Payoneer Debit Card එකක් නොමිලේම ගෙදරට ගෙන්න ගන්න. Internet එකෙන් හොයන සල්ලි ලංකාවට ගෙන්න ගන්න වගේම ගෙවන්නත් තියන හොදම විදිහ තමා මේ card එක.මේකට paypal එකෙන් සල්ලි දාපුවම ලංකාවේ තියන ATM එකකට card එක දාලා සල්ලි ගන්න පුළුවන්.Paypal එකෙන් ලංකාවේ ඉදන් සල්ලි ගෙවන්න සහයෝගය දුන්නට ලංකාවට සල්ලි ගන්න දෙන්නේ නෑ.එත් මේක USA වල bank එක්ක card එකක් නිසා කිසි අවුලක් නැතුව සල්ලි ගන්න පුළුවන්. මේ card එක ...

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද? මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්ඩ යන්නේ. එත් එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම් මේකෙදි වෙන්නේ ඔයාලට email ...

අවුරුද්දට සුභ පතලා "සිංහලෙන්ම" SMS යවමු හැමෝටම ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....... Nokia phone වල sms විදිහටම picture message යවන විදිහක් තියනවනේ(මම කියන්නේ MMS ගැන නෙවේ.මේක nokia 1100 වගේ phone වලත් තියන picture message system එකක්) අවුරුද්දට කට්ටියටම සුභ පතලා ඒ වගේ sms එකක් තමන්ම හදලා යවන හැටි ගැන ලිපියක් දාන්ඩ තමා try කරේ.එත් ඒක මට හරියටම හොයාගන්න බැරි උන ...

ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න. ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්. කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි. කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මුලින්ම ඔයාලගේ phone එක අරන් F vrnewz කියලා type කරලා 40404 ...

ebay එකෙන් නියමෙටම search කරන්න Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ. අපි හැමෝම වගේ යන්නේ ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ ...

Kakaspersky 2013 ජිවිත කාලෙටම නොමිලේම (අලුත්ම එක) - ටෙක්නික්ස් වෙතින්ම පමණයි මම අද කියන්ඩ යන්නේ kaspersky 2013 එක වගේම kaspersky ඕනෑම එකක් ජිවිත කාලෙටම වැඩ කරන්න හදා ගන්නේ කොහොමද කියලා. ඒ වගේම internet එකේ හොයා ගන්න තියන key වලින් වැඩකරන ඒවා කෙලින්ම හොයාගන්න හැටිත් අද කියලා දෙනවා.(ටෙක්නික්ස් වෙතින්ම පමණයි) මේ වගේ අලුත් අලුත් tricks ගැන facebook එකෙන් දැනගන්න කැමතිනම් දකුනුපැත්තේ box එකට like එකක් දාගෙනම යන්න. වැඩි විස්තර නැතුව කෙලින්ම වැඩේටම ...

ඕනෑම softwear එකක patch එක අපිම හදමු අපි හොර softwear පාවිච්චි කරද්දී ඒක install කරලා ඉවර වෙලා තව පොඩි application එකක් පාවිච්චි කරලා patch එකක් දානවනේ.මම අද කියන්නේ ඒ විදිහට patch එකක් දාන app එකක් හදන්නේ කොහොමද කියලා. සමහර ගොඩක් blog වලදී මේ වගේ patch එකක් වෙනුවට කරන්නේ ඒක install කරලා ඉවර වෙලා පොඩි files ටිකක් මකලා ඒ වෙනුවට මේ files ටික දාන්ඩ කියලා දෙන එක. ...

downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා. හැබැයි ඉතින් මේක chrome එකට වැඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට ...

අනං මනං නැතුව Hard එකේ Partition හදාගන්ඩ,මකන්න වෙනස් කරන්න ඉස්සරනම් hard එකේ partition එකක් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ.මොකද එතකොට ඔක්කොම කරන්ඩ වෙන්නේ text command වලින්.එත් එතකොට පොඩ්ඩ මිස් උන ගමන් තියන file ඔක්කොම මකාගෙන වැඩේ අවුල් වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි නේ. මම මේ දෙන softwear ඒකෙන ඒ කිසි කරදරයක් නැතුව hard එකේ partition අලුතෙන් හදන්ඩ පුළුවන්.ඒ වගේම තියන ඒවා ලේසියෙන්ම මකන්නත් පුළුවන්.වැදගත්ම දේ තමා තියන එක එක ...

skype එකෙන් තව කෙනෙක් එක්ක තරගෙට games ගහමු 2013 අලුත් අවුරුද්දට ඔයාලට පොඩි තෑග්ගක් දෙන්ඩ තමා මේ ලෑස්තිය.Skype එකේ chat එකක් දාද්දි පොඩි කම්මැලිකමක් දැනුනම ගහන්ඩ පොඩි games ටිකක් තමා මම දෙන තෑග්ග.හැබැයි ලොකු ලොකු games නම් නෑ.සරල game ටිකක් තමා තියෙන්නේ. පල්ලෙහා games වල පොඩි පින්තුර ටිකක් දාලා තියනවා.මුලින්ම ඒවා ටික බලල ඉන්ඩකෝ.හොදයිනම් ඊට පල්ලෙහා තියන download button එක click කරලා ඒ ටික බා ගන්න.4MB විතර ...

අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා) මට පොඩි ආසාවක් තිබ්බා සින්ඩිකේටර් එකක් හදන්ඩ.ඒ නිසා මම try කරලා try කරලා එකක් හදා ගත්තා.මම හිතනවා මේක ගොඩක් හොද තත්වයේ තියනවා කියලා. ගොඩ කලෙක මහන්සියේ ප්‍රතිපලයක් තමා මේක.දැනට blog 2500ක් විතර මේකේ සින්ඩිකේට් වෙනවා. ගිහිල්ලම බලන්ඩ.හොදයි කියලා හිතෙනවනම් හැමදාම blog කියවන්ඩ bookmarak එකක් දාගෙනම යන්ඩ. මම මේක හැදුවේ පහසුවෙන් කියවන්ඩ පුළුවන් විදිහට.කොයි එකෙත් තියෙන්නේ සිංහල අකුරු තමා එත් ...

අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා) මට පොඩි ආසාවක් තිබ්බා සින්ඩිකේටර් එකක් හදන්ඩ.ඒ නිසා මම try කරලා try කරලා එකක් හදා ගත්තා.මේක හැදුවේ දැන් තියන කිසි සින්ඩියකට තරගයක් දෙන්ඩ නෙවේ.මගේ ආසාවට.එත් මම හිතනවා මේක ගොඩක් හොද තත්වයේ තියනවා කියලා. මේකේ පල්ලෙහා තියන සින්ඩි වල තියන blog ඔක්කොම සින්ඩිකේට් වෙනවා . ලාංකීය සිතුවිලි සිංහල blog කියවනය ඔයාලත් ඇවිල්ලා බලන්ඩ.හොදයි කියලා හිතෙනවනම් හැමදාම මගේ සින්ඩියත් එක්ක එකතු ...

Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු අපේ facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි. මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite ...

Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු අපේ facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි. මුලින්ම ඔයාලගේ facebook page එකට ගිහිං ඒකේ "Build Audience" කියන එකේ "invite ...

අපි ගන්න Photo එකක Quality එක වැඩි කරගන්න හැටි මම දැන් කියලා දෙන්ඩ යන ක්‍රමයෙන් ඔයාලගේ photos වල පෙනුම හොදටම වැඩි කරගන්න පුළුවන්.සාමාන්‍ය camera එකකින් ගත්ත photo එකක් සුපිරිම වර්ගයක හොදින් වර්ණ ග්‍රහණය කරන කැමරාවකින් ගත්තා වගේ හදා ගන්ඩ පුළුවන්.පල්ලෙහා ගත්ත photos හා ඒවා ඔය විදිහට හැදුවට පස්සේ පේන විදිහයි දෙකම දාල තියනවා.පොඩ්ඩක් බලන්ඩකෝ ඒ දෙකේ වෙනස.Edit කරපු එකේ අමුතු ලස්සනක් තියවා.ගත්ත photo එකේ තියන අදුරු ගතිය හා ...

Kaspersky 2013 අලුත්ම එක නොමිලේම දාගන්න මේක Kaspersky 2013 Internet Security එක.මේක දින 30ක trial එකක් විදිහට ඒ Kaspersky site එකෙන් download කරගන්ඩ පුළුවන්.ඒත් දින 30කට විතරක් දාගෙන වැඩක් නෑ නේ.ඒ නිසා මම key එකකුත් දෙනවා.ඒ Key එක 2013/07/18 වෙනකං පාවිච්චි කරන්ඩ පුළුවන්.ඒක ඉවර උනාම මම තව එකක් දෙන්නම්. මුලින්ම පල්ලෙහායින් Kasperskey Softwear ඒක download කරගන්ඩ.මම link දෙකක් දාලා තියනවා.පලවෙනි ඒකෙන කෙලින්ම download කරගන්ඩ පුළුවන්.ඒක ...

Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම මේ ක්‍රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි. ඒකට අපිට වෙන කාගේ හෝ router එකකින් ඉන්ටෙර්නෙට් යන කෙනෙක්ගේ IP එකක් ඕන වෙනවා.මුලින්ම ඔයාලගේ IP ඒකෙන් මේක test කරලා ...

ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ. අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි. ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක ...

ශ්‍රී ලංකික අපිටම ගැලපෙන search engine එකක් මේ search engine එක මගේ පරීක්ෂණ මට්ටමේ නිර්මාණයක්.මේකෙන් අපි සාමාන්‍යයෙන් google එක කරන search එකකට වඩා වාසි.මේකෙදි ඔබගේ search එකට අදාල සිංහල ලිපි පහසුවෙන්ම serach result ඒකෙන් හොයා ගන්ඩ පුළුවන්.තම මම මේක අත් හද බලන නිසා මගේ blog එකේ tab එකක් විදිහට පවත්වාගෙන යනවා. එකේ සාර්ථකත්වය මත වෙනම search engine එකක් නිර්මාණය කරන්ඩ මම හිතන ඉන්නවා. මේකට ඔයාලගේ comment ...

craagle මගින් ඕනම softwear එකක cracks, serial keys ලේසියෙන්ම හොයා ගමු මට ගොඩ කාලෙකින් post එකක් දාණ්ඩ බැරි උනා.ලියන්ඩනම් ගොඩක් දේවල් තියනවා. එත් ඉතින් මට වෙලාව තම හොයා ගන්ඩ අමාරු. මේක ඕනෑම softwear එක්ක serial keys හෝ cracks හොයා ගන්ඩපුළුවන් මරු softwear කෑල්ලක්. සාමාන්‍යයෙන් අපිට මොකක හරි key එකක් ඕන උනාම අපි කරන්නේ net එකේ search කරන එකනේ. එකේදී ලේසියෙන් හොයාගන්ඩ වෙන්නේ නෑ.සමහර වෙලාවට web site වල register වෙන්ඩත් වෙනවා.ඒක ...

Previous Page