asp.NET වල Validating Controls වැලි කැට Programmer කෙනෙක් හැටියට සමහර විට ඔයාලා asp.NET කරනව ඇති. Password confirmation 1ක් කරගන්න උනොත් ඔයාලා මෙකද කරන්නෙ? C# වලින් TextBox check කරනවද? ඊට වඩා ලේසි විදියක් asp.NET වල තියනවා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති CompareValidator එක. <asp:CompareValidator id="CompareValidator1" runat="server" ErrorMessage="Passwords do not match!" ControlToValidate="TextBox2" ControlToCompare="TextBox1"> </asp:CompareValidator>මේ වගේ validators කිහිපයක්ම asp.NET වල තියෙනවාRequiredFieldValidatorCompareValidatorRan
දන්නවද MySQL table types ගැන? වැලි කැට ඔබ IT කරන කෙනෙක් නම් අනිවාරයෙන්ම MySQL ගැන දන්නවා ඇති. ඒත් දන්නවද MySQL table types ගැන? MySQL වල table types 6ක් තියෙනවා. ඒවා තමයිISAM MyISAM InnoDB BerkeleyDB MERGE HEAPISAM කියන table type එක MySQL version 5.x වෙනකම් විතරක් තිබුන table type එකක්. ඒක portable නැහැ. table size එක 4GB විතරයි.MyISAM කියන්නෙ ISAM වල upgrade version එක. මෙක තමයි MySQL ...
ගමනක ඇරඹුම. වැලි කැට වැලි කැට, අපි මේ ලෝකෙ දන්න දෙවල් පුංචි පුංචි වැලි කැට තරම්. ඉතින් මම හිතුවා මම දන්න පුංචි දෙවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මේ blog එක IT සම්බන්දයෙන් තමයි ලියවෙන්නෙ. ඉතින් අපි ලගදීම හමුවෙමු. ...