සුඩානයට සිදුවූ දේ ශ්‍රී ලංකාවට සිදුනොවීය..{සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය පිණිසයි}

සංස්කාර ලෝකය
මෙය පසුගිය ඉරිදා අදදෙරණ සිංහල වෙබ් අඩවියට පාඨලී චමිපික රණවක මහතා විසින් පලකල ලිපියකි. අද දින ශ‍්‍රී ලංකාවේ අපට තවත් එක් ඉරිදාවක් වූවත් සුඩානයට එය එසේ නොවේ. ඓතිහාසික නයිල් මිටියාවතේ පිහිටි අප‍්‍රිකාවේ විශාලතම රට වූ සුඩානය අද(16) සිට නීත්‍යානූකූලව උතුරු හා දකුණු ලෙස වෙනම රටවල් දෙකක් බවට පත්වේ. ඒ සඳහා පසුගිය 09 වැනිදා සිට පැවැත් වූ ජනමත ...

2012 දී පෘථිවියට පිටසක්වල ප‍්‍රහාරයක් ??

සංස්කාර ලෝකය
ලංකාවේ එක්තරා සිංහල පුවත් වෙබ් අඩවියක් අද පුවතක් වාර්තාකර තිබුනේ මෙසේයි.. "දිගින් කිලෝ මීටර් 240ක ප‍්‍රමාණයේ වන අතිවිශාල ප‍්‍රමාණයේ යානාවක්ද සහිතව අභ්‍යාවකාශ යානා තුනක් පෘථිවිය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙමින් සිටින බව හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ඇලෙස්කාවේ රඳවා ඇති නිරීක්‍ෂණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කර ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. පෘථිවියට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යානා ...

'සුභාරංචිය' අරන් ආපු යොහාන්ට බෞද්ධයෙක්ගෙන් අපූරු පාඩමක්!

සංස්කාර ලෝකය
අන්තවාදී ආගමික කල්ලි කණ්ඩායම් තමන්ගෙ මතය සදාචාර විරෝධී ලෙස පැටවීම ලංකාවේ බොහෝවිට දකින්න පුලුවන්. මෙමගින් බොහෝ විට රැවටීමට ලක්වන්නේ බෞද්ධ, හින්දු සහ කතෝලික ජනතාවයි.මෙම මිෂනාරී කන්ඩායම්වලට විරුද්ධව ක්‍රියාකිරීමට පසුගිය කාලය තුල ගත් ක්‍රියාමාර්ග වනුවේ පාර්ලිමේන්තුවේ ඊට අදාල අණපනත් සම්මත කරගැනීම. ඊට අමතරව "බෞද්ධ" පිරිස් මේ මිෂනාරි පිරිස්වල්ට පහරදීම් ගිණිතැබීම් ආදිය පසුගිය කාලේ වාර්තා වුනා. මෙවැනි දේට සැබෑ බෞද්ධයෙකු බුද්ධිමත්ව මුහුණදිය යුතු ...

චීනයේ නැගිටීම පෙන්වන, ඇමරිකාව විසින් තහනම් කල වෙලඳ දැන්වීම [Video]

සංස්කාර ලෝකය
ඇමරිකාවේ ජාතික ණය පිලිබඳ "රජේ නාස්තියට එරෙහි පුරවැසියෝ සංවිධානය" (Citizens Against Government Waste) මගින් දියත්කල වෙළඳ දැන්වීම; ABC, A&E History ආදී ප්‍රමුක පෙලේ රූපවාහිනී ආයතනවල විකාශය අත්හිටවන ලදී. එම දැන්වීම පහත දක්වේ ...

Sixth Sense-ඩිජිටල් තාක්ෂණ විප්ලවයේ මීලඟ පෙරළියද?

සංස්කාර ලෝකය
ඔහු 29 හැවිරිදි ප්‍රනාව් මිස්‍රි. ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ උපන් මේ අපූරු නිර්මාණ-තාක්ෂණවේදියා නම් හැබෑම විශිෂ්ථයේක්. පසුගිය වසරේ අවසන් භාගයේ TED Talk තුලින් ලොවම හඳුනාගත් මොහු වර්තමානයේ බොහෝ කතාබහට ලක්වෙන  නවමු තාක්ෂණයක් පිළිබඳ ලොවට හෙලිකලේය. භෞතික ලෝකයත්, සයිබර් ලෝකයත් එකට එකතු කරන මෙම නව තාක්ෂණය Sixth Sense නම් වේ. දැනට ප්‍රනාව් සුප්‍රකට ඇම්‍රිකාවේ Massachusetts Institute of Technology (MIT) හි ආචර්ය උපධිය හදාරමින් ...

