මුලින්ම සමාව ඉල්ලනවා ගොඩක් කාලෙකින් මුකුත් ලියන්න බැරිවුනාට.විභාගත් ඉතින් ගොඩ දාගන්න එපැයි, Industry placement එකත් ඉගන ගත්තු තැනම ලැබුනා( UOC Network operating Center එකේ ) ඉතින් ඉස්සරහට එතනින් ගන්න ගොඩක් වටින දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තුවෙනවා ඉතින් මේ ජරමර අස්සෙ තමයි විවේකයක් ලැබුනු ගමන් ලියන්න ගත්තෙ අපේ බ්ලොග් කරුවන්ගේත් ලොකු ලොකු වෙනස්කම් මේ ටිකේ වෙලා වගේ...මම අද කියන්න යන්නෙ ...

ifo++ එහෙමත් නැත්නම් Ideas free and open කියන්නෙ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ UCSC එකේ සිසුන් සිදුකරනු ලබන සාමාජ සත්කාරයන්ගෙන් තවත් එක දැවැන්ත සත්කාරයක්. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය විසින් පලමු වරට සංවිධාන කරනු ලබන තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය දැනුම සොයන ඕනෑම කෙනෙකුට වසරකට වරක් පමණක් ලැබෙන අනගි අවස්තාවක්. වෙනත් සාම්ප්‍රදායික වු ප්‍රදර්ශන කාලාවෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයනට නව දැනුම ...

මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා, ඔයාල ඒක එක්ක වැඩ කරද්දී ඒවා අල්ලා ගන්න පුලුවන් ඒක නිසා මම අද කියන්න යන්නෙ අලුත් Module එක්ක ගැන. මෙකෙන් අපිට අපේ site එකට FAQ forum එකක් දාගන්න පුලුවන්. මේකේ විශේෂත්වය තමයි මම කලින් කියපු Community Builder ...

කලින් post එකෙන් මගේ followers 100 පන්නලා තිබුනා ඉතින් ඒ හැමොටම ස්තුති කරන්නත් බැරි වුනා. මොකද දැන් තමයි පොඩ්ඩක් නිදහසේ හුස්ම ටිකක් හරි ගන්නේ අපේ Exam ඉවරවුනා, ඉතින් අපහු Exam එකක් ලං වෙනකම් ආතල් තමයි.අද මම හදිස්සියේ ලියන්න ගත්තෙ ගොඩක් කාලෙකින් ලියන්න බැරිවුන නිසා අද මම කියන්න යන්නේ ගොඩක් අය දන්න ගොඩක් වැදගත් දෙයක් ගැන.මොකද මගේ නම් Browser එක Uninstall ...

අද මම කියන්න යන්නෙ එළකිරි ආතල් වැදගත් දෙයක් ගැන.අද මම කියන්න යන්නෙ කෙටියෙන්ම කිව්වොත්, ආතල් එක අපේ Browser එකේ www.facebook.com ගැහුවම www.google.lk එකට යන හැටි.වැදගත් අපිට අනවශ්‍ය කරදරකාර Ad Networks, Spyware, Shock sites..etc Block කරන හැටිWebsites වලට shortcuts දාගන්න හැටි උදා:- g ----> www.google.comඅපි ...

මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot blogger, Google docs user, Google analytics, Google knol publisher, google friend connect, ...

ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන් කර ගන්න පුලුවන් කියලා ඒ ගැන ...

අද මම කියන්න යන්නේ අපි ගොඩක් අය අරක්ෂාකරී කියන් හිතුමතේට භාවිතා කරන ගොඩක්ම අනාරක්ෂිත Internet, භාවිතා කරන ගොඩක් අයට මුහුණ පාන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් ගැන.අපිට තියන ලොකුම ගැටලුව තමයි අපි කොහොමද අපේ පෞද්ගලිකත්වය (privacy) මෙතරම් විවෘත්ත අන්තර්ජාලය තුල රැක ගන්නෙ කියන එක.මෙතනදි අපිට ගොඩක් වෙන්නෙ අපේ facebook, gmail,....etc නොයෙක් online account වල අපේ user name, password හොරෙන් ගන්න එක. ...

අපි කලින් post එකෙන් joomla 1.5 install කර ගත්තා නේ. එකේ ඔයාල administration log වෙලා Extensions -> Template manager ගියොත් පෙනෙයි ඔබට සපයන Default Template (beez, rhuk_milkyway, JA_Purity)ත්‍රිත්වය එයින් ඕනම එකක් ඔයලට use කරලා Edit කරන්න පුලුවන්. එත් අලුත් ලස්සන template එකක් දාගන්න කව්ද අකමැති ඉතින් අද කියන්න යන්නෙ අපේ joomla site එකට අලුත් template එකක් දාගන්නෙ කොහොමද ...

කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS (content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ website එකේ සියළුම content (text, photos, music, video, documents ..etc) track කරලා manage ...

ඔන්න අදත් මට පට්ටයි කියලා හිතෙන web sites ටිකක් ගැන කියන්නයි හදන්නේ.1. මේක private note ( password or other sensitive information )එහෙම යවන්න කියාපු site එක වැරදි වැඩ වලට නම් යොදාගන්න එපා.මේකෙන් වෙන විශේෂ දේ අපිට කාට හරි කියන්න ඕන පණිවුඩයක් එකපාරක් විතරක් බලන්න පුලුවන් විදියට යවන්න පුලුවන් වීම (note will self-destruct after being read.) Site එකට එකට ...

