ෆේස්බුක් වෙබ් අඩවියේ සියයට 50 ක කොටස් තමාටද අයිති බව පවසමින් අදාළ ගිවිසුම් හා එයට අදාළ ඊ-මේල් පණිවුඩ පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම හමුවේ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නඩු මගට බැස ඇතිබව වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරමින් Dailymail වෙබ් අඩවිය පවසන්නේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් හරි අඩක හිමිකාරීත්වය ඉල්ලා සිටින අදාළ පුද්ගලයා නිව් යෝර්ක් ...
පසුගියදා පැවති මුම්බායි ඉන්ඩියන් හා ඩෙකෑන් කණ්ඩායම අතර තරග අවසානයේ සංගා ලසිත් මාලිංග හමු වී කියන කතා...‘‘හොදට කරපන්.. දිගටම පලයන් අතාරින්න එපා තොප්පිය ...‘‘ එම විඩියෝ පහත ...
එටිසලාට් 21Mbps ඉන්ටනෙට්...වැඩිදුරටත් මෙතැනීන්..
ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් බින් ලාඩ්න්ගේ සේයාරූ සෙවීමේදී පරිස්සම් වන්න අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ ඡායාරූප හා ප්‍රවෘත්ති ඈදා ගනිමින් පරිගණක වංචා හා පරිගණක වෛරස් ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු හැඟවෙයි. මේ පිළිබඳව අදහස් දක්වා තිබෙන පරිගණක ක්ෂේත්‍රයේ විශේෂඥයින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ මේ දිනවල ගූගල් සෙවුම් යන්ත්‍රය තුළින් වැඩිපුරම ...
අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ හා නායක ඔසාමා බින් ලාඩ්න් ඇමරිකානු හමුදා විසින් ඝාතනය කළ බව ජනාධිපති බැරක් ඔබාමා නිවේදනය කරයි.ඇමරිකානු බුද්ධි අංශ ලබා දුන් තොරතුරු පදනම් කරගනිමින් හුමදා විසින් කරන ලද මෙහෙයුමකින් ඔහු ඝාතනය කළ බව පැවසු ජනාධිපති ඔබාමා, ඔසාමා බින් ලාඩ්න්ගේ සිරුර තම හමුදා සතුව ඇතැයි ද, පැවසීය.ඔසාමා බින් ලාඩ්න් ඇමරිකාවට වඩාත්ම අවශ්‍යව සිටි පුද්ගලයා ලෙස සැළකේ. ...
රාජකීය මගුලට ආ මිස්ට බීන් හා දේවස්ථානයේ පියතුමන් කරණම් ගැසීම..රාත්‍රීය භෝජන සංග්‍රහය ඇතුලු නොදුටු ජායාරෑප....
සිංහලයාචෙස්මිනිස්ටර් දේවස්ථානයේ රතුපලස මත දේවස්ථානයේ පියතුමන් කෙනෙකු කරණම් ගැසීම..එම කරණම් විඩියෝ පහත..*රාජකීය අශ්වයෙකු නොසන්සුන් වෙයි..මහමග කලබල කරයි *රාජකීය මගුල කඩාකප්පල් කිරීමට දෑරෑ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම..*එංගලන්තයේ ජනප‍්‍රිය පාපන්දු ක‍්‍රීඩක ඬේවිඞ් බෙකමි හා බිරිද වික්ටෝරියාද රාජකීය විවාහ උත්සවයට සහභාගි වු අතර ඔහුගේ බිරිද වික්ටෝරියාගේ සෙරෙප්පු දෙකට විදෙස් මාධ්‍ය ඇස යෙමු තිබේ.ආරාධනා ලැබු අය අතරින් වඩාත් කතාබහට ලක් වු ...
අද දෙරණ ප්‍රවෘත්ති විකාශය පිළිබද ප්රචාරක විඩියෝව...අද දෙරණ ප්‍රවෘත්ති ප්රචාරක විඩියෝ පහත..
