මේකේ තියන සමහර ඒවා මකමින් පවතින්නේ.දැනටමත් දෙක තුනක් ඩිලීට් කොරා.වැඩක් තියනව නම් උපුටා ගන්න.ස්තූතියි.
Top most pictures are my newest rose.Though it's very beautiful it's short living and not fragrance.I think next pictures are somewhat familiar to you,They are the flowers I showed you in last post,And at the bottom,of course she's my grand mother,My fathers mother.
කලින් කීව මලඅළුත් මලඔය ඉන්නෙ මැද ගුල්ලෙක්.. මොඩයා.පළවෙනි සේපාලිකා ගෙඩියඅද මල පිපුන,කියල වැඩක් නෑ හරිම සුවඳයි,ෆොටෝ ගත්තට ඇති වෙන්නෙ නෑ.ඊට අමතරව ඔය අත් දෙක මැද තියන්නෙ කලින් කියපු පූජ කරපු මල,ඒ ගහ හරි හොඳයි,අනික් ගස් වගේමයි පොහොර නැතත් ලස්සන මල් දෙනවා මට.ඔය පසුබිමෙන් ඈතින් පේන ජනේලෙ මගේ කාමරේ ජනේලෙ,ඉතින් මගෙ Landscaping වැඩ කවද හරි ඉවර කරගත්ත දවසක් ලස්සනට තියෙයි.රොස මලට ...
කෙලින්ම වැඩේට බහිමු.අපි බද්ධ කරන්නයි යන්නෙ.ඉස්සල්ලම ඔබට අවශ්‍යය ගස් දෙක තොරගන්න.සාමාන්‍යයෙන් අපි කරන්නෙ වටිනාකමෙන් අඩු පහසුවෙන් හැදෙන දුක් විඳින්න පුළුවන් ඔරොත්තු දෙන ගහකට වටින ගහක් බද්ධ කරන එක.එහෙම වෙන ගහකින් කොටසක් බද්ධ කරන ගහ ග්‍රාහකය,එතකොට එහෙම වෙන ගහකින් ගන්න කෑල්ල අනුජය.ග්‍රාහකය කියන ගහ තමා පොළවෙන් පෝෂණය ගන්නෙ.මේ වැඩේට නම් අපි ග්රාහකයට ගන්න ගහ වගේම අනුජය ගන්න ගහත් පොතු ගලවන්න පුළුවන් ...
කෙලින්ම වැඩේට බහිමු.අපි බද්ධ කරන්නයි යන්නෙ.ඉස්සල්ලම ඔබට අවශ්‍යය ගස් දෙක තොරගන්න.සාමාන්‍යයෙන් අපි කරන්නෙ වටිනාකමෙන් අඩු පහසුවෙන් හැදෙන දුක් විඳින්න පුළුවන් ඔරොත්තු දෙන ගහකට වටින ගහක් බද්ධ කරන එක.එහෙම වෙන ගහකින් කොටසක් බද්ධ කරන ගහ ග්‍රාහකය,එතකොට එහෙම වෙන ගහකින් ගන්න කෑල්ල අනුජය.ග්‍රාහකය කියන ගහ තමා පොළවෙන් පෝෂණය ගන්නෙ.මේ වැඩේට නම් අපි ග්රාහකයට ගන්න ගහ වගේම අනුජය ගන්න ගහත් පොතු ගලවන්න පුළුවන් ...
කෙලින්ම වැඩේට බහිමු.අපි බද්ධ කරන්නයි යන්නෙ.ඉස්සල්ලම ඔබට අවශ්‍යය ගස් දෙක තොරගන්න.සාමාන්‍යයෙන් අපි කරන්නෙ වටිනාකමෙන් අඩු පහසුවෙන් හැදෙන දුක් විඳින්න පුළුවන් ඔරොත්තු දෙන ගහකට වටින ගහක් බද්ධ කරන එක.එහෙම වෙන ගහකින් කොටසක් බද්ධ කරන ගහ ග්‍රාහකය,එතකොට එහෙම වෙන ගහකින් ගන්න කෑල්ල අනුජය.ග්‍රාහකය කියන ගහ තමා පොළවෙන් පෝෂණය ගන්නෙ.මේ වැඩේට නම් අපි ග්රාහකයට ගන්න ගහ වගේම අනුජය ගන්න ගහත් පොතු ගලවන්න පුළුවන් ...
කෙලින්ම වැඩේට බහිමු.ඉස්සල්ලම ඔබට අවශ්‍යය ගස් දෙක තොරගන්න.සාමාන්‍යයෙන් අපි කරන්නෙ වටිනාකමෙන් අඩු පහසුවෙන් හැදෙන දුක් විඳින්න පුළුවන් ඔරොත්තු දෙන ගහකට වටින ගහක් බද්ධ කරන එක.එහෙම වෙන ගහකින් කොටසක් බද්ධ කරන ගහ ග්‍රාහකය,එතකොට එහෙම වෙන ගහකින් ගන්න කෑල්ල අනුජය.ග්‍රාහකය කියන ගහ තමා පොළවෙන් පෝෂණය ගන්නෙ.මේ වැඩේට නම් අපි ග්රාහකයට ගන්න ගහ වගේම අනුජය ගන්න ගහත් පොතු ගලවන්න පුළුවන් මට්ටමට වැඩිල තියෙන්න ...
