කරුණාකරලා මින් ඉදිරියට යමක් කිරීමට පෙර ජනතාව දැණුවත්කරන්න !!!! ”2012-11-08 දින උදෑසන ඉතාමත් නින්දාසහගත අයුරින් පැලවත්ත මංසන්ධියේ බුද්ධ මන්දිරය හා අනෙකුත් විහාරාංග විනාශකර දැමුයේ නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ඒ සඳහා ධර්ම චක‍්‍රය හිසලාගත් පොලිස් ලොක්කන්ගේද ආරක්‍ෂාව ලබා ගෙන තිබිණ” (Sorry.com).   විනාශ කරනලද පැලවත්ත මංසන්ධියේ බුද්ධ මන්දිරයේ තවත් පින්තූර මෙතැනින් වන්දනා පුදසත්කාර ලබන්නාවු ආගමික ස්ථාණයකට ඉතාමත් නින්දාසහගත අයුරින්, බලහත්කාරයෙන් කඩා පැන නීතිය තම අතටගත් . . . → ...

ළමයින් කෙලෙසීම , මෛත්‍රිය සහ Lovely  Bones ..!! Piter Jakson නමැති බටහිර (මා දන්නා පරිදි) හොලිවූඩ් අධ්‍යක්ෂක වරයා නැවතත් අපට හොද සිනමාවකින් හමුවේ. (His Trilogy, Loads of the Rings Etc..) මේ දිනවල ලංකාවේ බොහෝ පිරිසක් (මානසික ලෙඩුන් නොවන අය පමණක්, මොකද..!! බිහිරි අලිනට වීණා වාදනය කර පලක් නොමැති නිසා..!!!) නැරඹිය යුතුම සිනමා කෘතියක් ලෙස මෙය දැක්විය හැකිය. විශේෂයෙන් දේශපාලකයන් ට හොද පණිවිඩයක් දෙන නිර්මාණයකි. ලංකාවේ අද . . ...

නැගෙනහිර මායිමේ තනිවූ අපේම අපේ දූ පුතුන් වෙනුවෙන් ඔබේ කාරුණික දෑත දිගු කරන්න පුරා දශක කිහිපයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් බැට කෑ උතුර, නැගෙනහිර, සහ උතුරුමැද පළාතේ අපේම අහිංසක සහෝදරයන් හා ඔවුන්ගේ දුවා දරුවන් යුද්ධයෙන් පසු වර්ථමානයේද ගෙවන්නේ අතීශයින්ම දුක්ඛිත හා අගහිගකම් පිරි ජීවිතය. යුද්ධයෙන් පසුව දමිළ සහ මුස්ලිම් ජනතාව නගා සිටුවීම සදහා විවිද රාජ්‍ය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලින් දායකත්වය සැපයුනද සිංහල බෞද්ධයන්ට පිළිසරණක් සැපයීම සදහා මේ දක්වා ඔවුන්ගෙන් කිසිදු . . . ...

සදා යළිත් නො ඉපදෙන්න… මේ කය මනසින් මිදෙන්න… සදා යළිත් නො ඉපදෙන්න මේ කය මනසින් මිදෙන්න පමා නොවී අදහා ගනිමු නිර්මල වු උතුම් දහම රෝගාතුර වූ දරුවන් කෙඳිරි ගගා නිදියනවා බිමත් වූ සැමිය තදින් අනෙක් පසින් ගොරවනවා අප මෙන් වයසට යන ගෙයි බිත්ති පැලුම් ලොකු වෙනවා ‍රැය එළි වන විට මායිම ඉඩම වටේ කැරකෙනවා දකින දකින හෑම පැත්තම වේදනාව ගෙනෙනවා දෑස් පියන් ඉන්න සිතෙයි කුමට රූප පෙනෙනවා හීන් සැරේ හදට වදින ඇනුම් පදේ අමිහිරි තුඩ කුමට සවන් අහෙනවාද මෙතරම් පීඩා ගෙන එන හොඳක් කළත් නැහැ නොව හොඳ නරක කළොත් කොහොම වේයිද ඇනුම් බැණුම් සවනත වෙත නොඑන තැනක් ලොවේ ඇත්ද අමිහි‍රි හඬ වළකා එන මි

