පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....හේමන්තයේ කුළසූරිය ගුරාගේ,නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.එව්වත් ඔයා මට පිට පිට සිතාසීනවළෝකේ ඉන්නවා මම සිනාසි....!!! ...
හේමා නෝනා ඇවිදින් පින් බත් බෙදුවයිපන්සල් ගානේ ගොස් පනහේ චෙක් බෙදුවයිනිව්ස් වලින් වරුවක් අපි මඩ ගැසුවයිලයිව් දෙන්න මැට්ටෝ පිරිසක් යැව්වයිඉස්සෙල්ලාම කෑවේ පොඩි පොඩි පාරක්ලෙමෝ එක්ක කෑවා ඊළඟ පාරමූලස්ථානෙටත් ආවා තඩි ගල් පාරදරුණුම ප්‍රහාරේ රනිලගෙ ගල් පාරරනිල් ගල් වලට කැමතියිනේ.... හෙහ් හෙහ්.... ...
අනේ දෙවියනේ මට උන වියෝ යාතිබුන එකත් අද මට නැති උනෝ යාලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ යාමේ වන් දුකක් කාටත් සිඳු නොවේ යාගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වාපන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වාකොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව් වාවැඩි වේගය කැඳවනවා නොවැ මරු වා ...
ගොන් බූරූවෝ වැටලූ ඒ මොරටු පුරේප්රේම් නිවසේ මේරී සොයුරිය වෙනුවෙන්නොසැලි උන් නිසා කෙසරුකු විලසින්බල්ලෝ උනා ඇමතිහොරුත් ආන්ඩුවත්වළඳා තුටු පඬුරු ගොන් මහ රාජාගේරනිල් මරන් කනවා තුන් තිස් පැයමඅත්සන් බෑ, විරුවා නිදහස් කරගන්නතුහ් නොදොකින් අපගේ හාමුදුරුහොරු ...
නිර්මාණය - ඉන්දික දිසානායකනෙළුම් පොකුන ආටිස්ලට දුන් දවසේලොක්කා නොව පොර ඌයේ ජැක්සන්යඇඳලා "ෆාහියන්" හිමි නම ලෙසටදුන් රංගනය කියලානම් වැඩක් නැතලොකු පොරවල් නිදි කිරද්දී සීට් වලලංකාවේ ඉන්නෙ එක නළුවයි දැන ගනියව්ජැකා මල්ලි "හෙළයේ මහා නළුවාය"ලොක්කාගේ කීකරු බලු කුක්කාය ...
කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිවගෙදර වවන් එළවළු කාපිය කියලාඅති ගරු අමුණුගම රජයේ සේවකයාඅපි වවලා රට නගනට රෙඩි වාගේසීයට අසූවක් යන්නේ පඩි වලටපඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝසීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ටපලා බබා හා ගොටු අල්ලන උන්ටවැඩ නම් බෑ කොලිෆයි වී උන්නාටදීපු හැම එකම නියමට නා ගත්තසීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්නබේරගන්න බෙරිහන් දෙනවා වෙන්ට ...
ගහගෙන ගිය සරම හෑගොඩ කවියාගේසිහිවෙනවා මාතර දුක දැක්කාමකළසම් ඇඳන් ඉන්නා උන් කාළගුණේහෙළුවෙන් වරෙන් ගංවතුරේ පීනන්නඉන්දිය කාළගුණෙ වෝනින් අපට දෙතිඅපේ හරක් පච කෙල කෙල බත් බුදිතිසන්නාහක සවිකර ඇත බේරෙන්නඑවත් පුච්චගෙන වැදියන් මුන්ට හෙන ...
හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොතනොරට එවුන් අන්දන එක ලේසී නැතකරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැතක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇතබිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින්පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින්වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින්ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින්හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූඑක්වුන්ටන්ට කැල් එක නම් නැතිව බැරූගනන් හදන්නට බැරිනම් නොකර බොරූකැල් එක අරන් යනවද පින් මහත් හොරූ ...
