ළමයි නලවන්නේ කොහොමද? (1 කොටස)

විමසමු.. විමසුම.. විමසුම
බොහෝ විට නිවසේ රැදෙන අම්මලාට වැඩ කරන ගමන් දරුවන් නැලවීමට සිදුවෙයි. නිවෙසේ ඇති වැඩත් සමග  මෙය ඉතා පහසු කාර්යයක් නොවේ . ඒත් මෙන්න එයට වඩාත් පහසුම සහ හොදම ක්‍රමය. 1- ඔබ කෑම උයනවානම් මිරිකා අවසන් කල පොල් කුඩු වතුර දමා දරැවාට දෙන්න. එවිට බොහෝ වේලාවක් ඔහු කැමති පරිදි ඒ සමග සෙල්ලම් කරමින් සිටීග 2-ඔබ පලා අහුලනවානම් ඔහුටත් එයට සහභාගී වීමට ...

ගුවන් තොටුපලේ තීරැබදු රහිත සාප්පු සංකීර්නයෙන් භාන්ඩ මිලදී ගැනීම සම්බන්දයෙන් අනිවාර්යෙන් දැන ගත යුතු කරැනු 10 ක්

විමසමු.. විමසුම.. විමසුම
මුලින්ම කියන්න ඕන මේක මගේ ලිපියක් නෙමෙයි. ටිකක් කලකට ස්සෙල්ලා ලියලා තියෙන්නෙ(Ten rules to find best, cheapest product from Colombo airport duty free shops) . හැබැයි මට රට ගිහින් එද්දි ගොනාට අදින් නැතුව හොදම මිලට අඩුම බඩු ගන්න මේ ලිපිය උපකාර උනා. ඒ ගැන ඒ ලිපිය ලියපු සහොදරයාට පුර්ණ ස්තුතිය හද පත්ලෙන් ම පිරි නමනවා.  ඒ ලිපිය තියෙන්නෙ ඉංග්‍රිසියෙන්. ඒත් එච්චර හොද ඉංග්‍රිසියෙන්නම් ...

ඇත්තටම Srilanka Telecom Intenet ස්පීඩ් එක වැඩි කරාද කියලා බලන්නෙ කොහොම ද?

විමසමු.. විමසුම.. විමසුම
මේ දවස් වල Telecom එකෙන් පම්පෝරි ගහනවා Speed එක වැඩි කලාලු , ගාන අඩු කලාලු එත් ඉතින් මම මගේ වේගය වැඩි කර ගත්තේ දහපාරක් විතර කස්ටමර් කෙයාර් කතා කරලා. ඒකත් ඊයෙ තමයි වැඩි කලා කියලා confirm කරේ. speedtest.net එකෙන් නිවැරදි internet වේගය හොයා ගන්න බැරැව වගේම Telecom එක අපට ලබා දීපු වේගය හරියටම ගනනය කරන්න බැහැ. ඔයාලට රවුටරයක් තියෙනවානම් මේ ක්‍රමයෙන් ...

අපි නොදන්න "ටෙක් කතා"

විමසමු.. විමසුම.. විමසුම
ටෙක් කතා (Tech කතා) කියන්නෙ අපි හුග දෙනෙක් දන්න හුග දෙනෙක් වැඩ ගන්න ඉගෙන ගන්න සයිට් එකක් . කවුරැ හරි කෙනෙක් ඒ ගැන දන්නෙ නැත්නම් දැනුවත් කරන්න තමයි මේක ලියන්නෙ. Tech කතා සයිට් එකට මෙතනින් යන්න පුලුවන්. Tech කතා සයිට් එකෙන් විවධ සේවා සපයනවා. පොදුවේ ගතහොත් විවිධ පුද්ගලයන්ට ඇතිවන තාක්ෂනික ගැටලු වලට පිලිතුරැ සපයනවා. මම වැඩිය සවන් නොදුන්නට ඉතාම වැදගත් සාකච්චාමය වැඩසටහනක් සිකුරාද ...

හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ නවත්වලද ?

විමසමු.. විමසුම.. විමසුම
චයිනා හාබර් ඉන්ජිනෙයරින් ආයතනය විසින් ඉදිකරනු ලබන හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ කොහොමද ? වැඩ නැවතිලාලු නේද? මේ දවස්වල හුගදෙනෙක් කතා කරනව මට ඇහිලා තියෙනවා. ඇත්තටම හම්බන්තොට මත්තල ප්‍ර දේශයේ ඉදිවන නව ජ්‍යත්‍යන්තර ගුවන්තොටුපලේ කටයුතු කොහොමද? මට බොහොම අමාරුවෙන් ගුවන්තොටුපල නරබන්න අවස්ථාවක් ලබා ගන්න පුලුවන් උනා. ඒත් ඉතින් ජායා රෑප ගැනීමට අවසර ලැබුනේ නැහැ. තාම කාටවත් ගුවන්තොටුපල ඉදිකිරීම් නරබන්න ...

ෆයර් ෆොක්ස් ( 4 )(Firfox 4 ) හතරවෙනි වෙලුම ගැන

විමසමු.. විමසුම.. විමසුම
ලෝකය පුරා සිටින අන්තර්ජාල පාරිභෝජනය කරන්නන්ගේ හිතවත් කම දිනා සිටින ෆයර් ෆොක්ස් කියන වෙබ් බ්‍රවුසරයේ හතරවෙනි වෙලුම ලගදීම පිටවෙන්න නියමිතයි. එහි හැඩරුව මුල් වරට ඊයේ එලියට ආවා. ඒක මේ දවසුවල ජනප්‍රිය ගූගල් ක්‍රෝම් වගේ හැඩ ගන්වලා තියනවා. ගොඩක් අලුත් හැකියාවන් එයට එක් කරන්නත් එහි නිශ්පාදකියින් කටයුතු කරලා තියෙනවා. ඔවුන් වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ වේගය ගැන. ඔවුන් කියන විදියට මේකේ තියෙන්නේ ...

දරුවන් සිටින දෙමාපියන්ට? නෙට් එකේ සිටින තාත්තලාට (දෙවන කොටස)

විමසමු.. විමසුම.. විමසුම
දැන් මා ඔබට හදුන්වා දීමට යන්නේ භාශාව හා ළමයින් අතර තිබෙන සබදතාවයි. අදහස් හුවමාරු කිරීමේ ප්‍රධාන මාධ්‍යය භාශාවයි. කුඩා කාලයේ පටන් සැම‍ දෙයකටම සෑම කෙනෙකුටම නියමිත වචන කියා දීමට සැලකිලිමත් වන්න. එවිට දරුවා ඔබ කියන නිවැරදි වචනය හුරුවීමට පටන් ගනි. උදා හරනයක් ලෙස ජෝ බොන්න, බයි කන්න, පාප්පු දාන්න, වැනි තෙරුමක් නැති නොගැලපෙන වචන භාවිතා නොකරන්න. ඇවිදීමට හුරුවන කාලයේ පටන් ...

දරුවන් සිටින දෙමාපියන්ට?(පළමු කොටස)

විමසමු.. විමසුම.. විමසුම
පොඩි ළමයින් සමග නිවසේ රුදෙන දෙමාපියන් වෙත.... කුඩා දරුවන් සමග සිටීමේදි නිතරම ඔවුන් තමා වෙත අනුන්ගේ අවධානය යොමු කරවා ගැනීමට නිරතුරුව පෙලබේ. ඒ සදහා විවිධ ක්‍රියා කාරකම් කරමින් උත්සාහ ගනී. කිසිවකු ගේ අවධානය නොලැබුනහොත් ඇඩීමට පටන් ගනී. එවිට නොවරදාම දෙමාපියන්ගේ හෝ එතන සිටින අයෙකුගේ අවධානය ලැබීම නිසා මෙයට හුරු වන දරුවා අවධානය නොලැ බෙන සෑම විටකම ඇඩිමෙන් අවධානය ලබා ගැනීම පුරුද්දක් ...