විනය පිටකයෙන් අපට උගත හැකි table manners

සංස්කාර ලෝකය
පොඩිකාලේ අපේ දෙමාපියන් වැඩිහිටියන් කෑම මේසයෙදී හැසිරෙන්න ඕන ආකාරය අපට කියල දෙනවා. උදාහරණයක් විදියට අතපුරා ඉඳුල් තවරගන්න ඒපා..චවු චවු ශබ්දය ඇතිව කන්න එපා.. අඟිලි ලෙවකන්න එපා වගේ දේවල් ඉන් කිහිපයක් පමණයි... ඉතින් ඒ අවවාද උපදෙස් අනුව අපිත් පිලිපදිමින් අපේ ඊළඟ පරම්පරාවටත් අපි අනාගතේදි කියල දෙයි..නමුත් අත්තටම මේ විනය අපට උරුම වුනේ කොහොමද..? මිනිස් ජීවිතේ පැවැත්ම සුන්දරව ගතකිරීමට් අවශ්‍ය විනය හික්මීම ...

චිලී කම්කරුවන් බේරාගැනීම සජීවීව නරඹමු [LIVE VIDEO]

සංස්කාර ලෝකය
චිලී රටේ පතලක සිරවී සිටින සේවකයන් තිස්තුන් දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුම් මේවන විට ආරම්භ කොට ඇත. මේවසරේ අගෝස්තු 5වන දින සිදුවූ අනතුරින් මීටර 700 ගැඹුරු පතලක සිරවූ මොවුන් බේරා ගැනීම මාස 4ක් දක්වා ප්‍රමාදවනු ඇතැයි මුලින් අනුමාන කලද දින 69කින් පලමු සේවකයා ගොඩ ගැනීමට එරට බලධාරීන්ට හැකිවී ඇත. ෆොලොන්සියෝ ඇවලොස් නමැති 31 හැවිරිදි පතල්කරුවා පලමුවෙන් ගොඩගැනීමේ දර්ශන මෙතනින් නරඹන්න ලොවපුරා මාධ්‍ය මෙහි සජීවී ...

Lord of the Rings Online- Free to play now!

සංස්කාර ලෝකය
Lord of the Rings online (a.k.a LOTRO) game is now available free to play. You just need to register online at http://www.lotro.com/ for FREE! You can download the game in Standard Resolution and High Resolution (I downloaded this : It was about 10GB) So enjoy guys... JOIN ME IN MIDDLE EARTH !! =)

ගල් ගසා මරා දැමීම [VIDEO]

සංස්කාර ලෝකය
වරද: මහලු මිනිසෙකුගෙ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමසෞදි අරාබියේ ෂරීයා මුස්ලිම් අධිකරණය මගින් දුන් දඬුවම- ප්‍රසිද්ධියේ ගල් ගසා මරාදැමීම. මේක බලද්දි, ගෑණුන්ගෙ ඇඟට ඇණ ගහන එක, මේ තිරිසන් අරාබිකාරයන්ට මොන කජ්ජක්ද කියල හිතෙනවා.. ...

ඒබ්‍රහම් ලින්කන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ජූලියස් සීසර්, අයිසැක්් නිවුටන් මූණු පොතේ...

සංස්කාර ලෝකය
ඒබ්‍රහම් ලින්කන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ජූලියස් සීසර්, අයිසැක්් නිවුටන් මූණු පොතේ! :)

ගෞතම බුදු සසුනේ අග තනතුරු ලත් උතුමෝ

සංස්කාර ලෝකය
කල්ප ගණන් පෙරුම් පුරා බුදුසසුනේ අගතැන් ලැබ මරසෙන් පරදා සියල්ල කෙලෙස් මලෙන් සිත මුදවා..උදුල තාරකා විලසට ගෞතම සසුනඹරේ සුදිලුන.. බුදුරදුන්ගේ ලයෙහි උපන් අසිරිමත් නිකෙලෙස් මුනිවරුනි.. නමස්කාරවේවා..! අග්‍රස්ථාන ලත් මහා රහතන්වහන්සේලා # අග්‍රස්ථානය තෙරණූවෝ 1 චිරරාත්‍රඥයන් අතර අග්‍රස්ථානය (ශාසනයේ මුලින්ම පැවිදිවීම) අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහා රහතන්වහන්සේ 2 මහා ප්‍රාඥයන් අතර අග්‍ර සැරියුත් මහා රහතන්වහන්සේ 3 සෘද්ධිමතුන් අතර  අග්‍ර මුගලන් මහා රහතන්වහන්සේ 4 ධූතාංගධාරීන්අතර ...

සැබෑ වන ලාංකීය සිහිනය-හම්බන්තොට ජාත්‍යන්තර වරාය

සංස්කාර ලෝකය
හම්බන්තොට වරාය මුහුදු වතුරෙන් පිරවීම හෙවත් කරදිය මංගල්‍ය හෙට එනම් අගෝස්තු 15වන දිනට සිදුකිරීමට නියමිතයි.. මෙහි ඉදිකිරීම් කොන්ත්‍රතුව බාරව ඉන්නෙ China Harbour Engineering Company Ltd. කියන චීන සමාගම. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙසයි මේ දැවන්ත කාර්ය සිදුවෙන්නෙ. දශක ගනනාවක් විවිධ රජයන් විසින් කල්දමපු රටට බොහෝ වාසි ලබාදෙන මෙම වරාය සිහිනය යථාර්තයක් බවටපත් වීම ලාංකික අපි කාටත් පොදුවේ සතුටුවිය හැකි කාරනයක් ලෙසයි මම ...