මට අද සෑහෙන දිනකින් නොදැණුන මූඩ් ගතියක් දැණිනි.ලියන්නෙ නැතුව සිටීමට සිතා සිටි දේවල් කිහිපයක් ගැන ලියමි.ඇත්තෙන්ම මා සිතාගෙන සිටියේ බොහෝ දිනකට බ්ලොග් පලාතෙවත් නෝන්ටය.එහෙත් සාමාන්‍යයෙන් ප්‍රවෘති නොබලන මා අද ප්‍රවෘති බැලුවෙමි.මට අද සෑහෙන දිනකින් නොදැණුන මූඩ් ගතියක් දැණිනි.ලියන්නෙ නැතුව සිටීමට සිතා සිටි දේවල් කිහිපයක් ගැන ලියමි.ඇත්තෙන්ම මා සිතාගෙන සිටියේ බොහෝ දිනකට බ්ලොග් පලාතෙවත් නෝන්ටය.එහෙත් සාමාන්‍යයෙන් ප්‍රවෘති නොබලන මා අද ප්‍රවෘති ...
ඇය කිසිදිනක මෙවන් ලස්සන සාරියක් ඇඳ නැත.ඇයට මහත් සතුටක් දැණිනි සුදු සාරියේ සියුම් ලෙස වැඩ දමා ඇත්තේ චාම් විදිහට වූවත් එය සුන්දරය.හැට්ටයද පිළිවලය,කොණ්ඩය හොඳින් පීරා කටු ගසා ඇත.ඇය තරුණ කාලයේවත් මේතරම් හොඳට ඇඳ පැළඳ සිටි දවසක් මතක නැත.ඇය වන් වැඩකාර ගෑණියකට මෙවන් සාරියක් අඳින්න ලැබේයැයි ඈ හීනෙන් වත් හිතන්නට නැතුව ඇත.මැණිකා උපන්නේ වලව්වේ වත්ත පහල තිබුන කුඩා පැලෙහිය.ඒ නිසා උපන්දා ...
ලව් මාන්දම සාමාන්‍යයෙන් ප්රකටව වැලඳෙන්නෙ ඕලෙවල් කරන සමයේය.මටද මුලින්ම ඒ මාන්දම වැලඳුණේ ඒ සමයේය.එහෙත් පළමු මාන්දම පට්ට විහිළුවකි,මතක් වෙනකොටත් හිනා යයි.කෙසේ වුවද හොඳට හෝ නරකට ප්‍රථම ලව් මාන්දම හරි ගියේ නැත.කෙසේ වුවද ලව් මාන්දම යනු භයානක රෝගයකි,සුව කරගැනීමට අපහසුය,සුව කරගත්තත් බොහෝ විට එය තාවකාලික සුවයක් පමණි.මේ නිසා ලව් මාන්දම නිසා මිනිස්සු එක එක දේ කරති,සමහරු චිතර අන්දිති,සමහරු නාට්‍යය කරති, සමහරු ...
Untill YesterdayThere was a Blackrose...And a Careless Guardian.This one is a song by Amarasiri PierisAnother Nice Song with Nice melody,Bass Guitar is nicely played,Few instruments,But a Great creation,Lyrics Voice & MelodyBy Badhraji Mahinda JayathilakaPrevious Post:පිරිමි ළමයින්ට ප්‍රශ්නයක්;කවුද කැමති ඩොමිනිකාවට යන්ට? ...
අද අපිට උගන්නව්වා සෝෂියෝලොජි.ඒ කියන්නෙ සමාජවිද්‍යාවට සම්බන්ධ එකක්.මටත් වැඩිය තේරුණේ, මොකද පාඩම ඉවරවුනේ නෑනෙ මතක විදිහට ලියන්නම්.මේකෙ හරය මෙහෙමයි ඒ කියන්නෙ ලිංගභේදය අනුව සමාජයේ බෙදීම් ගැන එකක්.මේක රට ජාතිය ආගම වැනි දේවල් වලට අනුව වෙනස් වෙනවා,කෙටියෙන් කීවොත් සංස්කෘතියට අනුව වෙනස් වෙනවා.මේකෙ උදාහරණයකට ගත්තා ඩොමිනිකාව කියල රටක්,තියන්නෙ දකුණු ඇමරිකාවෙලු.ඒ රටේ මේ ගැන සමාජයේ පොදු අදහස මෙහෙමයිලු,ගැහැණිය1.එක පිරිමියෙකුට බැඳී සිටිය යුතුය.2.ස්වාධීනව යැපිය ...
