එක් සමාජ-ආර්ථික ක්ර මයක සිට තවෙකකට සංක්රාරන්ත වීම සමාජ විප්ලවයක් මගින් සිදු වෙයි.‛ විප්ලවය යනු පැරණි ක්රමමය එහි මුල් සමගම උදුරා දමන පරිවර්තනයකි.’ වී.අයි ලෙනින් සම්පුර්ණ කෘති වෙලුම 44 පිටුව 222 ුලෙනින්ගේ ඉහත ආප්තය උපුටා දක්වමින් ලිබියානු හිටපු නායක මුහමර් ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබන්නට අප අදහස් කලේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථ දැක්වීම් ගණනාවක් ඉදිරිපත්ව තිබෙන ...
පසුගිය සතියේ අපි ලංකාවේ ජාතික පත්තර දෙකක දේශපාලන ලියුම්කරුවන් දෙදෙනෙක් එකම සිද්ධිය වාර්තා කරපු ආකාරයේ සමානකම ගැන තොරතුරු ඉදිරිපත් කළා. ඒ ගැන අපේ පාඨකයන් අතරේ සෑහෙන උනන්දුවක් ඇතිවී තිබුණ බව අපට ලැබුණ ප්‍රතිචාර වලින් පෙනී ගියා. ඒ වගේම ජාතික පත්තරවල වැඩ කරන සහ කලින් වැඩකර දැන්
කොන්ඩොම් කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ඇයි? නීතියේ සමාන ආරක්ෂාව හා රැකවරණය සියලු දෙනාටම ලැබිය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති තත්ත්වයක් යටතේ තමන්ට නීතිමය ගැටලුවක් තු වූ විට නීතිමය සහාය ලබා ගැනීමේ අයිතිය සෑම දෙනෙකුටම හිමිවන බව ජනතාව දනී. ඒ එසේ වුවද සමාජයේ ජීවත්වන ආන්තික ජන කොටස්වලට නීති
කොන්ඩොම් කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ඇයි? නීතියේ සමාන ආරක්ෂාව හා රැකවරණය සියලු දෙනාටම ලැබිය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති තත්ත්වයක් යටතේ තමන්ට නීතිමය ගැටලුවක් තු වූ විට නීතිමය සහාය ලබා ගැනීමේ අයිතිය සෑම දෙනෙකුටම හිමිවන බව ජනතාව දනී. ඒ එසේ වුවද සමාජයේ ජීවත්වන ආන්තික ජන කොටස්වලට නීති ආධාර ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එසේ නොකළහොත් එම ...
පසුගිය දවසක ළමා නිවාසයක ඇතිවූ ගින්නකින් එම ළමා නිවාසයේ සිටි දරුවකු මරණයට පත්වීම සම්බන්ධයෙන් පුවතක් අපට වාර්ථා විය. එමෙන්ම වැලිකඩ න්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් පැවැත්වූ මත්පැන් සාදයක් පිළිබදව ද අපට තොරතුරු අසන්නට ලැබුනි. ළමා නිවාස හා බන්ධනාගාර සම්බන්ධයෙන් අසන්නට ලැබුනු තවත් ප්‍රවෘත්තියක් මෙපරිදි විය. රජය වර්
රෝඩ් රනර් නම් වු ජනප්‍රිය ඉංග්‍රීසි කාටුනය තුල සිදුවන පොදු යථාර්තය වන්නේ රෝඩ් රනර් නම් වන කුකුලාව අල්ලා ගැනීමට නරියා විවිධ උපක්‍රම යෙදීම හා ඒ සියලු උපක්රමයන් වලින් අවසානයේ නරියාට පරාජය අත්වීමයි. මේ නිසා මේ නරියාගේ සමස්ත ජීවිත කාලයම ව්‍යුහගත වන්නේ කුකුලා අල්ලා ගැනීමේ සංග්‍රාමය උදෙසාය. නරියාට කිසි විටෙකත් මේ කුකුලා පරාජය කරන්නට නොහැකිවීම නිසා මෙය නරඹන ප්‍රේක්ෂකයා මේ ...
