දවස් ගණනක්ම අලුත් ලිපියක් දන්නා හිතාගෙන හිටියත් වැඩ වැඩි නිසා බැරිවුනා. ඒත් අදනම් කොහොම හරි පොස්ට් එකක් දානවම කියල වැඩ පටන් ගත්තා. මගේ මීට කලින් ලිපියේ smart weapon එකක් ගැන විස්තර කිව්වා. කියවන්න බැරිවුනානම් ඒ ලිපියත් අනිවාර්යයෙන්ම කියවන්න. මට හිතෙන්නේ එකේ තියන විස්තරත් මේගැන උනන්දුව තියන අයට ගොඩක් වටිනවා කියල. අද විස්තර කියන්න යන්නේ මගේ කලින් ලිපි එකකවත් නොකියවුණු යුදටැංකියකි ...
දෙවන ලෝක යුද සමයේ ලෝකේ බොහොමයක් බලවත් රටවල් විවිධ යුද උපකරණ හා අවි පිලිබදව පරීක්ෂණ පැවැත්වුවා. ඒ වගේම ඒ පරීක්ෂණ සාර්ථක කරගෙන ඉතා බලවත් අවි අයුධ නිෂ්පදන කරනු ලැබුවා. දෙවන ලෝක යුද සාමය තුල තමා දැනට වේගවත්ම යුදමය සොයාගැනීම් කරපු සාමය. අද පවතින බොහොමයක් යුද අවි හා උපකරණ, ගොඩබිම භාවිතා වන යුද ටැංකි හා වාහන, ගුවනේ ඇති ප්‍රහාරක යානා හා ...
අද කාලේ බලය කියන මාතෘකාව ලෝකේ කොතනත් කතා වෙනවා. ඒවා කොටසක් කිහිපයක් යටතේ කතා කරන්න පුළුවන්. ආර්ථික බලවතුන් හා යුදමය බලවතුන් ඒ අතරින් කැපී පෙනෙනවා. මම මේ ලිපිය හරහා කියන්න යන්නේ ලෝකේ බලවතුන් ඒ ඒ රටවල ගුවන් හමුදා ශක්තිය ඇසුරෙන් පෙළගැස්වීමක් කරන විදිහ ගැන. මේ රාජ්‍යයන් පෙළගැස්වීම තවත් තැනක මීට වඩා වෙනස් විදිහකට තියෙන්නත් පුළුවන්. වැඩිය කතා ඕනෙ නෑ, අපි ...
Visit - Top 10 Air Forces of the World - Part 15. France Air Forceප්‍රංශ ගුවන් හමුදාව 1903 දී ප්‍රංශ හමුදාවේ කොටසක් ලෙස ආරම්භ කරන ලදී. පසුව 1933 දී මෙය වෙනමම හමුදාවක් ලෙස ස්ථාපිත කරනු ලැබුවා. ප්‍රංශ ගුවන් හමුදාව NATO සාමාජික රටවල් තුල හතරවන විශාලතම ගුවන් හමුදා සේනාංකය වේ. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.Total Aircraft - ...
Visit - The Top 10 Combat Aircraft in the World - Part15. Rafale : Franceප්‍රංශයේ Dassault Aviation සමගම විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම ප්‍රහාරක යානය Dassault Rafale යන නාමයෙන් හඳුන්වනු ලබනවා. ප්‍රංශ ගුවන් හා නාවික හමුදා විසින් ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෙම යානය 2000 වසරේ මුලින්ම හඳුන්වා දීමෙන් පසු මෙය සංස්කරණ කිහිපයක් යටතේ අද දැකගන්න පුළුවන් (Rafale B, Rafale ...
Mi-24 කියන නම අහනවිට නම් එක නම් ගොඩක් හුරුපුරුදු නමක් කියල මතක වෙනවා නේද. 2007, 2008, 2009 වගේ අවුරුදුවල නම් මේ නම ලංකාවේ ලොකු කුඩා කොයි කටත් ගොඩක් හුරුපුරුදු නමක්. ඒ මතකය නිසා දැනටත් Mi-24 කියන නම කටත් අමතක වෙලානම් නැතුව ඇති. පියාඹන යුදටැංකිය විදිහට හඳුන්වන මේ ප්‍රභල ප්‍රහාරක හෙලිකොප්ටර යානය ලොව වඩාත් ප්‍රචලිත ප්‍රහාරක හෙලිකොප්ටර යානා වලින් එකක් ලෙස ...
මගේ කලින් ලිපි දෙකෙන් F-16 ප්‍රහාරක ගුවන් යානය හා CVN 68 ගුවන් යානා ප්‍රවාහන නෞකාව ගැන විස්තර ටිකක් කිව්වා. මගේ මේ ලිපියෙන් මම කියන්න යන්නේ එක් ප්‍රහාරක යානාවක් හෝ නෞකාවක් හෝ ගැන නොවෙයි, ප්‍රහාරක ගුවන් යානා සමුහයක් ගැන. මේවා ගැන විස්තර කෙටියෙන් ඉදිරිපත් කරන්නේ. වැඩිවිස්තර මගේ ඉදිරි ලිපි වලින් බලගන්න පුළුවන්. දැනට ලෝකයේ නිෂ්පාදනය කරලා තියන ප්‍රහාරක ගුවන් යානා වලින් ...
ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදව සතු CVN 68 කියන ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන නෞකාව ගෙන මගේ පළවෙනි පොස්ට් ඒකෙන විස්තර ටිකක් කිවුවනි. ඒ වගේ තව යුධ නෞකා ගැන විස්තර ගොඩක් තියනව කියන්න. එත් එකම විදිහ දේවල් කියවන්න බෝරින්ග් වගේ හින්දා, වෙන පැත්තක ගෙන කතා කරන්න හිතුව. අපි දැන් මුහුදෙන් අහසට යන්න හදන්නේ. ඒ කියන්නේ ප්‍රබල රටවල ගුවන් හමුදා සතු ...
ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ලෝක බලවතා විදිහට ලෝකෙම අය හදුන්වන රටයි. ඇමෙරිකාව ගැන කතා කරනකොට අපිට කතා නොකරන්නම බේරී දෙයක් තමා ඇමෙරිකාවේ යුධ බලය. ලෝකේ කිසිම රටකට නොදෙවිනි යුධ බලයක ඇමෙරිකාව සතුව තිබෙනවා. මගේ මේ අලුත්ම බ්ලොග් එකේ කුලුදුල් පොස්ට් එක විදිහට ඇමෙරිකා නාවික හමුදව සතු ලොව විශාලතම යුධ නෞකා කණ්ඩයට අයත් USS Nimitz (CVN 68) කියන ප්‍රහාරක ගුවන් යානා ...