ලංකාවේ අපිට කාර් ප්‍රදර්ශන තියෙන්නෙ එකයි නැත්තම් දෙකයි. ඒවයිනුත් හොඳම එකට තියෙන්නෙ තව සතියයි. සැප්තැම්බර් 30, ඔක්තෝබර් 1 හා 2 යන දිනවල කොළඹ බන්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමියෙදී ඒක පැවැත්වීමට නියමිතයි. හෙටින් ඉතින් පොත් ප්‍රදර්ශනේ ඉවරයි
කාර් ගැන කථා කරන්න අපි කවුරුත් කැමතියි. ඒකටම වෙන් වුන ඉඩක් අපිට set වෙන භාසාවකින් තියෙනවනම් තවත් හොඳයිනේ. ඉතින් අපි මේක පටන් ගත්තෙ ඒවගේ අරමුණකින්. ක්ෂේත්රයේ (විශේෂයෙන්ම ලංකාවෙ) සිද්ධවෙන රසකථා සහ news සිංහලෙන් දැනගන්න, කථා කරන්න වගේම නරඹන්න වෙලාව තියෙන හැටියට අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනම් ඔන්න අපි වැඩ පටන් ගන්නව. හිතේ තියෙන දේවල් ලියන්න එහෙම කිසිම සීමාවක් නෑ. පැත්ත ...