Email ගැන ඔත්තු සොයා දෙන ඌරා

විමසමු.. විමසුම.. විමසුම
දැන් මම කියන්න යන්නේ ඊමේල් ගැන ඔත්තු කියන ඌරෙක් ගැන. මේකත් ඔන්ලයින් සර්විස් එකක්. මේකෙන් කරන්නේ අපි යවන ඊමේල් එකක් ලබන්නා ඇත්තටම කියවන්නේ කීයටද කියලා දැන ගන්න පොඩි විජ්ජාවක්. මේක නම් කරලා තියෙන්නේ spypig කියලා. මීට පස්සෙ මම යවපු ඊමේල් එක ඔහු හෝ ඇය කියෙව්වද? තව දුරටත් කල්පනා කර කර ඉන්න එපා. අපේ ඔත්තු සපයන ඌරාව භාවිතා කරන්න. ‍සිම්පල් කේස් එකක් ...

ඇඩ් ඔන්ස් (Addons),ප්ලග් ඉන්ස් (Plugins), සහ මෘදුකාංග (Software) නොමැතිව යූ ටියුබ්(Youtube) වීඩියෝ ඩවුන්ලොඩ් කරමු.

විමසමු.. විමසුම.. විමසුම
Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඔන තරම් ක්‍රම තියෙනවා. ඒත් මම කියන්න යන්නෙ එක්ස්ටෙන්ෂන්, ප්ලග්ඉන්ස් හෝ මෘදුකාංග නොමැතිව ඔන්ලයින් ඉදන් youtube වීඩියෝ බාගත කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. ඇත්තටම අපි මෘදුකාංග අපේ පරිඝනකයට දාන්න දාන්න ඒක slow වෙනවා. පුලුවන්තරන් ඔන්ලයින් සේවාවන්ගෙන් ප්‍රයොජන ගන්නවානම් එක වඩා ඵලදායි කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් මේ කියන සයිට් එකට ගිහින් බාගත කරන්න අවශ්‍ය යූ ටියුබ් වීඩියෝ ...

හැම chat එකටම එකපාර ලොග් වෙන්න මීබෝ

විමසමු.. විමසුම.. විමසුම
මීබෝ කියන්නේ තවත් එක සොෆ්ට් වෙයාර් එකක් නෙමෙයි. ඒක බ්‍රවුසරය ඇතුලත දුවන වැඩසටහනක් කිවුවොත් නිවැරදියි. මේකෙන් කරන්නෙ ඔයාලගේ තැන තියෙන චැට් කරන එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න පුලුවන් විදියට අපේ වැඩ කටයුතු පහසු කරලා දෙන එක. ඒ කියන්නෙ Facebook, Gmail , Windows live,Yahoo වගේ තවත් චැට් සයිට් හුගකට එක පාරට ලොග් වෙලා ඒ හැම එකකම වැඩ කරන්න හැකියාව ඇති කරලා ...

සත්තුන්ට විශේෂ වු ටියුබයක්

විමසමු.. විමසුම.. විමසුම
Youtube කියන්නේ අන්තර්ජාලයේ වීඩියෝ නරබන්න අපේ වීඩියෝ ප්‍රදර්ශනය කරන්න පුලුවන් තැනක්. ඇත්තම කිවුවොත් Youtube කියන්නෙ අච්චාරුවක් වගේ එකක්. හැම දේම තියෙනවා. මට හම්බ වුනා  සත්තුන්ට විතරක් විශේෂනය වෙච්ච youtube වගේ Tube එකක්. ගොඩක් හිනා යන වගේම සත්තු ගැන විස්තර වීඩියෝ විතරයි මේකෙ තියෙන්නෙ. ඔක්කොම සත්තු  ගැන. පොඩි FUN එකක් ගන්න මේ පැත්තෙත් ගිහින් එන්න. මෙතනින් යන්න................................ ...