ATM තුලදි සිදුවන මංකොල්ල කෑම් නවත්වන ක්‍රමය??

සංස්කාර ලෝකය
ATM එකක් ඇතුලෙදි අපිව බය ගන්වලා බලහත්කාරයෙන් මුදල් පැහැර ගැනීමක් සිදුවුනොත් කරන්න ඕනදේ ගැන කි‍යවෙන මේ ඊමේල් එක දැකල තියනවද බලන්න. මේකෙ කියන විදියට; මංකොල්ලකාරයා ATM PIN එක අතුල් කරන්න කියල බල කලොත් කරන්න තියෙන්නෙ PIN එක අග සිට මුලට අතුලත් කරන එක(උදා: 1234, 4321 ලෙස ඇතුලත් කිරීම). එවිට ස්ව්යංක්‍රීයව පොලීසියට රහස් දුරකථන ඇමතුමක් යනවලු.  ඇත්තටම මේක ප්‍රායෝගික විසඳුමක්ද? වාර්තාවෙන ආකාරයට අනුව, මේක අසත්‍යක්. කෙසේ වෙතත් ...

මැක්සා Sharing Tool bar එකක්..

සංස්කාර ලෝකය
නියම Sharing Tool bar එකක් හම්බ වුනා.. ඔන්න බලාගන්නකෝ.. සෑම්, TRIX   හන්ටර් වගේ අපේ ගැජට් ඔස්තාද්ලා මේක ගැන කලින් කියල තියනවද දන්නෙත් නෑ..ඒ කොයිහැටි වෙතත් බෙදා හදා ගන්න එක යුතුකම නේ..මේකේ විශේෂත්වය වෙන්නේ, Facebook, Twitter, Email වගේ ඒව හැරුනම, Post එකේ තියන වචනයක් Select කලාම "Search Hover" එකක් පෙන්නනවා.. වැඩෙ සිම්පල්.. http://www.apture.com/createbar/?siteUrl=www.yourURLhere.com මේ සයිට් එකට ගියාම කරන්න ඕන ඔක්කොම කියල තියනවා.. Try එකක් දීලම බලන්නකෝ.. ...

කේපී සිංහලෙන් ඔබ අමතයි...

සංස්කාර ලෝකය
දි අයිලන්ඩ් පුවත්පත ටී. එස් පද්මනාදන් හෙවත් කේපී සමඟ පසුගිය බදාදා පැවැත්වූ සාක්ච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් සිංහලෙන්... Q:ඊලාම් යුද්ධයේ අවසන් මාස කිහිපය තුල ඔබ LTTE සමඟ සම්බන්ධකම් පැවැත්වුවාද?ආරක්ෂක හමුදා නතර කරගත නොහැකිවේ යැයි වන්නියේ හිරවී සිටි කොටි නායකත්වය විවෘතව ඔබව දැනුවත් කලාද? A:ප්‍රහාකරන්, ඔහුගෙ ප්‍රධාන අනදෙන්නන් සහ දෙමල ඩයස්පෝරාවෙ ප්‍රබලයන් හිතුවෙ තමිල්නාඩුව ඔවුන්ව බේරාන්න එයි කියල.ඔවුන් හිතුවේ එවකට පැවති අවදානම් සහගත දේශපාලන ...

නිසරු පෙණ පිඩක් විලසින්..

සංස්කාර ලෝකය
ඵෙණූපමං කායමිමං විදිත්‌වාමරීචිධම්‌මං අභිසම්‌බුධානොඡෙත්‌වාන මාරස්‌ස සපුප්‌ඵකානි අදස්‌සනං මච්‌චුරාජස්‌ස ගච්‌ඡෙ දැනගෙන මේ කය නුවණින් - නිසරු පෙණ පිඩක් විලසින් හඳුනාගන්නා සියල්ල-දැනගෙන මිරිඟුවක් ලෙසින් මාරයාගෙ ලොවට බැඳෙන-මල් දම් සිඳගෙන නුවණින් මරු නොදකින ඒ නිවනට-යන්නට පුලුවනි සැණෙකින්                                      &

ලෝක ත්‍රස්තවාදය සහ ඉස්ලාමය නව දෘෂ්ටි කෝණයකින්...

සංස්කාර ලෝකය
 ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්‍රන්තය ආශ්‍රිතව ලියුනු ලිපියක සිංහල පරිවර්තනය. ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි. ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි. ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්‍රසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්‍රමාණවත් වූවිටයි.  දේශපාලනිකව නිර