බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක් සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව! The First Camera Phone & Picture (Gift from a father to her new born) වර්තමානයේ පින්තූරයක් ගන්න බෙදාගන්න ක්‍රම නම් ඕන තරම්... මොනා නැතිවුනත් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ගන්න පුළුවන්...දැන් ඔබ අත තිබෙන ජංගම දුරකතනයෙන් පින්තූර නැතිනම් ජායාරූප ගැනීමට පුළුවන් වීම ගැන ඔබ ස්තූතිවන්ත විය යුත්තේ කාටද? උත්තරය ලේසියි..දුරකතනය හදපු සමාගමට... හැබැයි උත්තරේ ඒක නෙවි.. මොකක්ද උත්තරේ??? පහලින්ම බලන්නකෝ... වෙනදා වගේම තොරතුරු නම් අන්තර්ජාලයෙන්... ඔබේ ප්‍රතිචාරයත් දක්වලාම යන්න හොදද!! කැමරාවක් සහිත ජංගම දුරකතනය නැතිනම් ...

“අසූ මහා ශ්‍රාවකයන්“ වහන්සේලා ගැන දැනගනිමු!! බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක්‌ බෝධියකට පත්වීමයි. එනම් බුදු, පසේ බුදු, මහ රහත් කියන බෝධිවලින් එක්‌ අවස්‌ථාවකට පත්වීමයි. ඒ සඳහා සියලු පින් කම් අවසානයේ ප්‍රාර්ථනා කිරීම සිදුකරන ලදි.අප ගෞතම බුදුන් සමයේ වැඩසිටි අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම එලෙස සංසාරයේ දී කරන ලද ප්‍රාර්ථනාවන් අනුව ඒ ඒ තනතුරු ලබාගත්හ. ප්‍රාර්ථනා කළ පමණින්ම එවැනි තනතුරු නොලැබෙන බව වටහාගත් උන්වහන්සේලා ඒ සඳහා ...

ඒ කාලේ දුරකතන ඇමතුමට“හොයි හොයි“කියලා ඇයි දැන් “Hello.! කියන්නේ..(Hello එකේ නොදන්න කතාව) - Why say a "HELLO" on lifting a phone? Hello honey bunney ... Toko tokooooooooo මේ දවස්වල ජනප්‍රිය සිංදුවක්!! කියන්න යන්නේ නම් සිංදුව ගැන නෙවේ...හැබැයි Hello.... ගැන ! බොහෝ වෙලාවටම ලෝකේ පුරා හරි ජනප්‍රිය වචනයක්... ඕන කෙනෙක් දන්නවා.. භාෂාව, ආගම,ජාතිය මොනා වුනත් Hello.... කිව්වනම් ආපහු Hello.... ම කියනවනේ..! මේ දවස්වල Hello ඉතින් honey bunney සිංදුවට යොදා ගත්තට වඩාත්ම ජනප්‍රිය දුරකතනයට ආපු ඇමතුමට හරි ඇමතුමක් ගන්න කොට හරි කතාකරන ...

අපි දන්න KFC හෙවත් "වයසක අංකල්ගේ" කුකුල් මස් විප්ලවය - Do you know KFC? – Ok! Come and see where it all began… The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්! මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්‍ම KFC එක පැත්තට ගියේ ළගදී.. ඒ හින්දම හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒක එහේම කිව්වට වැඩියෙන්ම හිතුනේ මේ ලාංජනයේ ඉන්න ඩයල් එක “අංකල්” කවුද කියලා හොයාගන්න.. අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න කතාව, පින්තූර සේරම හොයා ගත්තා මෙන්න කතාව ඉසව්ව ...

