නමින් ඔබේ ආදරේ....___________________නිල් නෙතු අගින්,බැලුවේ හොරැහින්,නුඹම ඒ ආදරෙන්, |"නේද?"නෙත් අප ගැටුණු මොහොතේ,ඇයි මේ ඉවත බලන්...දැනුණා මටත්,නුබම ඒ ආදරෙන්, |"යලිත්!"අහිංසක හදවතක්,පතනවා ඔය නිල් නෙතු,ආදරයෙන්, සදා....."සෙනෙහසකින්".....----------------(තරු).°*σ. ...
..ටික ටික,කන්න දුන්නම,ගිලින්න ගිහින්,දැන් හිරවෙලා,කෑගහන්නේ,කිව නේද,කෙල්ලේ,මන්,ගිලින්න එපා,කියල,"ටොපිය"----------------(තරු).°*σ.
..අම්මෝ සැර,කොච්චි,ගම්මිරිස්,මිරිස්,ඔක්කොම පරාදයි,එත් මං ආසයි....ආදරෙයි...නිතර පුපුරණ,මගේ පරමාණු,බෝම්බයට.....----------------(තරූ).°*σ.
මේක මේ ඇවිත් පොඩි සිදුවීමක්..මුණු පොතේ අපේ SITH PAWADA ( සිත් පාවාඩ ) group එකේ මමයි තව කවිකාරියෙකුයි අතර උනේ පොඩි දෙබසක්...ඔයාලත් බලන්න...Yasasi Nirma හීනයක් වගේ නම් නුඹ,දෑස වසාගත් කල පෙනෙන,වසාගමි මා දෑස,සදහටම! මමහීනයක් නොවුණා නම් නුබ,දෑස වසාගත් කල පෙනෙන,ලගින් රැදෙමි,සදහටම!Yasasi Nirma හැර ගොස් බොහෝ දුර,අත දිග නොමැත නුඹ හට,අඬගැසුවත් ලඟට,දැන් ලං වෙනු කොහොම, හීනයක් පමණි නුඹ.මමහැර ගිය ඒ දුර,හීනයේ සුන්දරව,අඩ ගැසුවත් ගිය දුර,හීනයේ දුක්බරව,හීනයක් නොවුනි ...
කට්ට කළුවර රැට ඇ ඇති,මගේ තනියට ඇයම පමණෙකි,නින්ද නැතිවම හින්ද තනිනැති,කදුළු මොකටද තුරුලේ ගුලිඋනි,දිනෙන් දින ගත වෙලා ගිය හැටි,නුබව දැන්නං මතක නැති උනි,පිටු ගණන් නුබ ලිව ඒ කවි,රස්නේ දීල ඇවිල ගිය හැටි,අතාරින්නට කිව හොද හැටි,බීවේ මොකටද ගොඩක් නිදි පෙති,ගොඩක් කල් ඉද නුඹව නැ සකි,මගේ ආලය මෙහි දරා ඇති ...
මට පෙම් කර එක දිනයක...අමතක වී එක් පැතුමක...ඇයට දැනුනු සිතිවිල්ලක.. මා හැර ඇය දුර ගමනක....මට නොදැනී සිතිවිල්ලක...ඇය මා හැර යන්නට...නොදනිමි මා උනු වරදක...අමතක වී එක් සිතුමක...යන්නට ගිය මා හැර ඇය....නොදෙනට ගිනිගත් හදවත....රැගෙන ගියේ ඇ හදවත...හදක් නොමැති....මා මියගිය....නුබට කිමද බොල් හදවත.... ...
මමත් දමාගෙන,පණ,කලෙක්ට් කරාගෙන,Requirements,කලත් හරියටම,Analysis,නියමෙට,Design උනත්,Conceptual,ගොඩක් සාර්ථක, Logical,Design,එකත් අතේ තියාගෙන,බැලුවම,Physical Design,upset වෙච්ච හැටියක්......යකෝ මං කොමද දැන් මේක කරන්නේ... ...
ඇයි බයෙන්,ආයෝජනය කරන්නට,නුබේ පෙම,මා හද,_________නොවේය,මා,සක්විති................
දැක්කද?මල් වට්ටිය,අතින් අත ගිහින්,මලසුනත් අහිමිව,බිම වැටි හඬන,දැන් අවසර නැ,උබට,මලසුන.......ඇයි ගියේ,අතින් අත....
