ඔබේ පරිඝනකයෙන් 3D Movie බලමු පහුගිය කාලෙම 3D Movie එකක් මගේ ලැප්ටොප් එකෙන් බලන්න හරි ආසාවෙන් හිටියා. සල්ලි දීල හොඳ 3D Movie එකක් බලන්න සැවෝයි එකට යන්න වෙලාවක් කොහෙන්ද ඉතින්. ඒකට ක්‍රමයක් හෙව්වා. ඔන්න ඒකෙ ප්‍රතිපල තියෙනවා. අද මම කියල දෙන්නම් ඔයාලගේ පරිඝනකයෙන් 3D Movie බලන හැටි. ඉස්සර වෙලාම ඒකට අවශ්‍ය කරන දේවල් ටික මම කියන්නම්. 3D Movie බලන්න පුළුවන් ...
Hard Drive, Pen Drive හරියටම මකන්නේ කොහොමද ? මට මේ ලිපිය ලියන්න හිතුනේ පත්තරේක දැකපු සිද්ධියක් නිසා. ඒකත් කෙටියෙන්ම කියන්නම්. එක පුද්ගලයෙක් එයාගේ ඩිජිටල් කැමරාවේ ප්‍රශ්නයක් වෙලා හදන්න දීල තියෙනවා යාලුවෙකුට. යාළුවා ඒක හදන අතරේ කැමරාවේ තිබුන මෙමරි චිප් එක බලලා තියෙනවා. ඒ වගේම ඒක රිකවර් කරලා තියෙනවා. ඒ කියන්නේ මකලා දමපු ගොනු නැවත ලබාගෙන තිබෙනවා. ඒ ෆයිල් අතර අර ...
මගේ පරිඝනකය ආරක්‍ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්‍ෂිතද ? පරිඝනක එක්ක කාලයක් තිස්සේ වැඩ කරන නිසා වගේම පොඩිකාලේ ඉඳලා තිබුන අශාවත් එක්ක පරිඝනකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කීවේ සියල්ල දත් කෙනෙක් කියන එක නම් නෙවෙයි. ඒත් මගේ පරිඝනකය කිසිම කරදරයක් නැතිව නඩත්තු කරගන්න මම දැන් දන්නවා. ඒ වගේම අනිත් අයටත් එයාලගේ පරිඝනක ඒ විදියට නඩත්තු කරගන්න කියල දෙන්න තරම් දැනුමක් ...