ඉදලා හිටලා අපිත් යවන “අහස් කූරේන් “ඇරඹුනායි සැලකෙන වර්තමාන මිසයිලයේ වගතුග සොයමුද?  Lets get know about the weapon called "Missile"! පහුගිය දවස් වල උණුසුම් වෙච්ච උතුරු කොරියානු ප්‍රශ්ණය සමඟ මේ දිනවල බොහෝ වෙලාවට කතා කරනු ලබන මාතෘකාවක්තමයි මිසයිල නැතිනම් න්‍යෂ්ඨික මිසයිල.. මාත් ‍හොයලා බැලුවා හැබැයි කොරියාව ගැන නෙමෙයි මිසයිල ගැන.. මේ තියෙන්නේ මිසයිල ගැන අපි දන්න නොදන්න තොරතුරු ටිකක් කෙටියෙන්.. කියවලා බලන්න ඔබත් ඒ ගැන දන්නවද කියලා.. වර්තමාන මිසයිලයේ ඇරඹුම අදහස ඉතිහාසය ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්.. ඒ Tipu Sulathan නම් ...

වයස 40ක් වුනාට අලුත් මොස්තර එක්ක නිතර අලුත් වෙන ජංගම දුරකතනය - 40th anniversary of first ever call from a cell phone... ඔහුගේ නිපැයුම දැන් අතේ තියාගෙන ඉන්න සංඛ්‍යාව ලොව ජනග්‍රහනයෙන් අඩකටත් වැඩි.. ඒ වුනාට ඒක හැදුවෙ කවුද කියලා ඒ අයගෙන් දන්න ගාන බොහෝම අඩුයි.. ඒකයි ඇත්ත තත්වේ.. මේ කියවන ඔයාගේ අතෙත් ඒ ජාතිය තියෙනවා.. නැද්ද? දන්නවද ජංගම දුරකතනය නැත්නම් අපි දන්න Hand Phone එක? ඒකත් වයසට ගිහිල්ලා.. දැන් අවුරුදු 40 වෙනවා... වයසට යන්න යන්න තරුණ වෙන Hand Phone එකේ උපන්දවසයි.. Hand ...

ලොව අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු- Global internet slows after 'biggest attack in history' පසුගිය දවස්වල අන්තර්ජාලය වේගයනම් හරිම අඩු වෙලා තිබුනා.. බොහෝ දෙනාට එහේම වෙන්න ඇති... දන්නවද??? හේතුව මෙතෙක් කාලෙකට එල්ල වුන විශාලම සයිබර් ප්‍රහාරය වගේ ම අන්තර්ජාලයේ පිටකොන්ද ලෙස සැලකෙන කේබල ජාලය ඊජිප්තුව අසලදී කපා දැමිමට උත්සහා කිරීමලු.. අන්තර්ජාලය භාවිතාකරන්නන් හැටියට ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා හිතුන හින්දා ඒ ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න තමා මේ බලාපොරොත්තුව.. තොරතුරු ...

කුපාඩි කමටද, ලස්සනටද මන්දා  දත් සෙට් එකම පෙන්නලා හිනාවෙන පොර හා අනිත් කාටුන් ඩයල් ටිකේ උපන් කතාව.. The birth of “Best Internet Memes” like Trollface!! මේ දවස් වල අන්තර්ජාලය පැත්තේ කරක් ගහන බොහෝ දෙනාට මේ සෙට් එක සෙට් වෙනවා... මේ මම කියන සෙට් එකම මෙතන ඉන්නවා... අදුරනවනේ.... “ඇයි අවුල් ද??” වගේ නම් පහල පින්තූරේ බලලම ඉන්නකෝ මේ වන විට නම් අන්තර්ජාලය පුරාම මෙවැනි පින්තූර විවිධ භාෂා වල කතා සමඟ දකින්නට පුළුවන්... නිතර දකින උඩ කියපු එකට අමතරව මේ පහත තියෙන සියලුම වර්ගයේ කාටුන් චරිත ...

