මරිය රැජිනියේ | Mariya Rajiniye මරිය රැජිනියේ මා දයාබර මවේ දුබල අපට සැමදා සරණ වන මවේ මවක ලෙසින් දරු අපගේ අවැසි තා බලා ඒ සැම අපට නිති ලැබ දෙන දයාබර මවේ බැගෑ ලෙසින් අප වෙනුවෙන් දෙව් තුමා හමුවේ මැදිහත්වන අප ආදර දයාබර මවේ කරුණාබර ඔබ දෙනෙතම අප වෙත යොමුවා අප දුක සැප බලන අපේ දයාබර මවේ නිති සරණය දෙන අප ...
පැනිබර වන මල් | Panibara Wana Mal පැනිබර වන මල් අතුමිනි දැදිරිව පැනිබර හිමිදිරියේ මල් ලොව රැජිණිය ඔබ බව පවසයි ලෝක දයාබරියේ මිහිකත වටකොට සත්මහ සමුදුර සෝදන දිය සරියේ ඔබමය රැජිණිය ඔබමය රැජිණිය ඔබමය මව් මරියේ මල් ලොව මංගලියේ ලෝක දයාබරියේ ලෝ කිරීටය ඔබේ හිසමත තබබින්නමෝ නමෝ මරියේ පව්බර අප වෙත මව් පෙම් වඩවා කරුණා නයන හෙලා දිරි ගන්වනු මැන ...
මංගල වේවා | Mangala Weewa මංගල වේවා මෑණියනේ ජය ජය මංගල වේවා ඔබ පැසසේව සෑම දිනේ දෙව් මව සේ නැමදේව ඔබ මා මව සේ රක නපුරෙන් මේ දිවියේ ඔබේ රූ බාර වූ වත මා වෙත යොමු වේවා ඔබේ සිත හා මගේ සිත සමවී බැහැපත් ගතියෙන් සැරසී ඔබේ හද හා මගේ හද සමවී මා තුල ජිවන වේවා (නව වසරට) මේ නව ...
ජයවේ ජේසූනී ජයවේ ක්‍රිස්තුනී සව් ලෙව් දනන්ගේ සිත් වදන් විනිශ්චකාරෙනී ක්‍රිස්තූ රජාණෙනි ලෝකාග්‍ර ස්වාමිනී දෙවි වූ ජේසූ රාජේන්ද්‍රා තේජායු වේ ක්‍රිස්තු රජ නොවේ කියත් පවිටුවෝ ඔබේ දසුන් ලොවේ පිරි හඬින් සැවෝ දෙව් පුතුන් ම වේ සෑමා දනන්ගෙ ස්වාමී තේජා ශ්‍රී ස්තෝත්ර වේවා ආ ජේසු ක්‍රිස්තුනි ශාන්ති කුමාරෙනි උදාර සිත් සැම සුදම් දෙස නමා ඔබ සබේ තුළා දිළෙයි නිබඳ සේනා ආශිර්වාදිත ...
කල්වාරියේ ලෝ පව් නිසා | Kalwaariye Lo Pau Nisa
හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns
ගායනය: නන්දා මාලනීකල්වාරියේ ලෝ පව් නිසාදෙව් පුත පිදූ ඒ යාගය මෙයයිපූ සිරුර වේ ලේ මිදි රසයිමේ නවක පූජාවේ පඬුර වේමේ මහඟු වූ යාගය සමිඳුනේලෝ මුක්තියේලකුණ සේ ගනු මැනේඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 107.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
රිදී වළා ගැබින් නැගෙන | Ridee Walaa Gebin
හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns
රිදී වළා ගැබින් නැගෙන කුමරි කව්රුදෝඅඹරෙ දිනුඳු වතසෙ දිලෙන මුහුණ කාගෙදෝකුළුණු බරින් කඳුළු සැලෙන දෙනෙත කාගෙදෝකොමළ මුවින් මා සනසන රැජිණ කව්රුදෝදේව දිනිති ඒ දෙව් කුමරිය ඒසමිඳු දාසි ඒ සගයෙ රැජිණ ඒමල් කුමාරි ඒ හෙළ රැජිණිය ඒදේව මෑණි ඒ අපෙ අම්මා ඒමිසර දෙසට කුමරු රැගෙන ගියේ කව්රුදෝකුරිරු රජුගෙ අතින් ජේසු මිදුවෙ කව්රුදෝමෙහෙළ බිමට අප රකිනට වැඩියෙ කව්රුදෝකියනු කියනු හෙළ වැසියනි එතුමි ...
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේශුද්ධවූ නගරේජේසූ මෙලොවට බිහි වුනේපුංචි ගව මඩුවේ...//උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේදෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේසීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේදුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේමරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේවටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතීරජ තුන් කට්ටුව බිළිඳු ළඟ ...
