FUTA එක පිටිපස්සේ ගිහින් උඹලා ඇන ගන්න බව මම නම් මුල ඉඳලම දැන ගෙන හිටියා.විශ්ව විද්‍යාල වල ඉන්න උඹලා වැඩි දෙනෙක් අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. වේලක් ඇර වේලක් කාලා ජීවිතය ගැටගහගත්ත මිනිස්සු. මේ දෙමව්පියන් තමන්ගේ සියලුම සැප සම්පත් කැප කරන්නේ උඹලා වෙනුවෙන්. කන්නංගර උත්තමයගේ අපිරිමිත උත්සාහය නිසා උඹලා ට නිදහස් අධ්‍යාපනය ලැබුනා. ගමේ ගොඩේ ඉඳලා, නොවිදිනා දුක් විදලා දරුවන් පෝෂණය ...
නිදහස් අධ්‍යාපනයට මොකද් දැන් වෙන්නේ, බොහෝ දෙනෙක් නම් කියයි ඒක ඉවරෙටම ඉවරයි කියලා. ඒත් ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ වැදගත්.පාලකයින් පෞද්ගලික අධ්‍යාපනය ජනප්‍රිය කරවන්න සහ ඒ මගින් සල්ලි හොයන්න කරන අපක්‍රමයක් විතරක් කියලා මේක සරලව කියන්න බැහැ. මම හිතන්නේ මේ ඇතුලේ සමාජ, ආර්ථික හා දේශපාලනික කාරණා කීපයක්ම තියෙනවා.පාලක පන්තියට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි පවතින විශ්ව විද්‍යාල පද්ධතිය ...
2012 ලන්ඩන් ඔලිම්පික් උලෙලේ පරම විකාශන අයිතිය රූපවාහිනීයට ලැබුනේ උසාවි තීන්දුවකින්. ඒ අනුව ලංකාව තුල වෙනත් කිසිම නාලිකාවකට එය විකාශය කිරීම තහනම් වුනා.මෙය උසාවි තීන්දුවකින් ලබා ගන්නට ද රූපවාහිනිය සමත් වුනා.ඒත් ප්‍රශ්ණය නම් කුමන බාදා තිබුණත් සිරස මගින්ද රූපවාහිනියට සමාන්තරව මෙය විකාශය කිරීමයි. දැන් ප්‍රශ්ණය මේ උසාවි තීන්දුව බොරුවක්ද? නැත්නම් සිරස උසාවි තීන්දු කැඩීමට බය නැතිද?එහෙම වුනානම් උසාවිය මේ සම්බන්ධයෙන් ...
උපුටා ගන්නා ලදී
මනුෂ්‍යයා යනු විශ්වයේ පවතින අතිශය දුර්ලභ ජීවියෙක් බව කිව හැකිය. මේ පෘතුවිය මතුපිට ජීවින්ගෙන් ද මනුෂ්‍යයා අතිශයින් සුවිශේෂිත වෙයි. මෙයට ප්‍රධාන හේතුව අපගේ අති විශාල ධාරිතාවයකින් යුතු මොලයයි. ඊට අමතරව අත් ඇවිදීමෙන් නිදහස් වීමත් සමග වෙනත් වැඩ කිරීමට ඇති හැකියාව දියුණු වීම නිසා ඒ හා සමගාමීව මොලය දියුණු වීම සිදුවී ඇත. මේ නිසා අනෙකුත් ජීවීන්ට නොලැබී ඇති අතිවිශේෂ හැකියාවක් වන ...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හෙවත් බිස්නස් සහ පාරිභෝගියා අතර ඇති සම්භන්ධතාවය ඉතාමත් ප්‍රාතමික මට්ටමක ඇත. විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල් දෙස බැලූ විට මෙම වෙනස හොඳින්ම පෙනී යනවා මෙරට පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් හෝ ආයතන දෙස බලන්නේ අතිශයින්ම සැක මුසු අයුරින්. හැකි සෑම අවස්ථාවකම තමන්ව නැති කිරීමට පැමිණි අයෙක් දෙස බලන ආකාරයටයි. ව්‍යාපාරිකයන් ද මේ ආකාරයටම පාරිභෝගිකයන් දෙස බලයි. ඹවුන් සලකන්නේ පාරිභෝගියා යනු ඔවුන්ගේ ...