Cisco Router එකක පාස්වර්ඩ් එක නැති උනොත් Recover කරන්නේ කොහොමද ? අද මම කියලා දෙන්නේ මේ වන විට ජනප්‍රියම ජාලකරණ උපාංග වර්ගයක් වන Cisco වෙළඳ නාමය ඇති උපාංග සඳහා ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක්. ජාලකරණයේදී බහුලවම භාවිතා වෙන දෙයක් තමයි Router. ඉතින් මේ රවුටර් එකේ Login Password එක එහෙම නැති උනොත් හරිම අමාරුවක් තමයි වෙන්නේ. රවුටර් එක ඇතුලට යන්නේ නැතිව කිසිම ...
සිංහල Unicode ලේසියෙන්ම භාවිතා කරන්න ක්‍රමයක් අද මම කියලා දෙන්නේ අපි සාමානයෙන් දන්නා එත් ගොඩක් අය භාවිතා නොකරන දෙයක්. සිංහල යුනිකෝඩ් කියන්නේ වෙබ් පිටු වල ලියනකොට, චැට් කරනකොට, බ්ලොග් ලියනකොට ඉංග්‍රීසියෙන් ලියන්නේ නැතිව සිංහලෙන් ලියන්න භාවිතා කරන web font වර්ගයක්. නමුත් විජේසේකර යතුරු පුවරුව වගේ එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න ටිකක් කල් යනවා. ඒක පුරුදු වෙවී ඉන්න ගියොත් කරන්න යන ...
මගේ පරිඝනකය ආරක්‍ෂිතයි. ඔබේ පරිඝනකය ආරක්‍ෂිතද ? පරිඝනක එක්ක කාලයක් තිස්සේ වැඩ කරන නිසා වගේම පොඩිකාලේ ඉඳලා තිබුන අශාවත් එක්ක පරිඝනකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කීවේ සියල්ල දත් කෙනෙක් කියන එක නම් නෙවෙයි. ඒත් මගේ පරිඝනකය කිසිම කරදරයක් නැතිව නඩත්තු කරගන්න මම දැන් දන්නවා. ඒ වගේම අනිත් අයටත් එයාලගේ පරිඝනක ඒ විදියට නඩත්තු කරගන්න කියල දෙන්න තරම් දැනුමක් ...
Phishing Web Site එකක් හදන්නේ කොහොමද ? මම අද කියලා දෙන්නේ අනිත් අය රවට්ටන වෙබ් පිටුවක් හදන ආකාරයයි. මේකට කියන හරි වචනය Phishing කියලා. මාළු බාන එක ගැන අහලා ඇතිනේ. ඒ වගේම තමයි. ආස හිතෙන ඇමක් දාලා තමන්ට අවශ්‍ය දෙයක් වංචාවෙන් ලබාගැනීම. හැබැයි මේක කියලා දෙන්නේ කාටවත් කරදර කරන්න නෙවෙයි. මේ ගැන ඉගෙන ගන්න. ඒ වගේම මේවගේ දේවල් තියෙනවා කියන ...
Windows වල Password අමතක උනොත් මොකද කරන්නේ ? වින්ඩෝස් වලට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. එහෙමත් නැතිනම් Administrator ගිණුමේ හෝ වෙනත් ගිනුමක පාස්වර්ඩ් එක හොයා ගන්න බැරි කම. Command Prompt එකෙන් කරන්න පුළුවන් කියලා ගොඩක් අය කීවට ඒක ගොඩක් අයට සාර්ථක නෑ. ඒක නිසා අද මම කියලා දෙන්නේ බොහොම ප්‍රයෝජනවත් දෙයක් ගැන. හැබැයි අමතක කරන්න ...

වින්ඩෝස් 7 Install කරන්නේ කොහොමද ? මුලින්ම ඔබ ළඟ තියෙන වින්ඩෝස් 7 DVD එක ඩ්‍රයිව් එකට දාගන්න. මේ වෙනකොට පරිගණකයේ පලවෙනි Boot Device එක DVD ඩ්‍රයිව් එක විදියට හදාගෙන තියෙන්න ඕන. ඒක හරියට වෙලා තියෙනවනම් රූපයේ පෙනෙන ආකාරයට වින්ඩෝස් ස්ථාපිත වීම ආරම්භ වෙනවා. ඔන්න දැන් තමයි පටන් ගන්නේ. මේකේ තියෙන දේවල් වෙනස් කරන්න අවශ්‍ය නෑ. මේ විදියටම තියලා ඉදිරියට ...

තමන්ගේ Face Book ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ෆේස්බුක් ගිණුම තවත් පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම. මොකද ගොඩක් අය උත්සහ කරනවා තවත් කෙනෙකුගේ ගිණුමකට හොරෙන් ඇතුල් වෙන්න. ෆේස්බුක් එකේ ඉන්න මගෙනුත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ෆේස්බුක් හැක් කරන්නේ කියන එක. ඒත් කියන්න තියෙන්නේ හැක් කරන එකනම් ඔය කියන තරම් ලේසි නෑ. නමුත් ඇත්තටම වෙන්නේ ...

ෆේස්බුක් ගිනුමක මුරපදය අමතක උනොත් Reset කරගන්නේ කොහොමද ? කලින් ලිපියකදී මම කියලා දුන්නනේ ෆේස්බුක් ගිණුම ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන එක සම්බන්ධ කරුණු ටිකක්. අද මම කියලා දෙන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මුර පදය බැරි වීමකින් හෝ අමතක උනොත් අලුත් එකක් දාගන්නේ කොහොමද කියන එක ගැන. ඒක කියලා දෙන්න කලින් කියන්න ඕනෑ විශේෂ දෙයක් තියෙනවා වෙන කෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක් අනවසරයෙන් ...