එදිනෙදා ජීවිතයේදී අපට විවිදා කාර ගැටලු වලට මුහුණ දීමට සිදුවේ එම ගැටලු විසදා ගැනීමට නොතේරේ නම් සමස්ත දිවියම අවුල්වී යාමට ඉඩ ඇත එමගින් ජිවිතයද එපා වීමට පුළුවන .එම නිසා ඇතිවන සෑම ගැටළුවක් දෙසම යථාර්ථ වාදීව බලා එවා විසදා ගැනීමට උත්සාහ ගතයුතුය .එකිනෙකා තුල ඇතිවන ගැටලු විවිදාකාර වන අතර එවා විසදා ගන්නා ක්‍රමයද එකිනෙක අනුව වෙනස් වේ .කුමන ආකාරයට ගැටලු විසදා ...
අතීතය වර්තමානය සහ අනාගතය ලෙසින් කාල වකවානු තුනක් අපගේ ජීවිතය හා බැදී පවතී. අතීතය ගෙවී ගොසින් වර්තමානයේ අපජිවත් වන්නෙමු. අනාගතය හෙට දවස යහපත් කර ගැනීමට අතීතයේ අපි ඉගනගත් දේ පාඩමක් ලෙසින් ගෙන අද වර්තමානයේදී හෙට අනාගතය වෙනුවෙන් සැලසුම් සකසා ගත යුතුය .ජීවිතය වඩාත් ලස්සන වන්නේ සුන්දර වන්නේත් එසේ සිදු කිරීමෙනි .එසේ නොමැතිව ගෙවීගිය අතීතය මතක් කරමින් එහිම ජීවත්වන්නට උත්සහ කිරීමෙන් ...
කෙසෙල් ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවකි ඉදුණු කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක් ලෙස ගැනීම වඩාත් සුදුසු ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ. විටමින් සී, විටමින් ඒ, විටමින් බී, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් ආදී සංඝටක අඩංගු වන කෙසෙල් රත්තහීනතාවය, අධික රුධිර පීඩනය, ...
උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. ලොකු කුඩා සෑමකෙනෙක්ම ප්‍රිය කරන අඹ අවුශදිය ගුණයෙන් යුතු පලතුරකි ඉදිනු අඹ උණුසුම් දේශගුනයකදී සිරුරට සිසිලස ලබා දෙයි .අඹ ඉතා වටිනා ඖෂධයක් වන අතර “ඒ”, ‘සී”, “ඩී”, යන විටමින් වලින් ශරීරයට අවශ්‍ය කැල්සියම්, ලෝහ, ජීවධාතු හා ඇස්කොරයින් ඇසිඩ් වලින් අවශ්‍ය ගුණය ලබා දෙයි. අමාශයේ ආබාධ සඳහාද පිත ...
දුම්වැටියක දිග සෙන්ටිමීටර් කිහිපයක් වුවද එහි ශරීරයට විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. නිකොටින්, තාර, කාබන් මොනොක්‌සයිඩ් නමැති මරණය ගෙන දෙන විෂ වායුව, ඇසිටෝන් නමැති නිය සායම් දියකරන ද්‍රවණවල අඩංගු ද්‍රව්‍ය, ඇමෝනියා, ආසනික් හා බෙන්සීන් නමැති කෘමිනාශකවල අඩංගු විෂ ද්‍රව්‍ය, බෙන්සොපයිරීන් නමැති මෙලොව ඇති ඉතා ප්‍රබලම පිළිකා කාරක රසායනික ද්‍රව්‍යය, කැඩ්මියම් නමැති විෂ ලෝහ වර්ගය ෆෙර්මැල්ඩිහයිඩ් නමැති මිනී කල් තබා ගන්නා ...