නොමිලේ අන්තර්ජාතික මැගසින් කියවන්න

විමසමු.. විමසුම.. විමසුම
අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය හුගක් මැගසින් වල පිටපත් දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවන්න පුලුවන්. හුගක් කිවුවට සමහර ජනප්‍රිය මැගසින් මේකේ නැහැ. pcworld එහෙමත් නැත්නම් Asia Week වගේ ජනප්‍රිය සගරා මේකෙ නැහැ. නමුත් වාහන ගැන තියෙන සගරා, දේශපාලනය ගැන තියෙන සගරා වගේ ඒවා හුගක් මේකෙ තියෙනවා. හැම එකක්ම තියෙන්නෙ PDF විදියට. සමහර සගරා කියවන්න ලියාපදිංචි වීම අනිවාර්යයි. සියලුම ශේත්‍ර ආවරනය වන විදියට මේකේ ...

ෆේස්බුක් මයික්ස්‍රොෆ්ට් කසාදේ.

විමසමු.. විමසුම.. විමසුම
මයික්ස්‍රොෆ්ට් සමාගම හා ෆෙස්බුක් සමාගම එකතු වෙලා ගුගල් සමාගමට පොඩි තරගයක් දෙන්න ඉදිරිපත් වෙලා. Microsoft Office පැකේජයට සමානව ගුගල් සමාගම මගින් ඉදිරිපත් කරන ලද Google Docs හුගක් ජනප්‍රිය ​වුනා. Google Docs online භාවිතා කරන්න පුලුවන්. ඈත්තටම ඒක ඔන්ලයින් භාවිතා කරන්නම හදපු වැඩසටහනක්. අන්තර්ජාලය නොමැතිව උනත් බාවිතා කරන්න බැරැවම නොවෙයි. වඩා පහසුවෙන් online වැඩ කර ගන්න පුලුවන්. Microsoft සහ ...

Gmail වල යවපු ඊ මේල් එකක් වලක්වමු (undo) කරමු

විමසමු.. විමසුම.. විමසුම
යවපු ඊමේල් එකක් මම දන්නා තරමින් මොනම තැනක වත් වලක්වන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. අත්වැරුද්දකින් වැරදි බොත්තමක් ඔබලා ඊමෙල් එකක් ගියොත් ඉතින් ගියාම තමයි. ආපහු ගන්න බැහැ. හැබැයි Gmail වල ඒ පහසුකම අපට දීලා තියෙනවා. එත් ඉතින් ඒක කරන්න පුලුවන් ඊමේල් එක යවපු වෙලාවේ ඉදන්ඉතා සුලු වෙලාවකට. මේක නිකම්ම ඈක්ටිවේට් වෙන්නේ නැහැ. ඈකිටිවේට් කරන්න ඔන.මේකයි පිලිවෙල. * Gmail  වල සෙටින්ග්ස් වලට යන්න. * සෙටින්ග්වල ...

වේගවත්ම ගූගල් ටියුබ් බීටා දැන් බාගන්න

විමසමු.. විමසුම.. විමසුම
ගූගල් තමන්ගේ වෙබ් බ්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ අලුත්ම බීටා සන්ස්කරනය අද නිකුත් කලා. ඔවුන් කියන විදියට මෙතෙක් නිකුත් කල වේගවත්ම බීටා සන්ස්කරනය මේක තමයි. මම නම් බීටා සන්ස්කරනය බාගත්තා. මට නම් හිතෙන්නේ මේක ඇත්තටම වේගවත් කියලා. ඔයාලත් ට්‍රයි කරලා බලලා අපිටත් විස්තර කියන්න. මෙතනින් බාගන්න................. ...

