(ලතා මංගේෂ්කාර්) සිංහල හින්දු අළුත් අවුරුද්දට මුකුත් දෙන්න බැරිවුන නිසා ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන ගීත දෙකක්.. හැබැයි සිංහල එක නම් චිත්‍රපටියක ගීතයක් නෙමෙයි.. පහුගිය ලිපියේ අරගෙන ආවේ දෙමළ ගීතයක් වුනත් මේ පාර නම් ගෙනාවේ හින්දි එකක්..ඒ මේරේ දිලේ නාදාන්..තුම් හම්සේ නා ගබ්රානා..ඉක් දින්කෝ සමජ්යේ ගී..දුනියා තෙරා අෆ්සානා.. 1962 තිරගත වුන “ටවර් හවුස්“ කියන චිත්‍රපටියේ තමයි මේ මියුරු ...
ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ.. “උන්නෙයි කන්ඩු නාන් වාඩ..චන්නෙයි කන්ඩු නී වාඩ..කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“ 1959 තිරගත වුන “කල්‍යාන පරිසු“ (Kalyaana Parisu) කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. සී.වී. ශ්‍රීධර් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ...
ටික කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා මේ පැත්තේ සුපුරුදු විදිහට ගීත දෙකක්ම අරගෙන.. දවස් කීපයකට කලින් ටීවීටරේ යාළුවෝ දෙන්නෙක් මගේ බ්ලොග් එක මතක් කරද්දී තමයි මට මතක් වුනේ මම මෙහෙම බ්ලොග් එකක් කරනවා නේද කියලා.. ඉතින් ඔන්න දිලින සහ සූලාරීව මුලින් මතක් කරලා ඉන්නවා අද විස්තර කියන්න කලින්.. හරි අද මම අරගෙන ආවේ 1957 තිරගත වුන “දෝ රොටී“ (Do Roti) ...
තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...ආනේසේ උස්කේ ආයේ බහාර්..ජානේසේ උස්කේ ජායේ බහාර්..බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා.. 1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් ...
ඔන්න තවත් ජනප්‍රිය ගීතයක් අරගෙන මම ආපහු ආවා.. පහුගිය ලිපියට තිබුන ප්‍රතිචාර වලින් තේරුනා තාම මගේ බ්ලොග් එක කියවන අය ඉන්නවා කියන එක.. බොහෝම සතුටුයි ඒ ගැන ඉතින්..අද අරගෙන ආවේ 1956 තිරගත වුන “බායි බායි“ කියන චිත්‍රපටියේ අඩංගු වුන අති ජනප්‍රිය ගීතයක්.. මේ ගීතය මතක් කලේ අපේ නිලුපුල් සහෝදරයා.. මුලින්ම නිලුපුල්ට ස්තූතිවන්ත වෙනවා මේ ගීතය මතක් කලාට..“මෙරා චෝටා සා දේකෝ ...
සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මේ පැත්තේ ඇවිත් ගීතයක් දෙකක් බෙදා ගන්න කියලා හිතුනා මගේ යාළුවෙක් ළඟදී මේ ගැන මතක් කරපු නිසා.. අද අරගෙන ආවේ අවුරුදු කාලෙට එහෙම ඇහෙන තනුවක මුල් ගීතය..යෙහි තොහේ වෝ.. යෙහි තොහේ.. 1958 තිරගත වුන “සෝල්වා සාල්“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. “සෝල්වා සාල්“ කියන එකේ සිංහල තේරුම තමයි අවුරුදු 16ක් කියන එක.. රාජ් කෝස්ලා ...
මුලින්ම සමාව ඉල්ලනවා මේ අවුරුද්දේ මාස 3කුත් දවස් 3කුත් ගතවෙලා එකම ලිපියක් වත් ලියා ගන්න බැරිවුන එකට... පහුගිය ටිකේ අධික රාජකාරී ගොඩකුත් ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් ව්‍යාපෘතියකටත් අතගහන්න වුන නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා.. ඒත් එහේ මෙහේ ඇවිදිද්දී ලස්සන ගීත කීපයක් හොයාගන්න අමතක කලේ නෑ.. ඉතින් ඔන්න අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක් සහ එහි පදරුතට සමානව නිර්මාණය වුන ...
