ඔබේ හදවත හඳුනාගන්න – 2 :  හදවත තුල විද්‍යුත් පරිපථයක්? අප කතාකරමින් සිටින්නේ හදවතේ ව්‍යුහය පිළිබඳවයි. ඔබ දන්නවාද හදවත ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් පරිපථයකින් කියලා? එහෙම කීවාට, සියල්ලන්ගේම හදවත තුල වයර් කෑලි, බැටරි තියෙනවා කියලා බය වෙන්න එපා (කෘත්‍රිම හෘද ගතිකර/artificial pacemaker තිබෙන අය ඇරෙන්න). මෙම පරිපථය නැතහොත් “හෘද සන්නායක පද්ධතිය” (Conduction system of the heart) අපගේ හදවත තුල විද්‍යුත් ආවේග ක්‍රමානුකූලව බෙදා හැර, කර්ණිකා හා කෝෂිකා රිද්මයානුකූලව සංකෝචනය කිරීම මගින් ...

දීර්ඝ නිහැඬියාවකට පස්සේ ඔන්න මම නැවතත් ලියන්න පටන් ගත්තා. පහුගිය කාලය තුල ලියන්න විරාමයක් ලැබුනේ නැහැ. පාඨකයන් බොහොමයකගේ ඉල්ලීම මතයි මං මේ මාතෘකාව තෝරා ගත්තේ. පිළිසිඳගැන්මෙන් සති තුනක පමණ සිට අප මියෙන තුරාවට අපව ජීවත් කරන හදවත ගැන ඔබ කොපමණ … Continue reading → ...

ඔබේ හදවත හඳුනාගන්න – 1 දීර්ඝ නිහැඬියාවකට පස්සේ ඔන්න මම නැවතත් ලියන්න පටන් ගත්තා. පහුගිය කාලය තුල ලියන්න විරාමයක් ලැබුනේ නැහැ. පාඨකයන් බොහොමයකගේ ඉල්ලීම මතයි මං මේ මාතෘකාව තෝරා ගත්තේ. පිළිසිඳගැන්මෙන් සති තුනක පමණ සිට අප මියෙන තුරාවට අපව ජීවත් කරන හදවත ගැන ඔබ කොපමණ කරුණු ප්‍රමාණයක් දන්නවාද? අප එදිනෙදා ජීවිතයේදී, විශේෂයෙන්ම ලේඛකයන් නිතරම අපගේ හැඟීම් හා සම්බන්ධ කරගෙන “හදවත” කියන වචනය යොදා ගන්නවා නේද? ...

පසුගිය කාලය තුල මා ඉතා කාර්ය බහුල වීම නිසා ලිවීමට නොහැකි විය. ඒ පිලිබඳ මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. ලබන මස සිට තරමක් වැඩ අඩු වන නිසා මා නැවත ලිවීමට පටන් ගන්නනම්. ...

පසුගිය කාලය තුල මා ඉතා කාර්ය බහුල වීම නිසා ලිවීමට නොහැකි විය. ඒ පිලිබඳ මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. ලබන මස සිට තරමක් වැඩ අඩු වන නිසා මා නැවත ලිවීමට පටන් ගන්නනම්. Filed under: ප්‍රවර්ග නොකළ ...

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස පහත දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්. ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද … Continue reading → ...

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ කියවන හැටි ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස පහත දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්. ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා. ...

අද රුධිරයේ සංයුතියට දායක වන අවසාන සෛල වර්ගය වන රුධිර පට්ටිකා මොනවාදැයි කියා බලමු. රුධිර පට්ටිකා (Platelets): රුධිර පට්ටිකා සෛල ලෙස හඳුන්වා අපි නිතර කතා කලත්, ඒවා ඇත්තටම සෛල නොවේ. මේවා ඇටමිදුළු වල පවතින මෙගාකැරියෝසයිට (Megakaryocytes) නම් සෛල වල කොටස් … Continue reading → ...

අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා අද රුධිරයේ සංයුතියට දායක වන අවසාන සෛල වර්ගය වන රුධිර පට්ටිකා මොනවාදැයි කියා බලමු. රුධිර පට්ටිකා (Platelets): රුධිර පට්ටිකා සෛල ලෙස හඳුන්වා අපි නිතර කතා කලත්, ඒවා ඇත්තටම සෛල නොවේ. මේවා ඇටමිදුළු වල පවතින මෙගාකැරියෝසයිට (Megakaryocytes) නම් සෛල වල කොටස් අංකුරනය (budding) වීම මගින්. වම් පස රූපයේ පෙනෙන පරිදි ඒවා ඉතාමත් කුඩා දේහයන්ගෙන් සමන්විත වේ.සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුරේ ලේ වල මයික්රෝලීටරයට ...

ඔයාලට පුදුම හිතෙයි මං කීවොත් අපි ජීවත් වෙන පරිසරය අපිව ගොදුරු කරගන්නට බලා සිටින සතුරන්ගෙන් පිරී තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත! අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්‍රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – … Continue reading → ...

අසිරිමත් මිනිස් සිරුර – 6 : සතුරු උවදුරු වලින් අප බේරාගන්නා සිරුරේ හමුදාව ඔයාලට පුදුම හිතෙයි මං කීවොත් අපි ජීවත් වෙන පරිසරය අපිව ගොදුරු කරගන්නට බලා සිටින සතුරන්ගෙන් පිරී තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත! අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්‍රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – බිලියනයත් අතර ප්‍රමාණයක් වැනි ඇති විශාල සංඛ්‍යාවක් සිටින්න පුළුවන්. මෙයාලගේ එකම අරමුණ තමා කෑමට ආහාරත් ජීවත් වෙන්න ගෙයකුත් සපයන තැනකට ...

අද ලියන ලිපිය පටන් ගත්තේ ප්‍රශ්නාර්ථයක් ඇතුව. මේ ඊලඟට කතාකරන මාතෘකාව වෙන රුධිර පටකයට පූර්විකාවක් විදිහට. ඔයාල හැමෝම දැන ගන්න කැමති ඇති ලේ රතු පාට ඇයි කියල. ඒකට හේතුව තමා ලේ වල ඇති සෛල වලින් එකක් වන රතු රුධිරාණු වල … Continue reading → ...

අසිරිමත් මිනිස් සිරුර – 5 : ලේ රතු පාට ඇයි? අද ලියන ලිපිය පටන් ගත්තේ ප්‍රශ්නාර්ථයක් ඇතුව. මේ ඊලඟට කතාකරන මාතෘකාව වෙන රුධිර පටකයට පූර්විකාවක් විදිහට. ඔයාල හැමෝම දැන ගන්න කැමති ඇති ලේ රතු පාට ඇයි කියල. ඒකට හේතුව තමා ලේ වල ඇති සෛල වලින් එකක් වන රතු රුධිරාණු වල තියෙන හිමොග්ලොබින් (Hemoglobin) කියන අණුව. මේක හැදිලා තියෙන්නේ ගෝලාකාර ප්‍රෝටීන අණු හතරක් මැද්දට හීම් නම් අණු හතරක් එකතු වෙලා. පහත ...

මේදමය පටකය (Dense connective tissue) : මේ තමා අපි හැමෝම කැමති නැති එක. අපි මහත් වෙන කොට වෙන්නේ මේ පටකයේ තව තවත් මේදය නැත්නම් තෙල් එකතු වෙන එක. මේ පටකේ තන්තු වර්ග නැහැ. තිබ්බත් ඉතාමත් සුළු වශයෙන්. මුළු පටකය පුරාම … Continue reading → ...

Previous Page