අපේ රටේ වටිනා දේවල් බොහොම අල්පයයි තියෙන්නේ. එයින් එකක් තමයි ඉන්දියාවේ ආයුර්වේදයත් එක්ක මුසු උන දේශීය වෙදකම. ඒකෙත් පාරම්පරික වෙදකම් වලින් විස්මිත් දෑ කරන වෙද මහත්වරුන් ගැන තිබෙන දැණීම බොහොම අල්පයි. අපේ ජේෂ්ඨ මාධ්‍යවෙදියෙක් වෙන සමකය වටේ යන නලීන්, තරමක් ප්‍රසිද්ධ එහෙත් බොහෝ දෙනෙක් නොදන්න ඉසිවරයෙක් ගැන අපූරු ළිපියක් ලියා තිබෙනවා. ඔබ හෝ ඔබේ දෙමව්පියන් හෝ ඥාතීන්ගේ ඉතා අමාරු රෝග ...
ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සිරිමාවෝ මැතිනිය කියන්නේ මහා ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියලා. නමුත් ඒ කාළේ ජීවත් වෙච්ච අය දන්නවා කොහොම දුකක්ද වින්දේ කියන් එක. දවස් දෙකක් බත් කන්නත් තහනම් කලා ඒ අම්මා.. සහන්, අපි කවුරුත් නොදන්න කතාවක් ලියලා තියෙනවා බොහොම අපූරු ආකාරයට....// පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්‍රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා ...
නිර්මාණය - ජනරඟ විජඉඳු දෙවසුරේන්ද්‍රඋපුටාගැන්ම - රාවය - 12/05/2013සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කීපයක් සෙමෙන් තවරා ගත්තාය. අනතුරුව ඇය විකාශන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් නික්මී මාර්ගය වෙත පැමිණියාය.ඇය සිය සුඛෝපභෝගී මෝටර් රථය එනතෙක් බලා සිටියාය.ප්‍රධාන මාර්ගයේ එක් පසෙකින් ජීප් රථයක් හෙමින් සීරුවේ පැමිණ ඇය ඉදිරිපිට නතර කලහ.ඇසිල්ලකින් ...
// අද කාලයේ "පෙත්ත" යන්නට විවිධාකාර අර්ථ තිබේ. උපත් පාලන පෙත්ත, මත් පෙත්ත, මෝදක පෙත්ත, ආතල් පෙත්ත, ඇඟ හදන ජිම් පෙත්ත, ලෙඩට බොන පෙත්ත, පිස්සුවට දෙන පෙත්ත, ගබ්සා පෙත්ත, ආදී වශයෙන් නානාප්‍රකාර "පෙති" වරුසාවක් මැද ය, අප ජීවත් වන්නේ. //ඉතිරිය >>>>> මෙතනින් බලන්න <<<< ...
මගේ අළුත් පෝස්ට් එකේ, කොමෙන්ට් එකක් දාලා තිබුනා "ඩ්‍රැකියුලා". පොඩ්ඩක් බයත් උන නිසා හොයලා බැලුවාම ඩ්‍රැකියුලා බොගකුත් දානවා. බොගේ නම "ඩ්‍රැකීගේ අඩවිය". කාළේකින් දැක්ක රහ වෑහෙන බොගක්. ලියන ඉස්ටයිල් එකත් මගේ හිතට ඇල්ලුවා. ටිකක් හැලපයගේ ටච් එකකුත් තියෙනවා, අටමගෙ ටච් එකකුත් තියෙනවා. ඔහේලත් ගිහින් බලන්නකො මම කියනවට..උපුටාගැන්ම....// අපේ සීයගෙ තාත්තා වුණ සුවාතා කොලු ගැටය කාලේ ගම්පහ සුදු ඒජන්ත මහත්තය අපේ ...
// ඇල්ටීටීඊකාරයෝ සුචරිත මිය ගිය බව අසා සැබෑවටම දුක්වූහ. "සිංහලයන් අතර ඉඳගෙන සිංහලයන්ට පහර දුන් සඟයෙක් නැතුවුනා"යි, ඔවුන් දුක්වූහ. ටැමිල් නෙට් අඩවියෙ සුචරිත වෙනුවෙන් පළවූ ළිපිය ඊට නිදසුනයි. ඇල්ටීටීඊ නොවන දෙමළ විචාරකයින් පවා මෙම ළිපිය කියවා සුචරිත රටට මොන තරම් හතුරු කම් කළ පරයෙක්දැයි ඇසූහ.//ඉතිරිය මෙතනින් කියවන්න.. ...
ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “නහී වේරේන වේරානී” යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට ලු ආශ්චර්ය දීපෙට ටැලිවිසොං පෙට්ටියත්, ...
