ඔබ සැමදාම මගේ සිතිවිලිඅතර සැරි සරයිකොහි ගියත්කුමක් කලත්මා ඔබට එතරම්ම ආදරේ කල නිසාමගේ ජීවිතය කොපමන කලක්‍රැඳුනද මගේ දිවියකොතැනක ‍රැඳුනදසතුට දුක කුමක්මා ලඟ ‍රැඳුනදමට ඔබව මතකයේ ‍රැ‍ඳෙනු ඇතප.ලි-අනුවාදයකි ...

වචන දහසකින් කීවදඔබ එන්නේ නැතිබව දනිමිමම දැන් හොඳින් දහසක් කඳුලු හෙලාපැතූවෙමි ඔබවආවේ නැත ඔබමහා තනියක් මට දැනේකියන්න අම්මේ මටඔබේ ආත්මය සැනසුනදකොතැනකමිදුනද ඔබ දහසක් වේදනාවෙන්ආයෙමත් ඔබ එනවානම්සත්තකින් මගේ ලොව දෙව් ලොවක්ඔබ සැමදාම මගේ සිතිවිලිඅතර සැරි සරයිකොහි ගියත්කුමක් කලත්මා ඔබට එතරම්ම ආදරේ කල නිසාමගේ ජීවිතය කොපමන කලක්‍රැඳුනද මගේ දිවියකොතැනක ‍රැඳුනදසතුට දුක කුමක්මා ලඟ ‍රැඳුනදමට ඔබව මතකයේ ‍රැ‍ඳෙනු ඇතප.ලි-අනුවාදයකි ...

Untitled Post අරලියා මල් පොකුරු සෙවනකනුඹේ සුවඳතවමත් දැනේ මටදුවගෙන ඇවිත්එල්ලිගෙනඔබේ දෑතෙහිකොපුල මතතබා උණුසුම් හාද්දක්සෙනෙහසින්සුබපත්න්නේකොහොම මම අදසුබ උපන්දිනකටවෙබ් පි‍ටුවකතබන්නම් සෙනෙහසින්සටහනක්එදා වාගෙම අදත්ආදරෙයි ඔබට මංඅම්මේ හැමදාම.. ...

කාලයේ දුහිවිල්ලෙන්වැසී ගිය පෙම් පුරාවතටපණ දුන් එකමමිනිසා ඔබයිමට මතකහිතේ මෝදු උනප්‍රේමයේ නිර්මලත්වයඋදුරා නොගත් ඔබපණ දුන් ඒ ජීවිතයඔබෙන් ඈතට වෙන්වයනවිටකඳුළු සඟවා බලා උන්නේඔබයිනිකැලැල් සිතින්කාලය ඉක්මගොස්ඔබත් සමඟින්මඉතින්දැන් විරාගයේ ඔබ ගැනහැමටම අමතකයිආදරේ බෝසත්කමක්මිස නුරා හැඟුමක්නොවෙන බවකියා දෙන්නටයළිත් නුඹ එන්නඅද හෙටමඅරවින්ද ...

Untitled Post රෝස මලක්විල්ලුද පෙති විදා හැරපිපී සුවදින්ලහිරු කිරණින් අතුලපිණි පොදසමඟ හිනැහේඅලුත් උදාවකරත් පැහැ සුමුදුසුවඳැතිඑමල කාගේසිත් නොගන්නෙදනෙලා ගන්නට සිත් වුවදඑපා ළංවන්න සබඳවිල්ලුද පෙති යටින්තියුණු ක‍ටු හිනැහේවිඈ සුමුදු මලක්රුවින් දනන් මන් බඳිනඈ සමඟින්ම වෙසෙනතියුණු ක‍ටු ඔහුයආදරෙන්ඈ රකිනසදා කල්හිමලඟ ‍රැ‍ඳෙන ...

ඔන්න ඉතින් අදත් පණ ඇරගෙන බස් එකේ හිරවෙලා,පොඩි වෙලා හති දාගෙන දුවගෙන ගියා මං පංතියට..යත්දිම හයේ කෑලිත් නෑ(පංතිය පටන් ගන්නෙ හයට)හපොයි..ඉතින් අපේ ආචාර්යතුමා දෙනව ලෙක්චර් එක ලොවෙත් නෑ..හතිදාගෙන දුවගෙන ආව කියමුකෝ පන්තියට..වෙනදාවගේම කොල්ලෝ බහුතරයක් නියෝජනය කරන පංතියේ ඉදගන්න උනේ කොල්ලෙක් ලඟ..හ්ම්ම්......මූ නම් මහ ආඩම්බර කාරයෙක් වගේ..මුනෙ නෑ කිසි හිනාවක්.මමත් ඔරවලා වාඩි උනා ලඟින්..කිරි අප්පට බල්ලො පැනපි..දේශකතුමා පැයට පි‍ටු 15ක විතර ...

