***දසත සැරිසරන උකුසු නෙත් වලට හොරෙන් මා දෙස බලනවාදෝ...?බලන හැමවිටම කොමල මුවඟින් සිනාසෙන්නට හදනවාදෝ...?සිනාසෙන්නට හදන සැමවිට ඔහු දකීවියි බය හිතේදෝ...?නුඹට කෙල හලන උට හොරෙන් නුඹ මට ලයින් එක දානවදෝ...?ඔහුට වැඩියෙන් මගේ ආලය වටිනවා යැයි හිතෙනවාදෝ...?ඉඟිමරන ඔය නෙතට කඳුලක් කිසිදිනක මම නොම ගෙනේදෝ...?ආදරය යනු කිම නොදත් මම කෙලෙස ඔබ හට එය පුදම්දෝ...?ආලයට කිරි කෝඩු නැති නුඹ මටත් ඒ ගැන කියා දේදෝ...?***~ ...
Please Don't Chase me from Syndicators.. I have posts but don't have a Sinhala Supported Computer... Please be patient!!!
ආදරණිය H වෙත, මම අහල තියෙන ගොඩක් ප්‍රේම කතාවල් පටන් අරගෙන තියෙන්නෙ දෙදෙනා අතර තියෙන ගැලපීම් හන්ද... ඒත් අපි..? අපි කොච්චර වෙනස්ද..? මම නිහඬයි, ලැජ්ජයි... ඒ උනාට ඔයා එහෙම නෑ.. ඔයාට බයක්, සබකෝලයක් කියල දෙයක් නෑ... හරිම සද්දයි.. මගේම විරුද්ධ පදය...! ඒ උනාට මට සහතිකයි අපි කවදාහරි දවසක එකතු වෙනව, ඒ එකතුවෙන්නෙත් අපේ නොගැලපීම් හින්ද... එදාට අපිව වෙන් කරන එකනම් ...
වැදුමට හැකිව හදනට බැරි වූ ලප ටීපොඩි උන් සමඟ අපි මෙහි වෙයි මුල සිට දී මව් පිය නැතිව නැත ලොව කිසිවෙක් බිහි වීකොයිබද මව්නි ඔබ අප හැර ගියෙ පෙර දීනලවන් නැතිය අප හඬනා විට එකෙ කූමැනලයි අපිට කිරි දෙන්නේ උන් මසු රූනැත කිසි දෙයක් අප හට උපතින් ලැබු නූ පින්මද පුතුන් වෙද අපි ලෝකෙට නිස රු...? ~ අනාථයා වෙනුවෙන් මාතරේ... ...
කිසිවෙකුට කියා දෙන්නට නොහැකි වූ,විඳිමින්ම තේරුම් ගත යුතු වූ....ඒ වචනයේ,තේරුම දැනගන්නට ඉඩ දෙනු මැන,ඉඳින්නමි ළඟටම වී.....ඒත් කොහෙද ඔබ...?ප්‍රමාද ද ඔබේ දුම්රිය...?දනිමි ඔබ එනු ඇත යම් දිනක...කියාදෙන්නට මට එහි තේරුම....අව්වේ පිපුණු, පින්නෙන් නැහැවුණු..එකම එක නැවුම් මලක් අතැතිව,ඔබ එනතුරු මඟ බලා ඉඳින්නෙමි... මම~ මාතරේ ...