රෝගකාරකය:හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය.පැතිරීම :හර්පිස් ආසාදිත අයකු සමග ලිංගික සබදතා වලින් බෝවේ කලාතුරකින් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් පවතී . ලක්ෂණ:අසාදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින එකත් තිහත් අතර රෝග ලක්ෂණ මතු වෙයි . ලිංගේන්ද්‍රිය ඇතුලත පිටත හෝ මුකයේ ඉතා කුඩා දිය බිබිලි මතු වීම . එවා මතුවීමට පෙර කැසිල්ල හෝ දැවිල්ල ,මෙම දිය බිබිලි සති එකත් තුනත් අතර කාලයක් පැවතීම ,උන ...
රෝගකාරකය:නිස්සෙයිරා ගොනෝරියේ නම් බැක්ටීරියා විශේෂය .පැතිරීම:ගොනෝරියා සහිත අයකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් බෝවේ . ගැබ්ගෙල ,මුත්‍ර නාල, ගුදමාර්ගය , උගුර සහ ඇසෙහි සිවිය ආසාදනයට ලක්වේ .ලක්ෂණ:අසදිතයකු සමග ලිංගික කාර්යයේ දී දින දෙකත් විසි අඑකත් අතර රෝග ලක්ෂණ මතුවෙයි . ස්ත්‍රීන්ට යෝනිමර්ගයෙන් කහ හෝ සුදු පැහැති ගන ශ්‍රාවයක් පිටවීම ,මුත්‍රා කිරිමේදී දැවිල්ල හෝ වේදනාව ,අස්වාබවික ඔසප්වීම හෝ ලේපිටවිම ,යටි බඩේ වේදනාව ...
රෝගකාරකය:කැන්ඩිඩා ඇල්බිකාන්ස් නම් දිලීරය.පැතිරීම:ලිංගික සබදතා මගින් බෝවිය හැක .යෝනිමාර්ගය බොහෝවිට අසාදනය කරයි .ලක්ෂණ:කාන්තාවන්ගේ සාමාන්‍ය සුදුපැහැයට හෝ ල කහ පැහැයට යෝනිශ්‍රවයන් පිටවීම කැසීම හෝ දැවිල්ල ඇති වේ . පුරුෂයන්ගේ ලින්ගමුන්ඩය හෝ පෙරසම මත ඇතිවන කසන සුළු ගතිය හෝ දදයක් ඇතිවීම .ප්‍රතිකාර:වෛද්‍ය උපදෙස් මත දිලීරනාශක ක්‍රීම් වර්ග බාවිතා කල හැක . දියවැඩියාව,එච් අයි වී ආසාදනය,ප්‍රතිජීවක අවුෂද බාවිතය ගර්බනිබාවය සහ උපත් පාලන පෙති ...
රෝගකාරකය:හියුමන් පැපිලෝමාවෛරසය පැතිරීම:ලින්ගේන්ද්රියේ ඉන්නන් සහිත කෙනෙකු සමග ලිංගික සංසර්ගයේ යෙදුන විට බෝවෙයි .ලක්ෂණ:ආසදිතයකු සමග ලිංගික කාර්යයේ යෙදී මාසයත් මස අටත් හෝ අවුරුදු කිහිපයක් ඇතුලතදී රෝග ලක්ෂණ මතුවෙයි . ලින්ගේන්ද්රියේ සහ ගුදයේ උඩට නෙරාගිය කුඩා ඉන්නන් ඇති අතර එවා නොවැටී පවතී . ලිංගේන්ද්‍රිය අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී . ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී . යලිත් ඉන්නන් මතුවිය හැකිය ...
