අම්මාවරුන්ගේ දිනය නිමිත්තෙනි.ඇත්තටමකවුරු හරි විසින් ලියන ලද,සංගීතවත් කරන ලදගයන ලද සින්දුවක් ඇහෙන්නම ඇවසිදහැදූ වැඩූ අම්මා ගැන හිතන්න?පන්සලේ හාමුදුරුවොකඳුලු පෙර පෙරඅම්මව විකුණනබණ කතා අහන්නම ඇවැසිද අම්ම ගැන හිතන්න ?ඇත්ත,අපි මේ ගෙවන කාර්‍ය බහුල ජීවිතයේදී අම්මව අමතක වෙනව, කාට හරි බනින්න ඕන වෙනකොටයි අම්ම මතක් වෙන්නේ.ඒත් මට මතක තිබූ පුංචි සන්දියේ ගෑණු ළමයින් වැඩිපුර කී මේ කවිය නම් මට කිසිදා අමතක නොවනු ...

අම්ම කෙනෙක් තමන්ව දකින හැටි A mother through her own eyes මා මෙය පොඩි කුමාරි හාමිගේ අලුත්ම පොස්ටුවට කොමෙන්ට් එකක් විදියට දමන ලද පොඩි පරිවර්තනයක්, කියවල බලමු තවත් අම්ම කෙනෙකුගෙ හැටිFor a Five - Year-Old by Fleur AdcockA snail is climbing up the window-sillInto your room, after a night of rain.You call me in to see, and I explainThat would be unkind to leave it there:It might crawl to the floor; ...

Tissa Abeysekara සමරමු. Remembering Tissa AbeysekeraSunalie Ratnayake, in The Daily News, 18 April 2013සිංහලෙන් දැක්වෙන්නේ දයල් බතී විසින් කරන ලද කටෝර පරිවර්තනයයි අද අප්‍රියල් 18 දින, අතුල්‍ය, අව්‍යාජ, ප්‍රතිභාවෙන් යුතු බහු නිපුණ, බහුශෘත යුග පුරුශයෙකු අප අතරින් සමුගෙන සිව් වසරක් ගත වන දිනයයි.ලංකික සිනමා තිර කතා රචනා ලෝකයේ, චිත්‍රපට අධ්‍යක්ශණයේ, රංඟනයේ, ක්‍රියාකාරී දේශපාලනයේ, ලේඛකයෙකු ලෙස, විශ්ලේශකයෙකු ලෙස ඔහුගේ ජීවිතය පොහොසත් කිරීමට හේතු වූයේ ...

Slums, Dogs, Milionairs,and   ජාතික කුණු ප්‍රතිපත්තිය National Garbage Policy හිරුනිකා ඔයා දුහුල් ඇඳුමක් ඇඳන් උසාවි යන්න බැරෑරුම් ප්‍රශ්න උදුල්ලට භාර දී වරප්‍රසාද ටික බේරගන්නවැදගත් කර්මාන්ත කීපයක් පැවතීම හේතුවෙන් ආර්ථික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් වු නිසාද කොළඹ නගරයට ගලක් විසි කරන් දුරින් පිහිටි නිසාද විශාල වැඩ කරන ජනතාවක් ජීවත් වීම නිසාද වාමාංශික පක්ශවල වැඩි අවධානයක් ලදින් කොලොන්නාව දේශපාලන වශයෙන් පොහොසත් තැනක් විය. දේශපාලන වශයෙන් අවදි වූ ජනතාවක ජනතා නියෝජිතයා වශයෙන් ...

ජනපති ක්‍රමය කුනු කූඩයට දමන නව වසරක් වේවා ! ලැබූ 2013 වසර සෞභාග්‍යයෙන් පිරි ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා!මධ්‍යසාර, මත් ද්‍රව්‍ය හා දුම්පානය භාවිතය අඩුවනමිනිමැරුම් නැතිඅපරාධ නැතිකුණු ගඳ නැතිමහජන මුදල් හොරකම් නොකෙරෙනජනපති ක්‍රමය කුනු කූඩයට දමනනව වසරක් වේවා ! ...