සිත්තියා සුර දෙවඟනේ...දෑස නිල්, දිගු වරලියේ...ලැයිමෙ ගෑණුන් පදේ හැදුවද,මොකද අඬ අඬ කළුවරේ...?රැඳෙන නිතරම උඹ වටේ...වත්තෙ කොල්ලන් හැතිකරේ...නැද්ද උන් ගැන උඹට ගානක්,අගුල දාගං ලී දොරේ...තට්ට තනියම උඹ පැලේ...කොහෙද උඹෙ මිනිහා ගියේ...?වත්තෙ ලොක්කන් මාරු කෙරුවද,ඌව ඈතට කඳුකරේ...?මීදුමෙන් පිරි ගොම්මනේ...බංගලාවට උඹ ඇදේ...පැදුරෙ නැති සැප මෙට්ටෙ දෙනවද,සින්න දොරයගෙ කාමරේ...?මිට අවුරුදු එකහමාරකට පමණ පෙර යහළුවෙකු සමඟ රාගල පිහිටි තේවත්තකට ගියෙමි. එහි සුපිරින්ටන්ඩන් වරයා මගේ එම ...
මෙය ලැම්බට් කියූ කවි වල දෙවෙනි කොටස වේ... ලැම්බට් කියූ කවි වලට මෙතනින් යන්න...මල්ලි මේ ටික, හොඳට අහගන්..! ඉතින් නාඬන්, කඳුළු පිහගන්අපි අපිට කිසි, දිනක හිමිවන් නේ නැති බවත් හිතට අරගන්අනික මේවට, ලොව වෙයි හරස් උන්ගෙ උල් ඇස් නගයි උදහස්ඉතිං අපි වෙමු, හොඳම මිතුරන් එය උතුම් වෙයි පෙමට වැඩියෙන්***දන්නවද ඔබ, පෙම කිමදවත් එ' දෙන සොම්නස් එ' දෙන දොම්නස්..?නොදැන එහි තතු, ...
පෙනෙයි දුර සිට, බලන බැල්මන් කොමල රැඟුමන් සිනහ රන්වන් සිතෙයි මා හට, ලඟට ඇවිදින් අතින් අල්ලං ඉන්න දිගුකල්නුබෙ සොඳුරු සිත, වසඟ කරගත් එහි අරක්ගත් කෙනෙක් නැතිනම්කුමරි දෙනවද, මටොබෙ නිකැළැල් දිලෙන මිණිවන් අදර හසරැල්...?***ගොතා කියනෙමි, කනට පැණි වන් හදට කපු වන් මියුරු පදවැල්ළඟ ඉඳින්නෙමි, දිවි තියෙනකල් දෑස ලෙස මං රකිමි සැමකල්සිතින් තනනෙමි, නිම්න නිල්වන් අපි ඇවිද යං කතා වල මෙන්එහෙත් මේ ...
දුක... දුක කියන්නේ අකුරු දෙකේ සරල වචනයක් උනාට දුක විඳින්න උනාම ඒකෙ සරලත්වයක් පේන්න නෑ..! අපිට කොයි වෙලාවේ මොන වගේ ප්‍රශ්නයක් එයිද කියල කව්රුත් කියන්න දන්නේ නෑ!!! මේක ලියාගෙන යනකොට "දුක" කියනේ වචනේ වෙනුවට "ප්‍රශ්න" කියන වචනේ හොඳයි වගේ දැනෙනවා... ඉතින් අපි ඒ වචනේ යොදමු... ප්‍රශ්න ආපුවම හුඟක් දෙනෙක් තමන්ව දාල යනවයි කියන එක තමා පොදු මතය.. එහෙම වෙලාවට කව්රුත් ...
දුක... දුක කියන්නේ අකුරු දෙකේ සරල වචනයක් උනාට දුක විඳින්න උනාම ඒකෙ සරලත්වයක් පේන්න නෑ..! අපිට කොයි වෙලාවේ මොන වගේ ප්‍රශ්නයක් එයිද කියල කව්රුත් කියන්න දන්නේ නෑ!!! මේක ලියාගෙන යනකොට "දුක" කියනේ වචනේ වෙනුවට "ප්‍රශ්න" කියන වචනේ හොඳයි වගේ දැනෙනවා... ඉතින් අපි ඒ වචනේ යොදමු... ප්‍රශ්න ආපුවම හුඟක් දෙනෙක් තමන්ව දාල යනවයි කියන එක තමා පොදු මතය.. එහෙම වෙලාවට කව්රුත් ...
