MERRY CHRISTMAS [♠♦ මැජික් | Magic ♥♣]

♠♦ මැජික් | Magic ♥♣
|†|…………………….✰ |†|…………………….▲ |†|…………………..☼☼ |†|……………… …*•♥•* |†|………………..*♥♀ ♂♥* |†|………………*♥•►◄••♥* |†|……………*♥☺▬♥▬☺♥* |†|………….*♥•♥▬#♠♥▬♥*♥* |†|…………*♥♫♥▬♫♥ ♥♫▬♥♫* |†|……..*♥☺♥☺♥♫*♣♥♫♥☺♥♥* |†|…..*♥♥♣♫♥♣♥☺♥♫♥☺♥♫♣♥♥* |†|….*♥♥☺♣♥♫♥♫♥☺♥♫ ♥♣☺♥♥* |†|…………………….▓█ |†|…………………….▓█ |†|...….………….๑۩۞۩๑ ◄██▓░❤•MERRY CHRISTMAS•❤ ...

Coin from Coffee Trick - ♠♦ මැජික් | Magic ♥♣

♠♦ මැජික් | Magic ♥♣
                    ආයෙත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට එන්න ලැබුනෙ. කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුන නිසා අද මම වීඩියෝ ටියුටෝරියල් එකක් දෙන්නයි හදන්නෙ.ඔයාල දැකල ඇති කෝපි කෝප්පයකින් කාසි මතුකරල ගන්න මැජික් එකක්. දැකල නැත්නම් මේ වීඩියෝ එකෙන්ම බලා ගන්නකො. David Blaine මේ මැජික් එක ඉදිරිපත් කරනවා ගොඩක් වෙලාවට.මේකෙදි වෙන්නෙ කෝපි වලින් සම්පුර්ණයෙන්ම ...

♠♦ මැජික් | Magic ♥♣ with your Android™ Device

♠♦ මැජික් | Magic ♥♣
                    ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මම කලින් දාපු පෝස්ට් එකට නම් ප්‍රතිචාර ගොඩක් ලැබිල තිබුනා. වැඩි හරියක්ම හැබැයි බැනුම් තමයි තිබුනෙ. හැබැයි ඉතිං ඒ ඔක්කොම ඇනෝනිමස් බැනුම්. ඒ නිසා ඒවා ගණන් ගන්න දේවල් නෙමෙයි. ගොඩක් දෙනෙක් ෆේස්බුක් එකෙන් වගේම ඊ මේල් වලිනුත් අහල තිබුන අලුතෙන් ප්‍රයෝග දාන්නෙ නැද්ද කියල. දාන්න නම් ප්‍රයෝග ගොඩක් තියෙනවා. ඒත් පෝස්ට් ...

කාසි වලින් කරන මැජික් - Coin Trick Revealed !!!

♠♦ මැජික් | Magic ♥♣
                              ඔන්න යාලුවනේ මම කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නෙ අද. මතක ඇතිනේ මම කලින් කිව්වෙ ඔයාලට කාසි වලින් කරන ප්‍රයෝග ( Coin Tricks ) කීපයක් කියල දෙනව කියල. ඔන්න ඉතිං අද ඒ ටික කියල දෙන්න තමයි යන්නෙ.මුලින්ම මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන් පොඩි හැදින්වීමක් වගේ එකක් ( intro එකක් ). ඒ කියන්නෙ මේ Coin Trick කිහිපය  .

සහෘදයෙකුගේ නික්ම යෑම !!!

♠♦ මැජික් | Magic ♥♣
                    කිසිදිනෙක හමුවී නැතත්, කිසිදිනෙක කතාබහ කර නැතත්, ඔබගේ නික්ම යෑම තදින්ම හදට දැනේ. ඒ අන් කිසිවක් නිසා නොව ඔබත් සිංහල බ්ලොග් අවකාශයේ අපේම සහෝදරයෙකු බැවිනි.දිලුම් සොයුර, ඔබට නිවන්සුව !!! ...

කලකට පස්සේ වෙලකට බැස්සේ !!! [ ♠♦ මැජික් | Magic ♥♣]

♠♦ මැජික් | Magic ♥♣
                    මාසෙකින් විතර පොස්ට් එකක් ලියන්න ලැබුනේ. වෙබ් ප්‍රොජෙක්ට් එකක් කරන්න කාලය වැය කල නිසා පෝස්ට් එකක් දාන්න බැරිවුනා. හා හා පුරා කියල කරපු වෙබ් ඇප්ලිකේෂන් එක සර්වර් එකට දාලා ටික දවසයි තිබුනෙ. දැන් සයිට් එකට යන්න බැ.සර්වර් එකේ මොකක් හරි කේස් එකක්. ඊට පස්සෙ ඉතිං ‍ෆ්‍රී හොස්ටින් හොය හොය ඉන්න අතරෙදි තමයි වැප් බ්ලොග් එකේ තිබුන Google App Engine ...

