එහා ගෙදර සෝමක්කගෙ දුව උංගීඅවුරුදයි මාස හතට මට නංගීදිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගීදැක්කා වැටේ වනනා හැටි සිට හැංගීඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයිඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයිහානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයිමේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයිෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකීඇපල් ෆෝන් චාටර් කියනව ඒකීසුකුරුත්තං අම්බානෙක මෙකී නොකීඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකීහායි නංගි කිවුවොත් ඔරවන් යන්නේපූස් ගමන් ...

රේන් රේන්ගෝ  අවේ....කම් අගේන්...අනද(ර්) ඩේ...ලිටිල් පපීවෝන්ට්ස් ටුප්ලේ...රේන් රේන් ගෝ අවේ...                                                 ______ හාට් Piercing...✿•*`¨"                                                                         ෴ කලින් හාට් එකේ Pierce කරපුවා    ______________ ලොකු පපුවක රහස්පරිණත Xe / New ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇගේ සුරතානතය            රෑට රෑට හොරෙන් ...

කියපු නොකියපු කවිකාර කම්ඇවිත් මේ රෑ සිතට එබෙමින්දැකපු නොදැකපු පෙම් හීන වලතැවරුවා ඇගෙ සුවඳ යහමින්..නපුරු බියකරු දැනෙන තනිකමපලා යද්දී හිතේ කොනකින්සුමුදු සුසිනිඳු ඇගේ කොපුලකසුවඳ දැනුනා අකුරු අතරින්....විදපු නොවිදපු ඇගේ තුරුලේසුවය යලි යලි මතක් කරමින්ඉඹපු නොයිඹපු ඇගේ මුහුණෙහැම තැනම යලි සිතින් ඉඹිමින්...දැනුන නොදැනුන ආදරේ ගෙනමේ වගේ තව අකුරු කරමින්..ලියපු නොලියපු මහ ගොඩක් කවිලියමි මම තව තවත්  ගොතමින් ...

ඇස් පියාගෙන හිනැහෙන්නෙ ඔය හීනයෙන් නුඹ දකිනවද ඇය... නොපෙනෙනා සුර ලොවක ඉඳ මට නුඹට ඇවිදින් වනනවද අත.... තාත්තා නුඹෙ  කියන වාරම් තාලෙ ඉකියට  වරදිනා බව ... කියන්නට නුඹ එපා ඈ හට දුක හිතේවී ඈට හරියට... පුංචි තරුවක් තියල මං ලග හොරා ගත්තට මගෙ සරා සඳ ... පුංචි බැනුමක් එවුව කියපං දිවියලෝකේ ලොකුම දෙවියට... වැරදිලාවත් " අම්මෙ " කියලා කියන්නට නුඹ ...

 ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු...අර  සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්...මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ...  ගියේ ඇමරිකාවට... ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න... ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා...පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල  ඇම්ඩට දැන් මාර පුදුමයිලු...අන්තිමට ...

මේක ඉස්සර අපි ආතල් එකට කියපු කවි සෙට් එකක්...  ඕක කොහෙන් ඇහුනද කවුරු කිවුවද කියල මතකයක් නෑ...  කොහොම හරි ට්‍රිපක් එහෙම යනකොට සිංදු කියද්දි ඕක ඇදෙනවම තමයි... මේ ලගදි අපේ එකෙක් මතක් කරාම තමයි මේක ලියල දාන්න ඕනෙ කියල හිතුනෙ.. ඌ මතක් කරෙත් මොකක් හරි හේතුවකට එතන ඉදපු එකෙක්  අර කවිය කියපු වෙලාවක ... අර හැමෝම අහල තියෙන එක...ඉවසන දනා ...

ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබට ලොකු ටෝක්ස් දමනවාද... ??ට්‍රයි කරණ කෑල්ලගෙන් ලකුණු නැද්ද ?කෑල්ල අතේ ඉදියත් ටෝක් කරගන්න ක්‍රමයක් දන්නෙ නැතිද... ?? රේන් කෝට් නැතුව නාන්න බයද... ? පැනපු කොටු ඉදිරියේදී රවුන් වේදැයි සැකෙන්ද ... ?එසේත් නැතිනම් මොනයක් හෝ සීක්‍රට් ප්‍රොබ්ලම් එකකින් ඔබ දුක් විඳිනවාද.... ??එසේනම් පමා නොවන්න.. ඇනෝනිමස් ආතල්හි ඇනෝනිමසා ( හිටපු ) ප්‍රධානය කල ලිංගිකවෛද්‍යාචාර්ය  පට්ටමෙන් ...