Hacking ගැන මුල සිටම ඉගෙන ගනිමු.. Let s get know every thing about Hacking! ඇපල් සමාගමේ ස්ටීව් ජොබ් මහත්තයත් මුලින්ම කරලා තියෙන්නේ හැකින් වැඩ.. ඉතින් පසු කාලේ ඔහු ජනප්‍රිය ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වුනා.. හැබැයි අපි කාගේ හරි පරිගණකයකට මොනා හරි කලොත් නම් කෙලින්ම ඇතුලේ.. මොකද පරිගනක අපරාධයක් නිසා.. ඔන්න ඔහෝම වුනත් වර්තමානයේ හැකින් කි‍යන්නේ ලෝකයේ ඉතාම ජනප්‍රිය මාතෘකාවක්... මාතෘකාවේ වගේම මේ කියන්න යන්නේ හැකින් ගැන මුල ඉදලම උගන්වන්න.. හැබැයි ඉතින් කරන ...

මැද පොල්ල නැති විකට්ටුවයි, හොකී පිත්තකිනුයි ගහන්න පටන් ගත්ත අද අපි දන්න ක්‍රික්‍රට් වල නොදන්න පැත්ත - The Story of famous game called "Cricket" පසුගිය පෙබරවාරි මස 15 වැනිදාට ශ්‍රී ලංකාවේ ක්‍රික්‍රට් ක්‍රීඩාවේ අතීතයට අවුරුදු 31 ක් වුනා.. දන්නවද?? ලංකාවේ ක්‍රික්‍රට්...... ලංකාවේ ක්‍රික්‍රට් උණ ගැන කියන්න දෙයක් ඇත්තට නෑ වගේ... එච්චරටම ඒ ගැන අපි දන්නවා... අනික මේ කාලේ බිග් මැච් තියෙන කාලේ නොවැ! ඒ සැමරුමටයි බිග් මැච් හින්දමයි “චාමිකයා හිතුවා ලංකාවේ ක්‍රික්‍රට් අතීතය, වාර්තා වගේම ලෝකයේ ක්‍රික්‍රට් අතීතයේ මතකයන් ගැන දැනුවත් කිරීමක් කරන්න” පොඩ්ඩක් ...

“ගැහැණු පිරිමින්ට විවාහ යෝජනා කරන” හැමදාම නැති පෙබරවාරියේ 29  (විසිනව වැනි දවස) How it was begin The February 29 – (The Leap day) – පෘතුවියට හිරු වටා ගමන් කරන්නට යන කාලය දින 365 ක් නැතිනම් අවුරුද්දක් ලෙස අප හැදින්වුවත් ඒ සඳහා හරියටම දින 365.2422 ගත වෙන බව පැවසෙනවා.. ඒ කාලය මනින් අද අප භාවිතා කරන්නේ 1582 අටවැනි ග්‍රෙගරි පාප් වහන්සේ හදුන්වා දුන් ජෝර්ජියානු දින දර්ශණයයි. එහිදී පෙබරවාරි 29 (Leap Day )ලෙස දිනක් අවුරුදු 4 වරක් පැමි‍නේ.. ඒක අධික අවුරුද්දක්...ඒ ගැන ඉතින් කියන්න දෙයක් ...

අවුරුදු 100 ක් සැමරූ “මාටින්“ ගේ හැඩ වැඩ බලය පිරි කාර් එක - “Aston Martin” - 100 Years of Power, Beauty, Soul Singer සමාගමේ වැඩ රාජකාරී කරමින් කාර් තරඟ සඳහා ඉදිරිපත් වුන Robert Bamford හා Lionel Martin යන දෙන්නා එකතු වෙලා හැදුවා අලුත් කම්පැණියක්... ඒ 1913 ජනවාරී 15 වැනිදා ලන්ඩනයේ Fulham පාරට කිට්ටුව Henniker Mews හිදී ..ඒක නම් කලා Bamford & Martin Ltd. කියලා.. 1914 දි Martin ව Aston Hill Climb මෝටර් රථ තරඟාවලියේදී දක්ෂතාවයන් පෙන්වීමත් එක්කම පස්සේ මෙන්න මේ සමාගම Aston ...

