Delhi Belly - වෙනස් ආකාරයේ බොලිවුඩ් සිනමා අත්දැකීමක් (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි )
දසුන්ගේ සටහන් | Dasun's Notes
මේ ටික දවසකට කලින් බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවියට ලියපු ලිපියක් . නැවතත් පල කරන්නේ නොබලපු කෙනෙකුගේ දැනගැනීමට . විශේෂයෙන්ම Delhi Belly චිත්රපටිය කියන්නේ ටිකක් වෙනස් ආකාරයක බොලිවුඩ් චිත්රපටියක් . බොලිවුඩ් කියන්නෙ ගස් වටෙන නටන එක විතරයි කියන මතයේ ඉන්න අයගේ අදහස වුනත් වෙනස් වෙයි මේ චිත්රපටිය බැලුවොත් . මේ චිත්රපටිය වගේම පහල තියන ට්රේලරයත් වැඩිහිටියන්ට තමයි වැඩිය සුදුසු (වැඩිහිටි කිව්වාට ...
