ඔන්න එහෙනම් දිගටම භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මේ පාර ගෙන්න හිතුන මම ලගකදී බලමු, ටිකක් අමුතු කතාවක්. 2013 පෙබරවාරි 12 වැනිද තමා මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ. අයත් වෙන්න ඔයාල කැමතිම ත්‍රාස්‍යජනක කතා ගොඩට. එහෙම වුනත් අපරාධ හා අත්භූත බව මේ කතාව පුරාම ලස්සනට දිව යනව. කම්මැලි නැතුව බලපු මිනිත්තු 93ක් කියන්න පුළුවන්. IMDB අගය වෙන්න 5.5. “R” කියම ...
මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම…. කතාව ගැන කියන්න ඕනේ නැ.මොකද කතාව ගැන විස්තරයක් දැනටමත් වෙබ් අඩවියේ තියන නිසා. නමුත් එකේ සිංහල සබ් නැති නිසා මම හිතුව මේකට සිංහල සබ් හැදුවනම් හොදයි කියල. මගේ පාඩම් වැඩ කටයුතු අස්සේ මේක කරපු නිසා ටිකක් පරක්කු උනා. ඒකට සමාව. තව දෙයක්, මේක මගේ පළමු වතාව නිසා ටිකක් වැරදිලා ඇති. එකටත් සමාව අයදින ගමන් ...
මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ අවසාන කතා සමයේ දෙවන කොටසයි. ඉතාමත්ම කාර්යබහුල කාලයක තමයි මම මේ උපසිරැස සම්පූර්ණ කලේ. කොහොම නමුත් මේ වගකීම මා අතින්ම වෙන්න ඕනේ නිසා කෙසේ හෝ හැකි හැම මොහොතේම මේ සඳහා වෙලාවක් යොදවල අපේ යාළුවන්ට ලබා දෙන්න තමා උත්සහ කරන්නේ. ඒ නිසා ප්‍රමාදයට මුලින් සමාව ඉල්ලා සිටිනවා ඔන්න. එහෙනම් මම කතාව දෙසට එන්නම් ...
ඔන්න යාළුවනේ මේ පාර ඔයාලට ගෙනාවේ තවම සිනමා ශාලාවලට ඇවිල්ලවත් නැති සුපිරිම සුපිරි චිත්‍රපටියක්. ඒ නිසා තවම මේකට IMDb රේටින් එහෙමත් ලැබිලා නැහැ. හැබැයි IMDb වෙබ් අඩවියේ සඳහන් විදිහට මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතරින් 92වෙනියට තියෙනවා. මේක ඇමරිකාවේ තිරගත වීමට නියමිත වෙලා තියෙන්නේ 2013 ජූලි 17 වෙනිදා. ඒ කියන්නේ තව මාසෙකින්. මේ [...] ...
සමාවෙන්න ඕනෙ ප්‍රමාදය ගැන. අද මම අරගෙන ආව එහෙනම් 14 වන කොටස. තව එක කතාවක් විතරයි තියෙන්නෙ පළමු කතා සමයේ අවසානයට. එහෙනම් පහුගිය කොටස බලපු අපි පොඩ්ඩක් මතක් කරගම්මු බලන්න ඒක. මේ වෙනකොට ඇදහිල්ල අවුලක් වෙල. ජෝ කැරොල් බොහොම පාලනයෙන් තොරව වැඩ කරන්නෙ, එයාගෙ දකුණු අත වගේ උන්න රොඩ්‍රියි පවා මේ වෙනකොට එයාට ද්‍රෝහී වෙලා මැරුම් [...] ...
The Spiderwick Chronicles (2008) | කැමතිද අරුම පුදුම ලෝකයක් ගැන දැනගන්න? [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන්මෙන්න මගේ 7 වන උපසිරැස යෙදිම. මේ පාරත් මම ඔයාලට ගෙනවේ ටිකක් පරණ එකක්. Mark Waters අධ්‍යක්ෂණය කල 2008 නිකුත් වු The Spiderwick Chronicles චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිත රඟදක්වන්නේ අපි කවුරුත් දන්න Arthur කතා මාලාවේ Arthur ගේ චරිතයට පණපොවන Freddie Highmore කියන ළමා නලූවායි මොහු මේකේ ද්විත්ව චරිතයකට රඟපානවා. Jared Grace සහ Simon Grace යන [...] ...
මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. ඒ හින්දම Bollywood ත්‍රාසජනක චිත්‍රපට වල ඉහළින් ම තියන මේ සිනමා නිර්මාණයට උපසිරැසි දාන්න හිතුවා. මෙම සිනමා නිර්මාණය Exel Entertainment වෙනුවෙන් Farhan Akhtar හා Ritesh Sidhwani යන නිශ්පාදකවරුන් විසින් නිපදවා ඇත. Abhinay Deo විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටය සඳහා Abishek Bachchan, Kangna Ranaut, Sarah-Jane Dias, Jimmy Shergill, Boman [...] ...
සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය ගැන සුක්‍රේ රූපවාහිනියෙන් දකිනව. මේ නිසා සුක්‍රේ [...] ...
ඉතින් ඔයාලට කොහොමද යාලුවනේ… ඔන්න මම මගේ සබ් දාපු පළවෙනි ෆිල්ම් එක අරන් අවා. රුහුණ කැම්පස් එකේ මේ දවස්වල අපිට වැඩ හරියට. ඒ වැඩ අස්සෙ අමාරුවෙන් තමයි ඉතින් මේ වැඩේ කරගත්තෙ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් පුලු පුලුවන් විදියට ඔයාලට ෆිල්ම් දෙන්න. හොඳයි කතා ඇති. දැන් අපි බලමුකො ෆිල්ම් එක ගැන. මේක 2009 දී නිෂ්පාදනය [...] ...
ඔන්න යාලුවනේ මම මගේ 26 වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින් ගේ තවත් කතාවක් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 8.6ක් වැනි ඉහල ප්‍රතිශතයක් ලබාගෙන හොඳම 250 හි 39 වන තැන ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා (10) වෙනි නිර්මාණය. අපි කතාව ගැන විමසා බැලුවොත් නගරයට අලුතෙන් ප්‍රතිමාවක් ලබා දී එය [...] ...
Game of Thrones [Season 03: Episode 09] | රක්ත වර්ණ මංගල්‍යය [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන්ඔන්න හැම දෙනාම බලා ගෙන සිටින “කිරුළක ගැටුම” තෙවෙනි දිග හැරුමේ 9වෙනි කොටස අපි අද අරගෙන එනවා. කට්ටියටම පසුගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කොහොම උනත් මම ටිකක් මතක් කරන්නන්කො. මුලින්ම අපේ පුංචි දඩබ්බරකාරි, ඒ කිවුවේ ආර්යා ස්ටාක් කොඩි නොමැති කැරලිකරුවන්ගෙන් පලා යන විට, සැන්ඩො කැලැගේන්, ඒ කියුවෙ ජොෆ්‍රි රජුගෙ දඩ බල්ලට අසු වෙනවානෙ. [...] ...
ආයුබෝහෝ වේවා, ආදරණිය බයිස්කෝප් හිතවතුන් හා හිතවතියන් සැමටම. වෙනදා වගේම මේ සුදානම තවත් සිංහල උපසිරැසියක් ගෙන එන්නටයි. මේක මගේ නව වන නිර්මාණයයි. අවසාන වරට මම ලබා දුන් Dark Skies (2013) බයිස්කොප් එක හොද ප්‍රතිචාර ලැබි තිබුනා, අදහාස් වලින් උද්යෝගිමත් කරපු හැම දෙනාටම නැවත වරක් ස්තුතියි. ඉතින් මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ ආදරණිය [...] ...
හලෝ බයිස්කෝප් ලෝලීනී! කොහොමද? ඔන්න ලොකු නිවාඩුවකට පස්සේ මම රම්බෝ කතා මාලාවේ 3 වෙනි බයිස්කෝප් එකත් අරගෙන ආවා. Sylvester Stallone රඟන සුපිරි රම්බෝ චිත්‍රපට මාලාවේ 3 වැන්න අනෙක් චිත්‍රපට වලට වඩා වෙනස්ම වූ චිත්‍රපටයක්. රම්බෝ 1 සහ රම්බෝ 2 නරඹපු අය දන්නවා ඇතිනේ රම්බො කතා මාලාව පරණ උනත් කතා රසයෙන් කිසිම අඩුවක් නැති බව? හොදයි [...] ...
මේ තමයි මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම සබ් එකක් දාන එක මෙච්චරම අමාරු වැඩක් කියන එක මට දැනුයි තේරෙන්නෙ. හිතනවට වඩා ගොඩක් වෙලාව මේකට යනවා ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. මම මේ සබ් එක දැම්මෙ 8වෙනි කොටසට. මට මෙතනදි ගොඩක්ම උදව් උනෙ 8වෙනි කොටසට පස්සෙ 9වෙනි කොටස එන්න සති දෙකක කාලයක් ගන්න නිසා. වෙනද [...] ...
