ෂර්ලොක් හෝම්ස් කුඩා කළ කියැවූ බොහෝ දරුවනට සේ මටද කාලයක් රහස් පරීක්ෂක උණක් වැළැඳී තිබුණේය. නමුත් මේ කතාවේ සඳහන් “ජෝන් බාස්ගේ මිනීමැරුම” මා දැන ගත්තේ වැඩිහිටියකු වශයෙනි. ලියන්නට දොස්තර වොට්සන් කෙනෙකු නැති නිසා මවිසින්ම ලියන මේ සටහන ඒ කතාවයි. මා මුල සිට පටන් ගත යුතුය. පාඨකයාට වෙහෙසකර වුවද ඉතාම අවැදගත් සේ පෙනෙන තොරතුරුද මා මෙහි එක් කරන්නේ ඒ නැතිව කතාව ...
2009 මැයි දහ නම වන අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුත්තර නායක වේලුපිල්ලෙයි ප්රභාහරන්ගේ මළ සිරුර ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි සේනාංක නායක (එවකට) මේජර් ජෙනරල් කමල් ගුණරත්න යටතේ වූ භට පිරිස් විසින් නන්දිකඩාල් කලපුව ආසන්නයේදී සොයා ගන්නා ලදී. මේ පුවත පළ කළ බොහෝ පුවත්පත් මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ ඡායාරූපයක්ද පළ කොට තිබෙණු මම දිටිමි. යුද්ධ හමුදාවේ උසස් නිලධරයකුට වඩා ...

යාල්පානම්හි දෙදින සංචාරයකින් පසු කොළඹට සේන්දු වූයේ අද උදෑසනය. “දකුණේ මෙන්ම උතුරෙත් හිරු නැඟෙයි උදේ” කියා කේයස් ලියා වසර පනහකට පසු පුන්කුඩුතිව්හි සිට උදේ හිරු නැඟීමේ ප්‍රසන්න දර්ශනය වින්දෙමි. ජීවිතයේ පළමු වතාවට (හා සමහරවිට අවසාන වතාවට – අනාරක්ෂිත මුහුදු ගමන එතරම්ම වදයකි.) නාගදීපය පාද ස්පර්ශය කෙළෙමි. වසර 38කට පෙර සය හැවිරිදි දරුවකුව මා සෙල්ලම් කළ සුබ්‍රමනියම් ළමා ක්‍රීඩාංගනයේ දුඹුල් මතක ...

“ගුණේ ගැන මං කතා කරන්නෙ මොකටද බං?” ‘සුනිල් අයියා ඇසුවේය. “උඹටම පුළුවන්නෙ” අමාරුවෙන් දුරකථන අංකය දැන හොයාගෙන සුනිල් අයියාට (සුනිල් මාධව ප්‍රේමතිලක) මා කථා කළේ දයාසේන ගුණසිංහ මහත්තයාගේ පළමු සංවස්තරය වෙනුවෙන් ටී. එම්. ජී අයියා (ටී. එම්. ජී. චන්ද්‍රසේකර) ජාතික රූපවාහිනියේ කරන්නට අදහස් කළ වැඩ සටහනකට සම්පත් දායකයකු වීමට ඇරැයුම් කරනු පිණිසය. මම කල්පනාවෙන් වචන තෝරා ගත්තෙමි. “මෙහෙමනෙ සුනිල් අයියෙ, ...
“ගුණේ ගැන මං කතා කරන්නෙ මොකටද බං?” ‘අවියක් නැති සෙනෙවියා’ ඇසුවේය. “උඹටම පුළුවන්නෙ” අමාරුවෙන් දුරකථන අංකය දැන හොයාගෙන සුනිල් අයියාට (සුනිල් මාධව ප්‍රේමතිලක) මා කථා කළේ දයාසේන ගුණසිංහ මහත්තයාගේ පළමු සංවස්තරය වෙනුවෙන් ටී. එම්. ජී අයියා (ටී. එම්. ජී. චන්ද්‍රසේකර) ජාතික රූපවාහිනියේ කරන්නට අදහස් කළ වැඩ සටහනකට සම්පත් දායකයකු වීමට ඇරැයුම් කරනු පිණිසය. සුනිල් අයියා සමඟ කතා කිරීමේදී පරිස්සම් විය ...