// මුස්ලිම්- චීන වෙළෙන්දන්ගෙන් ලැබෙන රෙදි අපට මහමෙරටත් වඩා වටිනා වස්තුවක් විය. සිංහලයාට එතිහාසික වශයෙන් විකාශනය වූ ජාතික ඇඳුමක් නැතිවීමට හේතුවද මෙය විය හැකිය. ලොකු ඇඳුම් කර්මාන්තයක් තිබුනේ නම් රෙදි බහුල වී විලාසිතා නිර්මාණය වී ජාතික ඇඳුමක් නිර්මාණය වන්නට ඉඩ තිබිණි. හැම ජාතියකටම නිශ්චිත ජාතික ඇඳුමක් තිබිය යුතු බව මෙයින් කියවෙන්නේ නැත. මේ කියන්නේ අපට නැතිවූයේ ඇයිද යන්න ගැනය. මතයක් ...
බ්ලොග් අවකාශයේ කියවන්නට දෙයක් නැතයි බොහෝ අය කියති. නමුත් මා එය පිළිගන්නේ නැත. තවත් මතයක් වන්නේ පොලිටිකල් බ්ලොග් වලින් කිසි පලක් නැති බවයි. අද පවා සාඛඡ්චාවට බඳුන් වන "ටැබූ" පොලිටිකල් බ්ලොග් රචකයකු මිස තම පෞද්ගලික දෑ නොලියු බ්ලොගර් කෙනෙකි. දේශපාළණ බ්ලොග් බලන්නේ නැතයි කීවද "කතාගේ" බ්ලොග් අඩවිය තරමටම "පැරාගේ", "W3Lanka" අඩවියද බ්ලොග් පාඨකයන් අතර එකසේ ජනප්‍රිය බව අත්දැකීමෙන්ම අප ...
දැන්වීමයි- අසරණ එතනෝල් ස්ප්‍රීතු ලීටර 62,000 ක් "පියෙක්" සොයයි...! කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ ස්පිරිත්තු ගෙන්නනවා ඉලවුවේ අහු වුන විට රට පටලා මුළාවේ ජොන්ටි සුදා තාම හිඳී නිදැල්ලේ දේදුන්නේ පාට අරං සේල අඳිනවාලූ ඒ සේලෙන් කවර් කොරං බුජං වඩිනවාලූ ඈත රටින් ආ එතනෝල් අඳුනන්නේ නෑලූ මගෙ රංකඳ කවදාවත් උසාවි යන්නෑලූ වෙල් එළියේ වෑ කන්දේ බඩු අල්ලනවාලූ දෙවට දිගේ ඇට තල තල ...
හාවාගෙයි ඉබ්බගෙයි රෙස් එක ගැන පොඩි කාළේ ඉඳන් එක එක වර්ෂන් වල කතා අහලා තිබුනත් මෝබයිල් මෑන් කියලා එකෙක්, අළුත්ම වර්ෂන් එකක් ලියලා තියෙනවා. එයානම් කියන්නේ මේක 16+ කියලා. ඒ නිසා එහෙම අය මේක බලලා අහක්කවෙලා, පොඩි යටත් කියලා දෙනවද කියන එක තීරණය කරන්න.කථාව මෙතනින් බලන්න පුළුවන්.... ...
අපේ වැඩි දෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට කිසිම තේරුමක් නැති දේවලට. ෆේස් බුක් එකේ වරු ගනන් එල්ලිලා චැට් කරයි, නැතන්ම් මෙළෝ රහක් නැති ෆිල්ම් එකක් බලයි. තුන් තිස් පැයේ ඇහෙන සිංදු ආයෙත් මේකේ අහයි ඔය වගේ සත පහක වැඩක් නැති ඒවා. වත්මන් පරපුරේ සාමාන්‍ය දැණීම අන්තිමයි. ළෝකය කියන්නේ ඉස්කෝළේ උගන්වන සිලබස් එක නෙමෙයි. ඔය බ්ලොග් අස්සෙ කුණුහරුප කිය කිය ...
//ළමයෙක් ඉපදුන ගමන්ම ඒකට හොද බුද්ධිමය තත්ත්වයක් ලබා දෙන්න කියලා අම්මල පොඩි එකාට කියාකාරකම් කරෝනවා!ඒකනම් අවුලක් නෑ කියමුකෝ...පොඩි එකාට අම්මා තාත්තා කියලා යන්තම් කියා ගන්න පුළුවන් උන ගමන් එලකියුෂන් කියලා ටියුසන් කඩ හොයා හොයා යවනවා..පොඩි එකා අඩුම ගානේ සිංහල භාෂාවේ අකුරු කීයක් තියනවද කියලා දන්නෙත් නෑ!ඌට ඉන්ගිරිසි අකුරු 26 පාඩම් කොරවනවා!යන්තම් අවුරුදු 3 ක් උන ගමන් මොන්ටිසෝරි!ගමේ එකට බැරි නම් ...
