මට වැටුනොත් ඉතින් ලෙඩක්මනේ මේ සීන් එකත් මට වෑටිච්ච හුටපටයක්ම තමා. :( live දුවන product එකක database එක මොකෙක්ද ගෝතයෙක් මකලා (හිනා යන සීන් එක කියන්නේ මු මකලා තියෙනේ database එක විතරක් නම් මදෑ mysql වල තියෙන data node) එක අයියෝ සල්ලී... :D මේකයි සීන් එක වෙලා තියෙන්නේ... අපි live දුවන servers වල alert එකක් එන්න සෙට් කරලා තියෙනවා ...

මේ සීන් එක කියන්නයන්නේ අපේ යාලුවෙක් අපිටදුන්න පාටි එකක් ගැන. ඇත්ත‍ටම කිව්වොත් එකක් නෙමෙයිදෙකක්! මේ යාලුවාගේ නම නම්!මම කියන්න යන්නේ නැහැ...මොකද ඒක... පොරගේ ආත්මගරුත්වය පිලිබදව ප්‍රශ්නයක් වෙනහින්දා. ඒ හින්දා ප්‍රසිද්ධියේ නමප්‍රකාශ කිරීමෙන් මම වැලකීසිටිනවා මොකුත් කියන්න යන්නෙනැහැ (අප්‍රසිද්ධියේ මොනවා කිව්වත්... :D) මේයාලුවා කව්ද කියලා සමහරවිට ඔයගොල්ලෝ දන්නවත් ඇති...මොකද.... පොර එච්චරටම ප්‍රසිද්ධ නිසා. කොහොමෙන් කොහොමහරි සීන් එක මේකයි!(එකක් කිව්වට..... ඇත්තටම ...

මේ post එක draft ගොඩේ තිබිලා මට හම්බ උනේ. ඒක ලියලා මාස ගානක් වෙනවා. ඒත් මම ඒක දැක්කේ නැහැ නොවැ. ඉතින් මම හිතුවා මේක publish කරලා දාන්න.මේ සීන් එක අපේ අයියාගේ මගුල ගැනයි. මම ගැන දන්න කස්ටිය බලයි මූට කොයින්ද බොල අයියෙක් කියලා. මේක ඇත්තටම අපේ මාමාගේ ලොකු පුතන්ඩියගේ වැඩක් ගැන තමයි.පොර මාමාගේ පුතා උනාට පොර මට සලකන්නේ උගේම මල්ලී ...

අපේ ජීවිත වල ඉතිරිය ලියන්න කියලා හිටියට කොහෙද ඒක ලියන්න උනේ නැහැ. අද එච්චර වැඩකුත් නැති එකේ ඒකත් ලියලා දැන්මා නම් හොදයි! මම shopping කේස් එකේ ඉදලම කතාව පටන් ගන්නම් කස්ටියටම මතකෙ ඇතිනේ අපි පටන් ගත්ත විදිහ දැන් ඉතින් ඒ shop එකෙන් හිනා වෙවී එලියට බැස්සා එරන්දයා කරපු වැඩේ (වැඩේ මතක නැත්නම් මේක බලන්න )නිසා වැඩි වෙලාවක් එතන ඉන්න පුලුවන් ...

ඔන්න ඉතින් 2010 වසර ගෙවිලා ගිහින් 2011 ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ. අද මට ලියන්න හිතුනේ හීතලේ ගෙදරට වෙලා ඉන්න කොට මම පොඩ්ඩක් මගේ පුංචි කාලේ ඉදන් මේ දක්වා මගේ ජීවිතය ගැන කල්පනා කරා. මොකද මේ දවස් වල බදුල්ලට පට්ට සීතලයි ඒ මදිවට අම්බානෙකට වහිනවා ඉවරයක් නැහැ ඉතින් මේ හීතලේ ගුලි වෙලා ඉන්න කොට ඉබේටම වගේ මට අපේ අතීතය මතක් ...

