ලම්බෝගිනි ගලාඩෝ ගන්නට පෙරුම්පුරයි අපි දැන් රැල්ලට ඒත් කොස්සකි එහෙම ගන්නට නැත්තේ පාරකි අපිට යන්නට ගමට එන අප පාර කැඩිලා සත් වසකි ඒපාර හදලා දුන්නොත් පිනකි මාර පදින්න මගේ ෆෙරාරිය දාර පුංචි ගානකි යන්නේ ඕවා මෙහෙ ලාබ නෑ නේ කියමිනි සුද්දෝ එන්නේ අනේ මම හීනද දකින්නේ මරුටියම දහ අටයි දැන් නම් ටිකක් වැඩි වෙයි ඒත් පෝසේ එකම විස්සයි ඉතිං ...
බස් රේඩියෝව බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුයේ මේ මම දන්නා මුල්ම වරය. ඇත්තෙන්ම බ්ලොග් සම්මාන උළෙලක් දියත් කරන එක නම් ඇත්තෙන්ම හොඳ දෙයක් ය. ඒ එමගින් ඇගයීමක් සමග බ්ලොග් කරුවන් දිරිමත් වීමක් සිද්ධ වන නිසා ය. එහෙත් බස් රේඩියෝ බ්ලොග් සම්මානයේ මුල සිටම අවුල් තිබුණි. ඔවුන් සම්මාන උළෙල සැලසුම් කලේ පසුගිය ජුලි මාසයේ දිනයක් යොදාගෙන ය. එහෙත් සංවිධාන කටයුතු වල ...
වවුලන් යොදාගෙන තනන ලද අපුරු සමුල ඝාතක අවියක් ගැන ඔබ අසා තියනවාද? ඇමරිකානු නිෂ්පාදනයක් වූ මෙය ඔවුන් තැනුවේ ජපානයට එරෙහිවයි. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ තවත් එක හැරවුම් ලක්ෂයක් වීමට තිබුණු තැනක් ගැනයි.එහෙනම් එන්න, කියවන්න, ඉතිහාසයේ සැඟවුණු තැන් අතරේ ඇති ඇමරිකානු වවුල් බෝම්බය ගැන. පැසිෆික් යුද්ධය (Pacific War) , දෙවැනි ලෝක යුද්ධයේ තවත් එක කඩඉමක් සටහන් කරන ...
මේකත් සත්‍ය සිදුවීමක්. වෙලා දැනට දවස් 3 යි. ඔන්න ඉතින් ආයෙමත් නමෝ විත්තියෙන් කටාර් රටට පැය ගැහුවේ පහුගිය 11 වෙනිදා දවල් වෙලා. ආපහු ආවට පස්සේ ඔෆිසියටත් ගිහින් එහෙම හවස් අතේ අපි නැවතිලා හිටිය විලා එකට ගිහින් කට්ටිය එක්ක පොඩි කදයක් හෙම දාල ඉඳලා මම නින්දක් ගැහුවේ කලින් දවසේ ටිකට් එක ඇවිත් බඩුත් අහුරන් එනකොටම රෑ වෙලා තිබිලා පහුවෙනිදා උදේ ...
දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක තෙවැන්නයි මේ. ජර්මානු අක්ෂයේ වූ සිදුවීම් වල සැඟවුණු කතා බහ එක්ක කලින් ලිපි වලින් අපි හිට්ලර්ගේ මරණය , ඔහු පසුපසින් සිටි අදිසි හස්තයන් වගේම ජර්මානුවන් අත තිබුණු එහෙත් නිසි ඵල නෙලාගන්නට නොහැකි වූ ආයුධ ගැන එහෙම කතා කළා. මේ තියෙන්නේ ඒ ගැන ...
ඕනෙම දෙයක් එක දිගටම යද්දී එපා වෙනවා. ඉතින් හිට්ලරුයි එයාගේ ලෝක යුද්ධෙයි ගැන ලියන ලිපි පෙළ මැද්දෙන් ඔන්න පොඩි වෙනසකටත් එක්ක මම වෙනස් කතාවක් කියන්න අද හදන්නේ. (එහෙම කිව්වට ලිපි පෙළ නවත්තලා නෑ ඕන්..) බ්ලොගේටත් අලුත් පෙනුමක් එහෙම දීල මේ ලැහැස්ති වෙන්නේ එහෙම කරන්නට මාව පෙලඹවූ හේතුව කියන්න තමයි. ඔව්, ටිකක් අලුත් වැඩක් තමයි. මගේ බ්ලොග් එකේ ස්ටැට්ස් බලද්දී ...
දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ. කලින් අපි කතා කලේ හිට්ලර් ගැන වූ සැඟවුණු තතු සහ හිට්ලර් පසුපසින් වූ අදිසි හස්තයන් ගැන. ඒ එක්කම හිට්ලර්ගේ මරණය ගැන අපි කතා කළා. ඔහු සිය දිවි නසා ගත්තා ද එසේ නැතිනම් ඔහු පලා ගියාද කියලයි එහිදී අපි කතා කලේ. ...
දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ. මුලින්ම මම ලියුවේ හිට්ලර් මියගියාද නැත්නම් පලාගියාද කියන ලිපිය. ඒ ලිපිය කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. මෙතැන් සිට අපි කතා කරන්නේ හිට්ලර් යුද්ධය පැරදුනේ ඇයි කියන කරුණ සම්බන්ධව. කවුද මේ ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ? ඇඩොල්ෆ් හිට්ලර්. දෙවැනි ලෝක ...
දෙවැනි ලෝක යුද්ධය. ලෝකයේ මිනිසුන් ලක්ෂ ගණනාවකට මරු කැඳවූ හා ලෝකයේ ආයුධ නිෂ්පාදනයේ විශාල වෙනස්කම් රාශියක් එකතු වුනු සමයක් මේ යුද්ධය. මේ යුද්ධයේ ජර්මානු නායකයා උනේ ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු 1945 දී සිය දිවි නසාගත් බව සඳහන්. නමුත් එවකට ලෝකයේ මහා බලවතෙක් මෙන්ම තාක්ෂණය අතින් දියුණු වූ රටක් පාලනය කල හිට්ලර් වන්නෙක් සැබවින්ම එසේ සිය දිවි නසා ගත්තාද? අද ලිපිය ඒ ...
දෙවැනි ලෝක යුද්ධය තුල වූ ඉතිහාසයේ සැඟවුණු තැන් හා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ පසුබිම් කරගෙන ලියවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ. මුලින්ම මම ලියුවේ හිට්ලර් මියගියාද නැත්නම් පලාගියාදකියන ලිපිය. ඒ ලිපිය කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.මෙතැන් සිට අපි කතා කරන්නේ හිට්ලර් යුද්ධය පැරදුනේ ඇයි කියන කරුණ සම්බන්ධව.කවුද මේ ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ?ඇඩොල්ෆ් හිට්ලර්. දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රධාන චරිතය. 1939 සැප්තැම්බර් ...
වර්ෂයක් පිරෙන දින, පුරුදු ලෙසම ගියෙමි මාලිගාවට, තේවාව අසන්නට.. බුදුන් වඳින්නට.. බුදු හිමි පා මුල හිඳ හිඳින්නට.. තෙල් සුගන්ධයෙන් දැල්වෙන පහනක් සේ ජීවිතය නිමක් නැති සුළියකින් වෙලී ඇත නිරතුරුව. එවන් වූ දිවි මගේ එක්ව පියවර තබන නුඹට මා කියන්නම්.. තුති නුඹට වසරක්ම හිටියාට තුටින් මා එක්ක අදට.. අපි බැඳලා අවුරුද්දක්! ප.ලි: ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මාලිගාවේ ගියේ.. කොමෙන්ට් වලට ...
වර්ෂයක් පිරෙන දින, පුරුදු ලෙසම ගියෙමි මාලිගාවට, තේවාව අසන්නට.. බුදුන් වඳින්නට.. බුදු හිමි පා මුල හිඳ හිඳින්නට.. තෙල් සුගන්ධයෙන් දැල්වෙන පහනක් සේ ජීවිතය නිමක් නැති සුළියකින් වෙලී ඇත නිරතුරුව. එවන් වූ දිවි මගේ එක්ව පියවර තබන නුඹට මා කියන්නම්.. තුති නුඹට වසරක්ම හිටියාට තුටින් මා එක්ක අදට.. අපි බැඳලා අවුරුද්දක්! ප.ලි:ඔටෝ පබ්ලිෂ් වෙන්න දාල මාලිගාවේ ගියේ.. කොමෙන්ට් වලට ඇවිත් උත්තර ...
දෙවැනි ලෝක යුද්ධය. ලෝකයේ මිනිසුන් ලක්ෂ ගණනාවකට මරු කැඳවූ හා ලෝකයේ ආයුධ නිෂ්පාදනයේ විශාල වෙනස්කම් රාශියක් එකතු වුනු සමයක් මේ යුද්ධය. මේ යුද්ධයේ ජර්මානු නායකයා උනේ ඇඩොල්ෆ් හිට්ලර්. ඔහු 1945 දී සිය දිවි නසාගත් බව සඳහන්. නමුත් එවකට ලෝකයේ මහා බලවතෙක් මෙන්ම තාක්ෂණය අතින් දියුණු වූ රටක් පාලනය කල හිට්ලර් වන්නෙක් සැබවින්ම එසේ සිය දිවි නසා ගත්තාද? අද ලිපිය ඒ ...
