වැස්සකට පිං සිද්ධ වන්නටතෘණ මතට වන් පිණි බිඳක්බැස යනවු හිරු දෙස බලයිතුටු වෙමින් ඉන්නට වැඩි කලක්...හිරු බැලූ කල ඊට මෙහයින්පෙනුනි ලස්සන සුදු මලක්...බලා සිටිමුත් වැටෙන තුරු ලඟපැයකටත් වැඩි කාලයක්අවසානෙ මල බිමට වැටුනයිවිසිරමින් පිණි බිඳ හඩත්... ...
කොටුව දුම්රිය නැවතුමේ සිටපෙට්ටි ටික තනිකර දමාඉවත යයි එලි නිවා එංජිමදොම්නසට සුසුමක් හෙලා...තමන් සමගම සිටි සිරිස දෙසබලා සුසුමක් නොම හෙලාපෙට්ටි ටික නතරව සිටියි මගහැරෙන තුරු හිස කඳ සොයා...නැවත හැරවූ හිස ඇදී එයිසිනා සරමින් එලි දරාපසුපසට ගොස් එක්වුනයි යලියන්න උඩරට කඳු බලා... ...
යන යන "මුතු බිඳු" පාසා කවි වැගිරෙනදයානුකම්පිත සාර සොබාවේ අග තැනමඩැති වගුරක වුව පෙම් මදිරා පුරවනමොගේ ඉලව් කවි ගැන මොකටද මගේ කට? ...
පර්ම් ටින්ට් කර කේසය කොට කරනාළැම පුම්බා වටොරට සැප පුරවන්නාතුරඟ ලතා තාලෙට සොක පුලවන්නාඅරක්කු, ඊයා ඇයි හුප්පලවන්නා? ...
වලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයානළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයාකොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියාහිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා ...
මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේසාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේහිනාවෙයන් මනාප පුරවාන වටේ
චිත්ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපාලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපාහතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපාඇවිත් බලලා කියන අගය වහන්නෙපා
අනිත් දවස් තුන්සිය හැට හතරෙමවෙඩින් නටන අපිඅද විතරක් අහක බලංවැළන්ටයින් එක්ක ගේමට
යන්න ගේකුත් තිබේනම්ඉන්න ඇඳකුත් තිබේනම්කිම බොක්ස් වල ලගින්නේමංමුලා වූ එවුන් සේ. . .
තමන් ලස්සනයි කියලා හිතන් ඉන්න උන්. . .හතර වටෙන් එකම ඇඳුමෙන්එක එක ඇඳුමෙන්කලු සුදු පාටින් ෆොටෝ දමයි. .තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . .හෙන ඈතින්තවත් කට්ටිය එක්කකාලෙකකට පාරක්අහක බලන් ෆොටෝ දමයි. . ...
සිතුවිල්ලක් තුරන් කිරීමට වඩා සිතුවිලෙන් තුරන් වීම පහසුයි.
නෙතඟ සිනහවකින්මා හිරිවට්ටාඑලිපෙහිලි කල පපුවේකැටයම් කොටයි ඈ...
වැඩිවෙන වැඩිවෙනසීයටගැලවෙන ගැලවෙනරෙදි යාර
ගිටාරයක් ඇත බෙර ගසන්නට.කොම්පියුටර් ඇත ගේම් ගසන්නට..ප්රිය බිරිඳක් ඇත ළමයි හදන්නට...
හප්පා..මේ මුළු දෙකේපල් ගඳ!
මේ පරදේසක්කාරයන්ටබැනලා උගුරුත් වේලිලායමං නාසි එකක් කාලාබියර් එකක් ගහන්න.
පාලකයන් බෙරිහන් දෙයි. . .මිනිසුන් විලාප දෙයි. . .විප්ලවවාදීන් කෑ මොර දෙයි. . .ක්රීඩකයින් ප්ලේන් එකෙන් යයි. . .නිවේදකයන් ආයුබෝවන් කියයි. . . ...
එය මට මහමෙරක් නොවන මුත් මට එය ඊටත් වටී ඔබට එය මහමෙරක් නිසා. ඔබ මෙය විසඳීමට තතනයි. වැරදි උත්තර ගනියි. ඔලුවේ අතගසා ගමි. ලෙහෙසියි. මට එය වටින්නේ ඔබ නිසා. ඔබෙන් නිසා. ඔබට නිසා. නැතහොත් එය මට ගිණිය යුත්තක් නොවේ. ඔබ නිසාවෙන්ම මම එයින් ආහ්ලාදයට පත්වෙමි.ආදරේ, ඔබ සුවසේ නිදතැයි සිතමි. මම අවදියෙන්! නුඹට දුන් බරැති පැනයට දුක්වෙමින්.අහ්... ලබන වසරේ සිට උ/පෙ ...
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්දා කියලා කිව්වට මාලු නහින්නේ කට හින්දම විතරක් නෙමෙයි. උන් පීනන විදිහ වැරදුනාමත් නහිනවා. වැරදි අඩවියකට ගියාමත් නහිනවා. ඒ නිසා තමුන්ට කෙල වෙන හැම උලව්වටම කටට බනින එක වැරදියි! ...
අහෝ...පෙරදින රැයේඔබත් සමග මැවූ සිහිනඵලදරවන්නට ඇත්නම්...කිටිකිටියේවැලඳගන්නටඒ උණුසුමෙන් පහරක් ගසමු එක්වමේ ගිනි සීතලටනමුත් සොඳුරඔබ ලකුණු තනමින් සිටී..ගෙවැසියන්ද නොසෙල්වේමා සීතලේ වීඩියෝ පහස ලබමි...අහෝවීඩියෝවට වඩාපෙරදින රැයකෙතරම් සුන්දරද...? ...