වසන්ත වසන්ත දේශප්‍රිය යනු අප්‍රකට නාමයක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ වසන්ත ජනප්‍රිය නිලධරයෙකි. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඔහු ගැන අසා නැත්තකු වෙතැයි සිතිය නොහැකිය. එහෙත් සමස්තයක් ලෙස සැලැකීමේදී බොහෝදෙනකු දන්නේ වසන්තට වඩා ඔහුගේ අයියලා ගැනය. සුනන්ද දේශප්‍රිය දේශපාලන ක්රියාකාරිකයෙකි. පුවත්පත් කලාවේදියෙකි. ඔහු වසන්තගේ ලොකු අයියාය. මහින්ද දේශප්‍රිය වත්මන් මැතිවරණ කොමසාරිස්තුමා වසන්තගේ පොඩි අයියාය. “Great. Now ayya can hold ...
වසන්ත වසන්ත දේශප්‍රිය යනු අප්‍රකට නාමයක් නොවේ. ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ වසන්ත ජනප්‍රිය නිලධරයෙකි. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඔහු ගැන අසා නැත්තකු වෙතැයි සිතිය නොහැකිය. එහෙත් සමස්තයක් ලෙස සැලැකීමේදී බොහෝදෙනකු දන්නේ වසන්තට වඩා ඔහුගේ අයියලා ගැනය. සුනන්ද දේශප්
මේ මා වෙනදා ලියන හෑලි වලට සාපේක්ෂව සංක්ෂිප්ත සටහනකි. එහි නිමිත්ත ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයට ලකුණු ලද එකොළොස් හැවිරිදි ශිෂ්‍යයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට දණ ගසා වැඳීම ප්‍රතික්ෂේප කිරීමය. මේ ඒ සිද්ධිය විශ්ලේෂණයක්ම නොව මට මතක් වූ අතුරු කතා කිහිපයක් සටහන් කිරීමකි. යෞවනයේ ජවය අදින් වසර විසි පහකට පමණ පෙර උසස් ...
මේ මා වෙනදා ලියන හෑලි වලට සාපේක්ෂව සංක්ෂිප්ත සටහනකි. එහි නිමිත්ත ශිෂ්‍යත්වයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයට ලකුණු ලද එකොළොස් හැවිරිදි ශිෂ්‍යයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට දණ ගසා වැඳීම ප්‍රතික්ෂේප කිරීමය. මේ ඒ සිද්ධිය විශ්ලේෂණයක්ම නොව මට මතක් වූ අතුරු කතා කිහිපයක් සටහන් කිරීමකි. යෞවනයේ ජවය අදින් වසර විසි පහකට පමණ පෙර උසස් පෙළ සිසුවකුව සිටි සමයේ මම දිනෙක පාසල් නිල ඇඳුම ...
සැප්තම්බර් 12, 2011, කොළඹ අපි ලාංකීය සංස්කෘතියක්, ලාංකීය සාහිත්‍යයක්, ලාංකීය කලාවක් ගැන වල්බූත කතා කරමු. ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගිරිසි වශයෙන් බෙදුණු හා එකිනෙක බද්ධ වීමක් නොමැති සාහිත්‍ය, කලා ධාරවන් මිස එක තනි ලාංකීය සාහිත්‍යයක් හෝ කලාවක් කි
සැප්තම්බර් 12, 2011, කොළඹ අපි ලාංකීය සංස්කෘතියක්, ලාංකීය සාහිත්‍යයක්, ලාංකීය කලාවක් ගැන වල්බූත කතා කරමු. ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගිරිසි වශයෙන් බෙදුණු හා එකිනෙක බද්ධ වීමක් නොමැති සාහිත්‍ය, කලා ධාරවන් මිස එක තනි ලාංකීය සාහිත්‍යයක් හෝ කලාවක් කියා දෙයක් නැති බව මේ ඕනෑම ධාරවක නිර්මාණයක් ගැඹුරින් වින්දනයට තැත් කිරීමේදී වැටහේ. මෙය එක පවුලක ළමයින් තුන් දෙනෙක් භාෂා තුනෙකින් කතා ...