රෝඩ් රනර් නම් වු ජනප්‍රිය ඉංග්‍රීසි කාටුනය තුල සිදුවන පොදු යථාර්තය වන්නේ රෝඩ් රනර් නම් වන කුකුලාව අල්ලා ගැනීමට නරියා විවිධ උපක්‍රම යෙදීම හා ඒ සියලු උපක්රමයන් වලින් අවසානයේ නරියාට පරාජය අත්වීමයි. මේ නිසා මේ නරියාගේ සමස්ත ජීවිත කාලයම ව්‍යුහගත වන්නේ කුකුලා අල්ලා ගැනීමේ සංග්‍රාමය උදෙසාය. නරියාට කිසි විටෙකත් මේ කුකුලා පරාජය කරන්නට [...] ...
මේ දිනවල රටේ වඩාත් කථාබහට ලක්වූ මාතෘකා අතර ග්‍රීස් යකාට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ වයස් ගත කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් කරළියට පැමිණි ග්‍රීස්යකා භූමිකාව අද වන විට රටේ සෑම අස්සක් මුල්ලකම කථා කරණ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව ඇත. කහවත්තේ ඝාතනයන් යනු එකිනෙකට සම්බන්ධයක් නැති හුදකලා ඝාතනයන් බව සාක්ෂි මගින් තහවුරු වුවද ජනතාව කීවේ මේ සියලු ...
මේ දිනවල රටේ වඩාත් කථාබහට ලක්වූ මාතෘකා අතර ග්‍රීස් යකාට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ වයස් ගත කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් කරළියට පැමිණි ග්‍රීස්යකා භූමිකාව අද වන විට රටේ සෑම අස්සක් මුල්ලකම කථා කරණ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව ඇත. කහවත්තේ ඝාතනයන් යනු එකිනෙකට සම්බන්ධයක් නැති හුදකලා ඝාතනයන් බව සාක්ෂි මගින් තහවුරු [...] ...
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං මහතා වරෙක අපූරු ප්‍රකාශයක් කරණු ලැබීය. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ බඩගින්නේ ඉන්නා මිනිසෙකුගේ කුසගින්න නිවන්නට ඔහුට මාලුවෙකු ලබාදී සැනසෙන්නට ඔබට පුලුවන් නමුත් වඩාත් වැදගත් වන්නේ මේ බඩගින්නේ සිටින මිනිසාට යොතක් සහ මාලු අල්ලන ක්‍රමය ඉගැන්වීමයි. මන්ද එවිට ඔහු තම බඩගින්න නිවා ගන්නට තමන් විසින්ම උත්සහා කරනු ලබන බැවින් හා එය වඩාත් ඵලදායී වන බැවිනි. ...
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං මහතා වරෙක අපූරු ප්‍රකාශයක් කරණු ලැබීය. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ බඩගින්නේ ඉන්නා මිනිසෙකුගේ කුසගින්න නිවන්නට ඔහුට මාලුවෙකු ලබාදී සැනසෙන්නට ඔබට පුලුවන් නමුත් වඩාත් වැදගත් වන්නේ මේ බඩගින්නේ සිටින මිනිසාට යොතක් සහ මාලු අල්ලන ක්‍රමය ඉගැන්වීමයි. මන්ද එවිට ඔහු තම බඩගින්න නිවා ගන්නට තමන් විසින්ම උත්සහා කරනු ලබන බැවින් හා එය [...] ...
මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය. මේ නිසාම අපි වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු ජන නායකයා හා වැදි නායකයා අතර වෙනස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු. වැදි නායකයා සම්බන්ධයෙන් ගත් කළ ඔහු රැහේ ප්රධානියායි. ඔහුට නායක කම උරුම ...
මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය. මේ නිසාම අපි වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු ජන නායකයා හා වැදි නායකයා අතර වෙනස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු. වැදි නායකයා සම්බන්ධයෙන් ගත් කළ ඔහු රැහේ ප්රධානියායි. [...] ...
පසුගිය දිනෙක රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වූ ජෝතිපාලගේ දියණිය ජනතාධිකරණයට පැමිණිල්ලක් ඉදිපත් කරණු ලැබීය. මෙහිදී ඇගේ පැමිණිල්ලෙහි චූදිතයා වූයේ සිරස සුපිරිතරුවක් වන සුරේන්දා පෙරේරායි. ඇය පවසන ආකාරයට මොහු කිසිම ප්‍රකාශන හෝ බුද්ධිමය දේපල අයිතියකින් තොරව ජෝතිපාලයන්ගේ ගීත ඔහු විසින් නැවත ගායනා කර සීඩී තැටියක් නිකුත් කරණු ලැබ තිබේ. මීට පෙර අවස්ථාවකදී ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පිණියන් කිහිප දෙනෙකු විසින්ද මේ සුපිරි ...