කොළඹ කොටස් වෙළද පොල අඩවිය පිරී ඉතිරී යයි

විමසමු.. විමසුම.. විමසුම
කොළඹ කොටස් වෙළද පොල නිල වෙබ් අඩවිය වන www.cse.lk වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂකයන් ගනන 300% කින් ඉහල ගොස් ඇති බව කොළඹ කොටස් වෙළද පොල බලදාරීන් පසුගිය දා අනාවරනය කලෝය. මෙම වර්ධනය පසුගිය මාස 6ට සාපේක්ෂව වන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මෙය 1000%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව තව දුරටත් එම වාර්ථාවේ සදහන් වෙයි. මාස 6කට ...

ගුවන් යානයක ගුවන් නියමුවන් හා ගුවන්තොටුපල අතර සිදුවන සංවාදය සජීවීව අහන්න කැමතිද?

විමසමු.. විමසුම.. විමසුම
ගුවන් යානයක පාලකයා ගුවන් නියමුවායි. නමුත් ගුවන් නියමුවන් තම කටයුතු කිරීමට ගුවන් තොටුපල ATC නම් ස්ථානයෙන් දෙනු ලබන උපදෙස් උපයෝගි කර ගනී. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සාමාන්‍යයෙන් උස කුලුනකය. ගුවන් තොටුපලේ ඇති උසම ස්ථානය මෙය යැයි කිව හොත් නිවැරදිය. ගුවන් නියමුවන් හා ගුවන්තෙටුපල ATC නම් ස්ථානය අතර සිදුවන කතා බහ අපට සවන්දීමට පුලුවන. 118mhz  ,135.8mhz උපයෝගි කර ගනිමින් ස්කැනරයක් මගින් අපට ...

ඇපල් අයි පෑඩ් දින 28 ක් තුල මිලියනයක් විකුනලා

විමසමු.. විමසුම.. විමසුම
ඇපල් අයි ෆෝන් වලින් පස්සේ ආපු අයි පෑඩ් 3G සෑහෙන ජනප්‍රිය වෙලා. දින 28ක් තුල මිලියනයක් විකුනලා වාර්ථාවකුත් තියලා. මීට කලකට ඉහත ඇපල් අයි ෆෝන් වෙළද පෙලට ආවාම ඒක පෙරලියක් කියලා විචාරකයෝ කිවුවේ. ඒත් අයි ෆෝන් මිලියනයක් විකුනන්න දින 76ක් ගත වෙලා තියෙනවා. අයි පෑඩ් වලට ගත වෙලා තියෙන්නේ ඒකෙන් හරියටම බාගයයි. අයි පෑඩ් වල මේ නොසිතූ විරු ජනප්‍රියත්වය මයික්‍රොසොෆ්ට් සමාගමට ...

නැතිවු ජංගම දුරකතනය සොයාගන්න දැන් පුලුවන්. මෙන්න ක්‍රමය.....

විමසමු.. විමසුම.. විමසුම
ඔබේ ජංගම දුරකතනය කවදාහෝ කවුරුන් විසින් හෝ හොරකම් කර තිබේද? ඔබ එම දුරකතනය සොයා ගත්තා ද? නැතිවූ දුරකතනයක් සොයා ගන්න පුලුවන් කියලා ඔයාලා හිතනව ද? අතීතයේ දි නම් නැතිවු දුරකතනයක් තාක්ෂනික ක්‍රමයක් භාවිතා කරලා හොයාගන්න අමාරුවුනා. එහෙම ක්‍රමයක් තිබුනත් සාමාන්‍ය ජනතාවට එම තාක්ෂනය භාවිතා කරන්න අවසර තිබුනේ නෑ. අතීතයෙදි කිවුවට මීට හරියටම මාස හතරකට ඉස්සෙල්ලත් බැරි උනා. ඒත් දැන් ඔබේ දුරකතනය නැති ...