වසරකට එක් වරක්,විජයග්‍රහණ පෙරහරේ,රැගෙන යති "අන්දවා",නවීන උපකරණ අවසන,ඩැමේජ් වූ උපකරණ..යුද්ධය අවසානය..මැති ඇමතිවරු, සොම්නසිනි..සිනහ වෙයි, කවට කම් කරයි..මොහොතකට නවත්වා,රෝල් සැන්විච් කෑම,නැගි සිට බෝ අමාරුවෙන්,අත් පොලසන් නඟයි... මවාගත් දුකක් ගෙන...වසර හතරක්ම,නොදැක්කෙමි.යුද්ධයේ නියමුවා..ඉඳගන්න, ඉඳගන්න,අපරාදේ නැගිටින්නේ..මිනිත්තුවකට,මිය ගිය උන්ට..තව ටිකක්..මේ අපට..ඇත් අසුන් පිරිවරා..පෙරහරින් පැමිණෙමින්..රැගෙන යයි.. ජම්බෝ රථවලින්..පින් කරපු ඒ පුතුන්.පරන ටකරං බසයේ රැගෙන යයි රාගමටඩැමෙජ් වූ උපකරණ. ජාතියේ විරු පුතුන්..
එන්න..!!!"21" දා...ආන්ඩු පෙරලන්නට නොව..එරෙහිවන්න..හොරුන්ගේ පව්,අපේ කරමත,පැටවීමට.....මහා බල සම්පන්න,ආන්ඩුද දන නමන.. මාෆියාවන්ටඑරෙහිව.....-x-
මගෙ අමල්බිසෝ..නොමැත දොර අගුළු ලා..සිටියෙමි බලා,ඔබ එනතුරා..වෙහෙස ඇති,බොහෝ ලෙස,රාත්‍රිය නිදි මරා..දෙදෙන නිදි නැති රැයක..ඔබ එතන මා මෙතනඅගුළු නැති ජීවිතය,අගුළු ලා පලක් වෙද,මගෙ අමල්බිසෝ...???හිමිදිරිය එළබිලා...දොර පියන් වැසුවාට,නොමැත දොර අගුළු ලා....දොර ඇරලා අමල්බිසෝ.....!!!!-x- ...
නොදැක ඉන්න බෑ... මට නම්... මගේ ආදරී..ඒ නිසයි මං... ආ...වේ..... ආ..යෙත් හැරි....යන්න නම් බෑ..... උඹ දමා... මගේ සුන්දරි.....වාතයක් නම්.. මට වෙනු සමා.. වෙරි වෙරි සොරි....//
නිමිත්ත - කාන්තාවකට ලව් කරන්න ආ, පොලෝසියෙ විනය අංශයේ පොරක් , බියර් දෙකකුත් අරගෙන එන්නම් කියා, ගෙදර දා ලොක්කර, පොලීසියට ගිහින් ඕ අයි සී එක්ක ඇවිත්.රකිනා මුළු රටේ සාමය හා විනය..මම පොලිසියේ.. මා..ගේ විෂයත් විනය..ඒ උනාට දකිනා විට සුදු තනය..මල්ලි මගේ කකියනවා මෙන් වනය..පොඩ්ඩක් ඉන්නකො සාජන් මහත්තයෝ...ආතල් නිකන් අමුවෙන් අරගෙන බැරියෝ..බියර් අරන් එනකන් මගෙ සුදු අය්යෝ..රෙඩි වී ඉන්න දෙන්නා කරමුකෝ ...
අද කන්න වෙනවා "අක්කි"..ඔයාගේ අම්මගෙන්...කිසි දේකට බය වෙන්න එපා "කුකු"..."සර්ෆ් එක්සෙල්" තියෙනවනේ...-x-
ලබනට කම් සැපඇවැසි...කෙල්ලන්ට - හේතුවක්.....කොල්ලන්ට - තැනක්පමණි....
ජාතියේ පිනෙන් ලද..මර්වින් ඇමති, පින් කඳ..නැගී දඩුමොණර මත..,ඉගිලී..... පියාඹන සඳ...!!!දුටු ගැමුණු, නිරිඳාද...?මහා රාවණ, රජුද.....?හිසට ආවරණ කුමටද...?රකින්නට එහි, කිසිත් නැති සඳ....!!!- x - ...