නදීශා හේමමාලිගේ අලුත්ම Mr. Rascal තෙලිඟු චිත්‍රපටයේ ජායාරෑප පෙලක්....මෙම චිත්‍රපටිය ජනප්‍රිය ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙකු වනආර්. වී. උදය කුමාර්ගේ නිර්මාණයකි. චිත්‍රපටය පිළිබද නදීශාගේ අදහස්...උපුටා ගැනීම මෙතැනීන්.. ...
චාමර කපුගෙදරගේ අලුත්ම කොණ්ඩ විලාසිතාව.....
ලොව පළමු වරට තරුණ යුවලක් විසින් කර තිබෙන තරමක් අමුතු නම් තැබීමක් ගැන ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසර ගණනාවක ඊජිප්තු පාලනය පෙරළා දැමීමට සහයෝගය ලබාදුන් ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියට කෘතගුණ පළකිරීම වෙනුවෙන් ඊජිප්තුවේ තරුණ යුවළක් සිය අළුත උපන් දූ සිඟිත්තට “Facebook“ නමින් නම් තබා තිබෙන බවයි. ඊජිප්තුවේ තරුණ ...
ඇය කලාවට පැමිණෙන්නටත් පෙර සිටම ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇය ගැන දැන සිටියා. ඒ ඇය කලා ක්‍ෂේත්‍රයට බොහෝ සබඳිකම් ඇති පවුලක සාමාජිකාවක් නිසා. ඇය කලා ක්‍ෂේත්‍රයට පැමිණ වැඩි කලක් යන්නට මත්තෙන් රසික රසිකාවියන් අතර නමක් දිනා ගත්තා. ඒ ඈ සතු සිත් අලවන නිරූපන හැකියාව නිසා. නොලීවාට නම, ඔබ ඇය හොඳින් හඳුනනවා. ඒ තරමටම, චතුරිකා රොෂාන් අතර ඇති ආදර සබඳතා නොදන්නා කෙනෙක් ...
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ වංචා වැලැක්වීමේ හා ආරක්‍ෂක අංශයේ තීරණයකට අනුව කි‍්‍රකට් ලෝක කුසලාන තරඟාවලිය වංචාවෙන් තොර එකක් බවට සහතික වීම සඳහා තරඟ පැවැත්වෙන කාලසීමාවේදී අන්තර් ජාලයේ twitter සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කිරීම කී‍්‍රඩකයින්ට හා නිලධාරින්ට තහනම් කර ඇතැයි වාර්තා වෙයි. නීති විරෝධී ලෙසින් තරඟාවලිය සම්බන්ධයෙන් ඔට්ටු අල්ලන්නන් සමඟ සබඳකම් පැවැත්වීමෙන් කී‍්‍රඩකයින් හා නිලධාරීන් ...
ලන්ඩනයේ කොටස් වෙළඳපොලෙහි පරිගණක ජාලය කි‍්‍රයාත්මක කිරීම සඳහා වන මෘදුකාංගය ශී‍්‍ර ලාංකික සමාගමක් වන මිලෙනියම්අයිටී විසින් නිපදවා තිබේ.එය හඳුන්වාදීම ඊයේ (පෙබ. 14) සිදුවිය. එමඟින් වඩාත් හොඳ පරිගණක තාක්‍ෂණික කි‍්‍රයාකාරීත්වයක් හා කොටස් වෙළඳපොල් ගණුදෙනුකරුවන්ට උසස් හා විශ්වාසනීය සේවාවක් සහතික වනු ඇතැයි වාර්තා වේ. මුලාශ්‍රය-මෙතැනීන්.. ...
