blog එකට Google+ page එකක්, Google+ comment සහ Google+ followers මෙ ලඟදි මට email එකක් ආවා Blogger Team එකෙන්. ඒ Blogger වලට ආපු අළුත් gadget එකක් ගැන. ඔයාල blog එකට google+ page එකක් පවත්වාගෙන යනව නම්, මේ gadget එක පාවිච්චි කරල ඔයාල ගෙ followers ල වැඩිකරගන්න පුලුවන්.ඔයාලට google+ page එකක් නැත්නම් google+ account එකට ගිහින් වම් පැත්තෙ තියන Home tab එකට ගියහම ඔයලට රූපෙ පෙනෙන විදිහෙ menu එකක් ලැබෙවි.ඒ menu ...

ඔබ Google Chrome Browser එකෙන් නිසි ප්‍රයොජන ලබා ගන්නවා ද? ඔබ Google Chrome Browser එක භාවිත කරනවා නම් එයින් උපරිම ප්‍රයොජනයක් ගන්නව්ද? Chrome Browser එකෙන් සපයන ඉතා වැදගත් පහසුකම්ක් තමයි එක machine එකක Chrome Browser එකක තිබෙන Bookmarks, Settings, Themes, ... තවත් machine එකක Chrome Browser එකකට ඉබේම ලබා ගැනීම.මම අද කියන්න යන්නෙ කොහොමද ඒ වැඩේ කරගන්නෙ කියල. මුලින්ම ඔයාලගෙ Chrome Browser එකේ අලුත් tab එකකට යන්න. ඊට පස්සෙ දකුණු ...

මම කලින් post දෙකකදි ඔයාලට HTML meta tags ගැන හැදින්වීමක් සහ Description meta එක ගැන විස්තරයක් කලා. අද කියන්න යන්නෙ Keyword meta tag එක ගැන.keyword meta tag එක ගැන කියනවනම් දැන් keyword meta tag එක භාවිත වෙන්නෙ නැති තරම්. මම දන්න විදිහට Bing search engine එක විතරයි තාම keyword meta tag පාවිච්චි කරන්නෙ. මෙකට හේතුව කට්ටිය අයුතු ලෙස(spam) keyword meta ...

meta description එක blog එකේ හා posts වල පාවිච්චි කරමු. මම ඔයාලට කලින් post එකක කීවා HTML වල Description meta tag එක ගැන.(මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)) මෙ කියන්න යන්නේ කොහොමද blog වල Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල.මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.එහි Meta tags යටතේ ඇති Description හි Edit link එක click කරන්න. ඉන්පසුව Enable search description? යටතේ එන ...

Untitled Post මම ඔයාලට කලින් post එකක කියුවා HTML වල Description meta tag එක ගැන.(මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)) මෙ කියන්න යන්නේ කොහොමද blog වල Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල.මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.එහි Meta tags යටතේ ඇති Description හි Edit link එක click කරන්න. ඉන්පසුව Enable search description? යටතේ එන ...

meta description එක blog එකේ පාවිච්චි කරන හැටි. මම ඔයාලට කලින් post එකක කියුවා HTML වල Description meta tag එක ගැන.(මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)) මෙ කියන්න යන්නේ කොහොමද blog වල Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල.මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.එහි Meta tags යටතේ ඇති Description හි Edit link එක click කරන්න. ඉන්පසුව Enable search description? යටතේ එන ...

HTML ගැන ඔයාලා කවුරුත් දන්නවනෙ HTML tags කියන්නෙ web page එකක ඇති තොරතුරු පෙන්විම සදහා භාවිත කරන plain markup tags වගයක් කියල. ඊට අමතරව ඒ web page එක තුල පෙන්වන තොරතුරු පිළිඹදව කිසිම තොරතුරක් HTML වල අඩංගු නැහැ. ඉතින් මෙකට විසදුමක් විදිහට තමයි Microformats එන්නෙ. HTML වලට අමතරව XML එක්කත් Microformats පාවිච්චි කරනවා. (RSS හා Atom feed සදහා) Microformats භාවිත ...