3 in 1 - Magic Videos...

♠♦ මැජික් | Magic ♥♣
  ඉතිං කොහොමද යාලුවනේ... මාසෙකට විතර පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මම නම් හිතන් හිටියෙ මේ වෙනකොට බ්ලොග් එකේ මකුණු දැලුත් බැදල ඇති කියලයි. ඒත් Stats බැලුවමයි ආපු ඊ මේල් බැලුවමයි නම් පෙනුන ඒක එහෙම නෙමෙයි කියල. මාසයක් විතර post එකක් දාන්න බැරිවුනත් කට්ටිය බ්ලොග් එකට ඇවිත් ගිහින් තිබුනා. පසුගිය මාස 2ක 3ක කාලය ගොඩක් කාර්යයබහුල වුනා. ඒකයි ...

Card Levitation Trick - Magic Video

♠♦ මැජික් | Magic ♥♣
                           හොදයි යාලුවනේ සතියකින් විතර තමයි මේ ප්‍රයෝගයක් දාන්නෙ. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. ඒ නිසා ටිකක් පරක්කු උනා ප්‍රයෝගයක් දාන්න. ගිය පාර මම ඔයාලට දුන්න Video Tutorial එක තමයි World Fastest Card Trick එක. ඒකෙ World Fastest Card Trick එකයි දෙකයි දෙකම තියෙනවා. ඉතිං අද මම දෙන්න යන්නෙත් තවත් ලස්සන Video Tutorial එකක්. මම හිතනවා ගොඩක් දෙනා මේකට ...

World Fastest Card Trick - Magic Video

♠♦ මැජික් | Magic ♥♣
                              මම ගියපාර ඔයාලට ප්‍රයෝගය කියල දුන්නෙ Video Tutorial එකකින්.ඒ තමයි 9 Cards Trick.ගොඩක් දෙනා Video Tutorial වලින් කියල දෙන්න කියල ඉල්ලීම් කල නිසයි මම එහෙම කලේ. ඒත් සමහර අයට Video Tutorial වලින් දීපු එකත් ප්‍රශ්නයක් කියල තිබුනා. ඒ අයට අන්තර්ජාලය හා පරිගණක පිළිබද ප්‍රශ්න තියෙනව කියල තිබුනා. මොනව උනත් අදත් මම දෙන්න යන්නෙ Video Tutorial එකක්

9 Cards Trick - Magic Video

♠♦ මැජික් | Magic ♥♣
                            ඔන්න යාලුවනේ 2011 අලුත් අවුරැද්දෙ පළමු ප්‍රයෝගය කියල දෙන්නයි යන්නෙ.ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්න ප්‍රයෝගය. ඒ තමයි Simple Card Trick. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ තමයි 9 Cards Trick කියන ප්‍රයෝගය. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.මේකට

A Simple Card Trick

♠♦ මැජික් | Magic ♥♣
                              මේ ප්‍රයෝගය පළකරන්නෙ 2010 අවුරැද්දෙ අවසාන දව‍සෙ. ඒ කියන්නෙ 2010-12-31. ඒ වගේම මේ තමයි 2010 වසරේ මම ඔයාලට කියල දෙන අවසාන ප්‍රයෝගය.  දැන් ඉතිං අලුත් අවුරැද්දක් ලබන්නයි යන්නෙ. මුලින්ම ලබන්නාවූ අලුත් අවුරැද්ද සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරැද්දක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල

Spelling Bee Trick

♠♦ මැජික් | Magic ♥♣
                              හොදයි යාලුවනේ, ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්නෙ කොහොමද Prediction එකක් කරන්නෙ කියල. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඒ වගේම මම පොරොන්දු වූ විදිහටම magics4me බ්ලොග් අඩවියෙන් පවත්වන තරගයේ පසුගිය මාසයේ ජයග්‍රාහකයන්ටත් ඔන්න තෑගිත් දුන්න. නත්තලත් ලග ලගම එන නිසා අපේ නත්තල සමරන යාලුවන

Who is the Winner ? || ජයග්‍රාහකයා ඔබද ?

♠♦ මැජික් | Magic ♥♣
ඔන්න මම දෙවනි වතාවටත් තෑගි දෙන්නයි යන්නෙ. කලින් පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන්ධ වෙලා ඉදලා, magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයට සහභාගීවෙලා, ඒ තරගයෙන් පසුගිය  මස ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නයි යන්නෙ.ඉතිං magics4me බ්ලොග් අඩවියෙන් හා හා පුරා කියල magics4me බ්ලොග් අඩවියේ පාඨකයන්ට මුලින්ම  Video Tutorial එකක් තෑගි දුන්නා. ඉතිං මෙවරත් මම තීරණය කලා, මෙවර ජයග්‍රාහකයන්ටත් Magic Video ...

