දිළිඳුකම දිළිඳුකම සුළඟ සේමා වටා එතෙයිඅවංකභාවයමා උණුසුම් කරයිදිළිඳුකම හිරු සේමා දවයිවිශ්වාසයමා දිරිමත් කරයිදිළිඳුකමඅඳුරු ගුලි සේ විත්මා බිය කරයිආදරය මා දමාපලා දුවයි ...

මෙදුක මහ බරකි මටතනිව ම දරනු බැහැ එයනොතේරෙන කවියකදවටා එවමි ඔබ වෙතළපලු සෙවණැලිනි බරවැලි අතුල මළුවකසිත එකඟ කළ නොහැකි යබිඳී පලු පත් වැලඳගෙන නලකැඩපතක් වෙත හිඳමාව ම සොයන කල මමපිරිපුනින් පෙනෙතත් මාතිබූ යමක් නැති බව හැඟෙයි මටරළ පෙළන වෙරළකඅහඹු හක් බෙලි කටුවක‘හෝ’ ගාන හිස් බවරැව් නඟයි නොනැවතී මා තුළපුරුදු මහ දිගු රැයකඅවදිව දකින සිහිනෙකමා හා එක ම මඟ යනනොහඳුනන හඳුනන ...

මට හඬන්න දෙන්න... සඳ තරුත් එක්ක හාද වෙලා අනඟ රැගුම් හෙළාමනමාලකමට සේද වලා මට ද හිනා වුණාසඳ නේන රෑක සඳක් වෙලා සිත් අහසම පුරානුඹ මතු වුණ හැටි අතීතයේ අඳුරු තිමිර ඉරාජීවිතයේ වංක ගිරියෙ වල්මත් වූ වෙලේතරු ලකුණ ඇන්දෙ නුඹ ඇවිදින් නෑ අමතක කළේඅපේ පෙමට එරෙහිව අන් බඹරෙකු පියා සැලූ දිනේ පරම පෙමෙහි රසය නුදුටුවෙ ඇයි නුඹ නියඟල මලේ...සිඳු රළ රැළි දඟ කරනා සීත ...

විසල් අහස් ගැබ අතහැරනන්නාඳුනනමහ පොළොවට වඩියි ඔබවැටී මහමගහැපී මහපොළොව මතනැගී හිනැහෙනහෙට දිනෙකගසක පැළයක අත්වැල ව හිඳවඩා හිඳුවනඅපේක්ෂාවෙන්සපැමිණෙයි ඔබඅහස්තලයෙන් මහා පොළොවටඇළ දොළක නදියකදිය රළකගැටී හැපි හැපී දුකම සඟවාමහ මුහුදට ගසාගෙන යනු නොවනිල්ල පිබිදුණු හෙට දිනකටරන්හිරු රැස් වඩමවන්නට ...

සිත රිංගන්න හරි ම රිසිඇලෙන තැන් සොය සොයාමතුවෙන්න දඟලන්නෙහමු වූ විට ගැටෙන තැන්සුව පහසු යැයි සිතාලැගුම් ගත් බොහෝ තැන්අතැර යන කටුක බවපසක් වූ විගසකින්පතා සැනසුම සතුටබොහෝ දුර පියෑඹුවසිත දුකට තුරුළු කොටනැවත පා පාමුලටවැතිර දුක වමාරන ...

වැස්ස සහ යුවතිය දකිමි ඉකිලන වැසි දියබෝ දුර ගෙවා වුවතෙමන්නට නොහැකිව නුඹ වතඅකුලනු නොහැකිවදඩිංගකටවත් ඔය කැත කුඩයවිශාකා තොමෝ සේඉඩ දෙන්න බැරිදමොහොතක් වැසි දියටනොතෙමී එන්න කීවාද නුඹටමේ විසල් වැසි සිරි දැක දැකසංවරව ගාටන්න ලු කීවේ ඇයටහෙණත් පුපුරණ වැසි මැදදුවන්නට තහනම් විය ඇයටතෙමෙන්නට තහනම්ලු නුඹට ...

අහිමි හිමි වීම සෑම ගහවැලක් මසඳ දියෙන් නැහැවීපහළ යටි වියනට පවාඅතු අගින් පෙරී එනසඳ ඇබින්දක් හෝ ඇතිඑහෙත් මා කිසිවක් නැතිව මගිනියම් ව ඉරි තැළුණු කතරකට දවැසි පොදක් නොමැති මුත්දෙතොල් සනසාගන්නඉඳහිට හෝපිනි බිඳක් වැටෙනවා ඇතිඑහෙත් මා කිසිවක් නැතිව මතටු සිදුණ බමරෙකුට වුවබැරි නමුදු සිත් සේරොනවුලෙහි කිමි දෙන්නඈත හිඳ විදගන්නමල් සුවඳ හෝ ඇතිඑහෙත් මා කිසිවක් නැතිව ම ...