ඇත්තම කියා ඇත "විභාග කොමසාරිස්"කළ හරි නිසා යන්නට ඕනා පැන්සොන්කෙරුවේ රෙද්දක්ද මෙච්චර කල් ඕකේ"බාල අපරාධ" වල යෙදුනේ ප්රසිද්ධීයේමරණ මංචකේ පින් පොත පෙරළනා විටකරපු පිනක් නැත තනිකර පවු මිසකසා පෙළ උසස් පෙළ කඩඉම් සිස්සත්තේඅරන් අපායෙම පලයන් උඹ මුත්තේඑහෙත් තියෙනවා ඔහෙ මෙහෙ දුන් එව්වාඒ උනාට ඔව්වා සිම්පල් වේවාකනෙන් කෙසේ මුත් කොන්ඩෙන් ඇදන් යයිකොන්ඩෙ කපල පීරන් පළයන් ආතේ ...
චෞර රැජිනගේ කීකරු බලු කුක්කා යදියවන්නාවේ ලව් කළ පෙම් කුමරා යඑල්මෝ පෙරේරා නොමරා මැරුවේ යමහ රැජිනගේ වසරකටත් කෙලියේ යඋනා දමා නීතීයේ දෙවගනගේ රෙද් දඅධිකරණය බල්ලට දැමුවා නේ දබලයේ ඉන්න විට කරණා යම යුද් ධඅද තනියෙන් බන දෙසමින් විඳිනව දහැත්ත පහ නෙමේ ඔක්කොම එකතු වෙ ලානඩුවක් දමා දඟ ගේ ඇතුලට යව ලාකල පවු විඳින්නට ඉඩ කඩ සලසා ලාසැනසෙන් මැති සඳේ නඩුවක් ...
අහෝ ගඩාෆීඉල්ලන්ම කාපීගඩාෆී නොදැන සිටි ළෝක සත්යයන්කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වගකළ කළ දේ පල පල දෙන වග ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වගකල හොඳ පස්සන් එලවන වගරජ කම් කළත් කළ කම් පල දෙන වගමාන්නය විනාශයේ දොරටුව වගසෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වගජනතාව බුද්ධිමත් නොවන වගවීරයා මොහොතින් ද්‍රෝහියා වන වගදේශප්රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වගඅවි ගත්තෝ අවියෙන්ම නසින වගබලය තාවකාලික ...
මොන්ගල් කපා ලිස්ට් දාගෙන උන්ට දීලා සපෝසූත්තරෙන් වැඩ දැම්මත් කැපිලා නේද අපෝරනිල් ලොක්ක නොකිය කියයි පළයන් ඩෝ පෝඅනේ පුංචො අපිව දාලා යන්න නම් එපෝහොටු පෙරාන කඳුලු පෙරන් අත් ඔසවාලානොයනා බව කීවේ ලෙයින් අත්සන් දාලාශිරාල්ලනම් එහෙට මෙහට වැනෙන බබාලාඅනේ පනේ යන්න එපා අපිව දමාලා ...
දොරේ..යප්පි ටෙමිල් සෝහින්ඩි සෝ, ඔක්කොම බෝයිකොට් තමයි...ඒ මොන සෝද දොරේ...මේක් නේ සෝ. ගන් ෆයිට්...යේක පයින් ඩයලොග්... නේ....යෙපි ෆුල් යෙපි...දොරේ...හීරෝ බ්ලාස්...යේක තමා අප්ෂෙට්....සෑඩ් සෝන්.. යෙපි සෝන්... ඒන් මේන්.එළ දොරේ....සිවා බිම....ෂෙට්ටි චොර...., චාටර්...,යේක... අපි පලන් යින්නෙනෙක්ස්ට් සෝ ඔක්කොම යෙනකම් තමා."අඩි යෙන්නඩී රාකම්මා......... ...
පරසිඳු මුල්ළේරියා උණ රෝහල පැත්තේඕන් යකෝ මළ කෙළියක් වෙලායබෙහෙත් ගන්න පිටතින් ආ ලෙඩ්ඩුන්දනැත්නම් රෝහලෙන් පැනගත් දෙන්නෙක්ද ...