ඔන්න ඉතින් ආයෙත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන ආවේ මාසෙකින් විතර.. ඉස්සර වගේ වැඩිපුර ලිපි ලියවෙන්නැති එක ගැන නම් අහිතක් හිතන්න එපා.."චල්කේ තෙරි ආන්කෝන් සේ..ශරාබ් ඔර් ස්යාදා..කිල්තේ රහේ හෝටෝන් සේ..ගුලාබ් ඔර් ස්යාදා..""ඔබගේ දෙනෙතින් මධුවිත වෑහේ..මදක් වැඩියෙන්..ඔබගේ දෙකොපුලෙන් රෝසමල් විකසිත වේ..මදක් වැඩියෙන්.."අද අරගෙන ආවේ 1965 තිරගත වුන "ආර්සූ" (Arzoo) චිත්‍රපටියේ ජනප්‍රිය ගීතයක්.. රාමනන්ද් සාගර් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ "ආර්සූ" කියන නමේ ...
ඔන්න අළුත් මාසේ අළුත්, ඒත් සෑහෙන්න පරණ සින්දුවක් අරගෙන ඔන්න ආවා..."තෙරි ප්යාරී ප්යාරී සූරත් කෝකිසීකී නසර් නා ලගේ.."සිංහල තේරුම:"ඔබේ ඔය ලස්සන සොඳුරු වතටකිසිවෙකුගේ ඇස්වහක් නොවදින්න.. "1960 වර්ෂයේ ටී. ප්‍රකාශ් රාඕ අධ්‍යක්ෂණය කල "සසුරාල්" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. 1959 තිරගත වුන "ඉල්ලරිකම්" යන චිත්‍රපටියේ හින්දි පිටපත තමයි "සසුරාල්" කියන්නේ.. රාජේන්ද්‍ර කුමාර් සමග බී. සරෝජා දේවී ප්‍රධාන චරිත වලින් මේ ...
ඔන්න දින කීපකයට පස්සේ තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීතයක් සහ ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත් අරගෙන රජරට පුත්‍රයා ආවා..අද ගෙනාවේ මෙන්න මේ ගීතය.. මතකද බලන්න.."දුනියා හසේ..හසිති රහේ..මේහු ගන්වාර්..මුජේ සබ්සේ හේ ප්යාර්.."මෙන්න මේකයි ඒ පද කීපයේ සිංහල තේරුම.."ලෝකයා සිනාසෙයි..සිනාසෙමින් සිටී..කවටයෙකි මා..හැමදෙනා මා හා ලබැඳියි.."1970 භාරතයේ තිරගත වුනු නරේෂ් කුමාර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කල "ගන්වාර්" (Ganwaar) චිත්‍රපටියේ තමයි ...
හරියටම දවස් දෙකකට පස්සේ තවත් ගීතයක් ලබා දෙන්න තරම් උනන්දුවක් ඇති වුන එක ගැන මටම සතුටුයි.. පහුගිය මාස කීපයේ ලිපියක් ලියන්න බැරි වුන නිසා පැරණි හින්දි ගී රසික රසිකාවියෝ කීපදෙනෙක්ම මග ඇරෙන්න ඇති.. ආපහු ඒ අය දැනුවත් කරන්නත් එක්ක තමයි මේ ළඟ ළඟ ලිපි ලියන්න හිතුනේ..හරි.. ඔන්න අද ගෙනාවේ අති ජනප්‍රිය අදටත් එක එක වැඩසටහන් වල ඒ වගේම වේදිකාවෙත් ඇහෙන ...
හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට..ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්..ආජබ් හේ මාලික් තෙරා ජහාන්චිරාග් කහා රෝෂනී කහා...ආග් ලගේ නහී උටේ දුවාචිරාග් කහා රෝෂනී කහා...ගොඩක් අය මේ ගීතය අහලා ඇති.. ඒත් දැකලා නම් නැතුව ඇති.. 1959 තිරගත වුන "චිරාග් ...
හරියටම මාසෙකට පස්සේ තමයි ඔන්න අළුත් ලිපියක් අරගෙන එන්නේ.. රජරට පුත්‍රයා මුලින්ම සමාව ඉල්ලා සිටිනවා පමාවට..ඉතින් පහුගිය කාලේ රාජකාරී වැඩ කෝටියක් තිබුනා.. ඒ අතරෙදි අපේ බ්ලොග් සහෘදයන් කීපදෙනෙක්ම මුණගැහෙන්නත් වෙලාවක් කලාවක් ලැබුනා.. ඒ අතරින් අපේ නොදරුවා එක්ක සෑහෙන ලොකු චැට් එකක් දාන්න ලැබුනා රංගි අක්කලාගේ ගෙදර රට බීම බෝතල් බාගයක් හිස් කරන ගමන්ම.. මේ චැට් එකට නොදරුවාගේ බිරියයි, අපේ ආගන්තුකයායි, ...
කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්‍රිය පට්ට පරණ සින්දුවක් දෙකක් දෙන්ඩ තමයි ඔන්න හදන්නේ..මේ දවස් වල ඉතින් වෑර්ලස් එකෙයි රූපපෙට්ටියෙයි ...
අදත් අරගෙන ආවා තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක්... හින්දි ගීතයක් කිව්වට මේ ගීයේ තනුව විතරයි ගොඩක් දෙනෙක් අහලා ඇත්තේ.. සිංහල ගී නම් හැමෝම වගේ දන්නවා.. හරි අපි බලමුකෝ මුලින්ම මේ හින්දි ගීතය මොකක්ද කියලා..."එහ්සාන් මෙරේ දිල්පේ තුමාරාහේ දෝස්තෝයේ දිල් තුමාරේ ප්යාර්කා මාරාහේ දෝස්තෝ"1966 තිරගත වුන "ගබන්" (Gaban) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ක්‍රිෂාන් චොප්රා සමග හ්රිෂිකේෂ් මුඛර්ජි අධ්‍යක්ෂණය කරපු ...
ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි රජරට පුත්‍රයා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අපේ රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. අළුත් අවුරුද්දෙන් පස්සේ වැඩ කන්දරාවක් තිබුන හින්දා ලිපියක් ලියන්න වෙලාවක් කලාවක් හොයා ගන්න අපහසුවෙන් හිටියේ.. දැනුත් වැඩ තිබුනත් ඔළුවට පොඩි නිදහසක් ඕනේ නිසා ලිපියක් ලියන්න හිතුවා..අද අරගෙන ආවේ මෑතකදී සිංහල පද යොදා ගැයුනු මේ දවස් වල සෑහෙන ජනප්‍රිය ගීයක්.. නමුත් මේ ...
ඔන්න සිංහල / හින්දු අළුත් අවුරුද්දට පස්සේ අද තමයි තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් අරගෙන එන්නේ.. මේ ගීතයේ තනුවට ගැයුණු සිංහල ගීතය නම් ලංකාවේ සෑහෙන්න ජනප්‍රියයි.. ඒත් මේ මුල් ගීය ගොඩක් අය අහලා නැතුව ඇති.. අද මේ ගීය පළකරන්න හිතුනේ අපේ අසංකා සොයුරිය ට්වීටරේ මේක කොඳුරපු නිසා.. :)"මාන්ජයියේ.. මාන්ජයියේ.. බාත් මෙරි දිල් කී මාන්ජයියේ..""පිළිගන්නකෝ.. පිළිගන්නකෝ.. මගේ හදවත පවසනා දේ පිළිගන්නකෝ.."1970 ...
ඔන්න අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ලබන්නා වූ සිංහල හින්දු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණු සෞභාග්‍යමත් එකක් වෙන්ඩ කියලා මුලින්ම රජරට පුත්‍ර්‍රයා ප්‍රාර්ථනා කරනවා...අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය ගීතයක මුල් ගීය.. බලන්ඩ මතකද කියලා..දිල්කෝ දේකෝ.. චෙහෙරා නා දේකෝ..චෙහෙරෝනේ ලාකෝකෝ ලූටා..දිල් සච්චා ඕර් චෙහෙරා ජූටා...හදවත දිහා බලන්න.. මුහුණ දිහා නොබලන්න..මුහුණු වලින් ලක්ෂ ගණන් අය රැවටිය හැකියි..හදවතයි සත්‍යය.. මුහුණු බොරුවයි..1970 ...
ඊයේ පළ කරපු :: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ලිපියට තිබුනු ප්‍රතිචාරත් රවීන් සහෝදරයා කල ඉල්ලීමත් සලකලා ඔන්න අදත් ගේනවා ටජ් මහල් චිත්‍රපටියේ අඩංගු තවත් ජනප්‍රිය ගීයක්.."ජෝ බාත් තුජ්මේ හේ..තේරී තස්වීර් මේ නහී..තස්වීර් මේ නහී.. ""ඔබ තුල තිබෙනා දෙය..ඔබේ ඡායාරූපය තුළින් දැකිය නොහැකිය..පසුගිය ලිපියේ ටජ් මහල් චිත්‍රපටිය ගැන විස්තරයක් පළකරපු නිසා අද ආපහු ලියන්න අදහසක් නෑ.. මේ ...
ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..රෝකේ සමානා චාහේ..රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)අමුතුවෙන් මේ ගීතය ගැන කියන්න දෙයක් නෑ.. ගොඩක් දෙනෙක් හොඳටම දන්නවා මේ ගීතය ...