රෝගකාරකය:ගාර්ඩිනෙරෙල්ලා වැජනයිලිස් (gardinerella vaginalis) ප්‍රමුක වෙනත් බැක්ටීරියා වර්ග නිසාපැතිරීම:ලිංගික සංසර්ගයේදී බෝවිය හැකි අතර රෝග ලක්ෂණ නොමැතිව පුරුෂයින් වැජිනයිටිස් ආසාදන ප්‍රවාහකයන් වීමට පුළුවන් රෝගලක්ෂණ:ඇතැම් ස්ත්‍රීන් තුල රෝග ලක්ෂණ නොපෙන්වයි යෝනියේ කැසිල්ල ,දැවිල්ල හෝ වේදනාව ,ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි ප්‍රථිපල:රෝග ලක්ෂණ දිගටම පවතී පුරුෂයන් තුල ශිෂ්නයේ හෝ පුරස්ථිග්‍රන්ථයේ හෝ මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවිය හැකියි . ලිංගික සහකරුට හෝ සහකාරියට පැතිරීමේ අවදානම පවතී ...
රෝගකාරකය: ක්ලැමීඩියා ට්‍රකොමාට්ස් නම් බැක්ටීරියා විශේෂයකි .පැතිරීම: මෙමෙ රෝගය සහිත කෙනෙකු සමග යෝනි, ගුද, මුක , සංසර්ගයේ යෙදීමෙන් බෝවේ .ලක්ෂණ:ආසදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතත් විසිඑකත් අතර රෝග ලක්ෂණ මතුවේ .ස්ත්‍රීන්ගේ යෝනියෙන් ශ්‍රාවයක් පිටවීම ,ඔසප්වාර අතර යෝනියෙන් ලේ යාම,මුත්ත්‍රා කිරීමේදී දැවිල්ල ,නිතර මුත්ත්‍රා පිටවීම, උදරප්‍රදේශයේ වේදනාව , ඇතැම් විට උන සහ ඔක්කාරය ඇතිවේ .පුරුශයන්හට ශිෂ්නයෙන් දියාරු සුදුහෝ කහ පැහැති ...
රෝගකාරකය:ට්‍රයිකොමොනස් වැජිනාලිස් නම් පරපෝෂිතයා පැතිරීම:යෝනි සංසර්ගය මගින් දින තුනත් විසිඅටත් අතර කාලය තුලදී මතුවේ .ලක්ෂණ:යෝනි මාර්ගයෙන් පිටවන කහ පැහැයට හුරු ශ්‍රාවයක් සහ අප්ප්‍රසන්න දුගදක් ,යෝනි ප්‍රදේශයේ ඇතිවන කැසීමක් කාන්තාවන්ට ඇතිවේ.පුරුෂයන්ගේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වයි,ලිංගික සහකරුට සහකාරියට බෝවෙන බැවින් ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වේ .ප්‍රතිකාර:ප්‍රතිජීවක අවුෂද ගැනීමෙන් සුව කල හැකිය . ...
රෝගකාරකය:සාර්කොප්ටෙස් ස්කෙබීස් නම් කුඩා ජීවීන් විශේෂයක් නිසා ඇතිවන අසදනයකි .පැතිරීම:සමීප ශාරීරික සබදතා මගින් (ලිංගික නොවන පවා )ලක්ෂණ :ශරීරයේ රෝම සහිත ප්‍රදේශවල ඇතිවන අදික කැසීම. විශේෂයෙන් ලිංගික ප්‍රදේශවල ඇතිවිය හැක .ප්‍රතිකාර :අවුශදිය ආලේපන සහ ෂැම්පු වර්ග බාවිතයෙන් සුවකළ හැකි නමුදු පාවිච්චියට ගනු ලබන රෙදිපිළි ,ඇඳ ඇතිරිලි ,තුවා දිනපතා සෝදා බාවිතයට ගත යුතුය . ර්කොප්ටෙස් ...
ආරක්ෂා වීමට හොදම දෙය අනාරක්ෂිතව කිසිම විටක ලිංගික කාර්යයේ නොයෙදිමයි .ඔබට අවශ්‍ය තාවයක් නොමැති නම් කිසි විටෙකත් ලිංගික කාර්යයෙහි යෙදිය යුතු බවට එල්ලවන පිදිනයට බලපෑම්වලට අඑකග නොවන්න .රෝග බෝවන අවදානම අවම කරන ආකාරයේ ලිංගික සබදතා කෙරෙහි සිත යොමුකරන්න. ලිංගික සබදතා එක් විශ්වාෂවන්ත කෙනෙකුට පමණක් සිමා කරන්න . ...