                                    මචං                                     මං                                    ගල්                                     නවත්තල                                     හුඟක්                                     කල්....                                    දැන් ... ;                                                                                              ______ ...

එදා නුඹෙ ලඟබැඳ තැබූ පෙමබිඳ දමා නුඹ ගියා මතකද ... මා දමා නුඹ  ගියා මඳිවට ඇයි ගියේ හඳ පලා වෙන් කොට ... එදා මගෙ හිත  පලා හෙනගිය ආදරේ තව නුඹේ ලඟ බව ... ඉවෙන් වාගේ  දැනෙනවා මට ලඟ  ලඟම නුඹෙ සුවඳ දැනුනම ...  මැරෙයි හිතුවට  මැරුණෙ නෑ තව  පණ අදිනවා  තාම මගෙ පෙම ... එකම කඳුලක් අරන් ආවත් පණ ගහවි ...

 කවුරු කවුරුත් තම තමන්ගෙ  යාලුවන්ගෙ මඟුල් ගෙවල් වල ගිහින් ඇතිනෙ...  මඟුල් ගෙදරක ගියාම කරන ප්‍රධාන  වැඩේ තමයි කෑම සහ බීම... විශේ‍ෂයෙන් යාලුවෙක්ගෙ වෙඩින් එකකට ගියාමනං පිරිමි පාර්සවේ වැඩි දෙනෙක් කන් පාත් වෙන්න බොනවා... බීල බීල තව සමහරු ආතල් ගන්න ගිහින් වලි වලින් තමයි ඉවර වෙන්නෙ.. ඒ වෙලාවටනං අරූට වෙඩින් එක කියපු එක අපරාදෙ කියල හිතෙනව ඇති යාලුවට... කෑම බීම කෙසේ ...

ඉස්සර පොඩි මෑණ් එහා ගෙදරට යනව හැමදාම සෙල්ලම් කරන්න ඒ   එහේ ඉදපු මලයත් එක්ක  මම තුනේදි විතර  ඌ ඉදියෙ මොන්ඩිසෝරියේ... දවසක් එහා ගෙදරට යනකොට ගෙදර තියෙනව  තව ටී වී එකක්...  හැබැයි වැඩේ කියන්නෙ  පොඩි එකාගෙ අම්ම ඒක ඉස්සරහ ඉදගෙන බටන් වගයක් තියෙන කෑල්ලක මොනවද පරිස්සමෙන් ඔබනවා...   පොඩිමෑණ් ඇහුව ඇන්ටිල තව ටී වී එකක ගෙනාවද කියල.. ඇන්ටි කින්ඩියට හිනා උනා... "නෑ ...

අපේ සෙට් එකේ ඉදපු කෑදරයගෙ  " ලු " කතාවක්  මම කලින් කිවුවනෙ... ඕක පරන කතාවක් කියල ඔය කතන්දර එහෙම කිවුවා... ඒක නිසා පොරරගෙ ඇත්තම කතාවක්  කියන්න තාමයි මේ හදන්නෙ... ඒ ලෙවල් කරන කාලෙ  ඒ කියන්නෙ 2007 - 2008  අවුරුදු දෙකේ පාසලේ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක තමයි ඔය අපේ සෙට් එක කියන්නෙ.. 24 දෙනෙක් ඉදපු සෙට් එකට ගුරුවරු පවා කිවුවෙ යමයො ...

 දවසක් ඇන්ඩම් අක්කත් එක්ක කොහෙද ගමනක් යනවලු.. එහෙම යන ගමන් මුගේ වැඩේ දකින් දකින් දේ ගැන ප්‍රස්න අහන එකලු...අක්කත් ඉතිං හැම එකටම පුලුවන් පුලුවන් විදියට උත්තර දිදී යනකොට පාරෙ බල්ලෙකුයි බැල්ලියෙකුයි අහවල් වැඩේ කරනවලු..ඇම්ඩා අක්කගෙන අත දික් කරල ඇහුවලු අක්කෙ අර මොකද අර බැල්ලි අර බල්ලව කරේ තියාගෙන කරන්නෙ  කියල...දැන් ඉතිං අක්කට කරගන්න දෙයක් නෑලු... අක්ක මුගේ තර්ම දන්නෙ නෑනෙ ...

