කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය. ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ...

- ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර මනුෂ්‍යයාද ඇතුළුව ලෝක සත්ත්ව සංහතියේ වර්ධනය හා පැවැත්ම සඳහා උපකාරි වන සියලු යහගුණ ඇතුළත් ආහාර වර්ග දෙකක්‌ ලොව පවතී. ඒ දෙකෙන් එකක්‌ * මවු කිරිය * අනෙක මී පැණිය. ස්‌වභාව දහම විසින් මේ දෙක නිමවා ඇත්තේ මනුෂ්‍යයකුගේ හෝ වේවා, ඒ ඒ සත්ත්ව කොට්‌ඨාසයක හෝ වේවා ඒ හැම කෙනෙකුගේම පැවැත්ම, කායික හා මානසික සංවර්ධනය, නිරෝගීභාවය ආදී සියල්ලට උපකාර ...

සකස්කඩ නමඃ ශ්‍රී ගණාය දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා ...

අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප‍්‍රතිමාව යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ...

පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති. ස්ත‍්‍රීපුර උමග රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ. එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං ...

වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. ...

ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි. සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර ...

මෑතක සිට ඔබ මිලදී ගන්නා බොහෝ ආහාර, බෙහෙත් ආදී පාරිභෝගික ද්‍රව්‍යවල "හලාල්" නමින් ලාංඡනයක්‌ දක්‌නට ඇත. එය කිරිපිටි, බිස්‌කට්‌, නූඩ්ලස්‌, බීම වර්ග ආදී සෑම ඇසුරුමකම පාහේ දක්‌නට ඇත. මේ හලාල් යනු මුස්‌ලිම් ආගමික පිළිවෙතකි. එයින් කියවෙන්නේ "පරිභෝජනයට සුදුසුයි. අල්ලා දෙවියන් වහන්සේට කැපයි" යන්නයි. මුස්‌ලිම් අයට ඌරුමස්‌, ඌරුතෙල් මිශ්‍ර ආහාර මිලදී ගැනීම ආගමෙන් තහනම්. එබඳු බෙහෙතක්‌වත් ගැනීම තහනම්. ...

පොල් කිරි, පොල් තෙල්, පොල් සම්බල් වල කොලස්‌ටරෝල් නෑ. අලිගැට පේරත් හොඳම පලතුරක්‌ මම දන්නවා පිටරටවල නම් ඔය මස්‌ මාළු චිප්ස්‌ බදින ලොකු ලොකු අවන්හල් ලොකු හෝටල්වල කිසිම ලෙසකින් වරක්‌ යමක්‌ බැදපු තෙල් යළි යමක්‌ බදින්න ගන්නේ නැහැ. ඒවා ඉවත් කරලා වෙනම විකුණනවා. රජය ඒ ගැන හොයා බලනවා. රජයෙන්ම දිනපතා ඇවිත් ඒ තෙල් එකතුකරගෙන ගිහින් ඉන්ධන සඳහා යොදා ගන්නවා. ලංකාවේ ...

2012-2013 වසරවල සිරිපා වන්දනා සමය මෙම උඳුවප් මස 27 වැනි දිනට යෙදෙන පුන් පොහොය දිනයෙන් ඇරඹේ. මෙවර සිරිපා කරුණා කරන බැතිමතුන් හට ශ්‍රී පාද පද්මය වන්දනාමාන කිරීමට අමතරව අලූතෙන් සොයා ගන්නා ලද දිවා ගුහාව හෙවත් ‘‘භගවා ලෙන’’ දැක බලා ගැනීමට ද හැකි වෙනු ඇත.වැඩි දුරක් පා ගමනින් පඩි පේලි නැග යමින් වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පූජා භූමිය ලෙස ශ්‍රී ...

වර්ෂ 1921 දී ලිවයිස්‌ නමැති පුරාවිද්‍යාඥයා ඌරුමුත්ත ගල්ලෙන ආශ්‍රිතව කැණීමක්‌ කළේය. එම කැණීමේදී හසු වූ මානව අවශේෂවලින් හෙළි වී ඇත්තේ ඌරුමුත්ත ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වන බවයි. මෙම ලෙන ආශ්‍රිත හමුවූ මූල බ්‍රාහ්මීය සෙල්ලිපිය ක්‍රිස්‌තු පූර්ව 1 වැනි සියවසට අයත් බව තහවුරු කරගෙන ඇත. මෙම ලෙන පිළිබඳව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන්ද තොරතුරු අනාවරණය කර ඇත. එහි ඇති සමහර ලිපි ...