ප්‍රතිකාර ලබාගැනීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීම යෝග්‍ය වේ .මෙය ශරීරයේ යම් යම් පටක පරික්ෂාවට ලක්කිරීමෙන් හෝ රුදිරය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය . බොහෝ පුද්ගලයන් හට එකම විටකදී එක් ලිංගික රෝගයකට වඩා වැලදිත්බිය තබිය හැක බොහෝ විට ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජිවක අවුෂද ලබාදීම සිදු වේ . වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍ය වරයා පවසන ආකාරයට නියමිත කාලසිමාවතුල නොකඩවා ප්‍රතිකාර ලබාගතයුතුය සමහර ...
ලිංගික සම්බන්දයක් හේතු කොට ගෙන ආසදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට හුවමාරු විය හැකි ලිංගික රෝගයක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හදුන්වයි. ලිංගික රෝග වැළදුන අයට බොහෝ සව්‍ය්කියම ප්‍රශ්න ඇතිවිය හැකිය. එවා සුළුකොට සැලකීමෙන් බයානක රෝග දක්වා වර්දනය වන්ට පුළුවන්. ගොනෝරියා සහ කැල්මිඩ්යා වැනි රෝග කාන්තාවන් වද බාවයට පවා පත්කරන්න පුළුවන් ලිංගිකව සම්ප්‍රේෂණය වන සමහර රෝග නිසා මුළු සිරුරටම බලපාන රෝග ලක්ෂණ ...
බොහෝ අය බලාපොරොත්තු වන්නේ ලොක්කකු වීමටය. ලොක්කකු වූ විට ඔබද සෑම දෙයක්ම කිරීමට උත්සහ කල යුතු වෙයි. තමා යටතේ සිටින අයට ලොකුකම් පෙන්වීමට සිදුවෙයි. එහෙත් ලොක්කා කිසිවක් හරි හැටි නොදනී. ඔවුන්ට හොදින් අන් අය ලව කාර්යයන් ඉටු කර ගත නොහැකිය. එවිට සෙසු අය ඔබගෙන් ඈත් වෙයි. එම නිසා තමා යටතේ සිටින්නන් නිවැරදිව මෙහෙය විය හැකි නම්‍යශීලි නායකයකු වන්න ...
යම් කිසිවක් කිරීමට පෙර දුර දැකීම ඉතා හොද දෙයකි. එහෙත් කරන්නට සිතාගත් කාර්යය කරන්නට පෙර එයින් වන අතුරුපල ගැන සිතීම හා එයිනුත් පසු සිදුවන දෙය ගැන සිතන්නට ගියොත් සිදුවන්නේ සිත උදසිනබාවයට පත් වීම පමණි. එවිට කිසි දෙයක් කරගැනීමට නොහැකිවනු ඇත. එම නිසා නොපෙනෙන දුර පිලිබදව සිත යොමුනොකර පෙනෙන දුරට සිත යොමුකර කර්යය කරන්න ...
මිනිසුන් වශයෙන් වැරදි කිරීම ස්වබාවික දෙයකි. නමුත් දැන දැන වැරදි කිරීම පිලිගතනොහැකි වෙයි. වැරද්දක් පෙන්වදීමේදී එය පිළිගැනීමට මැලිකමක් දක්වන පුද්ගලයා සමාජයෙන් කොන් වෙයි. හිතුවක්කාර මුරණ්ඩුකාරයන් මෙසේ වරද පිලි නොගන්න අතර කල වැරැද්ද පිළිගන්නා පුද්ගලයා කෙරෙහි සමාජය පැහැදේ. ප්‍රසන්න ශීලි වෙයි ඔහු ලග ''සමාවෙන්න'' යන වචනය තිබේ. ...