නෝනා ,කුණු බල සේ(ව)නා වානා Can’t give in to whims and fancies but we are ready for talks: CMCMONDAY, 08 APRIL 2013 07:27Colombo Municipal Commissioner, Badrani Jayawardena said they were ready to engage in discussions with villagers protesting against the 16-acre garbage dump site in Meethotamulla and provide possible solutions to their grievances, if they were willing to participate.Commissioner Jayawardena speaking to Daily Mirror in ...

සුංගිරාලගෙ කවියට කවියක්- නොබී දැන් ඉස්කොල විභාග ලියන්නත් බෑ ඉස්සර රජරට කොල්ලෝ බිව්වේ පොලිඩෝල්යදැන් එයට තිතය බොන්නේ ඇල්කොහොල්යසිහියෙන් උත්තර ලීවත් එන ප්‍රතිපල අවුල්යවිභාගෙ ලියා ජොලියට දෙකක් නම් ආතල්යආසනික්ය බොන වතුර ටිකෙත්නිසරු පසේ ගොවිතැන් වඳ පීදෙත්අස්වැන්නට සෑහෙන මිල නොලැබෙත්අනුරපුරේ සුවඳට මත් සුවඳත් මුසුවෙත් ...

නලින් ද සිල්වා නූතන වීර කැප්පෙටිපොලද -මහචාර්‍ය් සුචරිත ගම්ලත්  ගුණ සමර- දයල් බතී, මහ ඇදුරු සුචරිත ගම්ලත් ගැන නොලීවොත් එය දයල් බතී සිය දෙමාපියන් අමතක කිරීම හා සමය, මන්ද දයල් බතී අභාශයන් ලැබූ පුද්ගලයින් අතර එතුමා ප්‍රධාන ස්තානයක් ගන්නා බැවිනි.අවුරුදු 78 ආයු වලඳා අපෙන් සමුගත් සුචරිත ගම්ලත් මහ ඇදුරු තුමාට කල හැකි උත්තම ගෞරවය ලෙස දයල් බතී හිතන්නේ එතුමා අපට කියා දුන් පෙන්වා දුන් අදීනත්වය ඉදිරියට ගෙන යාමට හැකි තරමින් දායක ...

මිදුලෙ තිබුනු සපත්තු මල් ගසේ එහෙන් මෙහෙන් දමා තිබූ අතු රිකිලි ටිකේ අගිස් කපා දැම්මොත් යම් පිලිවෙලක් වේ යයි සිතූ බැවින් ගරාජයේ මුල්ලක තිබූ දිගු කතුර ගෙනවිත් අතු ටික කපමින් සිටිනා අතර ස් ස් ශබ්දයක් ඇසී පලමුව වමටත් දෙවනුව දකුනටත් හැරී බැලුවෙමි. කවුරුවත් පෙනෙන්න නැත. සාමාන්‍යයෙන් මා මිදුලේ සිටින විට ස් ස් ගාන්නේ වම් පස යාබද වෙසෙනා චන්ද්‍රාය. මා බිරිඳ ...

අද විහිලුවක්, වැඩි හිටියනට පමණයි, මේ බලන්න මේ කතාව,මේකත් ටිකක් භය හිතෙන කතාවක්ඔන්න එකමත් එක රටක, පිරිමින්ට පමනක් වෙන් වූ, වැරදුනොත් මුදල් ආපසු ගෙවන (Money Back Guarantee) ඇඟේ බර අඩු කරගැනීමේ වැඩ මුලුවක් තිබුන .වැඩ පිලිවෙල භාර පුද්ගලයා ඇවිත් රැස්වෙලා ඉන්න පිරිමින්ට කියනවවැඩ පිලිවෙල හරි සරලයිඔබ දන්නව දිවීමෙන් සිරුරේ බර අඩු කරගන්න පුලුවන් ඉක්මනට. අපේ මේ වැඩ සටහන සති දෙකක් පැවත්වෙනව.මං කැඳවනව මේ රූමත් කුමරිය, ...