නමක් නැති මලක් ඉර ඇවිදින් දෑස බොඳකලත්වෛර කරන්නේ කොහොමදමම ඒ ඉර එලියටජීවිතේ හෙටක් ගැනපැතුමක් දුන්න නිසාඒ ලහිරු මඬලසුළි සුළං ඇවිත්මගේ ලොව කනපිටහරවලාසැනෙකින් පිටවී ගියත්නවත්තන්නෙ කොහොමද මමමගේ අත් පොඩි වලින්අසනි වැසි මහ හඬින්වැටී මුලු ලොවම කළුවරකර ගියත්නවත්තන්නෙ කොහමදමම ඒ අසනි වැසිරළු සැඩ හිරු ‍රැස්,අසනි වැසි,මහා සුලි සුළංමැදින් ලොවට හිනාවෙන්නට හදනනමක් නැති මලක් මම ...

අපි හරියටම කවදාවත්ම ලං වෙන්නබැරි ගංඟාවක.. ඉවුරු දෙකක් වගේ හින්දා..ඔබට මමවත් මට ඔබත්කවදාවත්ම තේරෙන්නෙ නැති ...තේරුම් ගන්න ඕනෙත් නැති..තේරවිල්ලක්ම හින්දාඔබේ විසිතුරු හීන ලෝකෙටවඩා මං පොලවෙ පයගහලාඉන්න ආස හින්දා..ආදරේ කීවත් ඒ ඔබේහදවතින්මද කියලාමට නොහැ‍ඟෙන ආදරේකින් මටකිසි පලක් නැති හින්දා..මට ඉතිං මගේ පුංචි ලෝකෙටඉගිලෙන්න අවසරඉල්ලන්න ඕනමද??සමුගත්තා මං ඔන්නආයෙමත් කියාගන්න වෙන්නෙ නැතිහින්දා.. ...

සැලමුතු පෙම ආදරය නම් මිරිඟු කතරකසොයා කෙම් බිමසැලමුතු පෙමක්වල්මත් විය මසිතසල් පිල් වීදි දිගඅරුමෝසම් මෝස්තරනුරා සල් පිල් අසලඅවන්හල් දොරසිනමාහලකසැඟවී ගත්තාදනුඹසැලමුතු ප්‍රේමයවිඩාවී ජීවිතෙන්යම් දිනකනුඹත්අයැදීවි ලසොවින්යම් දිනකසැලමුතු පෙමක්නුඹේ ලෝකයේමිලක් නැති කිසිවක්නැති උනත් අද වගේම හෙටත්ආදරේ එච්චරම ලාභ නෑ.. ...

ඔබ ආත්තියෙන්ද? ආත්තිය පාලනය කරගන්න ඔබත් මේ උපදෙස් පිලිපදින්නජීවිතේ හැමමොහොතක්ම එක වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බැහැ.ඒ අපිට එදිනෙදා ජීවිතයේ හමුවන අභියෝග ,ගැටලු, කරදර පුංචි පුංචි හිත් රිදවීම් ,අමනාපකම් නිසා අපේ ජීවිතයේ ඇතිවන මානසික පීඩනය තමයි ආත්තිය කියලා හඳුන්වන්නේආත්තිය අපි හැමකෙනෙක්ටම පොදු අත්දැකීමක්.එනිසාම ඔබත් ආත්තියක් සිතට දැනෙන මොහතක ඒ ආත්තිය ඇතිවීමට හේතුව සොයා බලා ,අනවශ්‍ය පීඩනයන්ගෙන් මිදී සිත සැහෙල්ලුවෙන් තබා ගන්න පහත පියවර ...