මොකෝ බලං ඉන්නේ..?මට තේරෙනවා මං දිහා බලං ඉන්න බව..මාත් බලයි කියල හිතුවද...?සරල චාම් කෙල්ලෙක් නම්ඉබේම බැලෙනව...අනික බලපන් උඹ ඇඳන් ඉන්න ඇඳුම..ගෑනියේ මේක මලගෙදරක්...!හඳෙන් ද පාත් උනේ...?ඈ.. ඒ ගමන මොනවද මේ...?අයියේ කෝපි එකක් බොමු....???එපා නංගි බොහොම ස්තුතියි...!!!***සිරා සිද්දියක් ඇසුරෙනි! ...
මේපාර සයිබර් සැණකෙළිය නං එලටම තියෙන්න ඇති නේද?? අපිට ඉතින් හෙට ඉස්කෝලයක් කියල දෙයක් තියෙනවනේ යන්ට... නැත්තන් ඉතින් බුදියන්නෙත් ඔහෙම තමා...කොහොමින් කොහොම හරි ටොපික් එකට එන්ටර් වෙමු.. සියඹලා ජූස්! ටිකක් මොනවද වගේ නේ??මේක මම ඇහුවේ පබිලිස් අන්කල් ගෙන්ද කොහෙද!!! මිනිහ ඉතින් හදන්නැති කෑමක් නැනේ.. වට්ටක්ක පුඩිං උත් ලඟදි කියල දෙනවා ටීවී එකේ දැක්ක... ඔන්න එක්කෙනෙක්ට සියඹලා ජූස් හදන්න ඕනා කළමනා ...
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මුත්තූර්, නන්දිකඩාල්, පරන්තන්, වෙල්ලමුල්ලිවයික්කාල්, සාම්පූර්.... අහල පුරුදු නම් ටිකක් නේද? 2009 මැද හරිය වෙනකොට ටීවී එකේ තිස්සෙම ඇහුන නම් ටිකක්... ඉතින් යුද ජයග්‍රහණයේ උණුසුම ටිකෙන් ටික මැකිලා යද්දී පවුලේ උදවියත් එක්ක ගියා ඔය පැත්ත බලල එන්න...අව්ව හරිම අවුල්..! ඊට හපන් දූවිල්ල... ඉවසන්න බෑ.. හරියට නිකං පහුගිය කාලේ P අකුරට F අකුර මාරු කරගත්තු උන් FB chat කරනව වගේ.. ...
ලඟදි අර බොක්සිං ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් එක්ක මටත් මගෙ අවුරුද්දක විතර ඈත අතීතය මතක් උනා.. ඒ මොකද බුද්ධි ඉන්දීර සොහොයුරා වගේම මමත් බොක්සිං ගහන්න ගියෙ ගෙදරට නොකියා.. කාල වකවානුව 2011 මාර්තු සිට අගෝස්තු පමණ දක්වා මට මතක විදිහට.. ඒ දවස්වල සා/පෙ කරල 12 වසරට පය ගහපු කාලේ වෙච්චි.. ඔය කාලෙ නෙ ගොඩක් කට්ටියට ජීවිතේ කවදාවත් අමතක නොවෙන අත්දැකීම් ලැබෙන ...
ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්... අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ ...
Twitter කියන්නෙ මගෙ හිත ගත්ත හොඳම සයිට් එකක්... ඇත්තටම කියනවනං Twitter හින්ද මට Facebook ඕනෙම නැති තරං... ඒකට ආපු පලවෙනි දවස් වල පට්ට චාටර් මගුලක් තමයි, හැබැයි ඒකෙන් යාළුවො සෙට්වෙලා කට්ටියව අඳුනගත්තට පස්සෙ පුල් ආතල්..! ඔන්න Twitter වලදි අපි ඊයේ රෑ විග්රහ කරේ ලංකාවේ සංගීත ක්ෂේස්ත්‍රය පිළිබඳව..! "මොකා කිව්වා??? "*බුලත් කොලයට හුණු ගාමින්..*"ඔය සිංදුවල තියෙන රියල් අදහසට එපිටිං අපිට මතු ...