මේක මම කලින් දාන්න ඕනි post එකක් මොකද කලින් මගේ බ්ලොග් එකේ එක්කෙනෙක් ඒ ගැන කරලා comment කරලා තිබ්බා නමුත් අවාසනවට මට ඒගැන ලියන්න උනේ නැහැ එදත් මම ඒක ලියන්න කියලා හිතාගෙන හිටියට මට ලියන්න උනේ නැහැ අම්බානෙකට නිදි මතක් ආවනේ  අද නම් මම කොහොමහරි ඒ ගැන ලියනවාමයි කියලා තමයි මේ පැත්තට ආවේ ඒ එනකොට මම දැක්කා අපේ එරන්දයා(සිරකරුවා) මේ දවස් වල පොඩි අවුලක ...

ඇති....යාන්තම් ඩිංගක් ඉඩක් ලැබුන වෙලේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්න කියලා තමයි හදන්නේ.  මොකද අපේ සිරකරුවා මේ ලගදී මැරෙන්න වැටිලා හිටියේ.කව්රුත් කෙල ...

ඔන්න අදත් blog එක පැත්තේ ඇවිත් යන්න ආවා හැබැයි! පුතෝ... අදනම් ලිනක්ස් ගැන නම් නෙවෙයි කියන්න යන්නේ..  මේක මට හම්බ උන පොඩි software එකක්. ඒකත් හම්බ උනේ අම්බානෙක කට්ටක් කාලා.අපේ පන්සලේ හාමුදුරුවන්ගේ බණක් යනවා radio එකේ ඒක record කරලා දෙන්න කියලා මට කිව්වා .මාත් ඉතින් පොර වගේ වැඩේ බාරගත්තා. සීන් එක කියන්නේ මේක හිතපු තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා මට තේරුනේ ...

අප්පා........... කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනා නේ... අම්බානෙකට වැඩ  මට එපා....... වෙලා තියෙන්නේ ... මොනා කරන්නද? අද මම පොඩ්ඩක් ලිනක්ස් commands ගැන කියන්නයි යන්නේ.. මොකද ලිනක්ස් commands ...

මම ලිනක්ස් වල ඉතිහාසයත් standard file system hierarchy එක ගැනත් මේ වෙනකොට කතා කරලා තියෙනවා මම ඒ ලියපු ඒවට හොද ප්‍රතිචාරත් හම්බ උනා ඒ හැමෝටම ස්තූතියි. මම අද පොඩ්ඩක් විතර වෙනස් පැත්තක් ගැන කතා කරන්නම්.මම අද කතා කරන්නේ Linux distribution එකක් කියන්නේ මොකක්ද කියන එක ගැනත් shell  එක ගැනත් තමයි.මුලින්ම අපි බලමු linux distribution එකක් කියන්නේ මොකක්ද කියලා linux distribution ...

එදා මම dev කියන directory එකට එනකන් කතා කලා. අද මම එතන ඉදන් ඉදිරියට ලියාගෙන යන්නම්. මේකේ තව එකක් තියෙනවා etc directory කියලා ඒකේ තියෙන්නේ file ...

ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අදත් ලිනක්ස් ගැන පොඩ්ඩක් කියන්නයි හදන්නේ.අද මම කියන්නේ.............. ලිනක්ස් වල file system hierarchy එක  ගැනයි.මේ file system hierarchy එකට  standard එකක් තියෙන්වා අපි ඒකට කියනවා file system hierarchy standard (FHS) කියලා. මම කතාකරන්න යන්නේ මේ file system hierarchy standard ගැනැයි.ලිනක්ස් වල අපිට දක්නට ලැබෙන්නේ එක root directory එකක් විතරයි. ඒක නිසා අපි කියනවා ලිනක්ස් වල තියෙන්නේ unified ...

අද මම කියන්න යන්නේ ලිනක්ස් වල file type එක ගැන. ලිනක්ස් වල හැම එකක්ම file එකක් හැටියට තමයි සලකන්නේ ඒ කියන්නේ CD/DVD-ROM, Hard drives, usb /flash drives … හැම එකක්ම ලිනක්ස් සලකන්නේ file එකක් හැටියට.ඒකේ වාසියකුත් තියෙනවා එතකොට අපිට කරන්න තියෙන්නේ මූලික ක්‍රියාවලි 4 පමනයි. ඒ කියන්නේ අපිට file එකක කරන්න තියෙන්නේ file එකක් read කරන්න, write කරන්න, open කරන්න ...