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag) HTML meta tags ගැන පොඩි හැදින්වීමක් මම කලින් දවසක කලා (මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම) ) ඔයාලට මතක ඇති. අද මම meta tag එකක් ගැන වැඩි විස්තර කියන්නයි යන්නෙ.Description meta tagDescription meta tag එක නමෙන්ම එන තේරුම වගේ web page එකෙ මොනවද ඇතුලත් වෙන්නෙ කියල තමයි දක්වන්නෙ. අපි Google වල cricinfo කියල search කලොත් search result එකෙ ...

මෙක මම asp.NET page එකකට calendar එකක් දාන්න ගිහින් ඉගෙන ගත්ත දෙයක්. සාමාන්‍යයෙන් asp.NET page එක්කට calendar එකක දාගන්න නම් අපි කරන්නෙ Calendar Control එකක් හො Ajax Control Toolkit එකත් එක්ක එන Calendar Extender එකක් පාවිච්චි කරන එක.Calendar Control එකෙ නම් ලෙසියෙන්ම එකෙන් අපිට ඔන විදියට date disable කරගන්න පුළුවන්.protected void MyCalendar_DayRender(object sender, DayRenderEventArgs e) { if (e.Day.Date < DateTime.Now.AddDays(-5) ...

මුලින්ම කිව්වොත් meta නැත්නම් metadata කියන්නෙ data පිළිබද විස්තර ඇතුලත් data. ඉතින් මෙ HTML meta tag වල තියෙන්නෙ අදාල web page එක ගැන විස්තරයි. මෙම meta tags භාවිත වෙන්නෙ search engine වල ප්‍රයොජනය සදහායි. එමනිසා meta tags පිළිබදව අපට SEO (Search Engine Optimization) යන මාතෘකාව යටතෙ දී තමයි හමුවෙන්නෙ. ඉතින් web site එකක් හිමි ඔයාට ඔයාගෙ web site එක ...

මෙ දවස් වල cricket match තියන නිසා මම හිතුවා ESPN cricinfo ටක් ගාලා open කරගන්න batch file ඒකක් ලියන්න. වැඩි දෙයක් නෑ notepad ඒක open කරල start http://www.espncricinfo.com කියල type කරල නම.bat (cricinfo.bat) විදියට save කරන්න. ඒච්චරයි. ...

අද මම ඔයාලට කියන්න යන්නෙ iis වල මුලින්ම asp.net site එකක් host කරද්දි එන ප්‍රශ්නයක් සහ විසදුම ගැන.ප්‍රශ්නෙ නම් මෙකයි,TheXML page cannot be displayed Cannotview XML input using XSL style sheet. Please correct the error and then clickthe Refreshbutton, or try again later. Aname was started with an invalid character. Error processing resource'http://localhost/Publishtest/Home.aspx'. Line 1, ...විසදුමට තියෙන්නෙ මෙ command එක ...

Operating System එකක් pen එකකින් install කරමු. අද මම ලියන්න යන්නෙ වෙනදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, Application එකක් ගැන. Operating System එකක් pen එකකින් install කරල තියෙනවද? OS එකක් pen එකකින් install/boot කරන්න නම් pen එකට live installer එකක් දාගන්න ඔනෙ. ඔයලට ලෙහෙසියෙන් මෙක කරන්න පුලුවන් Universal USB Installer එක පවිච්චි කලොත්. ඔනි වෙන්නෙ pen එකක්, OS එකෙ image එකක් විතරයි. Universal USB Installer(1.8.8.4) මෙතනින් download ...