ශ්‍රී ලාංකීය ජාතික කොඩියේ අතීතය හා එහි භාවිතයේ රීති ගැන සැලකිලිමත් වෙමු! - The Lion flag - how it came to be & Rules~ මේ එලඹෙන්නේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දිනයයි. කාලෙට හරියන විස්තරයක් ඉසව්ව පැත්තට දාන්න ඕන කියලා හිතුනා.. ඒ හින්දා මීට මාස කීපයකට කලින් කාර්යාලයේ තිබිලා හම්බවෙච්ච පොතක තියෙන කරුණු ටිකක්! පොතේ නම “ජාතික කොඩිය භාවිතය රීති සංග්‍රහය”... අන්න ඒකේ තියෙනවා කොහෝමද ජාතික කොඩිය පාවිච්චි කරන්නේ කියලා.. වැදගත් කරුණු ටිකක්... ඉස්සෙල්ලම ජාතික කොඩිය ගැන ඊට පස්සේ රීති ටික.. කරුණු අන්තර්ජාලයෙන් ...

ඔබ : )  , : ( , ; )  වැනි සලකුණු භාවිත කරනවද?? එසේනම් මේ ඔබේ අවධානය පිණිසයි!! You Didn't Know About Emoticons :) ? Then, must read this!! එදා මෙදා තුර සන්නිවේදනයට විවිධ සලකුණු, රහස් වචන යොදා ගත්තත් එම වචන,අකුරු වලින් යමක් හරියාකාරව කියවන්නාට දන්වන්නට නොහැකිකම බොහෝ විටම තිබුනා. එය එසේ වෙද්දී පසුකාලයේ සිනාවෙන මුහුණු සමහරු Emoticons නැත්නම් Emotive Icons යන්න කෙටි කර ගත් රූපයන් යොදා ගැනීමත් ඇරඹුනා... එය සන්නිවේදනය ඉතා පහසු කරන හා වචන ගණනක ඇති අදහසක් තනි රූපයකින් දක්වන අයුරට සරල වී ඇත. පරිගණක, අන්තර්ජාලය,සමාජ ...

ත්‍රාසය භීතිය පිරුනු චිත්‍රපටියක් නොවන විදිහට බැංකුවක යුරෝ මිලියන 10ක් කොල්ල කෑ සුපිරිම වර්ගයේ “ජර්මන් හොරු”.. The Bank Job 2 by German bank robbers (Amazing bank robbery in Germany) බැංකුවක ඉදිරිපස භූමියේ වු ඉඩම කුලියට ගනිමින් එහි සිට බැංකුවේ සේප්පු තැන්පත් කර ඇති භුගත කාමරයට උමඟක් කපමින් සේප්පු සියල්ල තුල ඇති ආසන්න වශයෙන් යුරෝ මිලියන 10 ක් වු මුදලත් වටිනා ස්වර්ණාභරන ආදි දෑ සොරකම් කර පලා යන පිරිසකි. එය පසුපස හඹා යාමට පරීක්ෂණ කරන පොලිසියේ නිලධාරීන් පිරිසකි. පොලීසීයට සොර පිරිස අල්ලා ගත හැකිවේද?? එන්න බලන්න...ත්‍රාසය භීතිය සටන් ඇති නැති ...

දහඅට වසරකට පෙර ඇරඹුනු අන්තර්ජාලය විකුණන තැන දැන සිටියේ නැද්ද?  Café Cyberia:  World's first Internet café, වර්තමානයේ තම අත ඇති දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති ලෝකයේ මීට විසි වසරකට පෙර ඒ සඳහා කොහේටද යන්න ඇත්තේ?? කොහේවත් නෙවි අන්තර්ජාලය විකුණන තැනකට... මේ වෙලාවේ මේ ලිපිය කියවන බොහෝමත්ම දෙනා එක වරක් හරි මේ වගේ අන්තර්ජාලය විකුණන නැත්නම් ලස්සනට කියනවනම් Internet Café තැනකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇති.. කවුද මේ සිද්ධිය ලොවට හදුන්වා දුන්නේ?? ඒක තමා මේ කියන්න යන්නේ ලොව ...