ඇගේ රුව නිසසල නිශාවෙකතනි වූ විරාමෙකඅතීතයේකවුළු දොර ළඟට විත්එපිට බලන විටදැනුණා පුරුදු මතකෙකවියළි මල් සුවඳක්,අකීකරු කඳුළු බිඳු දෙකක්තෙත් කළා දෙනෙත්මතක පොතේ ඇති සදා නොමැකෙනඇගේ රුවබොඳ වුණා වෙනදා මෙන් ම ...

මල්ම වේ ඉමිහිරිපෙර කිවි දනා වැනුවද?නොපිපෙයි!මසිතමුදු සුමුදු පෙති මතමල් කෙසරු අතරින්මකරන්ද ගලනාමල් කෙමියනොහඳුනයිමා තුඩ...ඉඟි මරනතොල් පෙති අරිනමල්යාය මගහැරපියාවිදා සැරිසරමිසොයමි...සොයමි...වෑකඳු සදිසිපුළුලුර මඬලක්රළු ම රළු උණුසුමක මිහිරක්රඹතුරු අසිරි පරදනාවට මට සුමට වටොරක් ...

අව් ඉරක් වී වඩිනු මැන මෙහි මතක සැමරුම් යදම් හද බැඳීරාව නංවයි භීන විලසින්පේ‍්‍රමයේ එක් අව් අල්ලියක්නොපිවිසේ හද, බිම් කුටිය වෙතමහද සිර කොට මේ අඳුරු කුසකොහි ගියෙද නුඹමහද තනි කොටතැති ගැනෙයි සිත තැති ගැනෙයි නිතිනුඹත් නොමැති ව මේ අඳුරු කුසදැනෙයි මූසල පුස් පිලුණු ගඳසුවඳ වත්සුණු ඉළූ බිතු මතදැවෙන් යකඩින් අකම්පිත ලෙසලෙවන් තැනුයෙද මෙබිම් ගෙහි වතඅව්රමින් එළි කලුව පිරිමැදකෝ කොයිද ප්‍රේමයක එළි තිතරෝස මල් පිපෙනුයෙද නෙක පැහැතුටින් ...

වැහි සිරි දුක හෝ සතුට හෝවැහි සේ හලාහිස් වෙයි අහසඅද ය පෙර දිනක යනැති ය කිසි වෙනසක්හෙටත් මේ ලෙසට මඉඳහිටහෙළනු ඇත වැහිඅහසමා මෙන් කවුරු හෝඉඳහිටදුකින් හෝ සතුටින් හෝවිඳිනු ඇත වැහි සිරිහෙටත්...... ...

හදවත අන්ධ වූ යුවතිය කලක් තිස්සේහිත් තුළ තෙරපුණුආදර සිතුම්ගොනු ගණන්මල් වරුසාවක් වීසිත් මානයේ අද්දරටඇද හැලෙද්දීඅවිහිංසක සුරූපිනියක්වූඒ යුවතියඅවිහිංසක බවපිළිබඳ වඋදම් අනමින්දෑස් අගින් තමප්‍රියතමයා වෙතගෙන හැර පාන්නටවූඅපිරිමිත සෙනෙහසහදවතට වාරුවක් ගන්නටබල කරද්දීහදවත නිසොල්මන් ව ඇයදෙස බලාඑය මා වෙත නොවඔබගේ දෙනුවන් වෙතනොපමා ව බාර කරනුමැනවි ...

ඇරයුමක් සිය දහස් අනෝරාඅකුණු පහරට හසුවනොකළ පව්වලින් විඳචෝදනා,ගිනි අරන් පිනි බින්දුදවද්දී සියක් පෙතිපුදන්නට අමතක වපාවලට පෑගෙනා,අඬන්නට තිබු කඳුළුබෝ කලින් ඉවර වුණයෙහෙළියේ කමක් නෑපා හිනා,තැලුණ පෙති එකතු කරරැගෙන මා වෙත එන්නහෙටත් ඉර නගින්නටරෑ වුණා ...