සංසාරය සහ විමුක්තිය – තාක්ෂණික හැඳින්වීමක් මෙම සටහනෙන් මා පෙන්වා සිටින්නේ අප අවිද්‍යාවෙන් සාදාගත් ලෝකයේ හටගැනීමත් පැවතීමත් සහ විමුක්තියත් තිලෝගුරු සම්මාසම්බුදුන් දෙසු දේ අනුසාරයෙන් යෙදු සටහනකි. නමුත් මෙවැනි සටහනකින් ඒ ධර්මය සරලව දැක්වීම පහසු දෙයක්ද නොවේ. මා තේරුම් ගත් පරිදි ඉතා සරලව මෙහිදී යෝනිසෝ මනසිකාරයෙන් ,(සිහියෙන්) මමත්වය නැතිකර ප්‍රඥාව තුළින් විමුක්තිය ලඟාකරගත හැකිය. ඒ සඳහා සීලය සමාධි ඉවහල්වේ. බුද්ධිවාදයෙන් කළ නොහැකි දෙයකි. බුදුන් . . ...

Mallika Sutta Every thing which are written are not for the “Heart but for the Brain” and have an “open mind” before reading the flowing. Lord Buddhas teachings(Dhamma) are based on Karma and Action, so to talk or discuss about those two without tacking examples about Karma and Action is inevitable. So it is vital that a person . . . → Read More: Mallika Sutta

සෞදියේදි බුදුන් වැදීම මරණයෙන් කෙළවරවීමක්ද ??? පදියතලාව කැලේලිඳ වතුයාය අංක 164/A නිවසේ පදිංචි ප්‍රේමනාත් පෙරේරලාගේ තුන්ගසිරි මහතා විදෙස් ගමන් බලපත්‍ර 2353715 යටතේ 2009/06/26 දින සෞදි අරාබියේ මොහොමඩ් එස් අල් කාතිම් නැමැති මුසල්මානුවාගේ රියදුරු සේවය සදහා කොළඹ ගුණසිංහපුර දයාන් ලංකා ට්‍රැවල්ස් ආයතනය මගින් විදේශගත විය. දැනට මාස දෙකක පටන් තම කාමරය තුළ බෞද්ධයෙකු ලෙස බුදුන් වැඳීම නිසා මූලධර්මවාදි මුසල්මානුවන් විසින් ඔහුව ෂරියා නීතිය . . . → ...

බටහිර විද්‍යාව තුළින් බුදු දහම විමසා බැලීමේ අණුවනකම. වර්තමානයේදී බුදු දහම විද්‍යාත්මකදැයි අසන්නන්, විද්‍යාවට අනුව බුදු දහම ඔප්පු කිරීමට යන්නන්, විද්‍යාව යොදා ගනිමින් බුදු දහම විවේචනය කරන්නට යන්නන් දක්නට ලැබේ. මේ ලිපිය දිග හැරෙන්නේ ඒ ගැන මා දන්නා තරමින් පැහැදිළි කිරීමටයි. වර්තමානයේදී බොහෝ දෙනා “විද්‍යාව” ලෙස හඳුන්වන්නේ බටහිර විද්‍යාවම (Science) වුවත් සිංහල බාසාවට අනුව “විද්‍යාව” ලෙස හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවට පමණක් නොවේ. උදාහරණ ලෙස බුදු . . . → ...

බුදුදහමේ සත්‍යය දකින්නේ කෙසේද? අද ලංකාවේ බුදුදහම පවතිනවා යයි කියන්නේ “ථෙරවාදී” දහමක් ලෙසිනි. එය සත්‍යයක්ය. තෙරුන්ගෙන් ලැබූ වාදයක් නිසා මෙසේ හැදින්වනවා විය හැකිය. බුදු දහම කිසිම වාදයකට අයත් නොවේ. ප්‍රත්‍යක්ක්ෂය නියම පිළිවෙතයි. නමුත් බුදුන්වහන්සේගේ පිවිතුරු ධර්මය සදහා සොයා යන්නකුට අද, නොයෙක් මතවාදී ආකල්ප (මත සාගරයක ගිලී ) සහිත දේ දැකිය හැකිය. 1) ත්‍රිපිටකය, සිංහලින් පාළියට නගා, සිංහල පොත්පත් (පුස්කොළපත්) ගිණිතබා තිබෙන . . . ...

