අතරමං වූ කවිය කවක් ඇත හදවත කොණක පිට වනු නොහැකිවහදවතේ ගැඹුරුම තැනකතිබුණු එළියෙන් මග සොයාපිටවන්නට හැදුවනිවී ගොස් ඒ එළියගණඳුරුයි හදවතමඅතරමං වෙලා ඇතඒ කවිය හද කොණකමග සොයනු වෙර දරයිමහ වැරින් තඩි බායි උරෝස්ථියෙන් කපාලයට උඩ පනිමින්ඉතින් සොඳුර,ගෙන සැතක් විගහින්එළියට ගනින් ඒ කවියමා සමග මිය යන්ට පළමුවදැඩි වේවි ඒ කවියනුඹ ළඟම හැමදාමහදවතේ සිරව ගියකවට මව් නුඹ බැවින ...

හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ...

කවියාගේ suicide notes ස්වාමීනි,තනිව ආවෙමිතනිව සිටියෙමිවිය සිදුරෙන් දකිනකණ කැස්බෑ අහසඅතැර යන්නෙමිමහ සයුර වෙත පැමිණි විලසම . . .පිදූ මුත් පෙම පරම පිවිතුරුසඳ එළිය සේ පසන් හැඟුමෙනරුවා පස තුළ එයින් බිජුවටසැදී මහ ගසක්මල් පල ද දරා ගෙනසිඳ දමා එහි සිරසඅඹරවා තෙදැති කඳඋදුරුවා මුදුන් මුලබිම දැමී වනස්පතිය . . .ගණඳුර කෑලි කපනඉතින් මේ අවසන් හෝරාවයිදොරටුව අබියස පැමිණ ඉන්නෙමිමළ හෙයින් ආත්මයෙන්බියක් නොදැනේ කිසි විටඅවසරයි ස්වාමීනිමහෞෂධ වන් ...

ඇතැම් වැහි මල් වැසි වෙයි. ඇතැම් වැසි දෝර ගලා යන ගං වතුර ඇති කරයි. ඇතැම් වැසි නව ජීවය ගෙනෙයි. ඇතැම් වැසි වේදනාව සෝදා හරියි . . . වැහැපන් වැස්සේ වැහැපන්සඳු හිරු තරු නිල් අහසත්මේ කුළු තිමිරෙන් සඟවාවියෝ දුකින් කම්පිත වූහදක් දරපු ඇස් දෙකකින්ගලා ගිහිපු කඳුළු ලෙසින්ඇළ දොළ ගං පිරී යන්නවැහැපන් වැස්සේ වැහැපන්ආදරයේ ඉඩෝරයටඉරිතලාපු හද මඬලටඅකලට ඇවිදින් හොරෙන්මනව දළු මල් පුබුදන්නටවැහැපන් ...

කොර වූවෙක් වන්නෙමිදෑත දෙපයින් නොව සිතින්වක්කොලූ නොන්ඩි මිනිහෙක්සිතින් කොහොමද කොර වෙන්නෙ?ඔබ අසාවි . . .එක සොඳුරු දවාලක දුටුවා මා ඔබසොඳුරු කීවාට ගිනි ගහන මද්දහනසිසිල් වුනා ඔබ දුටු විටපිබිදුනා දහසක් සිතිවිලිනිදා සිටි යෝධයකු ලෙසහැරදමා ඉඳුරු දොරටු ගැලූවා සිතිවිලි ගංගාවක්සැදුනා හැඟුමන් දිය ඇල්ලක්බොහෝ කාලෙකට පසුව . . .නොදැන සිටියෙමි නමුත් ඒ සත්‍යයනොදැන සිටියා නොවේනොවැටහුනා කීවොත් වඩාත් හරියඑක් පසෙක පෙම් බැඳුම් පිණි බිදු සම ...