රමණය...කුමකටද....?සෑමදා...!!!නොවරදවා,කෙලිනා කල.....ආන්ඩුව....!!!-x-
මහින්ද මාමිගේ දෑත,ශක්තිමත් නෑ අහෝ හිතවත...!බලන් ආඩම්බරෙන්,පිය නගනා අපූරුව...චින්තන මාවතේ,බොහෝ ආඩම්බරෙන්...!!!
කුඩේකින් මුවාවී.ළෝකයෙන් වහන්වී."ගල්" අස්සේ...."ගුල්" අස්සේ ...ලවන සාන්ද්‍රණෙහි රස....උරමින, සිඹිමින, සිපමින.....සිහින් මුදු ඇඟිලි තුඩු,මුගුරු දඬු සවිය බලමින.....සොයන්නේ.....!!!ආලයද....?රාගයද.............?.oOo. ...
එක වගේ නැති නිසා,කියාවී බොහො කතා,වසා උන්නත් එකට......අම්මාට කැත කතා,පියානෝ නැති පුතා,පට බඳී බොහෝ පද.....ඒ අපේ ළොවේ නොව,උසස් මන ඇති ළොවේ,අපේ ගති ඇති එවුන්....
මෙයා නම් මාර අම්මියෙක් තමයිදත් මැදලා මූන හෝදගෙන එන්න කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්න..ඇයි මම. මම ගුටිත් කෑවා දත් මදින්නෙ නැතුව..එයා නම් ඇඳලත් ඉවරයි..අපේ අම්මි තමයි ලස්සනම අම්මි..අපි නම් ෂූස් දාලා ඉවරයි.අම්මි මෙයා ෂුස් දාලා නෑ..පොඩ්ඩක් ඉන්න අනේ..මම අම්මිගෙ ලස්සන බලලා ෂුස් දාන්නම්...අම්මි ඔයා හරි ලස්සනයි.. ...
සිහිණයක් මටද ඇත...සුරතාන්තය නමින...එහෙත් ඔබ,සතුටින්ය ලබා එය...කවදා ලබන්නද,ඔබෙන්නම් ඒ සුවය..?කඩවසම් මුහුණකට,කෙසේනම් පවසමිද..?එහෙත් මා සිත් කියයි..කෑ ගසා කියාපන්.....!!!ඇත ක්ෂණික මෝචණය....,ගනු "මදන මෝදකය"....!!! ...
2015දුප්පතුන් නැත...!(ජනපති)හිඟන්නෝපමණි....!!.ඒක පුද්ගල ආදායම$ 4000...!!!ඒ අපේ නෙමේ සෑර්...!
මා පෙම්වතඅව්ව, වැස්ස, සුළඟ, සුළි සුළඟභූමිකම්පාසුනාමියක් වුව..ඔබ එයි ඒ තැනටසමාවුව විය පමාමොහොතකින් එමි මෙමා.....
අනේ පොඩ්යක් ඔහොම ඉන්න....අදවත් කැලුම් අයියට බලා ගන්න.....
කෝ... කෝ...අම්මා..ඔයා අයින් වෙන්නකෝබබා උනත් තාත්තගේගෙදර බබා මම නෙ අනේඩොක්ටර් අංකල් කිව්වේබලන් එන්න, බබාගේ බර..ඔයාගේ බර නෙමෙයි අනේ..මං බබාගේ....
එන්න ඇතුලට... බය වෙන්න දෙයක් නෑ..කුඩේ යටට ආවම අපි තෙමෙන්නේ නෑ...වැස්සෙ තෙමෙන්න එපා කියලා ආච්චි කීවාතෙමිලා ගියොත් අම්මා දෙයි හොඳ සැර ඒවා
පියානෝවද...?සොඳුරු ළඳද...?මටනම් දෙකමනොඇදහුවත් දෙවියන්දෙවියන්ම මැවූවා නොවේද...?මේ සොඳුරු වස්තූන්...