As I got in late the day I arrived in Dubai, I only got to look around where my brother stays for good next day. He stays in a villa of a residential area. You need to clear your head of the image it brings up when you think of villa as this so called villa isn’t like a villa we know. ...
I have traveled extensively in Thailand. It is like a second home to me. I used to travel there 2-3 times a year to Thailand. I never even think of another place to travel whenever I manage to find money and time for a vacation. I love Thailand that much. May be it was because the how free it was ...
ඔන්න ඉතින් අපේ සොක්‍රටීස් පහල වෙන්නෙ ඔය විදියට විතණ්ඩවාදීන් දර්ශනවාදය සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවපු කාලයකදී. සොක්‍රටීස් කියන්නෙ කව්ද ? ඔහු ජීවත් උනේ ක්‍රි.පූ. 470 -399 අතර කාලයෙදි. බොහෝ දාර්ශනිකයො ඔහුව හඳුන්වන්නෙ සමස්ත ඉතිහාසයේම තේරුම් ගැනීමට ඉතාම අපහසුපුද්ගලයා හැටියට. ඔහු ඉපදුනේ ඇතැන්ස් නුවර. ඔහුගේ කාලය වැඩියෙන්ම ගත උනේ නගරයේ කඩ මණ් ඩි වල හන්දි වල මිනිස්සුත් ...
සටහන - දර්ශනවාදය මගේ කුතුහලය අවුස්සන විශයක්. මම ඒක ගැඹුරින් ඉගනගෙන නෑ. ඒ නිසා මම කියන දේවල් වල සමහර විට වැරදි, අදු ලුහුඞුකම් තියෙන්න පුලුවන්. දන්නා අය කරුණාකර නිවැරදි කරන්න. ——————————————&
ඉස්සරහ තියෙන පොඩි ටීවී ස්ක්‍රීන් එකේ ලන්කාවේ සිතියම පේනව. ඒකේ තියෙන විදියට දැන් ප්ලේන් එක යන්නෙ අනුරාධපුර උඩින්. මම ජනේලෙන් එලිය බැලුවා නිමේෂාගේ ගෙවල් පේනවද කියල. සුදුපාට වලාකුලු ඇරෙන්න වෙන මුකුත් පේන්නෙ නෑ. මටත් පිස්සු. හොඳටම පිස්සු. එයා දැන් මොනව කරනවද දන්නෙ නෑ. සමහර විට බලාඅගෙන ඇති. එයා දන්නවනේ මම ලෑන්ඩ් කල ගමන් sms එකක් එවනව කියල. ඉස්සර කාලෙ අපේ ...
When you want to go on a trip out of country, first thing you would do (at least I would) is checking for flights. Being a somewhat patriotic sri lankan, my first stop would be Srilankan airlines. First time I flew out was with Srilankan. It was November 2006 to Singapore. Emirates was managing Srilankan those days and it was ...
පවන් රොදක් සේ ලඟටම ඇවිදින් මගේ නලල සිඹ හොර රහසේ වෙන්වී යනවද මටවත් නොකියා නැවතත් එනවද හෙට දවසේ රාත්‍රිය දිගයි හදවත පාරයි නුඹ ලඟ නැතිනම් හැම දවසේ මා ලඟ නුඹ සිටි හැම තත්පරයම පැයකට සමවෙයි රත්තරනේ එදා පැමිණ ඔබ මගේ නලල සිඹ ගියත් වෙන්වෙලා හොර රහසේ එදා ඉතිරි කර දමා අතැර ගිය ...
අපේ කැම්පස් එකේ කල්පා සහෝදරීට පිරිමි පෙන්නන්න බෑ. ඉතින් හැමදාම පුරුසයන්ට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා. ඔය වෙලාවට ඉතින් මම කාන්තාවන්ට විරුද්ධව පාවිච්චි කරන පාලි සහ සංස්කුරුත වචන දෙකක් තියෙනවා. ඒ ද්වංගුලපඥ්ඥ (දෑඟුල් නුවණැත්තී) සහ නරකමාර්ගස්‍යද්වාරදීපිකා (නරකයට යන මාර්ගයේ දොර එලිය කරන්නී). පලවෙනි එක පාලි. දෙවනි එක සඟිස්කුරුත. ඔය දෙකම බ්‍රාහ්මණයො කාන්තාවන්ව හඳුන්වපු වචන මිස මම නිර්මාණය කරපුවා නෙමේ ඕං. අනේ ...
Hello everyone. I am Tharindu. 27 years old. I am just another guy floating around like many others. There is nothing special to say about me except that I’ve been a monk for two and half years. I had an awesome time while being a monk. I will share some of my experiences in the future. I m not new ...