අද අපි බලමු තමන්ගෙම කියලා ඉතාමත්ම ඉක්මනින් සහ සම්පුර්ණ නොමිලේ website එකක් හදාගන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට මෙක අලුත් දෙයක් වෙන එකක් නෑ එත් මම උත්සාහ කරන්නෙ ඉදිරියට මම කරන්න ඉන්න joomla(ජූම්ලා ) පාඩමට අරම්භයක් ගන්න. මම මේක පියවර තුනකින් විස්තර කරන්නම්.1.පියවර:-wWebsite එක නිර්මණය කර ගැණීම.HTML/CSS ගැන මූලික දැණුම තියන අයෙකුට පහසුවෙන් මේක කරගන්න පුලුවන්නෙ.එහෙම නැත්නම් ඉතින් joomla වගේ CMS ...

අද මම ලියන්න යන්නෙ මම විනොදාංශයක් විදියට එකතු කරන ආතල්, වැදගත් කොටින්ම කිව්වොත් පට්ට Website ටිකක් ගැන. මගේ එකතුවෙ ආතල් වගේම අධ්‍යාපනික ඒවත් තියනවා පුලුවන් විදියට ඔක්කොම දාන්න බලන්නම්. මේ sites වලට කඩේ යනවා කියල නම් කියන්න එපා වැදගත් වෙයි කියලා හිතුන නිසයි ලියන්නෙ.1.මුලින්ම කියන්න යන්නෙ fake mails or anonymous mails යවන්න පුලුවන් sites ටිකක් ගැනhttp://anonymouse.org/http://www.sendanonymousemail.net/https://www.anonymousspeech.com/http://send-email.org/http://www.webwizny.com/ ...

ඔනන ඉතින් ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ අවේ , post එකක් ලියන්න බැරි වුනාට අනිවා අනිත් අයගේ post කියෙව්වා.මේ ඔක්කොම ජරමර exam හින්දා හොදකම කියන්නෙ සමහර subject තියනවා කියලා දන්නෙත් exam ලංවුනාම,මේ පාර ගොඩක් lectures cut වුනා මොකද පොඩි එවුන්ගෙ welcome එකට මහන්සි වුනානේ.කොහොම හරි ඔක්කොම හොදට කරගත්තා exam එකත් අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. මේ හදන්නේ වැදගත් මුකුත් ...

ගොඩක් කලෙකින් දෙයියනේ කියලා නිදහසක් ලබුනෙ දැනු‍යි.පොඩි එවුන්ට එළකිරි වගේ Sport Day එකක් දුන්නානේ,(අපෙ බොක්කෙන් වැඩ කරන කොල්ලො ටික නිසා ) ඉතින් දැන් තවත් වැඩ එන්න කලින් ,කලින් පොස්ට් එකෙ ඉතුරු ටික ලියන්න හිතුනා. කලින් post එකේ comment වලට reply කරන්නත් බැරි වුනා එකට sorry වෙන්න ඕන.සමහර comment වලට පිලිතුරු මේ post එකෙන් ලැබෙයි කියලා හිතනවා. මොකද අද කතා ...

කලින් post එකේදි මම කිව්වා වගේ අද මම කියන්න යන්නෙ ගොඩක් අය වැඩ පෙන්වන්න භාවිතා කරන keyloggers ගැන.කලින් post එකෙදි සදහන් කරපු phishing pharming වලට අමතරව accounts Hack කරන්න බහුලවම භාවිතා කරන්නෙ keyloggers මොකද මේක තමයි ලේසිම ක්‍රමය.keyloggers ගැන කතා කරද්දි පොදු පරිගණක භාවිතා කරන අය මේ ගැන ගොඩක්ම අවදානය යොමු කරන්න වෙනවා.මේ හැම දේකින්ම වැළකී සිටීමට ඒ ගැන දැනුවත් ...

සිතින් නොහඩා සිටින්නම්ඔබේ සෙනෙහේ ලැබේනම්ලොවක් අමතක කර සිටින්නම්ඔබ මගේම වනවා නම්.........නෙතු කදුලින් පිරි සැමවෙලේමැවුනේ ඔබෙ රුව මා සිතේඒ රුව දැක මා සැන සුනේදුක් නිවී සැප ලැබු ලෙසේ.....රෑ නිදි නැති වෙන යාමයේඔබ එයි සිහින කුමරියකසේමාලොව ආදර සොදුයිරියේඔබමයි මා හද පැතු අදරේ. ...

මේ දවස්වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,තමන්ගෙ FaceBook හෝ Mail accounts ආරක්ෂා කරගන්න එක.මොකද ගොඩක් අය දැන් විනොදෙට වගේ අනිත් අයගේ accounts Hack කරන්න අරන්.අපේ campus එකෙත් ගොඩක් අයගේ FaceBook accountsඑහෙම Hack කරල විකාර කරල තිබුනා,,ඒ නිසා exam ඉවර වුනු ගමන් ඒ ගැන වැදගත් වෙයි කියල හිතෙන ටිකක් ලියන්න හිතුනා.මම හිතන විදියට මෙවගේ දේවල් වෙන්නෙ තමන්ගෙම නොසැලිකිලිමත් බව හෝ නොදැනුවත්කම ...

Hack කිව්වට මේක පොඩි JavaScript මැජික් එකක් . ඒ වුනත් මෙකෙන් ඕනම password ( under asterisks ******) එකක් පහසුවෙන් බලා ගන්න පුලුවන්..මෙක ලියන්නෙ වඩාත්ම අපේ අයව දැනුවත් කිරිම උදෙසා මිස කාගෙවත් එකක් හොරෙන් බලන්න නෙමෙයි.අපේ ගොඩක් පොදු පරිගණක භාවිතා කරන අය මෙතනදි පරිස්සම් වෙන්න ඕන කිසිම වෙලාවක g-mail හෝ වෙනත් password භාවිතා කරනවිට කිසිමවිටකවත් web Browser එකට password save නොකල ...

Previous Page