෙත් එකක්කම වගේනෙ. විභාගේ ඉවර වෙනකොටම ඒ ආයතනයේම ආරාධනාවක් මත තමයි නෝටියා ඒ පත්වීම භාර ගත්තේ...ඔන්න නෝටියා මුලටම ජොබ් එකට ගිය දවසේ.......... නෝටියා සෙන්ටර් එකට යනකොට සෙන්ටර් එක ඕපන් කලා විතරයි. ඉතින් නෝටියා ...
හම්මියෝ.....!හරිම අවිවේකී දවස් ටිකකට පස්සේ ඔන්න අද තමය් පොඩි විවේකයක් ලැබුනේ.ඊයේ නෝටියය් නෝටිච්චියය් ගිය පොඩි ෂොපින් පාරක දාන්න.නෝටිය මේ කුරුටු ගන්න හදන්නේ මොකක්ද කියල නෝටියටත් හරි තේරුමක් නේ ඔන්න. මේ සීන් එක උනේ ඔඩෙල් ඇන්ටි ගේ රෙදි කඩේ ඉන්නකොට.අපි දෙන්නා ඇදුම් වගයක් බල බල ඉන්නකොට නෝටිය දකිනවා නිකම් පුරුදු පුරුදු වගේ මුණක්.ගැනු ලමිස්සියෙක් හිනා වෙනවා නෝටිය එක්ක.මටත් නිකන් පුරුදුඉ පුරුදුඉ ...
උඹට හිත බැදුනු එක අහම්බයක්මත් නෙවෙයි.....ඒත් මට ඕනි උනා උඹව මගේ කරගන්න.කොහොම හරි දත කාලා.... දත කාලා....උඹව මගේ කර ගත්තා....ඒත් ඒ කාලේ නම්....උඹව අතාරින්න හිතුන වාර අනන්තයි.ඒත් මොකක් හරි හේතුවක් නිසාමම උඹත් එකක් හිටියා....සමහර විට....උඹ බැදගත්ත බෙරේ උඹම ගහපන් කියලාහිත කියපු නිසා වෙන්න ඇති....කෝම හරි....මම උඹ එක්ක හිටියා මාස 5ක් විතර...ඒත්....ඒ කාලේ..මම උඹට ආදරේ කලාද කියලා මම නම් දන්නෑ....ඒත් අද ...
මේ පෝස්ට් එක ලියන්න කලින් නෝටි සකල වාසි සියලූ දෙව් දේවතාවුන් ගෙන් ඉල්ලා හිටින්නේ මේ පෝස්ට් එක නෝටිච්චිගේ ඇස නොගැටේවා යන්නයි.(ඒත් වැඩක් නෑ බොලව්... දැන් අපේ උන්දැත් බ්ලොග් කෙරුවාවට බැහැලා නොවැ...). නෝටිච්චි කියන්න වගේ නෝටියා නහින්නේ කට නිසා. නෝටියාගේ යාලූවෙක් (ධනුෂ්ක) වෙච්ච අයියා කෙනෙක් එක්ක මෑන්ගේ මනමාලි බලන්න ගිය කතාවක් කලින් පෝස්ට් එකේ කිව්වා මතකද මංදා........ ඕං දැක්කේ නැත්න්ම් ගිහින් ...