Reblogged from අරුණි ශපීරෝ වෙතින්: "මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙක්," (πολιτικόν ζῷον) යන්න ඇරිස්ටෝටල් විසින් කියන ලද කියමන් අතර ඉතා සුප්‍රසිද්ධ වූවකි. එය උපුටන සමහරු එය ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන ලද්දක් බව නොදන්නවා විය හැකියි. එසේම ඇරිස්ටෝටල් හදාරා නැති අයෙක් එය කුමන සංදර්භයකින් ඔහු ඉදිරිපත් කළේ දැයි නොදන්නවා ද විය හැකියි. පොලිටික්ස් හැදෙන පොලිස් πόλις යන ග්‍රීක වචනයේ අර්ථය නගරයයි. ඇරිස්ටෝටල් ...
2011-11-14- sabaragamuwa,uva special-01 -රන්ජන් මඩගම්මන- සබරගමුව,ඌව විශේෂ දෙහි ඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිවි නැගුම ජනපති දැයට සෙවන පැල ලක්ෂ 11 ක් සිටවීම මඩගම්මන තුන්දොළ අසබඩදී පශුසම්පත් හා ග්‍රාමීය ප්‍රජා සන්වර්ධන නි, අමාත්‍ය එච්.ආර්.මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9.01 ට යෙදෙන සුබ මොහොතින් සිදුවේ. ...
උදාහරණ පමණයි
ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල ඉංගිරිය නගරයේ වෙළද සැළක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අලෙවි ස්ථානයක් වැටළීමට ඉංගිරිය පොලිසියේ නිලධාරීහු ඊයේ (13) සමත් වූහ. වෙළද සැල තුළ තිබූ පරිඝණකයක් තුළ මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප විශාල තොගයක් ගබඩා කර තිබී සොයා ගෙන ඇති අතර පාසල් සිසු දරු දැරියන්ට සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් ...

අඩු ආදායම් ලාභි දෙමාපියන්ගේ දරුවන් ඉගෙන ගන්නා මෙම පාසල මේ ගමේ වෙසෙන සිංහල දෙමල මුස්ලිම් යන සියලු දරුවනට ශිල්පය බෙදා දෙන ස්ථානය වන අතර දැනට වසර පහකට පමන හමාගිය දැඩි සුලගක් නිසා මෙම පාසලේ ක්‍රීඩාගාරයේ වහල කැඩී ගියේය. විදුහල්පතිවරයා බලධාරින්ට සහ දානපතියන් කීප දෙනෙකුට දැන්වුවද ඒවා වලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන බව ඔහු කියයි. ආදි ආනන්දියන් විසින් වහලය සාදා දිමට ...

නලින් දිල්රුක්ෂ,රීසා රව්ඩින්,කපිල,ඔස්මාන් ජයා,රත්නායක,

හොරණ විශේෂ – විදුර විජයනාථ කොළඹ සිට හොරණ කර්මාන්ත පුරය දෙසට භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු කන්ටේනර් රථයක් රියදුරුට නින්ද යාම නිසා පෝරුවදණ්ඩ, වගවත්ත ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන මාවක්
හොරණ විශේෂ – විදුර විජයනාථ කොළඹ සිට හොරණ කර්මාන්ත පුරය දෙසට භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු කන්ටේනර් රථයක් රියදුරුට නින්ද යාම නිසා පෝරුවදණ්ඩ, වගවත්ත ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන මාවක් පෙරළී යාම නිසා එම රථයේ රියදුරුට බරපතළ තුවාල සිදුවී ඇත. දැනට ඔහු හොරණ රෝහලේ ප්‍රථිකාර ලබන අතර මෙම රියදුරු අද දින(02) මීට පෙර දෙවතාවක්ම මේ ආකාරයෙන් කොළඹ සිට කර්මාන්ත පුරය වෙතට භාණ්ඩ ...
පාණදුර සමූහ වාර්තාකරු කපිල සෝමරත්න නිතිය අතට ගත් චිිවරධාරින් අට නමක් සහ කාන්තාවන් 40 දෙනෙකු වාද්දුව තගරයේ ගාලුපාර අද්ුදර පිහිිටි ඉඩමකට බලයෙන් ඇතුලුවි එහි තැනු වෙිදිකාවක් මතට වි රැස්විමක් පවත්වා සත්යගුහයක් 18-09-2011 අද පැවැත්වුහ මෙම සත්යගුහයට වාද්දුවෙි ඡනතාවගෙන් කිසිම සහයෝගයක් නොලැබුනි දහමි පාසැල් දරදැරියෝද උද්ඝෝෂණය වර්ඡනය කලහ එම ඉඩමෙි අරක්කු තැබැරැමක් විවිෘත කිරිමට විරෝධය පාමිින් අද මෙම උද්ඝෝෂනය පැවැත්විය එම ...

අගෝස්තු මස වැටලීම් තුළින් ජූලි මස වැටලීම් ආදායම හා සමාන වාර්තාගත ආදායමක්. ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු මස සිදුකළ වැටලීම් තුළින් උපයාගත් රු.23,177,583.24 ( රු.මිලියන 23) ක මුදලින් රු.2,420,000.00 ( මිලියන 2.42) ක් උසාවි දඩ වශයෙන්ද, රු.20,757,583.24 (රු. මිලියන 20.75) විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත. මෙම ආදායම මෙම වසරේ ජූලි මස ඉපයූ වාර්තාගත ආදායම බඳු ...

ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමුහ මහින්ද චින්තනය අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිප ව්‍යාප්තව දිවිනැගුම වැඩසටහන යටතේ ආරම්භ කර ඇති ගෘහ ඒකක වගා දශ ලක්ෂයක් ඇති කිරිමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන මහතාගේ මගපෙන්වීම යටතේ හා කතරගම කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරි එච්.එම්.ඩී.උපුල් ගුණතිලක මහතාගේ උපදෙස් මත කතරගම ප්‍රාදේශිය සභා භූමියේ [...]
ශ්‍රි ලංකාව පුරා විසිරී සිටින සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පැවැත්වෙන තොරතුරු තාක්ෂණ පුහුණු වැඩමුළුව දිස්ත්‍රික්ක 18ක දී හෙට(17) ආරම්භ කෙරේ’ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) මෙම වැඩමුළුව මෙහෙයවයි’ මෙහි මුල් අදියර යටතේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන් 300ක් පුහුණු කෙරේ’ පාඨමාලා කාලය මාස 2කි’හෙට (17)සිට සෑම සෙනසුරාදා දිනයකම දිනකට පැය 6’00 බැගින් [...]