A Picture worth Million Words උපුටා ගැනීම : Aluth News, Sri Lanka Gossip News Portal's Photos
නව පරපුර ටැලෙන්ට් නැද්ද? පසුගිය දිනක තවත් බ්ලොග් එකක තිබුන ලිපියකින් මෙවැනි අදහසක් මතුකර තිබුණා. ඇත්තටම දැන් තරුණ පරපුර සංගීතයේ ස්වර නිසි ලෙස හඳුනාගෙන නැද්ද නැත්නම් ටැලෙන්ට් නැද්ද?මම නම් හිතන්නේ මේක තනිකරම බොරුවක් බවයි. පහුගිය කාලයේ ටී වී වල තිබුණ සුපර් ස්ටාර් තරඟ දිහා හොඳින් බලා ගෙන හිටිය නම් මේක තේරුම් ගන්න තිබුණා. ඒ වේදිකාවල මොන තරම් දක්ෂතා තියෙන ...
The Big match is coming up for Sri Lanka. Sri Lanka vs Pakistan. As a big fan of Sri Lanka cricket I’m looking forw
ආසියාවේ තවමත් මව්බිම වෙනුවෙන් සිතන, ඒ වෙනුවෙන් තම දේශපාලන ජීවිතය හෝ පරදුවට තැබීමට හැකි සහ ත්‍රස්තවාදයට බිය නැති නායකයින් සිටින බව ලෝකයට පෙන්වූ ඔබතුමාට සුභ උපන්දිනයක් වේවායි පතමි.දේශපාලන වශයෙන් සියයට සියයක්ම එකග නැතත් තිස් අවුරුද්දක ශාපයෙන් මෙරට ගලවා ගැනීම ට නායකත්වය දීම වෙනුවෙන් ඔබ තුමාට ශ්‍රී ලාංකික රට වැසියෙක් ලෙස මා ණයගැති බව මතක් කළ යුතුයි! චිරං ජයතු ...
සක්විති රණසිංහ, ලලිත් කොතලාවල සහ තවත් බොහෝ තැන්වල මුදල් ආයෝජනය කර අනාථ වූ ශ්‍රී ලාංකියන් තවමත් පාඩම් ඉගෙන ගෙන නොමැති බව දැන් පැහැදිලිය.කිසිම වැඩක් නොකර සිටිමින් පහසුවෙන් මුදල් උපයා ගැනීමට ඇති කම්මැලි අවශ්‍යතාව නිසා තවත් ශ්‍රී ලාංකිකයන් 4000 ක ට පමණ තම මුදල් අහිමි වී ඇත.මෙරට තුල වංචනික ලෙස මුදල් ජාවාරම් පවත්වා ගෙන ගිය ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු මෙරට පුද්ගලයන් 4000 ...
ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කතාව නමින් රංජිත් ගුණරත්න විසින් පරිවර්ථනය කරන ලද පොත සඳහා ලී ක්වාන් යූ විසින්ම ලියූ හැඳින්වීමඅප රටේ අවස්ථාවාදී හා ජාතිවාදී දේශපාලන ...
බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තිබූ අඩුවක් වූයේ මැද පෙළ සඳහා වේගවත් ව ලකුණු රැස්කිරීමට හැකි පිතිකරුවෙකු නොමැති වීමයි. පන්දුවාර 50 තරගයකදී බොහෝ විට අවසාන පන්දු වාර කිහිපය තුළ වේගවත්ය ලකුනු රැස්කීරීමේ අඩුවක් තිබු නිසා, අපේ කන්ඩායම බොහෝ විට ලබාගත හැකිව තිබු ලකුණු සංඛ්‍යාවට වඩා අඩු ලකුනු ලබා ගත්තා.නමුත් තිසර පෙරේරා ගේ පැමිණිමත් සමග ඒ අඩුව පිරවෙන ලකුණු ...