මලක් පිපී ඇත යස රුවටපෙති විදා අවදි වීබිඟුන් මන් මත් ද වීබලන්න  ඒ මල දෙසකැකුළකින් අවදි වීබලන්න නැවතත් ඒ මල මනෙළා ගෙන ඇත එයආඩම්බරයෙන් දිලෙයිසාලය මැද පෝච්චියේදුටුවන් කරමින් කුල්මත්බලන්න නැවතත් ඒ මල මපෙති හැලී දුඹුරු වීකුඩු හැලෙයි පැතලි වීදෙස් දෙවොල් තබයිනෙළා ගත්තහුට ඒ මලබලන්න නැවතත්මල දෙස නොවෙයි මේ වරනෙළා ගත් දෑත දෙසකටු ඇනී සිදුරු වීරතු රුහිරෙන් වැසීදවයි චේදනාවෙන්මල් නෙලූ ඒ ...

තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහිසිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදිතනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලාජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලාමරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹායනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනාතුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලාඑක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසාඑක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේපැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේතුන් බියම ...

ඔබ ලඟින් ඉඳිමි මමසිරුරෙන් නොව පාඨක නමින්නොදනිමි අප අපවකළුද සුදු යයි කියාලංව අත හදවතින්රසවින්ද පද වැල් නිසායතුරු ලා පරිගණකපිවිසෙමි මම සැබෑ ලොවටබලා හිඳී ඈ මා එනතුරුඋණුසුම් හැඟුමන් සිත දරාසිතේ තෙරපෙන හැඟුම්නොනැගීම පද වැලටමුව කමල මත ඇඳෙයිඅනේ කොතරම් අපූරුදලියමි මම ලිපියක්හදවතේ හැඟුමින්ඈ දෑස බලානොරටක වෙසෙන කිවිඳියවනැවත හමුවේ පසු දිනකවයර් දිග ආදරයකෙලෙස එවමිද ඉතිනවයර් තුල ඉපිද එන,වයර් තුල සැරිසරනවයර් තුල මිය ඇදෙනලොවක් ...

මගේ ජීවිතයට එකම එළිය වූයේ නුඹමය. මනු දම් නොහඳුනනා ලෝකයක මනු දමෙහි අරුම කියා දුන්නේත් නුඹමය. හදවතේ ගඹුරුම තැන දක්වා ගමන් කර කිසිවෙකුට හැඳිනිය නොහැකි වූ මා හඳුනා ගත්තේත් ඔබමය. මගේ දිවියට කඳුළත්, අඳුරත්, පාළුවත්, ඉතිරි කර සැඟව ගියෙත් නුඹමය. කෙත් වතු අතරින් මීදුම නැගිලා තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින් රුවක් පෙනෙයි ...

“පලයන් යන්න . . උඹ අදත් ආව ද?”‍ජ්‍යෝතිෂවේදියාගේ සහකරු කාන්තාවකට ගෝරනාඩු කරනු දැකීමි. මමත් මගේ මිත්‍රයාත් ගෙදරට හොර රහසෙන්ම මෙහි පැමිණියේ මගේ මිතුරාගේ වුවමනාවටය. කාර්යාලයේ වැඩ කරන කෙල්ලක සමග හාද වී සිටින ඔහුගේ පෙම් පුවත නිවෙස් වලට හොරා දැන් දෙවසකට වඩා කාලයක් දිව ගොස් ඇත. 21 වන සියවසට අප පා තැබුවද අප මනස් තුල මුල් බැස ගත් ඇතම් ...

සඳ මඬලබලා සිටිනුඹ මා එක්ව සවුදිය පිරූපතුරලා ගී නදවපුරලා සිනා කැල්මන් සඳ මඬලබලා සිටිඇගේ අත ගෙන සිප ගත්ඔලිඳ ගස් හෙවණේපෙමින් බැඳි සඳ මඩලබලා සිටිවෙන්ව යනු අපි සැමජීවිතේ දොරටුවිවර කර ගෙන සඳ මඩලනැත නුඹ අදතනිව සිටිනාමේ යාමයේමගේ තනියට ...

සුහදිනියනි නැතිදෝ දන්නේවසන්තය ඇවිදින් ගියාමල් යාය බමර ගුමුවෙන් වසාවසන්තය ඇවිදින් ගියාලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසාකොවුල් කැල යනු නොදිටිමුපිපුණු මල් වල නටු පමණි අදවසන්තය ඇවිදින් ගියාශිල්ප පිරුවට ගතෙහි දවටාකාසි පොදි ලුහුබැඳි සමේසොඳුරු තෝතැනි වියළිලා ඇතවසන්තය ඇවිදින් ගියානුරාවේ මල් පරවෙලා ඇතසෙනෙහසේ අඩුවක් නැතත්කාලයේ වැලි තලා මතුයෙහිවසන්තය ඇවිදින් ගියා ...

සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරනමැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළසිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එනරෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේසිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේකුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමටසැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විටහෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයිසිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්නපෙණ දමන මධුවිතක ගල්වලා සිතට එනමතකයන් සමුදාය වියළිලා ගියත් අදදිගු ...

රතු රෝස දියවී බිම වැටීහිරු සඳු ද සැඟවී අඳුරු වීකළු මේඝ තිරයෙන් නුබ වැසීවැසි ඒවි වේගෙන් ඇදීඇස ගාව පිපිලා රත් කුසුම්හද ගාව රැඳිලා සුවඳකින්සිටි කාලෙ කිමදෝ නිම වුණේමල් නටුව පඳුරෙන් මිදේමතු ඈත දවසක අප යළිත්හමු වේවි නැවතත් අහඹුවෙන්පරවූ අපේ ඒ පෙම් කුසුම්සැනසේවි නටඹුන් බලා ...

මෙන්න කඳුළු බින්දුවක් . . .මොන ඇහැකින් වැටුන ද?සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?හිත පාරා රිදුම් දෙද්දිහඬනා ඇසකින් වැටුන ද මන්දා . . .පැතූ පැතුම් සඵල වෙලාසිනා වෙද්දි සිත පුරවන්සතුටට වැටුණ ද මන්දා . . .යුද්දෙට ගිය සිය සැමියාසීල් කරපු පෙට්ටියකින්ගෙදරට ගේනා වෙලාවෙඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .සල්ලි ගරන උපායකටඅනුන්ගෙ දුක උකස් කරනඩොලර් කාක්කෙකුගෙ ඇසින්කිඹුල් කඳුළු බිඳු ...

එල්ලිලා අතු අගෙකපාද ඇත උඩ අතටහිස බිමට වූ බැවිනමොළය ඇත හිස තුළම . . . !රැහැන් අතරෙහි වැදීමියෙන මුත් සැර වැදීනොදනිමු ය අප වරදපය ගසනු තැන් නොහී . . .උඩු වියන් පාවඩයකොන්ක්‍රීට් මුතු කුඩයඅතර පියඹා යමු දසොයා අර සඳ මඬල . . .දිවා කල ගස් සෙවණරෑ කලෙහි සඳ එළියදුටුවෙමු අඳුරෙහි එළියනොදැක එළියෙහි අඳුර . . ! ...

නිමල දිය දහර වන් සෙනෙහස සිතේ දරාකොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරාඑමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරාඅමිල තිලිණයක සොඳුරිය සඳයි සරා සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවසපඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවසඅඳුරු සෙවණැලිත් පලවා හැර සවසකඳුරු දිය සොයමු නිවනට පෙම් පවසලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැටපවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙටසවන් පුරා දොඩනා බස් ගැටෙන විටගුවන් ගැබට පියඹන්නට හිතයි මට ...

පන්සියක් වසර වූතෙදවත්ව නැඟී සිටිවිහිදනා අතුපතරසෙවණ දෙන බොහො දෙනටබලනු මැන බුරුත ගසපනස් වසර වූතෙදවත්ව නැඟී සිටිකඳ මහත බඩ මහතබඩේ රැළි බෙල්ලටබලනු මැන සුනබ තෙමපැමිණ සැප රිය අරාබුරුත ගස සමීපෙටදෙකකුලින් යන සුනබයා කීය, ”හ්ම් . . .“චේන් කියතේ මහ හඬනැගෙන පොරෝ හඬමුසු වෙච්ච විලාපයසියොත් කැළ, වඳුරු මුළපැන දුවයි තුරු හිසටඅවසන . . .ඇද වැටිණි මහ හඬ නඟාතුරු රජුන්යුගයක අවසානයසුනබ තෙම හිනැහිණිය“හහ්, ...

Previous Page