මලා......... මට ඊයේ ලිනක්ස් වල ඉතිරි කොටස ලියන්න බැරි උනානේ, ඊයේ දවසම අපිට කරන්ට් එක නැහැ මොනවා කරන්නද මේ වෙලාවට තමයි මටත් හිතෙන්නේ මර්වින් සිල්වා වෙන්න මොකද මේක අසියාවේ ආස්චර්ය්‍ය නේ.මලා ආයෙත් වැරදුනා මගේ කට පරිස්සම් කරගන්න බැහැනේ මාවත් හිරගෙට දායිද දන්නේ නැහැ ආන්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා අනේ මම එහෙම දෙයක් කිව්වේ නැහැ. අපි හිමීට ලිනක්ස් වලට බහිමු නැත්නම් මම මොනවා ...

මට Linux ගැන ලියන්න හිතුනේ අපේ ගොඩක් බ්ලොග්කරුවන්  ඒගැන ලොකු උනන්දුවක් දක්වන බවක් පෙනුන නිසා.ඉතින් මම දන්න ටික මේකේ ලියන්නම් මම ඒවාට reference විදිහට යොදාගන්නේ Wikipedia සහ මම ඉගෙනගත්තු දේවල් ඉතින් මම ලියන ඒවා වැරදිනම් ඒවා නිවැරදි කරන ලෙස ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් නමෝ විත්තියෙන්ම අපි වැඩේට මුල පුරමු.මුලින්ම අපි බලමු කොහොමද ලිනක්ස් වල උපත කොහොමද සිද්ද උනේ කියලා.ලිනක්ස් බිහිවුනේ යුනික්ස් කියන මෙහෙයුම් පද්ධතිය මූලාශ්‍රය කරගෙන.  යුනික්ස්

මගේ යාලුවෙක් සිරකරුවා කියලා බ්ලොග්  1 කරනවා ඉතින් ඒකේ theme 1  විදිහට පොර දාලා තියෙන්නේ සිරකරුවෝත් මනුශ්‍යයෝ ය කියලා .නමුත් ඔවුන් සිරගත වන්නේ ඇයි කියන එක කවුරුවත් හොයන්නේ නැහැනේ. මම මේ දැන් කියන්න යන සිදුවීම උනේ අද උදේ.මම අද උදේ ගියා කච්චේරියට මොකද මගේ driving licence 1 තියෙන නම වැරදියි. වැරදියි කිව්වට මහා ලොකු වැරැද්දක් නැහැ එකේ වෙලා තියෙන්නේ වාසගම මුලට දාලා. ...

මේ සිද්දියත් උනේ අපි A/L කරන කොට.ඒකත් අපේ ඩබල් සහෝදරයාට වෙච්ච ඇබැද්දියක්.කට්ටිය හිතනවද දන්නේ නැහැ මම එක එකාට මඩ ගහනවා කියලා මූලික පරමාර්ථය ඒක නොවුනත් මේවා සත්‍ය සිදුවීම්.අපි ඉතින් ඒ දවස් වල පිස්සුවෙන්ම තමයි කාලය ගත කලේ.  කෙනෙකුට කියන්න පුලුවන් දැන් කියලා ලොකු වෙනසක් නැහැනේ කියලා මම දන්නේ නැහැ ඒක ඇත්තක් ද කියන්න කොහොම හරි අපි ස්කෝලේ ගියාට මොකෝ අපි පන්තියේ නම් හිටියේම නැහැ  අපේ ස්කෝලේ ...

මම මේ කියන්න යන සිද්දිය උනත් අපි A/L class යනකොට.ඉතින් අපි ක්ලාස් යන්න බස් stand 1 වෙලා ඉන්න කොට, අපේ පුරුද්දක් තිබුනා අපි බස් නගින්නේ බස් අද්දනකොට.එතකන් අපි ඉතින් වටපිට සිරි නරඹනවා.ඉතින් ඔහොම ඉන්න අතරේ, අපි දැක්කා ඈතින් ලස්සන ගෑනු ලමයෙක් එනවා.අපිත් ඉතින් මොකද කරනේ කට ඇරගෙන බලා හිටියා.මම  ටිකක් වට පිට බලන කොට තමයි තේරුනේ මේක දිහා බලා ඉන්නෙ අපි විතරක් නෙමයි ...

Previous Page