Although we Sri lankans went for a very short tour to Australia, still it's very important for us to concentrate on playing well against Australians.Even though we are the No.3 in Test ranking and hovering around No. 4 or 5 spot in ODI ranking yet we're not getting enough matches against teams like Australia to ...
The game against Australia on May 9th was something we could talk about. As everyone knows Australia is a formidable unit in any form of the game, but what is really upsetting is the way we Sri Lankans reply to them.It seems that Sri Lankans are doing number of mistakes day by day instead avoiding them. Some of these mistakes ...
ලමා කල සිටම මනසට නොයෙකුත් මති මතාන්තර කාවද්දනු ලැබීම නොවැලැක්විය හැකිය. එසේ කාවද්දනු ලැබූ අදහස් මනසින් බැහැර කිරීම ඉතා දුෂ්කරය. එනමුත් කුඩා කල සිටම එවැනි නොවූ වටපිටාවක ඇතිදැඩි වීමත්, විශේෂයෙන්ම කිසි දිනෙක මිත්‍යා විශ්වාස නොඇදහූ මගේ පියාගේ මග පෙන්වීමත්, දිවයිනේ සිටි උසස් ගනයේ විද්වතෙකු සහ හේතුවාදියෙකු වූ ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් පත් නිතරම ඇසුරු කිරීම නිසාම ඇතිවූ කුතුහලය ...
මේ ලිපිය ලියන්නේ සම්පූර්ණයෙන්ම මගේ අදහස් මත පමණයි කියන එක මුලින්ම කිව යුතුයි. ඒ වගේම විස්සයි විස්ස ලෝක කුසලානයට බටහිර ඉන්දීය කොදෙව්ව බලා ගොස් සිටින ශ්‍රී ලංකා කන්ඩායම අපහසුවට පත් කිරීමේ අරමුණක්ද මේ ලිපිය තුල නැති බව සදහන් කළ යුතුමයි.සනත් ජයසූරිය යනු ලොව ක්‍රිකට් පිටියේ අග්‍රගන්‍ය පිතිකරුවෙක්. ඔහුගේ දක්ෂතාවය පැහැදිලිවම කැපී පෙනෙන්නේ එක්දින පිටිය තුළ. ක්‍රිකට් ක්‍රීඩාව තුළ බොහෝ ක්‍රීඩකයන්ට ...
අප ජීවත් වන මෙම සියවස මිනිස් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පුඵල් ලෙස විද්‍යාවේ දියුණුව සිදුවු අවධියකි. මිනිස් ජීවිත අතිශයින් ම සුරක්ෂිත කිරීම සඳහා මෙමගින් වී ඇති සේවය නිසා බොහෝ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් දියුණු වී ඇති අතර ආයු අපේක්ෂාව නොසිතූ විරූ ලෙස වැඩි වී ඇත. මෙවන් අති විශාල විද්‍යාත්මක දියුණුවක් මත්තේ වුවද අප බොහෝ දෙනෙකු මිත්‍යා විශ්වාස ...
ශ්‍රී ලංකාව මේ දශකය ආරම්භ කරන්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක සිටයි.අවුරුදු තිහකටත් වැඩි කාලයක් පැවති, රට අගාධයෙන් අගාධයට තල්ලු කළ යුද්ධයේ අවසානය එම සන්ධිස්ථානයයි. මෙරට වැටී සිටින මේ ආර්ථික හා සමාජීය අගාධයෙන් ගොඩ ඒමට අපට ඇති අතිශය ස්වර්ණමය සහ තීරණාත්මක අවස්ථාව මෙය බව මගේ හැගීමයි.නමුත් අපගේ ජනතාවගේ සිතුම් පැතුම් සහ විශේෂයෙන් ම රට පාලනය කරන දේශපාලඥයින්ගේ සිතුම් පැතුම් වෙනස් නොකර මේ ...
මම මේ දැන් ඩේලි මිරර් ඔන්ලයින් නිව්ස් එකක මෙන්න මේක දැක්කා.Moves are afoot to limit the use of alcohol in the country. JHU MP Ven. Attureliye Rathana Thera said that they would bring a proposal to limit the alcohol content in drinks to 20 percent and later gradually reduce it to 15 percent.කොපි කරලම දැම්මේ, පස්සේ මේ ...