ඊයේ රෑ අපි බිව්ව... අපේ යාළුවා පුස්කගේ බ'ඩේ එක සමරන්නයි බිව්වේ... ඔන්න ඊයේ රෑ 7.30 විතර වෙනකොට කට්ටියම නුවරට සෙට් වෙලා පුස්කගේ ගෙදර ගියා... ඒ ගෙදර පුස්කගේ අම්මල අප්පල එන්නේ කලාතුරකින් හින්ද එහෙ තමයි අපේ පොට් එක උනේ.... අපෙ සෙට් එකේ හිටියේ පස් දෙනයි.. මං, පුස්කා, ගණා, ප්‍රතාප්, ජොසා... ඔන්න කොහොමින් කොහොමහරි අපි 8.30 විතර වෙද්දී පුස්කලගේ ගෙදර ආව... කට්ටියම ...
හ්ම්ම්.... අවුරුදු හයකුත් ගතවුනා නේද? මමනම් හිතුවෙ නෑ අපි මෙච්චර දුර ගමනක් එයි කියල! ම්... බය උනාද? ඔව් මම ඒක මේ වෙනකන් ඔයාට කියල තිබුනේ නෑ.. හැබැයි අද මම කියනවා... ඔක්කෝම කියනවා..ඔයාට මතක ඇති අපි දෙන්නව මුණගැසුනේ පත්තරේ දාපු මංගල යෝජනාවකින්... ඒ ඔයගොල්ලන්ගේ ගෙදරින් දාපු යෝජනාව බලල අපේ කට්ටිය පිළිතුරු යැව්ව හැටිත් මතක ඇතිනේ.. ඊට පස්සෙ අපි දවසක් කතා කරගෙන ...
ඉර දුටු කල පිනි වියැලෙනලෙස හැරයනරුව හිමි සඳතොට නොමැතිය ඒ මනහරරුව බබලනරැඳි සැමකලඇවිදින විට පු* වන වනදනෙන් උඩටරෙදි පලානනොම ඇහැරෙයි පිවිතුරු පෙම මතු කරවයිකාම නහරඑක කොල්ලෙක් නැත කියනට"ඔබ මගෙ හදවතයි සොඳුර"ලොබ ඇස් දහසක්මැද හිඳපැන පැන යයිඑකින් එකටපැන පැන ගිය කල දවසකපිරිසිදු බවනැති වුනු විටසිතයි මෙමට නැතිවෙන්නටදෙයක් නොමැත අදින් පසුවසිතා මෙලෙසපටන් ගනියිනල රංගනඅතින් අතටමින් පසුවට මැය එනකලපාර දිගේ ගොම්මන් යම"අන්න එනව ...
එක්තරා ප්‍රසිද්ද පාසලක අපුරු පෙම්වතුන් යුවලක් සිටියහ. පෙම්වතිය 12 වසරේ සිසුවියකි. පෙම්වතා 12 වසරේ සිසුවෙකි. ඔවුහු හැකි විටෙක එකිනෙකා වෙනුවෙන් රසබර ලිපි හුවමාරු කරගත්හ. දිනක් සිසුවිය ලියූ ලිපියක් ප්‍රධාන ශාලාවේ බිම වැටී තිබී විදුහල්පති තුමාට හමුවිය. මේ ලිපිය විදුහල්පති තුමා උදෑසන රැස්වීමේදී සිසුවියක ලවා කියැව්වේය. එම අපුරු ලිපිය මෙසේය... *** අද 8 යිලු නේද?මා සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි,ඔබගේ සිත ...