American Pie Presents: The Naked Mile (2006) | කෙල්ලොයි කොල්ලොයි එකතු වෙලා දුවමුද හෙ**** (18+) [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන්කොහොමද කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකට ඇදුම් නැතුව රේස් එකක් දිව්වොත්. දැන් ඔය ගොල්ලෝ හිතනවා ඇති මම මේ මොන විකාරද දොඩවන්නේ කියලා. හිකිස්.. ඔන්න මේක තමයි කථාව. මේක එක්තරා විදිහේ චාරිත්‍රයක් විශ්ව විද්‍යාලයේ. මේ චාරිත්‍රෙය් නීතීය තමයි කෙල්ලොයි කෙල්ලොයි එකට එකතු වෙලා දුවන්න තියෙන්නේ. හැබැයි එක නීතියක් තියෙනවා ඒ තමයි දුවන්න ඕන උපන් ඇදුමෙන්. උපන් ඇදුම [...] ...
Game of Thrones [Season 03: Episode 07] | වලසා සහ කන්‍යාවිය. [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන්මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මෙහි කොටසක් සමීර සහ හසන්ත සොහොයුරන් විසින් සිදුකර තිබෙනවා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඔවුන් දෙදෙනාටත් මගෙ ස්තුතිය පිරිනමන්නට. සබ් එකක් දානව කියන්නෙ ඇත්තටම අමාරු වැඩක් විශාල කාලයක් සහ බොහොම වෙහෙසක් දරන්නට වෙනවා. අපි දැන් කතාව දෙසට හැරෙමුකො, ජොන් ස්නො උතුරේ කැරලිකරුවන් සමඟ ප්‍රකාරය තරනය කරල කාසලි බ්ලැක් වෙත [...] ...
ඔන්න යාළුවනේ තවත් සුපිරි සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙන මම ආයෙත් ඔයාලා හමුවට ආවා. WWE Studio මගින් නිපදවා තිබෙන මේ සිනමා සිත්තම IMDb චිත්‍රපටි දර්ශකයේ 6.6/10ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම සම්මාන තුනකට නාම යෝජනා වෙලත් තියෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටිය ඇමරිකාවේ පෙන්නන්න පටන් ගත්ත පලවෙනි සති අන්තයේ විතරක් ඩොලර් මිලියන 17කට වඩා [...] ...
Starship Troopers: Invasion (2012) | නිවස වෙනුවෙන් සටන් වැදීම [සිංහල උපසිරසි සමඟ]
බයිස්කෝප් සිංහලෙන්බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා!හැමදාම බයිස්කෝප් පිටුවෙන් ෆිල්ම් වලට සබ්ටයිට්ල් ගන්න එකේ මටත් ආස හිතුණා බයිස්කෝප් පිටුවට සම්බන්ද වෙන්න.ඔන්න ඉතින් මම මගේ පලවෙනි උපසිරැසි නිපැයුම ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම,වික්‍රමාන්විත, ගණයට අයත් වෙන මේ සජීවිකරණ බයිස්කෝප් එකට ඔයාලා හැමෝම කැමතිවෙයි කියලා මම හිතනවා. මේක මගේ පලවෙනි උපසිරැසි නිමැවුම නිසා සමහර [...] ...
අද පළවෙනි වතාවට මම බයිස්කෝප් අඩවියට හින්දි චිත්‍රපටයක් සඳහා උපසිරැසි ලබා දෙන්නයි මේ සූඳානම් වෙන්නෙ.මුලින්ම මතක් කරන්න ඕනි වෙනදා වගේම මේ සිත්තම ගැන මාව දැනුවත් කල විකියා සහෝව.මේ වගේ ලස්සන සිත්තමක උපසිරැසි කරන්න ලැබුනට ස්තුතිය හැමදාම වගේම විකියා සහෝට අයිති වෙනවා. 2013 අප්‍රේල් 19 වෙනිදා නිකුත් වුන IMDb අගය 5.7/10 ක් ලබාගන්න සමත්වෙලා තියෙන Ek [...] ...
ඔන්න යාලුවනේ මගේ දෙවනි උපසිරැසි ගන්වීමත් අරන් ඉක්මනටම ආවා. පළමුවෙනි නිර්මාණෙට බයිස්කෝප් සෙට් එකෙන් සෑහෙන හොද ප්‍රතිචාර ලැබුනා. ඒ ලැබුනු දිරිමත් කිරීම් තමයි තවත් සලරුවක් ඔයාලට ඉක්මනටම දෙන්න ලොකු ශක්තියක් වුනේ. ඒකට බයිස්කෝප් එකේ මගේ යලුවොන්ට ගොඩක් ස්තුතියි. ගොඩක් යාලුවො හොරර් වලට කැමති කිව්ව නිසා මේ පාරත් පට්ටම හොරර් එකක් තයි දෙන්න හදන්නෙ. කොටින්ම කියනවනම් මාත් [...] ...