ගායනය: එඩ්වඩ් ජයකොඩිඔබ අමතන මා ඔබෙ දෙවිඳුන් වෙමිසුභ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමිඑන්න මගෙ පුතේ එන්න මගෙ දුවේදෙස් විදෙස් සිසාරා මගෙ පෙම කියන්නකැමැත්ත පවසන්නේ...මිදුම කියන්නට වහල් දනන් හටසිරගත වූවන් මුදවාලන්නටඅන්ධ දනන් හට පෙනීම දෙන්නටසමිඳු වසර පවසන්නට දුගිනටමුහුදු හතක් ඈතින් ඇති රටකටපවුරු වළල්ලෙන් එපිට දූපතටයවනට දහම් දූතයෙකු විලසටකැමතිද දුව පුත ඔබ කැපවන්නටදහම් දූපතේ උපත ලැබූ ඔබදහම දෙසන්නට මගෙ කැඳවුම ලැබවෙලා මංමුලා දුවයන ...
සිරස නමා අයැද කමා ඔබ නමදිමු ජේසුදෙවි බව සුසිඟිති පූපෙක සඟවාඔබ වෙත අප සැම කැඳවූඒ දෙවි කුලයට ගැති අප නඟවාඔබෙ හද තුළ අප රැඳවූගෙන මනු බව කුස තුළ මරි මවගේඇගෙ එක මනු දෙවි දරුවූදින දින රස ගැන්වෙන අප දිව'ගේපව් ලොවැ ගැලවුම් කරුවූඅසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 348.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu ...
දිව්‍ය ශ්‍රී පූපෙනී | Divya Shree Pupeni
හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns
දිව්‍ය ශ්‍රී පූපෙනීමුවා වූ දේවනේඔබ සැම දිනේවඳීමු ප්රේමිනේකුරුසියේ දි දෙව්බව මුවාවූ සේදිව්ය ප්රසාදයේමිනිස් බවත් එසේදෙව් මිනිස් ලෙදාඔබ වැඳ සදාපසූ තැවුණු සොරා යැදී සේ මම යදිම්අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 350.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ කාට බියේ සිටිම්ද මම් සමිඳුණේ මගේ ජීවිතේ බලකොටුව ඔබේ එබී හිඳිම් කා ඉදිරියෙ හිමි සඳේ මට හතුරුව කඳවුරු බැඳ සිටියත් හමුදා නෑ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලා යුධ සේනා නැඟැ සිටිතත් මා තැති ගන්වා ඇදැහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලා අයැදිම් මම් එක වරයක් ඔබෙන් සමිඳුණේ එය මැ පතා සුසුම් හෙලම් හිමිපා සඳුණේ අවසර මට ...
පරලෝකේ මන්නාවෙනී | Paraloke Mannaweni
හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymnsගායනය: ගරු සමන් මැක්සිමස් පියතුමාපරලෝකේ මන්නාවෙනීජීවිතදායකයෙනීඅනන්ත වූ ප්රේමයෙනීවඩීනු මාගේ ජේසුනීතොපවෙත ප්රේමවෙමීමෙලොවට වැඩියෙමීසියල්ලන්ගේ පාප බැමීමුදාලන්ට කැමැත්තෙමීප්රේමණීය දරුවෙනීවෙහෙස වූ සියල්ලෙනීමා ළඟට රැස්වෙමිනීනිදොස් වෙව් සතුටිනීපාප දෝසෙන් මරණයසිදු වන්නේ සන්තකයශ්රී පූපයෙන් ජීවිතයලබා ගන්නේ නිදොස් අයජේසු හට තුති වේවාසමස්තයෝ ප්‍රේම වෙත්වාගැලවීමේ ජය දෙවාසෑම කල්හී ජීවත් වේවාඅසන්න | Listenබාගන්න | Download
ජේසුනී ඔබ ඉස්සරවෙලා | Jesunee Oba Issarawela
හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns
ගායනය: චාල්ස් තෝමස්ජේසුනී ඔබ ඉස්සරවෙලා කුරුසියක් ගෙන ගමන් කළාපසුපසින් එන මා දෙස බලාසිනහසී මා සවිමත් කළාවේදනා තුළ සිරවෙන්නෙපාකඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...//සුසුමන් මැද මඳ සිනහා පපාසැනසෙන්න සනසන්න...//වේදනා සිත පුරවන්නෙපාමැසිවිලි මුව මත තවරන්නෙපා...//කොඳුරන සිත මැද සිනහා පපාසැනසෙන්න සනසන්න...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Code.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා
ගායනය: රූකාන්ත ගුණතිලක ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී කොහොමද ඔබගේ තතූ සමිඳේ සිතු සිතු දේ මම කළා ඔබෙ දහමේ ගුණ නසා අද ඔබ ළඟ වැඳ වැටී හඬමී මා හසුවී මාරුතේ මඟ වැරදී මාවතේ මේ ලියමන ලියමි මා සමිඳේ මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ සැනසුම මට දෙන්නකෝ සමිඳේ ජේසුනි මම ආදරෙයි ඔබෙ පෙම ඊටත් වැඩියි සැමදා මම ණයගැතියි ඔබට ඔබ දුන් හැම දේටමත් මට දුන් නැති දේ හටත් තුති පුදනෙමි ආදරෙන් සමිඳේ ආදර මගෙ ජේසුනී හමුවෙමු යළි මතු දිනේ දින ...