Remarkable Prediction

♠♦ මැජික් | Magic ♥♣
                              කොහොමද කට්ටියට ? තවත් කාර්යය බහුල සතියක් ඉවරවුනා. කලින් නම් මම සතියකට ප්‍රයෝග 2ක් විතර දැම්මා. ඒත් දැන්නම් පෝස්ට් ලියන්නත් වෙලාවක් නෑ. එහෙමයි කියල ඉතිං පෝස්ට් නොදමා ඉන්නත් බෑනේ. ඒ නිසා සතියකට එක පෝස්ට් එකක්වත් දානවා කොහොම හරි. ඉතිං මම හිතනවා ඔයාල කලින් ප්‍රයෝගය හොදින් කරන්න ඇති කියල. ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Prediction

Jack The Bounty Hunter Trick

♠♦ මැජික් | Magic ♥♣
ඉතිං කොහොමද කට්ටියට ? පසුගිය සතියට එක ප්‍රයෝගයක්වත් පල කරන්න බැරිවුනා. මොකද පහුවුන සතිය මට ඉතා කාර්යය බහුල සතියක් වුනා. මේ සතිය කියලත් වෙනසක් නෑ ඉතිං. එහෙමයි කියල බ්ලොග් ලිවිල්ල නවත්වන්න බෑනෙ. මම හිතනව කලින් ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඉතිං සතියකට පස්සෙ පලකරන ප්‍රයෝගයනෙ මේක. පරක්කුවෙලා දෙන එකේ ටිකක් පිස්සු හැදෙන ප්‍රයෝගයක් දෙන්න හිතුව. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Jack ...

Number's Game ( Mind Reading part 6 )

♠♦ මැජික් | Magic ♥♣
                         ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් Mind Reading Trick එකක්. ටික දවසකින් Mind Reading Trick එකක් කියල දුන්නෙත් නෑ නෙ. මේ ප්‍රයෝගයේ නම තමයි Number's Game. අපි බලමු මොකක්ද මේකෙ වෙන්නෙ කියල.මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.ඔයා නරඹන්නාට පැක් එකෙන් කැමති කාඩ් 2ක් ගන්න කියනවා. ඊට පස්සෙ ඔයාගෙ මානසික බලය යොදලා ...

Math Magic

♠♦ මැජික් | Magic ♥♣
                              අද මම කියල දෙන්න යන මැජික් එක මම කලින් කියල දුන්න Open Sesame කියන මැජික් එකට සමානයි. සමානයි කියන්නෙ එමමයි එයමයි. ඒ කිවුවෙ මේ ප්‍රයෝගය Open Sesame ප්‍රයෝගයේම ප්‍රභේදනයක්(Variation).ඔයා ඒක කියවල නැත්නම් මෙතන ඔබල මුලින්ම ඒක කියවල එන්න. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Math Magic කියලයි.මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.කාඩ් 21ක් අරගෙන, නරඹන්නාට ඉන් කාඩ් එකක

Your Choice

♠♦ මැජික් | Magic ♥♣
                         මම හිතනවා මම කලින් කියල දුන්න ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඒ වගේම පසුගිය මස ජයග්‍රාහකයිනුත් දැන් Card Levitation Trick එකත් හොදින් කරනව ඇති කියල මම හිතනවා. මම අද කියල දෙන්න යන්නෙ තවත් එක් අපූරැ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය කරන්න කාඩ් පැක් එකේ සියලුම කාඩ් අවශ්‍යය වෙන්නෙ නෑ. කාඩ් කිහිපයක් තිබුනම හොදටම ඇති. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Your Choice කියලයි.මේකෙ ...

Who is the Winner ? | ජයග්‍රාහකයා ඔබද ?

♠♦ මැජික් | Magic ♥♣
                    ඔන්න මම පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන්ධ වෙලා ඉදලා, magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයට සහභාගීවෙලා, ඒ තරගයෙන් පසුගිය  මස ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නයි යන්නෙ.මේක ඉතිං magics4me බ්ලොග් අඩවියෙන් හා හා පුරා කියල magics4me බ්ලොග් අඩවියේ පාඨකයන්ට දෙන තෑග්ගනේ. ඒ නිසා මම තීරණය කලා මෙවර ජයග්‍රාහකයන්ට Magic Video Tutorial එකක් දෙන්න.මේ Video Tutorial එක Card Le