මෙම අඩවිය www.dishanrajapaksha.wordpress.com වෙත මාරු කරන ලදී
මියැදුනු මල් විසිකර ලන්නට ජීවිතයට නව අරුතක් ගෙන දෙන්නට ආදරයේ මල් විකසිත වන්නට ඉඩදෙන්න මටත් සිහිනය දැක ගන්නට ආදරයේ මිහිර විදින්නට ජීවිතයම එළිය කරන්නට පහන් වැටක් වී මා මුලු ලොව හට පැමීනෙන්න මගෙ හද විවරයහට එන නෙක බාදක පරදාලන්නට ජීවිතයේ … Continue reading → ...
ඔබද මාද ඈද මාද ඔබ සහ ඇය?
දවස්, සති, මාස, අවූරුදු වෙන් කල පමණින් තහනම් කල හැකිද ආදරය……
පුංචි පොහොට්ටුවක් විදිහට රිකිල්ලක ඉපදිලා ටිකෙන් ටික ලෝකය ලස්සන කරන්න පිපෙන්නට වෙර දරන මල් කැකුලේ, ඔයා දන්නේ නෑ ඔයා ඔය ලස්සන කරන්නේ නපූරු ලෝකයක් කියල, කවදාහරි ඒ ලෝකය ඔයාව බිලිගනිවී, එදාට ඔයා හිතයි මන් ලස්සන කරේ මේ වගේ ලෝකයකද කියල, එත් ඔයා වගේ තව මල දහස් ගානක් පිපෙන කොට අර … Continue reading → ...
ඈත අහසේ දිලෙන සුපුන් සඳ සේම ළං වෙන්න නොහැකි ලෙස නුඹ දුරයි මට බොම සඳ ළඟ පිපුන පුංචි තරුවක් සේ මම දුක දර බලා ඉඳිමි නුඹ දෙස සැමදාම෴
සීතල හිම කැට කෙමෙන් කෙමෙන් වසන්තයේ හිරු කිරණින් සීතල අඩු වේවි දියවී යද්දී . . . එන්න විඳින්න වසන්තයේ අරුමය දියවී නොයන සීතල හිම කැට෴