  විහාරස්‌ථාන ආශ්‍රිත ව ප්‍රකට හා අප්‍රකට මෙන් ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්‌නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්‌වල්පයක්‌ සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. කැලණි විහාරය ප්‍රධාන, කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ...

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කොට තිබේ.  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ ...

ඉන්දියාවේ වෙසෙන මා හිතවත් ඉන්දීය ජාතික මිත්‍රෙයකු විසින් මා වෙත එවන්නට යෙදුණු ලිපියක් මෙසේ ම‘විසින් සිංහලයට නැගීමට කටයුතු ක‍ළෙමි. ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ හිටපු පොලිස්පතිවරයා විසින් ලියන ලද මෙම ලිපිය එරට ජාතික පුවත්පත් කිහිපයක ම පළවිය. මුස්ලිම් ජන විද්‍යාත්මක ව්‍යාප්තවාදය පිළිබදව ඉන්දීය රාජ්‍ය නිළධාරින් දරන මතවාදය එයින් ප්‍රකට වෙයි. නමුත් ලංකාවේ මෙසේ ඍජුව කතා කරන්නට තරම් කොන්දක් ඇති සිංහල ...

‎ 2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක්‌ බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක්‌ වී තිබිණි.මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් බුදු දහම වැළඳගත් දේවානම්පියතිස්‌ස රජතුමා ශ්‍රී ලංකා ධරණීතලය බුදු දහමට පූජා කළ දින සිට සිරිලක රාජ්‍යාගම වූයේ බුදු දහමයි.1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට ...

වත්මන් හි දක්‌නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්‌ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක්‌ හා සංස්‌කෘතියක්‌ ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්‌තියක්‌ ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස 'පුංචි වීගෙන' යයි. 1970 දී 'පුංචි පවුල රත්තරන්' යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්‍රණයේ ...

ජාතික ආරක්‍ෂාව යනු ශ්‍රී ලංකාව රැකගැනීමට උදව් වන ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්‌. එහෙත් මෙරට ජාතික ආරක්‍ෂාව අවදානමකට ලක්‌ කිරීමේ ක්‍රමවේද තවදුරටත් දියත් වී තිබේ. බටහිර රටවල් වෙන කිසි දිනෙක නොවූ ආකාරයකින් මෙරට ජාතික ආරක්‍ෂාවට යොමු වී ඇත. මෙම රටවල් දැන් උතුර නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීමේ දැඩි උත්සාහයක නිරත වී සිටී. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ බටහිර තානාපතිවරුන්ට උතුමාණන් යෑයි අමතා ඔවුන්ගේ ඕනෑම ඉල්ලීමකට ...

නව වසරේ වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය අද (27) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක ‍පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්වෙල  ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේදීය. එයට හේතුව ශ්‍රී පාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු ජූජා වස්තූන් ශ්‍රී පාද ...

නිතරම පරිඝනක සමග කල් යවන ඔබ සැම කියවිය යුතු ලිපියක් අපි අද ගෙන එනවා.හොදින් කියවා බලා ඔබත් එහි ගොදුරක්ද කියා හදුනාගන්නපරිඝණක අක්ෂි සහලක්ෂණය හෙවත් Computer vision Vision Syndrome ( CVS) ‍- මෙය දිනකට පැය දෙකකට වඩා පරිඝනකය ඉදිරියේ හිදගන සිටින අයට ඇතිවිය හැකිය►( CVS) ඇතිවීමට හේතුව►පරිඝනක තිරය මත අකුරු කියවීම මුද්‍රිත අකුරු කියවීමට වඩා හාත්පස වෙනස් වේ.පරිඝණක තිරය මත ඇත්තේ ...

බොහෝ දෙනා මෙරට රාජ්‍ය රහස්‌ පනතක්‌ තිබෙන බවක්‌ නොදනී. මේ නිසා ඔවුන්ගේ රාජ්‍ය විරෝධී ක්‍රියාදාමයන්ට ඉඩ ලැබී ඇත. මෑතදී එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයක්‌ පැවසුවේ රජයේ හා පුද්ගලික අංශයේ පිරිස්‌ මානව හිමිකම් පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට බඳවා ගන්නා බවත් ඒ සඳහා රුපියල් 6000 ක දීමනාවක්‌ ගෙවන බවත්ය. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් මේ අන්දමට රජයටවත් මාස්‌පතා රජයේ සේවකයන්ට රුපියල් 6000 ක්‌ බැගින් ...

Previous Page