අද...මගේ උකුලේ සුරතල්වනනුඹේ අසිරිය විඳිමි... හෙට... එය අහිමිවන බවද දනිමි...
සිතනිවා සනහා නොලන්නේනම්මොන සංගීතයක්ද? පවකි එයමෙලොවම පඩිසන්දෙන...
ඉස්සරහුදකලාවූ අවකාශයඅර්ථ ගැන්වූවද අද අවකාශය තුල හුදෙකලාව...
නුඹ නුරා නෙතු සසලයි මසිත විරාගීවූ චමත්කාරයක් තුල
A water color rendering
විවේකී ඉරිදාවේ දවස ගෙවෙනව දැනුනෙම නෑ
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ ලෙද නාද නූපා තබතබා කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සභා මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සොභා පුන් මදාරා මල්දමින් යුතු දිගු සුනිල් වරලස ගොතා මන් නදා කිතුලිය ලෙසින් උර තුර සරා දිලි මුතු ලතා මන්මදා වන මිනිමෙවුල් නඳ වෙන නදින් එක් කොට ඉතා උන් එදා දුන් ...
ඉස්සරවෙලාම කළේ free hand sketch එකක් ගහගත්ත එක ඊට පස්සෙ පියවරෙන් පියවර textures දාල render කලාමේ තියෙන්නෙ final එක මේක කළේ photoshop වලින්
වාස්තු විද්‍යාව ( Architecture) කියන්නේ කලාවක් . කලාව කියන්නේ ප්‍රකාශන මාද්‍යක්. ඕනෑම ප්‍රකාශන මාද්‍යක් කලාවක් වෙන්න නම් ඒ තුල රිද්මයක් ( rhythm) තියෙන්න ඕනේ. රිද්මය කියන්නේ සමානුපාතික පෙලගැස්ම(proportion). ස්වභාවික විශ්වයේ සියල්ලක්ම පවතින්නේ එකී රිද්මයානුකූල චලනයන් මත. අපේ සිතුවිලි ,හද ගැස්ම පවා ඒ රිද්මයට අවනතයි . යම් අවස්ථවක සිතේ පවතින රිද්මයත් සමග ඒකාත්මික වන ඕනැම රිද්මයක් ,චමත්කාරවත් ඉතා සුන්දරවත් අත් විදින්න ...
අද සැප්තැම්බර් 8.blog හදන්න දන්නෙත් නෑ... කවදා කාපු ටකරන්ද...නිදි වරාගෙන...., ..... ඉරාගෙන...