සයිමන් නවගත්තේගමගේ පුස්ලොඩං නාට්‍ය පිටපත දිවයිනේ පොත්හල් වලින් මිලදී ගත හැක. “මං තව පොඩ්ඩකින් උඹව මරනවා – උඹේ ලස්සන ලැපැත්ත – උණුසුම් ඇඟපත – ආශාව මං තව පොඩ්ඩකින් බෙල්ල මිරිකලා මරා දානවා – උඹ දන්නවද මළ කඳක් වතුරේ පාවෙන විත්තිය – මලකඳ ගං වතුරට දානවා – ඔරුව එනකං මං ඉන්නේ නෑ – මට ඉන්ඩ බෑ උඹත් එක්ක. – මං උඹේ මලකඳ උඩ නැගලා මගේ අත්දෙකෙන් හබල් ගාගෙන හබල් ගාගෙන හබල් ...

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා සයිමන් නවගත්තේගම – ජගත් මාරසිංහ Simon Nawagattegama මධුලෝලත්වය යනු බේබදුකම පමණක් නොවන බව සැබෑවකි. එහෙත් එය ඉක්මවා ගිය පසු තම ශරීරය තමන්ට ම පාලනය කළ නොහැකි වෙයි. පෙර කළ එක් දිනක් මධු ලෝලත්වයේ අගතියට ගිය සයිමන් නවගත්තේගම කටුබැද්ද හන්දියේ බස් නැවතුම් පළක බිම ඉඳ ගත්තේ ය. මාතර ප්‍රදේශයේ සංචාරයක නිරත ව සිටි එවකට ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා කොළඹ දක්වා ගමන් කරමින් සිටියේ ද ඒ අවස්ථාවේ දී ...

බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය – කේ.කේ.සමන් කුමාර  බෞද්ධ ප‍්‍රඥාමාර්ගික සාහිත්‍යය යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ සයිමන් නවගත්තේගම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ,දඩයක්කාරයාගේ කතාව , සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා , ක්ෂීර සාගරය කැළඹිණි , සාපේක්ෂනී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය , සංසාරාරණ්‍යය අසබඩ ,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යනාදී කෘතීන් සහ ටෙනිසන් පෙරේරා සක්වල දඩයම ඔස්සේත් ගවේෂණය කළ සාහිත්‍ය ආඛ්‍යාන මාර්ගයයි. එය ලාංකීය සාහිත්‍යයටම අනන්‍ය ප‍්‍රවනතාවක් ලෙස දකිත හැකිය . මෙය පශ්චාත් නූතන ප‍්‍රවනතාවක් වශයෙන් ස්ථාන ...

මල්ලිකා හෙවත් අගබිසවගේ විත්ති කතාව සයිමන් මුලින්ම අපේ ගෙදර එනකොට මම නෙට්බෝල් ගහන්න ගිහින් හිටියෙ. මැච් එක ඉවර වෙලා එනකොට මෙන්න කඩවසම් තරුණයෙක් මගේ කාමරේ හාන්සි පුටුවේ ඉන්නවා. මං බයවෙච්ච පාර කුස්සියට දිව්වා. ඊට පස්සෙ එයත් කුස්සියට ආවා. මගෙන් ඇහුවා නංගි කොහෙද ගියේ කියලා. අපෙ අම්මා පණිවුඩයක් කීවනෙ ඒකට මාත් ආවා කියලා එයා කිව්වා. ඔය සිද්ධිය වුණේ 1959දි.’ මා ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ මල්ලිකා නවගත්තේගම මහත්මියයි. ...

Hunter of desires by Anuradha Malalasekara Simon Navagattegama was probably one of the greatest writers of the Sinhala language. He has been considered as a writer who used most sophisticated literary traditions in his writings. No one will go against the idea that he wrote something innovative, but very few will be able to describe that innovativeness in detail. Navagattegama’s works are not easy to analyse ...

අපිළිවෙළම තම පිළිවෙළ කොට ගත් නාට්‍යකරුවකුගේ පන්දහස් වෙනි දැක්ම – රවී රත්නවේල් ගමේදී ‘හීන්කොල්ලා’, ‘උක්කුවා’ හෝ ‘සයිමා’ හෙවත් සයිමන් ට ඒ නම ලැබුණේ ඔහුගේ සීයා අඳුනන පුත්තලමේ සුදු ඒජන්තයකුට කරන ගරු කිරීමක් ලෙස ය. අඳ ගොවියකු හා දඩයක්කාරයකු වූ තාත්තාටත්, ගෙවිලියක වූ අම්මාටත් පුතකු ලෙස උපන් සයිමන්ට කලාව ඉගැන් වූයේ අම්මාය. ‘උක්කුවා’ උකුලෙ තබා ගන්නා ඇය යසෝදරා වතේ කවි කියා දෙන්නීය. එය සයිමන් ගේ මුල්ම සාහිත්‍ය පාඩම විය. ගමේ ඉස්කෝලේ හිටිය සයිමන් ...

Absurd Realism: A review on Puslodan by Viranga Simon Nawagattegama talks of socialist realism in the manner of a man who has invented it. Mop-haired, bespectacled and chain-smoking, he clutched a yellow covered book he has written on the subject and said: “I have discussed in this book a lot of misconceptions on the subject. The misconceptions are mostly held by the so-called socialist themselves. “One comes up ...

මුල්ලේගම කඳු මුදුනේ සිට ලෝකය බැලූවෙමි – සයිමන් නවගත්තේගම ගවේෂණය කළ යුතු තවත් පුළුල් ලෝකයක් ඇතැයි මුල්ලේගම කඳු මුදුනේ සිට පසක් කළෙමි. හිඳින්නෙමි මම, හුදකලාව, නවගත්තේගම අපේ පුරාණ කටුමැටි ගෙයි, කඩා වැටුණු බිත්ති හා අතීත ගෙපල මත. අපේ බාලම පුතා සඳහා මෙම නටබුන් මත මගේ බිරිඳ පුංචි ගෙයක් හදාගෙන යයි. වෙනත් ගමනක් යද්දි මම එහි ගොඩ වැදුනෙමි. රාත්‍රිය ගතකොට යන්නට මට ආරාධනාවක් ලැබෙයි. මගේ අම්මා මෙන්ම පුතාලගෙ අම්මා ද ...

Second look at a legend, Review: Ediriweera Sarachchandra Sagara Jalaya Madi Handuwa Oba Sanda by Simon Nawagattegama; Published by Hansa The name Simon Nawagattegama has been almost a legend in Sinhtalese literary and artistic circles for simetime. Everybody has heard of him. He was famous, but for what no one exactly knew. He came from very humble origins, which as important qualification for being a writer in Ceylon ...

Previous Page