අත්වැරදීම් තුලින් ලෝකයට දායාද වූ නව නිපැයුම්ලුවී පාස්චර් නම් මහා විද්‍යා ආචාර්‍යතුමා මෙසේ වරක් ප්‍රකාශ කලා.නිරන්තර සූදානම් මනසක් විසින් අළුත් අවස්ථා හඳුනාගන්නා බවයි .එකී ලෙසින්ම අද වනවිට ලෝකයේ අත්වැරදීම් තුලින් නිපද වුන අපූරු නිර්මාණ රාශියක් තිබෙනවා.මේවැනි නිර්මාණ කිහිපයක් ගැන තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ.මින් පලමුවැන්න තමයි සැකරීන් සැකරීන් යනුවෙන් හඳුන්වන්නේ ආහාර රසවත් කිරීමට යොදාගන්නා සීනි රසැති රසකාරකයයි.සැකරීන් සොයා ගනු ලැබූයේ ...

මේ මට ආපු ඊමේල් එකක්.අපේ ලංකාවේ පොලිසිය ගැන.සමහර අය නම් දන්නවත් ඇති.ඒත් ඉතින් උපහාසය හොඳටම තියන නිසා බ්ලොග් එකට දාන්න හිතුනා..කියවල බලන්නකෝ ඇත්තද කියලා..

Untitled Post කවදාද එන්නේ නුඹ යලිත් වසන්තයබොහෝ කල් කවුළු පියන් පත්විවර කොට මහදබලා උන්නෙමි දිව රෑනෙතු අයානුඹ එන පෙරමඟනුඹ ආවේ නැතියෙන්සොවින් බරවියමා හද මඬලසීතල කඳුළක්කොපුල් තල මත රටාඅඳියි තාලයකටගිම්හානයෙන් ඉපල් වීගිය මා සිහින උයනතාමත් බලා හිඳීනුඹ එනතුරුපමා නොවී වඩිනු මැනමට අමතකව ගියමා අමතකව ගියඒ සොඳුරු වසන්තයනුඹ අද හෙටම ... ...

දුරුතු සීතල වගේමමේ කඳුළු සීතලයිනුඹ මගෙන් වෙන්වගියමූසල හෝරාවඑදා වාගෙම අදත්වියරුවෙන්මා පෙලයි..ආදරේ මුල් අකුරු කියා දීඒ ආදරේ මං මාවත් දිගේමගේ අත් අල්ලාගෙනඅවිද ගිය නුඹ අදදුක්බරම මතකයක් පමණයිදෛවයේ සරදමින්වෙන්වගිය නුඹඑදා වාගෙම අදත්අද වාගෙම හෙටත්මගේ මුළු ලොව තමයිවැලලුණු අතීතයකමතකයන් අතරින්කඳුලු සඟවාගෙනසිනාසෙමි ලොවටනික්මයන්නටපෙර දිනක,,නුඹ කියාදුන්නේමට එහෙමයි ...

ඔන්න කාලෙකින්  මම ආවා.. ගොඩාක් කාලෙකින් තමයි බ්ලොග් එක බලන්න හිතුනේ.පහුගිය දවස්වල විභාග අභාග කරදර ,අලුත් ‍රැකියා එකී මෙකී නොකී හැම දේම නිසා බ්ලොග් එක අමතක කරලා දැම්මා.කොච්චර වැඩ තිබුනත් අනෙක් අයගේ බ්ලොග් කියවද්දි තමයි හිතෙන්නෙ අපරාදෙ නොලිය ඉන්න එක කියලා.ඔන්න ඉතින් මම ආයෙමත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.මගේ යාලුවො හැමෝම ඉස්සර වගේම මගෙ අඩුපාඩු,වැරදි පෙන්නලා,බ්ලොග් එක ලස්සන කරගන්න උදවු කරාවි කියලා මම බලපොරොත්තු ...

රැකියාවේදී ඔබ මගහරවගතයුතු නරක පුරුදු ‍1-ඊ මේල් වලට ඇබ්බැහි වීමඔබ විශේෂ ‍රැස්වීමක,ඔබේ ප්‍රධානියා සමග ,නැතහොත් ඔබ සතියේ වෙළද ‍රැස්වීමේ.ඔබේ සගයන් ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක් කරන්නේ නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ සඳහා ඔබේ සම්පූර්ණ අවදානය යොමු කරන්න.එසේ කරනු විනා ඔබ ඔබෙ බ්ලැක්බෙරි දුරකතනය අතට ගෙන ඊමේල් බලන්නේ නම් ඔබේ ගැනුම්කරුවන්,ප්‍රධානියා හා ඔබේ සගයන් එය ඔවුනට කරන නිග්‍රහයක් ලෙස සලකනවා සැක නැහැ.එබැවින් ඔබ ඔබේ ජංගම දුරකතනය පසෙකින් තබා ...

Previous Page