ඇදුමක් අනුරුවක් හා ගැහැනියක් වීදුරු බිත්තියෙන් ඇතුලතකවන්ධ අනුරුවක ඇගලා ඇතමා කැමතිම ඇදුම් හා ඇගලුම්හිතින් සවිකර මහිස ඒ සිරුරටහැඩ වැඩ බලමි තාලයට ඇවිදිමිතනියෙන්ම හිනා වෙමිකැඩපතක් කරගෙන තුරුනු හිතසැප රැදුන මැදුරකඉඩ කඩ ඇතිව සුපිපුනතුනු කයක හැඩනිලසීරුවට මැන කොවකට ගෙනවක්කර පෙරාගත් අනුරුවකිහිස නැතත් ඔය කයඑහිම අනුපිටපත්ය මේ ඇදුම් හාඇගලුම්සරු නිසරු කාල පරතර අතරමහත් වී හීන් වී ගැට ගැසුනුතදියන් පෙම්වතුන් අත මිරිකුනු තැලුනු ඇද උනදරු වැදූ බත ඉයූ ...

චිත්‍රසේන කලායතනය නාරාහේන්පිට මන්තීරු එක දෙක වැඩිකර බේස් ලයින් මග රගන විට දැහැන නොබිදගෙන නොබියව සිටගෙන පාර අද්දර මහල් පිට මහල් පැලකර ගොඩනැගිලි හෙවනැලි පෙරලෙනවිට යන මගට සන්සුන්ව තනි තට්ටුවක ගමනක් තනියෙන්ම යන වෙලද අරියාදු නගර සෝබන' රැලි සුලි පිලිල වැඩි වෙන හෙට දවස සැබෑ මිනිසෙකුගෙ සැබැරූපය තව තවත් අරුත් ගැන්වී දිදුලවන ඉන්ද්‍රනිල් මිනක් වී වැලලෙන්නටද? නියමිත ...

මගේ අහසෙහි හැඩය කවාකාර, ත්‍රිකෝනාකාරහතරැස්ද අසමමිතිකදගිනිය හැකි තරම් වෙතිකවුලුවකට උරුම හැඩතල - මෙදියතබොහෝ වෙහෙසෙමි මමමගේ අහසෙහි හැඩය ගැනඅහසෙහි හැඩය ඇද දෙනකව්ලුවකට උරුම හැඩතලගිනිය හැකි තරම් වෙති - මෙදියත ...

වැහි වලාකුලු අහස කිව්වම මතක් වෙන්නෙමඉර, හද, නැත්තම් තරුකොතෙක් හිටියත්වැඩක් නැතිලාබ කෙල්ලන්යවැහි වලාකුලුසා පවස සන්සිදුවනදිය රැගෙන පාවෙනවැහි වලාකුලුවීදියේ දුම්රියේවැඩපලේ කඩපලේකදුලු බිරමක් අදිනවැහි වලාකුලු ...

නුවර එලි යන අතර මග හරිත කදු තිර මැද නලමුදු සුවද පිරි මිදුම -නිකැලැල්ය රිදී දිය දහරින් ගෙතුනු දියඇලි නමින් රගදෙන - අගනුන්ය සිහිනමය පෙදෙසකට නගින සිතුවම් රූප පියගැට පෙල මත කලවම් වෙලා ලියකම වෙනස් කරයි වන්ගුවෙන් වන්ගුව රැදී හිද ගොවා මිටි කැරට් අල මල් පොකුරු දික් කල පොඩි ලමයි සිහින රැදෙනා කදු හිස් නගින මග අතර මග සිහින මියැදෙ අසමාන පියගැට නිසා දුක්බර ...

"සීගිරි ලදුනට කෝ දෙකකුල්? කනේ කඩුක්කන් කරමාල දාගෙන නීල වරලසද උස්කරලා බැදගෙන තාම නොපිපුන පියුමක්ද අරගෙන සිය වස් ගනන් හිද තාම මගබලයි ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න එරන් දෙකකුල් ලැබෙනතුරු -සිහගිරි ලදුන් සියවස් ගනන් කැටපත් පව්රමත ඉදිකල උවම් මායම් වදන් කැටයම් තොරන මත දැන දැනම නොදැනුන ගානට පිරිමි සැගවූ පැනයකි.. "සීගිරි ලදුනට කෝ දෙකකුල්? රලු උවත් මහ පොලොව රස පහස එහි විදගන්න කුරුබිලි ...