බුදුරදුන්ට පරුෂ වචනයෙන් බනින ජයරත්න පතිරආරච්චි සහ දුස්සීල සමාගම බුදුරදුන් ශ්‍රී ලංකාවේ ඉපදුනා යැයි ව්‍යාජ මතයක් පතුරුවන, ඒ ගැන විමසීමක් කළ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී අමු තිත්ත කුණුහරුප කියමින් බැනවැදුන සහ බුදුරදුන්ටත් බරපතල ලෙස අපහාස කළ හොර මහාචාර්ය ජයන්ත පතිර ආරච්චි නැමැති පුද්ගලයා යනු 2009 වසරේදී රිමාන්ඩ් කළ අයෙක් බව මීට පෙර සිංහල බෞද්ධයා ෆේස්බුක් පි‍ටුවෙන් හෙළි කළෙමු. එම රිමාඩ් කිරීමට හේතු වූයේ මිහිඳු . . . → ...

පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. නිර්වාණය දේවවාදී . . . → ...

බටහිර කාන්තාවාදය සිංහල සමාජය ආක්‍රමණය කර ජාතියට වින කරන ආකාරය මේ ලිපිය සකස් කළෙ කළක් තිස්සේ බටහිර කාන්තාවාදය ගෑන මා සොයාගත් කරුනු ඈසුරිනි. මාහට තවත් බොහෝ කෘනු මේ හා සම්බන්ධව කිව හෑක. නමුත් ලිපිය දීර්ඝ වන බෑවින් අවශ්යම ටික ඔබ වෙත ලියා එවමි. ලිපිය පහත දෑක්වෙයි. මේ කාරනය ගෑන සමාජයෙහි තිබෙන දෑනුවත් භාවය ඉත අල්පය. මෙම විනාශකාරී මතවාදයෙන් පීඩාවට පත්වන බොහෝ දෙනා සිටියද ඔවුන්ට මෙහි මතවාදී . . . → ...

ඝාතකාගාර වලට මුදල් දෙමින්, කිරි ගවයින්ව සහ පැටවුන්ව බේරාගන්නේ ඇයි ? ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය පිළිබඳ දැඩි සීමා පනවා තිබුණත් එම නීතීන් බරපතල ලෙස උල්ලංඝනය කරමින් අන්තවාදීන් විසින් නීතිවිරෝධී ලෙස ගව ඝාතනය සිදුකරන නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇතැයි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ නියෝගයකට අනුව ඉදිරියේදී අනවසර ගව ඝාතකාගාර වැටලීමට නියමිතය. පසුගිය දා . . . ...

බුදු සසුන වැනසෙන ආකාරය. (බුද්ධ දේශනාවන් ඇසුරෙන් විග්‍රහය…) දිනෙන් දින බුදු සසුනට විරුද්ධව එල්ල වෙමින් පවතින බියකරු තර්ජන හමුවේ, මතු පරපුරේ හයපත තකා “බුදු සසුන ‍රැක ගැනීම” කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. ඒ සඳහා පෙළගැසෙන බොහෝ දෙනා හට දක්වන මතවාදීමය සහයෝගයක් වශයෙන් මෙම ලිපිය දිග හැරෙයි. … බුදු දහමෙහි ඇති ගුණයක් වන “අකාලික” නැමැති ගුණය … “අකාලික” දහම් ගුණයට අනුව බුදු දහම සදාකාලිකව ලෝකයේ ‍රැඳේ යැයි . . ...