මට හිතෙනවා ඔයාට වඩා,එයා හොදයි කියලා....ඔයාට වඩා ලස්සනයිත් එක්ක...ඔයාට වඩා හුරුබුහුටියි....ලස්සන ලස්සන වැඩ ගොඩයි...යන්නම හිතෙනවා මට...එත්...දුකේදී,සැපේදී එකම විදියට මා ළඟ..ඉදියේ ඔයා නේද?එපා...මට ඕය අලුත් සක්කරවට්ටම්...මං ඉන්නව ඔයත් එක්කම හැමදාම........ ...
රළු පොලොව උඹ-දෙපතුලම රිදවාවී. &
උබ දාහේ කොලේ මට ලැබුණු,සරලයි එත් හිතට බයයි,උබ 500 2ක් උනාම මට,සරලයි එත් බය අඩුයි,උබ 100 10ක් උනාම මට,දැන් නං බය අඩුයි,උබ 10 100 ක් උනාම මට,සකිර්ණයි එත් බය නැ,එත් උබ සතේට වැටුනම,මට,සංකීර්ණයි,බයක් නං ඇත්තෙම නැ,දැන් මට වැඩකුත් නැ.. ...
සිත බැදුන - අප දෙදෙන, එක් නොවෙන - මං දෙකක, දුම රැදුණු - නුබ දෙතොල, නිම නොවන ...
මුලින්ම,අසාවෙන් බලා ඉදියා,ආවාම,අසාවෙන් අතගැව,පස්සේ,එක එක කැටයම් කැපුවා,දැන්,දැන්නං....මට එපා වෙලා,හොදටම ඇති,අනේ කෙල්ලොන්ට නැති කොල්ලන්ට ඇති -සොදුරු අවනඩුව,-මගේ වගේම උබෙත් --රැවුල-- ...
ඔයාට,ඔයාලට,ඔයාට,ඔයාලට,උබලට,මට,තොපිට,අපිට,පිස්සුද,මාර්ක් අයියගේ,ලණු ගිලපු,දැන් ඉතින් මේක,දිරවගන්න ක්රමයක්,කියපල්ලා?
පොඩි එකාට රොකට් පදින්න,,මද්දුමයට කාර් පදින්න,ලොකු එකාට දියවන්නාවේ ඔරු පදින්න,දැන්,අපිට කෙල වෙලා,කටේ කෙල හිදිලා,හිටු තව ඉවර නැ....අපි සදා අමරණිය වනතුරු..................දීපන් තොපේ....⊗ 3 මඅපිට, ...
පළමු,හුස්ම වැටෙනතුරු,මිනිසෙකු නොවුණු,ම්නිසකුගේ,ගබ්සාව වෙනුවෙන්,හඩන,සාපරාධි අපරාදය,
විටෙක උඩ පනින chat,දිගට හරහට Notification ,ඒ මදිවට reqvest,තව msg,ඒවත් කමක් නැ මේ events,තව groups,මේ ඔක්කොම බලාගෙන,මම,skype එකේ chat ,යකෝ මගේ e-mail බැලුවෙත් නැ,ගැට පිට ගැට:දැන් නං පිස්සු හැදෙනවා sure,_________________________මාත් තිරණය කලා:private secretary කෙනෙක් ගන්න, ...
තට්ට තනියම ගියේ විදගෙන,රෙද්දේ තදියම එකට හිරවුන,යනෙන නටවන කියන තටමන,නැගේ බිය දුටු නැටෙන සක්මන, පැලුණු කල සර ගියේ දුවගෙන,සලෙලු කොල්ලෙකු දකින විලසම,පස්ස දැක වුනු විනක හිරවුන,බිය නැගී ගිය විලස එලෙසම,දමා කරවා නිවා මෝලක,රවා ගොරවා තලා කිලෙස, ගෙනත් දී හිද රෙද්දේ කටුවක, මසා දීපන් 2 කම 6 කට, නැතිම නං වෙන වැඩක් කරනට, හැන්දේ මිට ගෙන දමා මොලයට, ගසා මොලයේ අදුර දුරුකොට,නිවා සනහා ගැහැනු නුවණක, ...
එයා හැමදාම ලග ඉන්නවනං...පණ ඇරලා ආදරේ කලට කමක් නැ...එයා ඔයාව දාල ගියා නං..මොන මගුලකටඑමත්තේ මැරෙන්නද...පිස්සුවක් ඇතේ.....