හලාල් කේස් එක නැගලම යන කාළේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුන ළිපියක් කියෙව්වා "කසා පබ්බත" බොගේ නාමල් උඩලමත්ත විසින් ලියාපු...//දිනෙන් දින මතුවන කළු ලෝගු පිළිබඳ මේ අඳ බාලයින් සංවේදී නොවුණ ද ඒ පිළිබඳ අවදියෙන් සිටින පිරිසක් මේ රටේ තවමත් සිටිති. මේ අන්තවාදය හමුවේ ගතයුතු පියවර මොනවා දැයි මේ රටේ තුප්පහි ආණ්ඩුව ප්‍රංශ, ඕස්ටේලියානු, ඩෙන්මාර්ක්, රුසියානු ආණ්ඩුවලින් ටියුෂන් ගත යුතුය. ප්‍රංශයේ දශ ...
කෙල්ලෙක් ළියාපු පට්ට ළිපියක් දැක්කා. ඇත්තටම මේක නම් කෙල්ලෝ කියවන්නම ඕන. මෙහෙම කෙල්ලොත් ඉන්න එක ගැන නම් මට මාර ආඩම්බරයි...//ඔන්න මේ දවස් වල වීරයෙක් අවා. අපිට කිව්වා ඡන්දෙ දෙන්න මාව ජනාධිපති කරන්න මම නවත්වන්නම් මේ යුද්දෙ කියලා. අපි ඡන්දෙ දුන්නා. ජනාධිපති කලා. පොරොන්දු විදියටම වැඩේ කලා යුද්දේ ඉවරයි. දැන් අපි නිදහස් රටක්. අපි දින්නෙ වීරයා පොරොන්දුව ඉටු කලේ ලොකු බලවේගයන් ...
දැන් ඉන්නේ මේ අපේ බබා ජනතාවට ගැලපෙන ජනතාවගේ පැතුම මල් පල ගැන්වූ දේශපාලකයින් (චොප්පෙල රත්තරන්ලා කුඩ්දො නළු නිලියෝ ) අන්න ඒ වගේ භාණ්ඩාගාරයේ ලේකම් තනතුරටත් උගත් මිනිස්සු ඕනෑ නෑ අර දඬුවම් මුදලාලි වගේ පොරක් දාගන්න එකයි තියෙන්නේ. එතකොට කිසි කරදරයක් නෑ නාමල් බේබි ආව ගෝලයෝ එක්ක සල්ලි ටිකක් භාණ්ඩාගාරෙන් පටවගෙන යනවා විමල් එනවා ආ දඩුවම් මචං ලේකම් කෝටි පහක් පටවපන් ...
මලාලාට වෙඩි තිබ්බමමූණුපොතේ අපි ඇඬුවාපින්තූරත් ශෙයා කරාපෙත්සම් අත්සන් කරලානොබෙල් සාම තෑග්ගටත්මලාලාගෙ නම දැම්මා…ඒක අපේ මනුස්සකමඉතිරිය මෙතනින් බලන්න..... ...
හැලපයානාකි වැලන්ටයින් කිව්වම මම ගැන දන්න උන් හිතයි මේ මං ගැන ලියනවයි කියලා. නෑ මේ ලියන්නේ හැලපයා ගැන. මම හැලපයා ගැන ලිව්වද නැද්ද කියලා මට මතකයක් නෑ. මොකෝ මාත් හැලපයා වගේම නිසා. ඒත් මූ නම් මාර පොරක්. ඔහේලට මතකෙයි ඔබා මාමා. හරියට අන්න ඒ වගේමයි ලිවිල්ල. මූනත්තහඩුවත් ඒ වගේ ටිකක්. පොර වැලංටයින් දවසේ පොඩි ආතල් එකක් අරගෙන. ගිහිල්ලා කියවල බලල ...
කතාව කිව්වට මේක කවියක්. කවියක තියෙන රසය තමයි ළොකු කතාවක් කෙටියෙන් කියන එක. කව් රස නොදන්න අය මට නම් පෙනෙන්නේ ගීයකත් නියම රසය නොවිඳිනා පිරිසක් ලෙසයි. පෙම් කවි වලට වඩා මම කැමති රැඩිකල් කවි වලට එහෙම කයි පද බඳින කෙනෙක්, පොල් හොරකම් කරපු කෙල්ල ගැන ලස්සන කවියක් ලියලා තියෙනවා. පුළුවන්නම් ගිහින් අගයිමක් කරන්න.කයිය බලන්න.. මෙතනින් යන්න... ...
"කඳු" නමින්, බිබිල පැත්තේ කෙල්ලෙක් අමුතුම ආරේ කයි පබඳිනවා දැන් කාලෙක ඉඳන් මමත් හැමදාම රස විඳිනවා. එයාට එයාගෙම ඉට්ටැයිල් එකක් තියෙනවා. කයි කිව්වම අරහං අය වගේම කවිවලට වඳින පුදන සෙට් එකකුත් බොග දාන, බොග සුවඳ බලන අය අතරේ ඉන්නවනේ. අන්න ඒ අය මෙතනින් බලලා. එයාව පොඩ්ඩක් දිරිමත් කරලා එන්න. ...