ඇයට හොදටම මතකය තාම.. ඇයට හොදටම මතකය තාම හැම දේම ඉර මැරෙද්දී දවසක ගගක ඉවුරක සවසක ගග උනත් තරබාරු මැදිවියේ අගනක් ඒ වෙනොකොට හොද දේකට කොහෙත්ම හොද නැති මොහොතක ඔහු මාන බලනකොට සුදුමුදු තඹර පහසට පුදුමෙකට වගේ ඈ ඇද සිටියෙත් රත් තඹුරු පාට ගව්මකි කර පලල් පොල් කටු දෙක තුනක් රත් කරන් මදින විට ගව්ම රැලිතිය තියා සීරුවට හිතේ ඔරලොසු කටු දිව්වෙ බැන බැන ...

ප්‍රේමයේ නගරය ප්‍රේමයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ.. බොහෝ දන එකා මත හැපී මැඩවෙන ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද මහා සිතියම් වල සදහනක්වත් නැති බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත මිනිසුන්ට මිනිසුන් හමුවන මාවතක් නොවුවත් රාගයේ කලබල නොවිය යුතුමය ඔබ සොයා පදා ගතයුතු ඔබවිසින් නම් නොකල බොහෝ තැන් ඇති ඒ ප්‍රේමයෙ නගරයේ සැගවගත් ...

මලක් සහ ලියක් "උඩගු ලියන් ගොතා බදින් නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ" - මලක් දුර්ග දුක් ගිනි තුනී කොට සිනිදුමුදුවට පෙති තනා චන්ඩ මාරුත මෙල්ල කර සුවදක් කවා නහවා තිත්ත දිවි ඕජස මිහිරි පැනියක් කර මකරන්ද පුරවා ගස් වදයි දරු මල් හෙට දවස බිජුවට සගවා තබා කවර අරුමැති අරුතක් මුකුලිත නොවෙද මලින් මල්දමින් ලදුන් සරසනා විට තමහිස් හා කියමු "මලේ" ...

අභිනික්මන වනගත වෙමි මම ඵල වැල ලදලු අනුභව කොට සුවද නල ලය පුරා පෙරාගෙන නිහඩ නිසසලව දිවි දියබ කලතා සිතුවම් කරන්නට ජීවිතේ නිදහස එහෙත් නුවර නුඹනම් හෙට සිටම පුලුල් විය යුතුය තව තව තදබදය වපුරා මහමග කුඩා කල යුතුය ගෙමිදුල් අල්ලක් තරම් වන ලෙස අවකාශ තනනු පිනිස මා අදින් සිතුවම් තබනට ...

වැව් දිය පලස මත් නිල්ම නිල් පාට කුඹුරු කෙත්වතුවල දුක්බර බොරපාට තෙත වීදි අගුපිල් මත ගලන කහට කලු පාට දනිමි නුබ මතට හෙලූ පැහැයන් බව ලෝකය පුදුමයක් නොවේ මටනම් ලෝකයා තනිමතයට හෙලූ පැහැයන් අතහැර සැබෑ වර්නය සොයා යන එක ගැන නුබ අද රතු, කහ කොල සලු ඇද හැඩ බල බල ...

අපි දෙදෙන කොහේ හෝ දුර විලක පිපුන පියුමක්ය ඉර මල ඊටත් ගෝඩාක් මෙපිටින් දෑමූ තිරයකි මේකුලු සලු නිල් බුමුතුරුනුවකි සිදු ගැබ රන් පියුම් සිනිදු සලු වලටම ගැලපෙන හිරුද මේ කුලුද මහසයුරද අතර පරතර දුර දිග මායිම් නොකොට එක මත එකට එක හිතකින් හිටගෙන මවන මහා සිතුවමක් ඇත වෙරල වේදිකාවක් මත එල්ලුන එතින් වැලපෙමි මම අද මෙතනම සිට මේ මහා සිතුවෙමෙහි කොනකවත් තිතක්වත් ...

"පාර" ඇග මැලි කඩන හිරිඅරින හැම මොහොතකදිම මේ මහපාර උවනත් හැඩය හැපී සුන් වී නොමැරේ කඩ වීදි වල මහ දාර මහපාර නැතිදාක මහ සාරයට කඩවිදියට සාර වන්නේ කෝම හැපෙන රිදවන හැම වාරයකම නොම ගෙන ශෝක නව මුහුනු පැලදගනු ඇත මේ කඩ හෙට අනිද්දා නොව උවනත හැපෙන තෙක් පහුපෑවතෙහි හැරදා තම දිවිසාර මේ සන්හදිය නොදැන මෙන් දෝ මේ මහ පාර මේ නෙක ...

ජීවිත මී විත වීදි මතද පිලිකනුද, අගුපිල්වලද මැදුරු සදලුතල උයන්වතු තුලද සොයා යැද්දෙමි - හඹා නැසුනෙමි දිවි බදුන පුරවනු පිනිස ජීවිත මිහිරි මී විත සෙව්වා මිසක පිස්සුවෙන් මෙන් දිවි මී විත නොදැක්කා හිස්බදුන මත හිස් බව හරියට අද පිරෙයි හෙට පිරෙයි මතුයම්ම දවසක පිරෙයි එක් බදුනකටද නොසෑහෙන තරම් නේක රස සිහින අන්කුර පදුරුලන හිස් උනත් හිස්ම නැත ඇත්තටම මල් රේනුවකට දූවිලි පොදකට ...

