අලුත් බ්ලොග් එක සින්ඩිවල ඇතුල් කරගන්නා තෙක් මේ කරදරය ගැන ඉවසලා.. මෙතන කොටල අලුත් බ්ලොග් එකට එන්න… Filed under: Uncategorized

අලුත් බ්ලොග් එක සින්ඩිවල ඇතුල් කරගන්නා තෙක් මේ කරදරය ගැන ඉවසලා.. මෙතන කොටල අලුත් බ්ලොග් එකට එන්න…Filed under: Uncategorized

කාලය මැව් වෙනසක අරුමේ… Happy Birthday !!! පුංචිම කාලෙ, එදාට අම්ම තාත්ත ලස්සන ඇදුම්, පුංචි බෝනික්කො ගෙනැත් දෙනකං බලා ඉන්න ඇති… ගෙනැත් දුන්නම ඒව බදාගෙන සතුටින් උඩපනින්න ඇති…. ඊට පස්සෙ කාලෙක, එදාට හොස්ටල් එකේ යාලුවො එකතු වෙලා, රෑට හොරෙන් කොට්ටෙ යට තියන උපන්දින කාඩ්, පුංචි තෑගි හම්බවෙලා උදේම සතුටින් හිත පුරවගන්න ඇති… ඊටත් පස්සෙ, පෙම්වතියක් වෙලා, එදාට පෙම්වතා මල් පොකුරු චොකලට් පතුරු ගෙනැත් දුන්නම සතුටින් ඉපිලෙන්න ...

මෙච්චර කල් කුරුටුගාපු සටහන් කීපයට වඩා මේක වෙනස්… මේක පුද්ගලික සටහනක්…. ඒත් ඉතින් අර කවුද කිව්ව වගේ සිංහල බ්ලොග් අවකාසෙ ඉතින් දැන් සමාජ ජාලයක් වගේ වෙච්ච් කොට මේකත් ලියල දැම්මම හොඳයි කියල හිතුන… මේක ඉස්සරහට ලියන්න තියෙන තවත් පුද්ගලික සටහන් වලට ආරම්භයක් හැටියටත් ගන්න පුලුවන්… පහුගිය දවස්වල ටිකදවසකට ජාලෙ පැත්තෙ එන්න බැරිවුණා… එහෙම වුනේ මගෙ මේ එකම ලතාවට හීන් ...

දුකට කරන විහිලු… Angel of Death ..!!! අද තිස් වෙනිදා… මාසෙ අන්තිම දවස… අලෙවි ඉලක්ක මත වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස… අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ… මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ මාසෙ සොරි තමා… එක හේතුවක් ඉතින් එහෙම අලෙවියක් ...

ටී.එම් ජයරත්න Reggae සින්දු  කියල තියෙනවද… ? අප්පේ… මේ බ්ලොගේ මකුළු දැල් බැඳිල පුස් කාල යන්න නොදී මුකුත් ලියන්න ඕනැ කියල හිත හිතා හිටියත් පහුගිය දවස් වල නෙට් එකේ ගත කරන්න ලැබුණ වෙලාව බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවන්න යෙදෙව්ව නිසා ලිවිල්ල අමතක වෙලාම ගියා… ඒවයින් කාරි නෑ… අදත් පොඩි ආගිය කතාවක් එක්ක ගීතයක් ගැන පොඩි සටහනක් දාන්නයි හදන්නෙ… ඊයෙ හවස දුකා මැසේජ් එකක් එවල තිබුණ හවස ...

අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් දල්වමු…   It is better by far to light a solitary candle , than to curse the darkness … හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ… මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්… මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු… ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට… වෙළෙන්දෙක් වෙච්ච මට ඉතින් හැමෝටම නිවාඩු සති අන්තය තමා සතියෙ ...

ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද…? “මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ… මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි… මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි… - සපතේරු ” තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල ...

ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද…? “මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ… මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි… මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි… – සපතේරු ” තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල ...

තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල හිතෙන නිසා පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත… ඒත් ඒක ඉවර කරන්න කලින්.. ඊයෙ සිද්ධවෙච්ච දෙයක් නිසා පොඩි ආගිය කතාවක් ඉස්සෙල්ල ලියල දාන්න හිතුව…මේක බොහොම පොඩි සිද්ධියක්… ඒත් සිද්ධිය කිය්න්න කලින් පැහැදිලි කරන්න පොඩි දෙයක් තියෙනව… මොකද මාතෘකාව දැක්කහම වැරදි අදහසක් [...]

මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්… ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ… කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන… අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ.. අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්… සිද්ධිය මේකයි… මම බ්ලොග් ලියන්න හුඟක් කලින් කියවපු බ්ලොග් එකක් තියෙනව “ජනූගෙ සටහන්” [...] ...

මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්… ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ… කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන… අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ.. අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්… සිද්ධිය මේකයි… මම බ්ලොග් ලියන්න හුඟක් කලින් කියවපු බ්ලොග් එකක් තියෙනව “ජනූගෙ සටහන්” කියල.. ටික දවසක් ඕක මගඇරිල ...

Previous Page