ඔබාමා අතින් නිතර බෙරිවන බ්ලැක්බෙරියේ අලුත්ම (නො)දන්න කතාව - Here is a brief story of a amazing phone called BlackBerry! ජංගම දුරකතනයක් ගන්න මුල් දවස් වල දැකලා නැති ඒත් එක එක කෙනා කතාකරන “බැලැක්බෙරි“ කියලා මිල අධික දුරකතනයක් ගැන මම අහලා තිබුනා. හැබැයි කවදාවත් නම් දැකලා තිබුනේ නෑ.. ගොඩාක් කාලෙකට පස්සේ හදිස්සියෙම ඔය කියන “බ්ලැක්බෙරියක්“ දැක්කා...ElaKiri යේ කොල්ලෙක් ලඟ අල්ලලා බැලුවා ම්හ්...අපෝ මෙලෝ වැඩක් නෑ..!!මොකකක්ද මේ කියලා හිතුනා.. ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්‍රීම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය ...

ඔබාමා අතින් නිතර බෙරිවන බ්ලැක්බෙරියේ අලුත්ම (නො)දන්න කතාව - Here is a brief story of a amazing phone called BlackBerry! ජංගම දුරකතනයක් ගන්න මුල් දවස් වල දැකලා නැති ඒත් එක එක කෙනා කතාකරන “බැලැක්බෙරි“ කියලා මිල අධික දුරකතනයක් ගැන මම අහලා තිබුනා. හැබැයි කවදාවත් නම් දැකලා තිබුනේ නෑ.. ගොඩාක් කාලෙකට පස්සේ හදිස්සියෙම ඔය කියන “බ්ලැක්බෙරියක්“ දැක්කා...ElaKiri යේ කොල්ලෙක් ලඟ අල්ලලා බැලුවා ම්හ්...අපෝ මෙලෝ වැඩක් නෑ..!!මොකකක්ද මේ කියලා හිතුනා.. ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්‍රීම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය ...

අසිරිමත් වු නත්තලේ අරුම පුදුම කතා - Facts About Christmas Tradition Around the World! ලොව තිබෙන විශාල වශයෙන් සමරන නිවාඩු දිනයක් වන නත්තල යන වචනය සිංහලයට පැමිණ ඇත්තේ “ නතලීස්“ යන ලතින් වචනයෙන් බව සැලකේ.. පැරණි ඉංග්‍රිසියේ “Cristes maesse” යන “ක්‍රිස්තුතුමන්ගේ පුජාව“ තේරුම ඇති පදයෙන් Christmas යන්න පැමින ඇත. ක්‍රිස්තුතුමාගේ උපත සමරන නත්තල සමඟ බැදුන බොහෝ දේවල් වේ... පුළුන් වගේ රුවුල එක්ක ඇවිත් තෑගි බෙදන නත්තල් සීයා, නත්තල් ගස, නත්තල් ගස ඉහල දිලෙන ...

ඇන්කර්..චීස්..බටර්.. සැන්විච්.. අයිස්ක්රීdම්.. රටේ නැති නම් එක්ක එන Android සලකුණේ විස්තරය හා තවත් අතුරු කතා ‍ගොඩාක් .. You must be a fan of Android..! But What do U know about its History?? ඉස්සර Phone එකක් ගත්තාම අහන්නේ මොකක්ද වර්ගය, මොඩල් නම්බර් එක.. දැන් අහන්නේ ඇන්ඩ්‍රොයිඩ් ද?? මොකක්ද දුවන වර්ෂන් එක? මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්??? කියන්න නම් දෙයක් නෑ...!! හැමෝම දන්නවා.. බොහෝ දෙනා ළඟ තියෙනවා.. ඒත් කමක් නෑ ඒ ගැන චාමිකයත් කියනවා.. “ඉසව්ව” බලන ඒ ගැන දන්න නොදන්න හැමෝටම බලා කියා ගන්න එක්ක.. ඇන්ඩ්‍රොයිඩ් ගැන ගොඩක් අය දන්න කියනවා වුනාට පහල තියෙන ඇන්ඩ්‍රොයිඩ් ...

Previous Page