මතක ‘සිතුවම්‘ වෙත ඇවිද යාම සිඩ්නි සිනමා උළෙලේ දුටු “Golden Slumbers“ වාර්තා චිත්‍රපටය පිළිබඳ විවරණයක්“මේ බිත්තිය පුරාම තියෙන රූපවල ඉන්න අය දැන් නැහැ කියල මට හිතන්නත් අමාරුයි. මේ චිත්‍රපටිවල මම රඟපෑවේ ඊයේ පෙරේදා වගේ කියලයි මට හිතෙන්නෙ. කොච්චර දවසක් ගත වෙලා ගිහින් ද? ඉතිරි වෙලා ඉන්නෙ මම විතරයි. මාව බලන්න එන හැමෝම මේ ෆොටෝ දිහා බලලා ඒ අයගෙ විස්තර මගෙන් අහනවා. මම ඒව විස්තර ...

සිනමාව: අප අතරම ඒ 1895 වර්‍ෂයේ අවසන් මාසයයි. ඉතා කුඩා පිරිසක්, ප‍්‍රංශයේ, පැරිස් නුවර, ග‍්‍රෑන්ඞ් කැෆේ නමැති හෝටලයට එක් රැස් වී උන් හ. ඔගස්ටස් හා ලූවී ලූමියේ සහෝදර දෙපළගේ ඇරයුමෙන් ඔවුන් පැමිණ සිටියේ ලෝකයේ පළමු ‘චලන චිත‍්‍ර’ පෙළ දැක ගන්නට ය. ස්වල්ප මොහොතකින්, ඉදිරියේ වූ, කිසිවක් නොතිබූ ද්විමාන තිරයකින් මතුවූ ලූමියේ සොහොයුරන්ගේ ෆැක්ටේරි දොරටුවෙන් පිටවන මහ සෙනග හේතුවෙන් ඔවුන් තැති ගත්තද, මතුව ආ ...

tA 1895 jI_fha wjika udihhs' b;d l=vd msrsila" m%xYfha" mersia kqjr" .%Ekaâ lef*a kue;s fydag,hg tla /ia ù Wka y' T.iagia yd ¨ù ¨ñfha ifydaor fom<f.a werhqfuka Tjqka meñK isáfha f,dalfha m<uq zp,k Ñ;%Z fm< oel .kakg h' iaj,am fudfyd;lska" bosrsfha jQ" lsisjla fkd;snQ oaúudk ;srhlska u;=jQ ¨ñfha fidfydhqrkaf.a *elafÜrs fodrgqfjka msgjk uy fik. fya;=fjka Tjqka ;e;s .;a;o" u;=j wd ...

සැවොම මේ දිනවල ‘විදූ’ ගැන කතා කරති. හඳගම, තමන් බලාපොරොත්තු නොවූ ආකාරයේ චිත්‍රපටයක් තැනීම ගැන උරණ වූවෝ ද, ‘ගුහාවෙන් එළිය‍ටවිත්’ හඳගම යථා ලොවට පිවිසියේ යැයි ඔල්වර නගන්නෝ ද ඒ අතර වෙති.  තමන්ගේ ලෝකය තුළ හඳගම ‘සුපර් මෑන්’ කෙනෙක් වෙනු ඇතැයි සිතා සිටි අයෙක්  ‘අක්ෂරය’‍ට ආ තහනම හමුවේ ඒ ඉටු නොවුනු කල වේදනා විඳිනු පෙනේ. ‘විදූ’ ගෙන ඒමත් සමග ...

‍හෙටින් නව වසරක් ඇරඹෙයි. අද 2010 වසරේ අවසන් දිනයයි.1895 වසරේ දෙසැම්බර් මස 28 දින ඇරඹි ලෝක සිනමා ගමනට අද‍ට වසර 115කුත් දින 03කි! කාලය ඉක්ම යමින් පවතී. ලුමියේ සොයුරන්ගේ මුල්ම චලන රූ අතරින් ආ දුම්රිය දුටුවන් ලෙස අපි අද සිනමා රුවට බියේ පැන නොදුවන්නෝ වෙමු. සිනමාව වූ කලී ප්‍රබල සමාජ කතිකාවක් බවත්, තත්කාලීන වින්දන මාධ්‍යයන් අතර එය ප්‍රමුඛ බවත් අපි ...

Previous Page