                                 නිසා හුළඟ                                 දල්වන්නට                                   නිවි නිවී..,,                                 ගියා හුඟක්                                   ගිණිකූරු                                        මට....                                    දැන්....,                                   තබා උඹ                                     කටේ ...

අපේ එකෙක් හිටියා... උගේ කාඩ් එක කෑදර... ඒ නම වැටුනෙ ඌට කොත්තු තුනයි එලෝලු රොටි තුනකුයි කන ගමන් කෝක් බඩි දෙකක් බොන්න පුලුවන් වෙච්ච නිසයි.. තවත්  ඌ තියපු රෙකෝඩ් එකෙක් තමයි ගාල්ලෙ චීනගෙ කඩේ කිවුවාම ඕන එකෙක් දන්න චනීස් එකේ ( කුණු ඇල පාරෙ තියෙන ග්ලෝබ් චයිනීස් රෙස්ටුරෙන්ට් එක ) දෙන්නෙක් අමාරුවෙන කාල ඉවර කරන ෆුල් පෝෂන් එකක් මූට තනියම ...

                             පරණ පාන්                                උනත්                                  ඌට,                                 දැන් .....                                   මට                                 උණු                                බනිස් ......                                                                                     ______ හාට් Piercing...✿•*`¨"  කලින් ...

සිංහල බ්ලොග්  ගැන මම දැනගත්තෙ තරිඳු විජේරත්න මගේ  මිතුරගෙන් .. මූණු පොතේ ගෲප් හදාගෙන පිස්සු විකාර ලියනකොට  එක එක ස්ටේටස් දානකොට ඌ තමයි මට කෝල් කරල කිවුවෙ උඹට හරියන්නෙ බ්ලොග් කියල... ඌ කියල දුන්න විදියට බ්ලොග් එකක හදාගෙන ලියන්න කියල අත ගැහුවට ඒක වැඩි කාලයක් කෙරුන වැඩක් නෙවෙයි... පෝස්ට් දෙකයිද කොහෙද දැම්මෙ... ඒක එහෙමම ඉවර උනා...ඒත් බ්ලොග් කියවිල්ලටනම් දිගින් දිගටම ...

 මතකද  මීට මාස තුනකට විතර ඉහතදි ලට්ට ලොට්ට අඩවියෙන් ඔබෙන් පුංචි ඉල්ලීමක් කරා ජීවිතයක් බේරගන්න උදවුවක් දෙන්න කියල... ?? ඔවු... තයිරොයිඩ් පිලිකාවෙන් පීඩා විදපු  මදුෂාණි සහෝදරීට ප්‍රතිකාර කරන්න එකතුවෙන්න කියලයි අපි හැමෝම ඉල්ලා සිටියෙ... මේ ගැන මුලින්ම පොඩිමෑන්ට කිවුවෙ දේවායි...   නිශාන්ත මහත්තයා මගින් තමයි දේවා මේක දැනගත්තෙත්.... සහෝදර පාසලේ සහෝදරියක් නිසාත් ලබා දී තිබුණු ලිපිනය ටිකක් ලඟ ...

ජීවිතේ එකම එක වරක් දැකපු..හැබැහින් වචන කීපයකට වඩා කතා නොකරපුඋඹ සදහටම වෙන්වෙලා කියල ඇහුවාමමගේ පපුව හිර උනේ ඇයිද කියල මම තාමත් දන්නෙ නෑ...බ්ලොග් ලෝකෙට අලුත් එකෙක් විදියටවෙන උන්ගෙ බ්ලොග් කියවගෙන යද්දිසමහර පෝස්ට් වලට වඩා.. උඹේ කමෙන්ට් කියවන්න මම ආස කරා...මමත් බ්ලොග් එකක පටන් ගත්තාම උඹේ කමෙට් එකක් වැටුන දවසෙඒක මට මහා ලොකු කමක් උනා...ඒ උඹ මගේ හිතේ එච්චර " පොරක් ...

Previous Page