බලාපන් අපිලිවෙලමුලු ගහම වනසලාවටේටම කැත කරලාපළාතම මහ ගඳයිකිචි බිචිය අමිහිරියිදබරයට අත වනයිසැඩ සුළඟකට වුවකැදලි යැයි වැනසිලාඔය ලෙසට උන්නාමතොපටමයි හොඳ නැත්තේළමයි ටික වල් වෙනවගෑණූ ටික පිට යනවාඋඹත් කොටුවක් පනියිවෙන එවුන් ගෙට එනවාඅහු උනෝතින් කියයිඅනේ මට වැරදුනාඔක්කෝම එක වගෙනේඔව් අපිට තේරෙනවාඋඹ ඊට හුරුවෙලානමුත් අපි කැමති නෑතොපි ඔහොම ඉන්නවටඔය ජරාවල් නෙමෙයිග
හැත්තැ දෙකේ ඇදන් නාපූඅසූ නමේ ඉල් ලගෙන කාපුරතු වන් පස්සයක් තිබෙනවාපප්පා තහනම් කරාපූවැටි වැටි ඉදිරියට ආපුඒකට ජේ වී පී එකයි කියනවාඒ පක්ෂෙ මිනිස්සූතනිකර කෙලින්නේ පිස්සු //මැඩම් එක්ක එකතු වෙතේඒත් වැඩක් බැහැනේ පුතේඇමති කමට පයින් ගහනවාවලියට වැඩි බරක් ඇතේඒවට විප්ලව කියතේකොයි වේලේත් මලත් පනිනවාඒ පක්ෂෙ මිනිස්සූතනිකර කෙලින්නේ පිස්සු //එකෙක් පොරක් වී එනකොටකොට කොට එලවයි අහකටසමහර
සුළඟ යන අතට ගොස්නොයෙක් තොටුපොල වෙතටළඟාවී, නැංගුරම් ලාසිටියාය කාළයක්නොයෙක් අය ගොඩවුවද..දැනුනි යම් පාලුවක්, තනිකමක්..පැමිනියෙමි මව් රටටනැංගුරම් ලා බෝ කළක්නොමැත යාත්‍රා කළේ.කැඳවුමක් ලැබී ඇතකළක් නවතා තැබුතොටුපලක්.. වෙත පැමිණ .නැංගුරම් ලන ලෙසට..ගිලෙනා තෙක්ම නැව..බොහො ඈත දුරු රටක....
ඒ කාළේකොළඹට කිරි..ගමට කැකිරි..මේ කාළේගමට කැකිරි..කොළඹට ටින් කිරි.. ...
කාගේ රෙද්දක්ද බන්උඹ හොරා අරගත්තේවෛවර්ණ වූ ළොවේකිම ධවල වර්ණයමපින් බිමේ සොරුන් සැමසැරසී ධවල වර්ණයෙන්ඒකදැයි කාරණයඋඹ මෙහේ නොම එන්නඋඹ මෙහේ නොආවටසුදෝ සුදු රෙදි හොරුන්හැමතැනම වැහිවැහලාබය නැතුව වරෙන් බන්කවුරුත් නැ අල්ලන්නේගලක්වත් නොගසන්නේආරක්ෂකයෝ ඕනනම්කියාපන් සපයන්නේමහා ගරු ඇමතිවරුමහ ඉස්කොලේ පතිවරුරජයේ නිළධාරින් ගරුඑපමණක් නොවෙයි බන්කාකි ඇඳුමක් අඳිනපොලොස් හොරුමහත්ව
මහාවංශයමරදානේ පොත් සලකබටහිර කුමන්ත්රණවලට පැන ආවඩනපුවත් සඟරා මැද්දේපැත්තකට විසිවෙලාඇන්.ජී.ඕ. කරුවන්ගේකුමන්ත්රණයක්වද්දම්ළදිගමීගෙන ආමීකියවීමීගැටළුවකිමහාවංගය ලීවේවීරවංශය වද්ද...???