මෙවර ආදරවන්තයින්ගේ දිනයේදී සිය ආදරවන්තියට හෝ ආදරවන්තයාට ආදරය ප්‍රකාශ කිරීමට සල්ලි මල්ලක් වැයවන බව සමහර රටවලින් වාර්තා වේ.වෙනදාට සුළු මුදලකට අලෙවි වන රතු රෝස මලක් අද දිනයේදී තායිලන්තයේ බැංකොක් නුවර අලෙවි වන්නේ ඩොලර් 45 ක් හෙවත් මෙරට මුදලින් රුපියල් 4500 කට වැඩි මිලකට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සී.එන්.එන්. පුවත් සේවාව වාර්තා කරන පරිදි අද දිනයේදී රතු රෝස මලක් මිලදී ගැනීමට ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ග්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය වු තවත් ගීතයක් පසුගියදා එලිදක්වනු ලැබිය.මෙය ජනප්‍රිය ගායක යුවලක් වන රෑකාන්ත ගුණතිලක හා චන්දලේඛා පෙරේරා ගීතය ගායනා කරනු ලබන අතර නන්දන වික්‍රමගේ ගීතය රචනා කර තිබේ. එම ගීතය පහත............ ...
ඊජිප්තුව වසර 30 ක් පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක් එළවා දැමීමට එරට විරෝධතා කරුවන්ට වඩාත්ම දායකත්වයක් ලබා දුන්නේ ෆේස්බුක් හා ට්විටර් යන සමාජ ජාල වෙබ් අඩවි බව අනාවරණය වේ. එම විරෝධතා කරුවන්ට සිය පෙළපාලි සංවිධානය කර ගැනීමට අවශ්‍ය සන්නිවේදන කටයුතු කිරීමට මෙම සමාජ ජාල වෙබ් අඩවි විසින් විරෝධතා පැවැත්වුණු දින 18 තුළම ...
පියාගෙන් ලද ආභාසය ඔස්‌සේ යමින් කලා ක්‍ෂේත්‍රය වර්ණවත් කිරීමට එක් වූ දියණියන් තිදෙනෙක් අතරින් දෙවැනියා ඇයයි. නුදුරු දිනයකදීම චැලෙන්ජර් සිනමාපටය ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණීමට දෑස් දල්වා සිටින ශේෂාද්‍රී ප්‍රියසාද් සමග ඉරිදා දිවයින කල කතාබහ...*ශේෂාද්‍රී කොහොමද?ගොඩක් හොඳින් ඉන්නවා. විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිය කරන නිසා මේ දවස්‌වල අධ්‍යාපන කටයුතු එක්‌ක තමයි වැඩි කාලයක් ගතවෙන්නේ.*මේ දවස්‌වල නොඉවසිල්ලෙන් ඉන්න කාරණාවකුත් තියෙනවා නේද?ඇත්තටම ඔව්, ...
සුපිරි ත්‍යාගය - රුපියල් තිස්‌තුන් කෝටි තිස් ලක්‍ෂයයි...රටවල් 14 ක් තරග වදින 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්‌ඩායමට ඇමරිකන් ඩොලර් 3000000 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් තිස් තුන් කෝටි තිස් ලක්‍ෂයක් පමණ (333000000) මුදල් ත්‍යාගයක් හිමිවීමට නියමිතව ඇත.මෙතෙක් පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි නවය අතුරින් වැඩිම ත්‍යාග මුදල මෙවර ශූරතාව දිනා ගන්නා කණ්‌ඩායමට හිමිවීම විශේෂත්වයකි. එය ඉකුත් ...
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලයක් වන එටිසලාට් සිය පෙර ගෙවුම් පාරිභෝගිකයින් වෙනුවෙන් ට්‍රයිටෙල් සමාගම සමග නවතම සේවාවක් හඳුන්වා දෙයි. මේ අනුව, රටපුරා පිහිටි 1600 ක් පමණ වන ට්‍රයිටෙල් දුරකතන කුටිවල පිහිටුවා ඇති දුරකතන යන්ත්‍ර වලට මුදල් දමා සිය පෙර ගෙවුම් සම්බන්ධතාවය මෙතැන් සිට ඊ-ලෝඩ් කරගත හැකිබව එටිසලාට් සඳහන් කරයි.“අපි ට්‍රයිටෙල් සමග එක්ව මෙම සේවාව ඇතිකළා. මොකද? ...