සර්වාගමික උගුල පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි විසිනි. (ත්‍රිපිටකාචාර්ය, ගෞරව ශ්‍රාස්තවේදී) “සර්වාගමික උගුල” නැමති ලිපියේ උදෘතයන් කීපයක්: “වර්තමානයේ ලොව ඉතා සීග්‍රයෙන් සිදුවන ආක්‍රමණකාරී වැඩපිළිවෙලවල් රාශියක් දක්නට ලැබේ. මේ අතර දැනට වර්ෂ ගණනාවකට පෙර පැළ කළ සර්වාගමික මායාව දැන් දැන් හිස ඔසවන බවක් පෙනේ. මෙහිදී මා හට ප්‍රශ්න කීපයක් මතු වේ. ඉන් පළමුවැන්න මේ ඊනියා සර්වාගමික සංකල්පය හෙවත් ආගමික සහජීවනය (Religious . . . ...

පුනාරාගමනය කළයුතු ” ආගමනය “ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත් ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද . . . → Read More: ...

අපි නොදන්න අපේ නිදහස “යදි න ස්‍යාන්නරපති: – සම්‍යන්තො තත: ප්‍රජා:, අකර්‍ණධාරා ජලධෞ – විප්ලවේතේහ නෞරිව” (ඉඳින් මේ ලෝකයෙහි මනා සේ අනුශාසනා කරන්නා වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු නොවන්නේ නම් එහෙයින් ප්‍රජා තොමෝ මුහුදෙහි නැව් නායකයා නැත්තා වූ නැව මෙන් ගිලෙන්නේ ය. නොහොත් රටේ සංස්කෘතිය හෙවත් අනන්‍යතාව හොඳින් හඳුනාගත් නියම පාලකයෙක් නොමැති කල්හි රටේ ජනතාවට නිදහසක් නොමැති බව යි.) සියල්ල අස්ථීර ලෝකයේ ජීවත්වන සුළු . . ...

සඳුගේ අභිරහස් සඳු පිළීඹදව අදප දන්නේ මොනවාද චන්ද්‍රයා හෙවත් සද පෘඨිවියේද මිනිසාගේද සත්ත්වයින්ගේද දුරස්ථ හිතවතෙකි. පෘතිවිය වටා එක් ඉලිප්සාකාර ගමන් වාරයක් නිම කිරීමට දින 27 පැය 7 ක් මිනිත්තු 43 හා තත්පර 11.5 ලබා ගනී. එහි විශ්කම්භය පෘථිවියේ විශ්කම්භයෙන් ¼ පමණ වන විට පරිමාව 1/50 පමන වේ. මිනිසා සඳු ජයගෙන දැනට වසර හතලිහකටද වඩා කාලයක් ගත . . . → Read ...

හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවු 40කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිට කල කැපවීම් සහ සේවයන් ඉමහත්, කාටවත් අමතක කරන්නත් බැහැ වගේම කිසි සේත්ම අමතක නො කලයුතුයි !! එයට අපි සදා නයගැතී.. එහි කිසිම ප්‍රශ්ණයක් නැහැ !! නමුත්, ඒ වාගේම රට දැනට වැටී ඇති මහත් අගාදය ද ෆොන්සේකා මහතා කල කී දෑ අනුව සිදුවූවක් . . . → ...

අශෝක මැණික්ගොඩ සූරීන්, සිංහල බෞද්ධ දූපුතුන් වෙනුවෙන් කරන ලද විශේෂ දේශනය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළගැසෙමු. උරුමයේ අඬහැරය “හෙට දින කිරුළු පළඳින යොවුන් දූ පුතුන් උදෙසා දෑ හිතකාමී සම්මා වායාමය” ගෞතම බුද්ධ රාජයයේ මිසදි‍ටු අනතුර සියැසින්ම විඳීමට, ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීම… අශෝක මැණික්ගොඩ සූරීන් ශ්‍රී බුද්ධ වර්ශ 2556/2012 නවම් මස 10 වන සිකුරාදා රත්නපුර වැලිමළුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ සුවිශේෂී දේශනය… අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනයට . . . → Read More: ...

Previous Page