කදු මුදුන් කදු මුදුන් ඈත නිල් පාටින් පෙනෙන හුරුපුරුදු කොලම කොල පාටය වෙහෙසී ලගට ලන් වූ විට දුරට හද බැදෙන ලෙසහිද සොයා ලන්වනවිට සැගවී පලා ගොස් මේ බොරුව ගොතන්නේ නිල් පාටමද වැඩි සැලකිලි නැතිව ලග පාතම වෙසෙන කොල පාට දුර රූපයේ නිල් මවා රවටන්නේද අප මෙලෙස ...

මහගෙදර යාන්තම් හයහතර තෙරෙනකොටම මටඅකීකරු වීදි රෙඛා කඩාවැදීගෙන ගෙටකලා සමතලා මහගෙදර මූන කටවහා පිරියම් කොට පනනල සුරැකිමුත්හායි ගා කට ඇරිනි මහ දොර මහපාරටමනොමැතිව ඉස්තෝප්පු හිනා කටබුකුම්බාගෙන හිටගති මහගෙදර මහපාර අද්දරමාත් හිටියේ නොරිස්සුමෙනි මහගෙදර ගැනතඩි බිත්ති මැද තෙත අදුරු උනුසුම ගැන ඔක්කොටොම වැඩිය තිස්සෙම ඉහලින් හිද බලා හිදි සද්දයෙක් උනු එක ගැනබාල කල ගෙවී තටු ලැබුනු විට මටවහා පියභා ගොස් නගරයට ලොල් ...

ලිහී ගිලිහී හැලුනු  මුතුවක් දිනක නුගේගොඩ නම් හන්දියකවීදි නෙත්තියක - මිනිස් වාටියකඈ රැදී සිටියායදහවල මියයමින් යන හෝරාවකකෙටි සායකිය සුදු - දනෙන් ඉහලින් ඇරබෙනරතු බැනියමකිය - උඩුකය වසා හිරවී බේරෙනරැලි තියා සිරුවට හැඩ - කුඩයකිය සුරත මතනොගැලපුනා කිසි ලෙසකින් එකිනෙකටඅනෙත් අය සමගද ඒ සමවඈ රැදී නොරැදී සිටියාය ඔවුනතරමදක් මඩ රැදුනා උවදනෙලුම් පතක රැදි දිය බිදුවක් ලෙසගැහැනුන් ගියා බලා නොබලා ඇය දෙසපිරිමින් මාරුවෙති සීරුවට අරපරිස්සමටවැරදි ඇසකින් ...

දියත රස පදම මායාකාර නිල් අහස් සලුපොරවා ඉහට ඉහලින් ලෙලදෙන ලෙසවටිනාම දේ කැබලි කරසැගවීය මහපොලොව යටි වියන් තුලසොබාදම නම් මැජික් කාරියලෝකය කනපිට හරවා හිතනමේ රහස් සමීකරනය විසදනහිතුවක්කාර දූ පුතුන් අතරේ පමනක් නොමසුරුවබෙදා දෙන්නට ඉටා ගත්තාය ඇය දියත සරු බවකුමට වෙන්වෙමිද තනි වෙම්දලෝකයේ මග අතහැර මමමමද ඉගිලෙමි අහස අල්ලන පිනිස විනිවිදවැටි වැටි නැගෙමින්ද යලි යලිසොයා වෙහෙසෙමි - හබා සැනසෙමිදිනක අත්පත් නොවන බව දැන ...

"අහස් නිල" මොනර නිල් පැහැය හැලුනසුනිල නිල්වන් අහස් නිල ඇවිලුනිදිනක අත්පත් කරගත යුතුමආසම ආස කරන සායමක් ලෙසපියාපත් හිමිනැති මම කෙසේ කොටුකරගම්දඅතේ දුර නැති අහසඑහෙත් නිල්වන්ය මහසයුර ඒ කිට්ටුවටම ලන්වන ලෙසවහා දිවගොස් කොටුකරගතිමි දෝතටරැගෙන හිමිකර පිනිස මා සෙයූ "නිල "එහෙත් නොරැදේ ඒ "නිල "මොහොතකදු මා දෝත මතදිය කන්නාඩියෙන් විනිවිදපෙනේ මා සුරතම පාරමින් හදවතදිය කැඩපතින් එබෙමින් යලි යලිද රවටන්නේද ඒ මායාකාර නිල් අහසමයලෝකයේ නොයෙක් ...

Previous Page