පසුගිය දිනෙක රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වූ ජෝතිපාලගේ දියණිය ජනතාධිකරණයට පැමිණිල්ලක් ඉදිපත් කරණු ලැබීය. මෙහිදී ඇගේ පැමිණිල්ලෙහි චූදිතයා වූයේ සිරස සුපිරිතරුවක් වන සුරේන්දා පෙරේරායි. ඇය පවසන ආකාරයට මොහු කිසිම ප්‍රකාශන හෝ බුද්ධිමය දේපල අයිතියකින් තොරව ජෝතිපාලයන්ගේ ගීත ඔහු විසින් නැවත ගායනා කර සීඩී තැටියක් නිකුත් කරණු ලැබ තිබේ. මීට පෙර අවස්ථාවකදී ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පිණියන් කිහිප [...] ...
මේ ලිපිය තරමක් දීර්ග ලිපියක් බව මුලින්ම කිව යුතුය. මෙම ලිපිය මගින් දීර්ග වශයෙන් කරුණු දක්වන්ට අපේක්ෂා කරන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරණු ලැබූ ප්‍රකාශය හා ඒ සමිබන්ධයෙන් සමබිම අතිරේකයේ සහ ඉරිදා ලංකා පුවත්පතේ පළකෙරුණු ලැබූ ලිපි ආශයෙන් මේවන විට ලංකාවේ දේශපාලනයේ දිශානතිය සම්බන්ධයෙන් නිවරදි අවබෝධයක් ලබා ගැනීම උදෙසාය. මුලින්ම මේ සංසිද්දීන් තුනම එක්වර කියවා බලා ඒ පිළිබදව ...
මේ ලිපිය තරමක් දීර්ග ලිපියක් බව මුලින්ම කිව යුතුය. මෙම ලිපිය මගින් දීර්ග වශයෙන් කරුණු දක්වන්ට අපේක්ෂා කරන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරණු ලැබූ ප්‍රකාශය හා ඒ සමිබන්ධයෙන් සමබිම අතිරේකයේ සහ ඉරිදා ලංකා පුවත්පතේ පළකෙරුණු ලැබූ ලිපි ආශයෙන් මේවන විට ලංකාවේ දේශපාලනයේ දිශානතිය සම්බන්ධයෙන් නිවරදි අවබෝධයක් ලබා ගැනීම උදෙසාය. මුලින්ම මේ සංසිද්දීන් තුනම එක්වර [...] ...
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සින් ක්‍රීඩාවෙන් රන් පදක්කමක් වසර 72කට පසු දිනූ මංජු වන්නිආරච්චි පසුව තභනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත වරදකරු කරනු ලදුව ඔභුගේ රන් පදක්කම අභෝසි කරනු ලැබීය. රන් පදක්කම දිනූ මොහොතේ එහි රස්නය යන්නටත් පෙරම ශ්‍රී ලංකාවට පැමිණි මංජු වන්නිආරචිචි තරම් ජාතික වීරයෙකු සොයා ගත නොහැකි විය. දුකසේ ගෙදර තිබුණු බයිසිකලය විකුණා නව දිල්ලි ගිය ...
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සින් ක්‍රීඩාවෙන් රන් පදක්කමක් වසර 72කට පසු දිනූ මංජු වන්නිආරච්චි පසුව තභනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත වරදකරු කරනු ලදුව ඔභුගේ රන් පදක්කම අභෝසි කරනු ලැබීය. රන් පදක්කම දිනූ මොහොතේ එහි රස්නය යන්නටත් පෙරම ශ්‍රී ලංකාවට පැමිණි මංජු වන්නිආරචිචි තරම් ජාතික වීරයෙකු සොයා ගත නොහැකි විය. දුකසේ ගෙදර තිබුණු [...] ...
ගාලූ මුවදොර ඉඩම් ශැන්ග්‍රිලා සහ කැටික් සමාගමට පැවරීමේ ගනුදෙනුව මුළුමනින්ම අවසන් වී නොමැති බවත්, ඒ නිසා ගනුදෙනුව සඳහා රජය ඉදිරිපත් කළ මුළු වටිනාකම මේ දක්වා රජයට ලැබී නොමැති බවත්, ඊට හේතුව රජය අදියරෙන් අදියර මෙම ඉඩම ආයෝජකයින්ට මුදා හරින නිසා බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් [...] ...