Blog එකට facebook like button එකක් දාගනිමු පොඩ් වෙනසකටත් එක්ක අද මම හිතුවා blog එකට facebook like button එකක් add කරගන්න විදිය ලියන්න. හරිම ලේසියි. copy paste පාරවල් ට්කක් තියෙන්නෙ. ඉස්සරෝම මෙ යටින් තියන code එක copy කරගන්න.<div style='float:right'><b:if cond='data:post.isFirstPost'> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild

ඔයාලා jsp, php හෝ වෙනත් language එකක්(asp.net හැර) කරන කෙනෙක් නම් web page එකකට ajax ටිකක් ඔබ්බව ගන්න එක දන්නව අති තරමක් අමාරුයි කියලා. නමුත් asp.net වලින් මේක ලේසියෙන් කරගන්න පුලුවන්. එ asp.net වලින් සපයන ajax toolkit එකෙන්. asp.net කරන අයට නම් මෙකෙ අලුතෙන් කියන්න දෙයක් නෑ. visual studio 2010 වල නම් default එනනෙ basic tools ටික විතරයි. සම්පූර්ණ ...

ඔයාලගෙ Facebook account එක එහෙම hack වෙලා තියෙනවද? ගොඩක් වෙලාවට ඒක වෙන්නෙ අපේ නොසැලකිල්ල නිසා. අහහල තියනවද XSS ගැන? Cross Site Scripting නැත්නම් XSS කියන්නෙ බහුලව පාවිචච්චි වෙන application-layer web attack ක්‍රමයක්. ගොඩක් වෙලාවට web page එකක් load වෙනකොට මෙ javascript එකකුත් user ගෙ browser එකට download වෙලා ක්‍රියාත්මක වෙනවා. script එක ක්‍රියාත්මක වීමට page load එකක් හෝ වෙනත් ...

HTML5 ගැන මෙ වෙනකොට හැමෝම අහල ඇති. එහෙම නැත්නම දැන්මම හොයල බලන්න. උදවුවක් වදියට මමත් පොඩි ආරමබයක් දෙන්නම්. HTML5 ඇවිත් ටික කාලයක් උනත් තාමත් අලුත් වගේ තමයි. මොකද තාම browsers වලට බෑ HTML5 tags අදුනගන්න. දැනට HTML5 හොදටම වැඩ කරන්නෙ Firefox වල තමයි. ඉතින් තාම වැඩිය web developers ලා HTML5 පාවිච්චි කරන්නෑ. නමුත් ඉදිරියෙදි මෙක සම්පුර්නයෙන්ම වෙනස් වෙයි. HTML5 ...

Linux Windows දෙකම තියන Machine ඒකක Machine එක format කරන්නැතුව Linux OS එක අයින් කරන්න ඕනිද? හරිම ලෙහෙසි. මුලින්ම windows bootable DVD එකක් දාලා machine එක restart කරල පුරුදු වදියට install කරන තැනට එනකම් එන්න ඊලගට install now වෙනුවට repair your computer කියන එකට යන්න. ඊට පස්සෙ OS එක තෝරලා next කරන්ත. ඒ එන window එකේ command prompt තොරලා ...

Serialization කියන්නෙ object එකක් storage media එකක (file, memory) save කරන්න හරි network connection එකක් හරහා binary form එකෙන් යවන්න හරි භාවිතා කරන ක්‍රමයක්. මේ bytes series එක හෝ format එක ආපහු තිබ්බ object එකටම ගන්න පුලුවන්. ඒකට කියනවා de-serialization කියලා..NET වල serialization කරන විදි 2 ක් තියනවා· XML Serialization – private fields, read only properties serialize කරන් නෑ· ...

Programmer කෙනෙක් හැටියට සමහර විට ඔයාලා asp.NET කරනව ඇති. Password confirmation 1ක් කරගන්න උනොත් ඔයාලා මෙකද කරන්නෙ? C# වලින් TextBox check කරනවද? ඊට වඩා ලේසි විදියක් asp.NET වල තියනවා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති CompareValidator එක. <asp:CompareValidator id="CompareValidator1" runat="server" ErrorMessage="Passwords do not match!" ControlToValidate="TextBox2" ControlToCompare="TextBox1"> </asp:CompareValidator>මේ වගේ validators කිහිපයක්ම asp.NET වල තියෙනවාRequiredFieldValidatorCompareValidatorRan

Previous Page