Breakway(Speady Singhs )- රසල් පීටර්ස්ද ගේ රංගනය සමඟින් නිපදවුනු පලමු ඉන්දු-කැනේඩියානු චිත්රපටිය
බොලිවුඩ් සිංහලෙන්|Bollywood Sinhala
breakway හෙවත් Speady Singhs කියන්නේ බොලිවුඩ් නලු ආක්ෂේ කුමාර්ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ කැනේඩියානු අධ්යක්ෂ Robert Lieberman ගේ දායකත්වයෙන් නිර්මාණය වුනු චිත්රපටියක් .කැනඩාවේ ජීවත් වෙන සික් ජාතිකයින් අලලා සැකසුනු මේ චිත්රපටිය මේ වසරේ කැනඩාව තුල ඉහලම ආදායම් ලබාගත් චිත්රපටියක් බවට පත්වුනා . මේ චිත්රපටියේ තවත් විශේෂත්වයක් වෙන්නේ බොලිවුඩ් චිත්රපට දැඩිලෙස විවේචනය කරන රසල් පීටර්සුත් රංගනයෙන් දායක වීම .ප්රවීන හොලිවුඩ් නලු රොබ් ...