ඈ නමින් “ලක්ෂිකා තිළිණ මධුෂානී“ වන්නීය , ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයෙන් 2009 වසරේදි අ.පො.ස.උසස් පෙළට ඉදිරිපත්ව , උසස් පෙළ යහමින් සමත් වූවත් සරසවි වරම් නොළද ඈ , රෝගී සත්කාරය වෙත තිබූ උනන්දුව නිසාවෙන් හෙද සේවය වෙත සිත යොමු කළාය , එම විෂය පුහුණුව සඳහා ඇය තෝරා ගත්තේ “ජාතික වෘත්තීය සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හෙද පුහුණු පාසලයි“ , ඒ ගාල්ල ...
මට මතක විදිහට දැන් මේ බ්ලොගය ආරම්භ කර මාස 7ක් පමණ වේ,ඒ කාලය තුල මා මගේ අදහස් සහ දැනුම ටිකක් මෙහි ගොනු කළෙමි.ඇත්තෙන්ම මට එය වටිනා අත්දැකීමක් විය,එයින් මගේ මතවාද සහ අදහස් වෙනස් විය,අසමහර දේවල් ගැන අළුතින් සිතන්නට පුරුදු වීමි.බ්ලොග් ලියන හොඳ පිරිසක් මට හඳුනා ගැනීමට හැකි විය,මොවුන් අතරින් අති බහුතරයක්ම මම පෞද්ගලිකව ඊ මේල් එකක් මගින් හෝ සම්බන්ධ කරගෙන ...
අද අපිට ජේ.වී.පී බැලීම අනිවාර්ය කළා.පෞද්ගලික දේශපාලන අදහස් වලට ඒ වෙලාවෙ ඉඩක් ලැබුනෙ නෑ.අනිවාර්යෙන්ම ජේ.වී.පී.නිදහස් දේශපාලන අදහස් ඇති මට නම් හිනාත් ගියා. ...
ගිහින් කියවන්නමගේ අනික් බ්ලොග් එක,මං හිතන්නෙ ඒක සින්ඩි වල පබ්ලිෂ් වෙන්නෙ නෑ කාලෙකින් අප්ඩේට් නොකළ නිසා,http://invasiveplants-srilanka.blogspot.com/2012/02/dangerous-valentine.htmlගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com ...
පැහැදිළිය ඔහුගෙ ඇස් අතේ වෙයි වඩයක්...සරසවිය තුල හමුව ඇසුවේය පැණයක්,"කොහෙන්ද ගන්නෙ මේ කැම්පස් එකට ඇප්ලිකේෂන්"විස්තර කරෙමි ඒවා මෙහි නැති වග,හැකිය ගන්නට විජිත යාපාවෙන්,"මොනවගෙන්ද ඒ එල් කරේ?""ආට්ස්, බී 3යි""කොහෙන්ද කරේ?""නුවරින්ම තමා"ඔහු ගියා තුති පුදා,සම ඇඳුම් ඇදි මිතුරා සමඟලාබ කලිසම ද බටා ද පැළඳගියෝය ඔවුන් වඩය කමින්මම ද ගියෙමි පසෙකින් ගලහ හන්දියට.මේ සිදුවීම ඇත්තටම අද වුන දෙයක්,මට හරි දුක හිතුනා,මේ තරුණයෝ දෙන්නා ...
මහන්සියි මහන්සියිඑහෙත් වැඩ බොහෝමයිඇඟ පතත් දැන් රිදෙයිදොයියන්ට තිබුනොත් ෂෝයිඅනේ ඇත්තට අපේ ගෙවී යන ජීවිතේඋදේ ඇහැරී හනික දුවන් යන ජීවිතේපොත පතේ මාවතේ ගෙවී යන ජීවිතේකවදාක නම් ඇපක් ලබන්නද ජීවිතේකනව බොනවා වැඩත් කරනවා විටින් විටඒ අතර අනුන් හා කියවන්නෙ නිතර කටඉගෙන ගෙන ඉවර වී යන කලට මෙයින් පිටපරණ ජීවිතයේම පෙරළේවි අළුත් පිටආය බෑ ලියන්නට කොන්ද මගෙ රිදෙනවාකම්මැලියි අප්ප මට ඇල වෙන්න හිතෙනවාඑහෙමනං ...
කාලෙකට පස්සෙ නුවර ගියා,දැන් ඉතින් ටවුන් එකට යන්න වෙන්නෙ නෑනෙ වෙනද වගේ,උදේ 8ට පටන් ගත්තම ලෙක්චර් ඉවරවෙන්නෙ 4.15ට,ඉතින් ඉක්මනට දුවගෙන ගෙදර එන්න ඕන,අද කාලෙකින් නුවර ගියා,ඒ කැම්පස් එකේ පැදුරට ප්‍රැක්ටිස් කරන්න,(ඒත් ඉතින් මම පුදුම බයෙන් ඉන්නේ ෆවුන්ඩේෂන් මොඩියුල් එක ගැන,අප්‍රේල් 2 එක්සෑම්)මොනව වුනත් මගේ සංසාර පුරුද්දක් ද කොහෙද මගෙ හිත ඉක්මනට ඇවිස්සෙනවා,මගේ හිතේ වැරැද්දක් ද මංදා,මේ සොබාව හරි පුදුමයි,මගේ හිතට ...