පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ...මේ සංසාරේ හමුවුයේ....කොහෙසිට මේ ලෙස ආවාදො ඔබ......තනිකම මා සිත දවන වෙලේ.......
දිය මත ඇදි රුව සේ...ඔබ මා මතකයෙන්.....අමතක කිරීමට නොහැක මට..ඔබ නිසා,මට ලැබුනු සෙනෙහස...ලැබුනු රැකවරණය...දයාබරත්වය...කෙසේනම් අමතක කරම්ද මම....කලගුණ නොදත් සේ ...මට ඔබ අමතක කල නොහැක....මතකයේ රැදුනු සුන්දර ආදරයකි ඔබ.... ...
මම මුතූ.....මේ සයිබර් අවකාහාෂයෙ මට ඉතුරු වුන පුන්චි ඉඩ තමයි මේ..මම හීන මල්ලක්... ඔයාල හිතනවද මම ගොඩක් සතුටින් ඉන්න හෙනෙක් කියලා.. පින් සිද්ද වෙයි එහෙම හිතන්නවත් එපා... මෙ ලොකෙ ගොඩක්ම දුකින් ඉන්න 10 දෙනෙක් තේරුවොත් මම පලවෙනි 5 දෙනා අතරට ඉන්නවා... ...
දරා ගන්න බැරි තරම්ම..හදා ගන්න බැරි තරම්ම....අසරන වී ආදරයේ වේදනාව...ලොකයටම කිව්වත් එය..නෑසුනේ ඇයි කා හට...ආදරයේ සිසිල සොයන්....දිවි කතරේ මන් ආ විට...හමු වූයේ ඔබ මට දුන්..සතුටින් පිරි ඔබෙ හදවත...ඉදින් තවත් මා තැවෙනු කිම..තවත් අදරය සොය සොයා..කතරේ අතරමන් වනු කුමකටද ?... ...
මමම නොදනී මගේ සිත ගැන...රැය පහන් වන තුරුම....දවස ගෙවෙනා තුරුම.....ඔබ ගැනම සිතනවා..ඔබම මට පෙනෙනවා....ඔබට මම මෙච්චර ආදරේ බව ...හිතට හැගෙන සෑම මොහොතකමදෙනෙත් අගට කදුලැලි උනනවා.... ...
ඊයේ හිතුවෙත් ඔයා ගැනමයි...අද හිතන්නෙත් ඔයා ගැනමයි...හෙට හිතන්නෙත් ඔයා ගැනමයි...මැරෙන තුරු හිතන්නෙත් ඔයා ගැනමයි...හිතේ කොනක ඉන්නෙත් ඔයාමයි...එහෙම ඉදගෙන හෙමිහිට, හෙමිහිට....මුලු හිතම අල්ල ගත්තේත් ඔයාමයි...දැන් හිත පුරාම ඉන්නෙත් ඔයාමයි... ...
ලොවම එපා වී,ලොවම කලකිරී,තැවි.. තැවී හිදිනා වේලේ..ඔබේ දයාබර එකම වදනකින් ,මගේ ආත්මය සුවපත් වේ
ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...එක මොහොතක අඩන්න වුනොත්,තවත් මොහොතක සිනාසෙන්න වෙනවා.ඒක නියතයි.ඒ සතුට කියන එක හදවතෙ හැමදාකම රැදේවි,ඒත් දුක කියන එක ,හදවතේ හිර කරගෙන ,හැමදාකම අඩන්න වේවි.මේ අසීමිත දුකත් ,සතුටත් , ඇති වෙන්නේ ආදරය කියන ,....අකුරු හතර නිසයි.ඒ ආදරයට අසීමිත ලෙස ආදරය කලොත්දුක වැඩි ඈතක නොවන බව,වටහා ගත යුතුයි.... ...
ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට……….එය ප්රියන්කරය නුඹ මට ආදරය කරන තුරාවට……….කදුලු වේදනා නොදී නුඹ සනසන තුරාවට……….සිටිමි නුඹ ලගින්ම මා මියැදෙන තුරවට………. ...
මේ ලොකෙ සැබෑ ආදරයක් සොයා ගන්න එක හරිම අමාරු දෙයක්.ඒකයි මට දැනෙන්නෙ මම ගොඩාක් වාසනාවන්තයි කියල,මොකද කියනවානම්....මට ලැබිලා තියෙනවා ආදරයෙන් පිරිලා, ඉතිරිලා ගිය ආදරයක්.ඒ ඔබේ හදවත.....මේ ලොකෙවාසනාවන්තම හදවත් දෙකක් තියෙනවා...ඒ...ඔබෙයි මගෙයි හදවත්.... ...