ගායනය: අමල් පෙරේරා පාදුවා නගරයේ ශුද්ධ වර ඔබා පුදමු මේ ගී ගයා මුදුනේ මල් තබා සකල සතට සරණ දරණ දෙලොව සිරි ලබා කදිම අරුම පුදුම කරන සුද්ද වර ඔබා දිළිඳු සවොම වසන දෙරණ පුදන මල් තබා සුද්ධ වර ඔබා පුදන මල් තබා පහන් කුසුම් පඬුරු පුදා රුවට ඔබ තබා මඟින් මඟට තොරණ සදා විදුලි එළි ඔබා ජයෙන් සලෙන කෙහෙලි අඳා රඟති ඔබ පබා විදුලි එළි ඔබා රඟන් ඔබ පබා අසන්න | ...
අන් හැමට වඩා දෙවිඳුන් සොයමු හමුවිය හැකි බව දන්න නිසා අපි එක් වී දෙවි සමිඳුන් සොයමු සව්බල ඇති දෙවිඳුන් අපි සොයමු එතුමන් අභියස අපි වැඳ වැටෙමු ප්‍රීති වෙමු අපි සතුටු වෙමු අපි එතුමන් හට අයිති වෙමු...// මුළු විශ්වය මැව් දෙවිඳුන් සොයමු එතුමන් අප මැව් බව සිහි කරමු සමිඳුන් යහපත් නිසා අපි දිවියේ සැම බිය දුරු කරමු...// දෙවිඳුන් කළ විකුමන් අපි වනමු සමරා දෙව් කරුණා නිති ගයමු දෙව් පිය ගුණයෙන් අපි පිරෙමු එතුමන් ...
ගායනය: අමල් පෙරේරා සංගීතය: මර්වින් පෙරේරා සගපුර රන්මිණි දොරටු ඇරා ලෝ තුල මංගල සිරි පතුරා පෙම්බර මෑණී ශ්‍රී සුර දෝනී තේජස පා වැඩි ඒ සගපුරටා සැවොම තුටා වදිමුව ශ්‍රී පාදේ...// තේජමාන හිරු පරදා සේල ගත පළඳා පාද මූල තරිඳු යොදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී වදිමූ සිතිනි නදා තාරකාද දොළොස රඳා පේළියකට යොදා ශෝභමාන කිරුළ සදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී වඳිමූ සිතිනි නදා පාපිදාස රකින ලෙදා ලෝක සතට සදා වාසනාව දෙවනු සදා ශ්‍රී පතුරමිනේ වැඩියේ කුමරී ...
ගායනය: කසුන් කල්හාරවන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//වන්දනා කරමූ සිරස නමා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//පැසසුම් කරමූ ගීත ගයා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//ස්තූතී කරමූ දෝත නගා...//අසන්න | Listenබාගන්න | Downloadනිහිත කේතය | Embed Codeකිතුනු ගී අංක: 344.හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා Hela Kithunu Gee | Sinhala Hymns http://www.sinhalageethika.info ...
ගායනය: චන්දන ලියනාරච්චි නිර්මාණය: ගරු තිලකසිරි ප්‍රනාන්දු සහෝදරතුමා ජීවිතේ එදා මං ඔහේ ගෙවා ඉන්න අතරෙ ඔබව හමු උනා මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිඳෙ මම වෙනස් උනා...// මට මගේ ලොවේ රැදෙන්න බෑ පැරණි දේ යලිත් කරන්න බෑ...// ආදරේ ඔබේ දරන්න බෑ ඒ නිසයි යලිත් උපන්නෙ මා ක්රෝද වෛරයෙන් බලන්න බෑ නපුරු දේ යලිත් කරන්න බෑ...// ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑ ඒ නිසයි තුටින් ගයන්නෙ මා අසන්න | Listen බාගන්න | Download නිහිත කේතය ...
සුරැකිව සුරකින්න | Surekiwa Surakinna
හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymnsගායනය: චන්දන ලියනාරච්චි ගිවිසා ගත්තේ අතිනත ගන්නට කන්‍යාවිය ඒ නිර්මල මරියාද ඇගෙ අත ගන්න දෙවි අණ ලැබුනාද ඒ උත්තම මිනිසා ජුසේ වඩුවාද සුරැකිව සුරකින්න සුරැකි පියා වන්න පන්නරයයි වඩු මඩුවෙන් ලැබ ගත්ත සංයමයයි යුග දිවියෙන් ගෙන දුන්න කම්කරුවයි ඔබ සැමටම දිරි දුන්න සුරැකි පියේ ඔබ අපෙ රට රැක දෙන්න නිරතුරු ජේසුට රැකවරණය දුන්නා ආදරයෙන් නිති මරි මව ළඟ උන්නා කීකරු වී දෙවි අණටම කන් දුන්නා මුනිඳු ජුසේ අපෙ රට ඔබ රැක දෙන්නා අසන්න | ...