ඉස්සරවෙලාම මේ මම කියන්නේ මගේ ම අත්දැකීමක්. කුරුන්ද ලියන සෙන්නා ලියපු මෙන්න මේ පොස්ට් එක හින්ද තමයි මම මේ සිද්ධිය මතක් කරගත්තේ. පින්තුරය ගුගල් දෙවියන්ගෙනි. මේ සිද්ධිය සිද්ධ උනේ 1997 හරි 1998 දී හරි. එතකොට ගම්පොල නුවර පාර විශාල කරන ව්‍යාපෘතිය පටන්ගෙන ඉබි ගමනින් ඇදෙමින් තිබුණු කාලේ. ඉතින් ඔය වෙද්දී පාර දෙපැත්තේ තිබුණු ඉඩම් වල කොටස් අත්පත් කර ගැනීම් වගේම ...
ඉස්සරවෙලාම මේ මම කියන්නේ මගේ ම අත්දැකීමක්. කුරුන්ද ලියන සෙන්නා ලියපු මෙන්න මේ පොස්ට් එක හින්ද තමයි මම මේ සිද්ධිය මතක් කරගත්තේ. පින්තුරය ගුගල් දෙවියන්ගෙනි.මේ සිද්ධිය සිද්ධ උනේ 1997 හරි 1998 දී හරි. එතකොට ගම්පොල නුවර පාර විශාල කරන ව්‍යාපෘතිය පටන්ගෙන ඉබි ගමනින් ඇදෙමින් තිබුණු කාලේ. ඉතින් ඔය වෙද්දී පාර දෙපැත්තේ තිබුණු ඉඩම් වල කොටස් අත්පත් කර ගැනීම් වගේම අත්පත් ...
මගේ බ්ලොගේ ටෙක්නිකල් බ්ලොග් එකක් නම් නෙවෙයි. ඒත් මම හිතුවා මේ ගැන ලියන්න ඕනේ කියල. ඔන්න එහෙනම් මගේ පලවෙනි ටෙක්නිකල් ලිපිය. මම හිතන්නේ මේ කතාව ගැන තියන පලවෙනි සිංහල ලිපියත් මේක කියලයි. අද අපි කතා කරන්නේ සැම්සුන්ග් S II ෆෝන් එකක් අලුත් ඕ එස් එකට අප්ඩේට් කරන විදිය ගැන. සැම්සුන්ග් ගැලැක්සි S II එකක් තියන කෙනෙක් නම් ඔයාල දන්නා ...
මගේ බ්ලොගේ ටෙක්නිකල් බ්ලොග් එකක් නම් නෙවෙයි. ඒත් මම හිතුවා මේ ගැන ලියන්න ඕනේ කියල. ඔන්න එහෙනම් මගේ පලවෙනි ටෙක්නිකල් ලිපිය. මම හිතන්නේ මේ කතාව ගැන තියන පලවෙනි සිංහල ලිපියත් මේක කියලයි.අද අපි කතා කරන්නේ සැම්සුන්ග් S II ෆෝන් එකක් අලුත් ඕ එස් එකට අප්ඩේට් කරන විදිය ගැන. සැම්සුන්ග් ගැලැක්සි S II එකක් තියන කෙනෙක් නම් ඔයාල දන්නා දෙයක් තමයි ...
පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක් පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න ...
පින්තුරය ගත්තේ http://www.dailynews.lk/2011/04/08/fea30.asp අවුරුදු කාලේ කිව්වම ඉතින් ඉස්සර අපිට නං හෙනම සන්තෝසයි. මට නම් ඉතින් ඕකට හේතුම දෙකක් තියනවා. දැන් නම් තුනක්.. ඉස්කෝලේ යන කාලේ මම නම් ඉන්නේ නිවාඩු දෙනකම්.අවුරුදු කාලෙට ඉතින් වෙඩි බෙහෙත් වලින් කොල්ල වැහිලා අළු පාටයි. දිලිසෙනවා. රෑ එහෙ මෙහෙ යන්නෙත් නිලාවක් පත්තු කරන්. සාක්කු වල රතිඥ්ඥා ගිනි පෙට්ටි ඕනේ වෙලාවක. ගේ හරියේ ගිනි පෙට්ට් හොයන්න ...
මාසෙකින් විතර වගේ ඔන්න ආපහු පොස්ට් එකක් ලියන්න සෙට් වුනා. ඉතින් හැමෝටම මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල මුලින්ම කියන්න ඕනේ. මේ මාසෙට ගොඩක් දේවල් වෙනස් වෙලා. අලුත් අවුරුදු සමරලා ඉවර වුනා. ඒ එක්කම ලංකාවට ආපහු සුනාමි තත්වයක් ඇවිත් ගියා. ඒ දවස නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. කොටසක් රතිඥ්ඥා පත්තු කරලා ප්‍රීති වෙන අතරේ මුහුදුබඩ බොහෝ ...