හොද පුතෙක් වුන කෙනෙක් ,....හොද ආදරවන්තයෙක් වේවි....හොද දුවෙක් වුන කෙනෙක්,.... හොද ආදරවන්තියක් වේවි......හොද දුවෙක් ,හොද පුතෙක් එකතු වෙලා හැදෙන පවුල,.....ආදරයෙන් පිරිල ඉතිරිලා යාවි....... ...
මෙක ටිකක් දුක හිතෙන කතාවක්....ඔන්න එක ගෑණු ලමයෙක්ට දවසක් ඔන උනා තමන්ගෙ පෙම්වතගෙන් මුදුවක්.මේක මේ ගහනු ලමයා ඇයගෙ පෙම්වතාට කිව්වා.දිනක් මේ දෙන්න මුන ගහුනු වෙලාවක අර පිරිමි ලමයා ඇයට තෑග්ගක් විදියට දෙනවා ලස්සන ටෙඩී බෙයා කෙනෙක්..ගැහැනු ලමයට කේන්ති යනවා.මොකද මෙයා ඉල්ලුවෙ මුද්දක් නිසා,මෙයා අර ටෙඩී බෙයා ව අරගෙන ඈතට විසි කරනවා පාරට.පිරිමි ලමය ඒක ගේන්න පාරට ගියාම, වේගෙන් ආපු වාහනයක් ...
ආදරේට ආදරය කරන අය වගේම...මේ ලොකෙ ආදරේ විහිලුවට ගත්ත කට්ටියත් ඔන තරම් ඉන්නවා.ආදරයට ආදරය කරන අය හමදාම ජීවිතේ විදිනවා......ඒ වගේම,.....ආදරය විහිලුවට ගත්තු අය කවද හරි දවසක ජීවිතය විදවනවා.... ...
ඇස් වලට කදුලු එන්නෙ, දුකට නෙමි,...සතුටට....ඒ සතුට මුලු ලොකෙම මට ලැබුන නිස නෙමි....මුලු ලූකයක් වටින ඔයව මට ලබුනු නිසා...
නිල් නුවන් පෙගිල යනකම් ඇඩෙන්නෙ ආදරේ නිසාලු.....වෙලාවකට,..හුස්ම ගන්නව කියලා නොතේරෙන්නෙත් ,අහිංසක ඇස් රිදෙන තරම්...හිස් අහස දිහා බලාගෙන කල්පනාවට වැටෙන්නෙත්,මුලු ලොකයම බලාගෙන ඉද්දි.....තනියම හිනා වෙන්නෙත්,මේ හැම හැගීමක්ම.....ඇත්තටම ඔබේ ආදරේ නිසා.... ...
පාලුවන් පිරිල තිබුනු මගේ පුන්චි හිත ..සතුටින් පිරිල ඉතිරිලා ගියේ ඔයා නිසා......ඒක සමහර විට ඔයාවත් දන්නෙ නැතිව අති,ඒත් ඒක තමඉ ඇත්ත.ඔය ආදරේ මට මහා මෙරක් තරම්.......ඔයා මගෙ අතේ ලියවිලා තියෙන ධඉව රේඛාව......ඒක වෙනස් කරන්න....... කාටවත් බෑ.... ...
මන් අසාරථක ගීතයක්,පද නොගැලපුනු කවියක්.....ඉස්සරම ඉස්සර ඉඩන්,නොදන්න කමට අතරමන් වුනු,හීනයක්.........කවදාවත් සාර්ථක නොවෙන,කවදාවත් පද නොගැලපෙන,මේ ගී පදවැල් එකතු කරල,තනුවක් හදන්න,අසාර්තක හීනයක් මවන මම නිසා,දැනුත් ,..මේ දැනුත්හිත රිදවගන්න ඔයා,.....ඔයා මට ලොකයක්.....ගී පදයක්වත් වෙන් නොකර ,ඒව එකතු කරලා,ලස්සන හමුවීමක් හදන්න සිහින මවන ඔයා....ඔයා මට විශ්වයක්....අත්තමයි රත්තරනේ,ඔයාගෙ ආදරේ මට මහා සාගරයක්....... ...
සදට වඩා මම ආදරෙයි....හිරුට වඩා මම ආදරෙයි....මටත් වඩා මම ආදරෙයි...ප්රෙමවන්තියේ.....ඈත ගව් ගනන් දුර සිට,ඔබ සොයන් ආවේ මම....සසරේ පතු හින්දාමයි..හැර යන්නෙපා, දුක් දෙන්නෙපා..මගෙ ජිවිතේ ඔබ තමයි...සදට වඩා...සිතේ පහන් දල්වාගෙනඔබේ නමට පූජා කර..පතුවේ මගේ වෙන්නමයි...හැර යන්නෙපා,දුක් දෙන්නෙපා...මගේ ජීවිතේ ඔබම තමයි... ...