“දැන් ඉස්කෝලෙ වෙන දෙයක් නෑ” කිංස්ලි (කිංස්ලි රත්නායක – සිරස) වසර කිහිපයකට මත්තෙන් ආනන්දයේ මාධ්‍ය කවයේ හමුවකදී පොඩි චෝදනාවක් කළේය. “අපි හයේ පන්තියෙ ඉන්න කාලෙදි චානුක අයියලා කොයිතරම් දේවල් සංවිධානය කළාද? අපිව ග්‍රහලෝකාගාරය බලන්න එක්කගෙන ගියා. අපි එඩ්වින් ආරියදාසලා කාලෝ ෆොන්සේකලාගෙ දේශන අහලා කොයි තරම් දේවල් ඉගෙන ගත්තද? අද වෙනවද ඒ වගේ දේවල්?” “මාත් පැත්තකින් හිටියා තමයි…” මම ඔහුට බාධා ...

කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු සේ මා සමඟ කතා බහ කළේය. සිංහල සාහිත්‍යාම්බරයෙහි පතාක යෝධයකු ...
කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු සේ මා සමඟ කතා බහ කළේය. සිංහල සාහිත්‍යාම්බරයෙහි පතාක යෝධයකු සේ නැඟී සිටින මේ දැවැන්ත මිනිසා සාමාන්‍ය ජීවිතයේදී කොයිතරම් ...
මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ වියෝව නැවත නො-අරඹන්නටම සිතා සිටි මේ බ්ලොග් එකට අළුතින් බ්ලොග් සටහනක් එක් කිරීමට මට උත්තේජයක් සපයා තිබේ. ඒ මේ මට නිහඬව නොසිටිය හැකි මොහොතක් නිසාය. දෙවනුව මේ ලිපිය පුවත්පතකට නොලිවිය හැකි ආකාරයේ එකක් නිසාය. එසේම මේ සටහන … Continue reading → ...
මහැදුරු මැන්දිස් රෝහණධීරයන්ගේ වියෝව නැවත නො-අරඹන්නටම සිතා සිටි මේ බ්ලොග් එකට අළුතින් බ්ලොග් සටහනක් එක් කිරීමට මට උත්තේජයක් සපයා තිබේ. ඒ මේ මට නිහඬව නොසිටිය හැකි මොහොතක් නිසාය. දෙවනුව මේ ලිපිය පුවත්පතකට නොලිවිය හැකි ආකාරයේ එකක් නිසාය. එසේම මේ සටහන ඔහු ගැනම නොවන නිසාය. සිව්වනුව මවිසින් විනා අන් කිසිවකු විසින් නොලියැවෙන කොටසක්ද මේ සිහිසටහන් අහුරෙහි ඇති නිසාය. මහැදුරු රෝහණධීරයන්ගේ ...
ඇපල් ගෙඩි තුනක් උස නැති නමුත් මේ පුතා මහා බලගතුයි – කරන වැඩත් බෝ වෙතා මේ පැදිය තිබුණේ මා කුඩා කළ කියැවූ “ජගත් සුරංගනා කතා” පොතේ එක් කතාවකය. කතාව හරි හැටි සිහියට නඟා ගත නොහැකි වුවද, එය ලොකු වැඩ කරන … Continue reading → ...