අසම්මත ගැහැනිය අන්සතුවූ නුබ ගැබ බිඳුණි තටු යුගතුඩග රැඳි කව් වීය අමතකකිරිලියයි ඇය විහඟ කුලයේතාල අමුණන අසම්මතයටහැබෑ නොවනා හීන අතරින් අනන්තය තෙක් දෙපිය නඟමිනවසත් කාලය සොරා ගෙනැවිත්ගිමන්කලා ගී තාල මුමුණනතවුස්දම් බිඳ දැහැන ගතවුණකිරිලියයි ඈ හීන අහුලනඅමාවක රෑ තාරුකාවක සඳට සරදම් කවක් ගළපනපිපුණු දා සඳ වුවන අහසටපෙර ලෙසින් පෙම් කවක් මුමුණනකඳුළ සඟවා නෙත් කෙවෙනි යටකිරිලියයි ඈ නඟන මදහස ...

”මම” නම් සිපිරිගෙය පිය මනිම් හතරැස් වබිම ඔබා හිසමමමා වට ම....ගැන නැතකිසි ම දවසකයපොලු කීයක් වෙත්දැයිමා ඉදිරිපස... සොයමිපහුරු ගා මහ බිත්තිපලායන්නට ඉඩක්නොවහමුවෙතැයිමා සම මිනිසකුලියූකුරුටු ගී...පුරුකින් පුරුක බැඳිවිලංගු යකිසිවිටෙකත් නොහැඟේආදරය නොවේයැයිඑය... අඳුරු යවිටෙක එළිය යඇතුළේ යවිටෙක පිටත යහිතැත්තෝබලති විමසතිඑති යති... තවමත්නොදුටු හැටිමා වන් අයකු වෙනපවුරක් සේමා වට කොට සිටිනමම මිස... ...

මායිමකදී ලෙන් දොරින්ඇතුළතඅන්ධකාරයේ ජීවිතයහුරුයමටනොදල්වාපහනකුදුරෑ කල පිපුණු සඳ තරුදකිනු රිසිවෙමිවිටෙකගොස් පිටතටබලමිගන කළු කුහරය තුළඅන්ධකාරයේගුප්ත බවදකිමිඑළිය සහ අඳුරවෙන් වෙන්වවැතිරෙන’යුරුමෙතැනපැමිණ එතැනටසොයමිවිමසමිඇතුළත සහපිටත ...

මුතු අහුර ගන්න මේ මුතු අහුරඔබ දුන්නු කඳුළු ගෙනහදවතේ වියළලාකැට කලාඉනික්බිතිආදරෙන් ඔප කළාහැඩ කළාගන්න ඔබේ මුතු අහුරවෙලාවක් එනතුරු බලා හිඳිමිඔබ හමුවන්නට...ඔබෙත් මගෙත් ඒ කවියආරම්භ නොවන්නේ ඇයි ද,අසන්නට...ඔබට හැකිනම්මා නොපිළිගෙනමගේ දෙනයන තෙත් කරන්නට...මට නොහැකි වෙ ද.ඔබ ව නැති දාඔබ ව මගෙ මතකයට දෙන්නට... ...

x,y,z  සහ මම දෙනෙත්පියා”x”විදියිදිනන්නටයනආදරයදෙනෙත්පියා”y”විදියිදිනාගත්ආදරයදෙනෙත්පියා”z”විදියිවිරහවේදනාවදෙනෙත්හැර”මම”සිටිමිවිදින්නේකුමක්දැයිසිතමින්

රන් මංජුසාව හදවත තුළ මගේසඟවා ඇතරන් මංජුසාවක්එහි ඇතබොහෝ විසිතුරු දේකලාතුරකින් දිනෙකපියන් පත් විවර කරඑහි පතුලට ම කිමිදීබලා සිටින්නෙමි ඒ දෙසනැවතත් වහ වහාඑහි පියන් පත් තදකරතබන්නෙමි තිබූ තැන මසිරකරපෙම් කවක් ලියන්නටපන්හිඳක් නොමැති සඳඅඬන්නට වෙර දරනකඳුළු වියළුණු නෙත් දෙකටසිනහවක් නඟන්නටනොහැකි ව හඬන සිතමා තව ම තනිකඩ යඔබේ මතකය අතර ...

නිසැකව ම බිහිවේවි කවිය කවි සිතක් තුළ පවසන්නට නම් එපා වස්තු නිම වූ බවක්වීණා ගොළු බවක්, තේමා නිමි බවක්කිවිහු නො සිටීවි ඒ නමුදු සැමදා මනිසැකව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!ආලෝක කිරණ වැද හාදුවක් දිලෙන විට හිරු කුමරු වලා මත රන් පැහැය අඳින විටවාතලයෙ උකුළ මත මාධුර්යය රඟන විටලෝකයට වසන්තය උදා වී ඇති විටෙකනිසැක ව ම බිහි වේවි කවිය කවි සිතක් තුළ!ජීව මූලයන් වෙත ළඟා විය ...

Previous Page