ජිනීවා බැරි නම් ඕන පුxx අපිට මොකෝ? මේකත් xx හා xxx වචන තිබෙන කතන්දරයක් අද විශේෂ මාතෘකාවක් නැත. හිතට ආපු වේගෙට ලිව්වා.මත්තල ගුවන් තොටු පල රටේ ස්‍රේස්ට ජයග්‍රහනයක් ලෙස අපිට ආඩම්බර විය හැකි මහ ව්‍යාපෘතියක්.LLRC වාර්තාවත් ජනපති තුමාගේ වංක නොවන ප්‍රයත්නයක් වගේ පෙනෙන දෙයක්, එය රටේ සංහිදියාවට Template එකක්, අච්චුවක්, පදනමක්; ක්‍රියාවට දා ගැනීමයි ප්‍රමාද?(වෙලාවකට හිතෙනව ජයවර්ධන පුරට එරෙහිව රාජපක්ශපුරයද කියල, කෙසේ වෙතත් පහසුකම් විමධ්‍යගතවීම ගැන අප සතුටු විය යුතුයි. )තමිල්නාඩුවට කියන්න තිබෙන්නේ ඔබලා ...

හෙහ් අපි නොදන්න ඕපපාතික, ජලාබුජ, සංසේජ... විමල් තුමා මේ ලඟදී ඉඳන් විශ්ව විද්‍යාල උපාධිදාරීන්ට දෙනව ඇස්ටි හැලෙන්න. එතුමාගේ දැනුමේ ඉම් ප්‍රසාරනය වී ඇති අන්දමට සාක්ශියකී. කොන්දක් ඇතුව කෙලින් කතා කරන අයට කවුරුත් කැමතියි. මාර්ටින් වික්‍රමසිංහ, ජී බී වැනි ප්‍රාඥයින් එතරම් ඉහලට ඉගෙන ගෙන කොල කෑලි ගත්ත අය නොවෙයිනේ. ඒ අයගේ පොත් විශ්ව විද්‍යාල නිර්දේශිත පොත් අතර වැටෙනව. තවත් කෙලින් කෙලින් කතා කරන පුද්ගලයෙක් තමයි, ම' ...

http://www.youtube.com/watch?v=D0ogJ7MfBrc&feature=youtu.bePublished on Mar 3, 2013Ranking member of US House Foreign Affairs Subcommittee Congressman Eni F.H. Faleomavaega on Tuesday (Feb 26) expressed his deep concerns over the double standards applied in the US foreign policy toward Sri Lanka. Speaking at the committee hearing on "The Rebalance to Asia: Why South Asia Matters" , the congressman underscored that US should find a ...

කවුද කිවූ නිසා සනත් ඉන්වික්ටස් Invictus චිත්‍රපටය නැරඹුවේ ක්‍රිකට් තේරුම් කමිටුවේ ලොකු පුටුව ලැබුනාට පසුවය. වර්ගවාදී ආණ්ඩුව පලවාහැර පැවත්වූ පලමු ලෝක රග්බි කුසලානය සඳහා වූ ලෝක කුසලාන අවසන් මහා තරඟය මැන්ඩෙලාගේ ජාති වාදී නොවන, දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යන්නා වූ උපාය මාර්ගය දැක්වෙන ඒ චිත්‍රපට දැකීමෙන් උද්දාමයට පත් වූ සනා දැනට මඩ ගොහොරුවක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ...

හෙට, පවුල කැඩුනත් මොකෝ අද ජොලි කරලා! ඇය, සිය සිංහල තරුණ පෙම්වතාට දාව පිළිසිඳ ගත් දරුවාට උපත දෙන්න සිය නීත්‍යනුකූල මහලු ජපන් සැමියාගෙන් අවසරය ඉල්ලනව. සැමිය කියනව, බෑ..... එය ගබ්සා කරන්න...... කියල. ඒ සම්මාන දිනූ නවකතාවේ අග හරියේ තිබෙන ඇඟේ හිරිගඩු පිපෙන මේ සමාජයේ තිබෙන්නට පුලුවන් ඉතා දුර්ලභ ගට්ටටනයක්. මනුශ්‍යත්වය, පුරුශත්වය, ස්ත්‍රීත්වය හරි හරියට කෙලින් මූණ ලා හැපෙන තැනක්. එය ඇත්තටම කිය විය යුතු නවකතාවක්.තව දුරට හිතනකොට ...

අපි හිතමු ලංකාවේ සිංහල පාසල් ගුරුවරු ගුරුවරියන් විසින් පාසල් වල ළමයින්ට කියනව ඔබ නාමල් රාජපක්ශනම් ඔබ රටට මොනවද කරන්නේ කියල රචනාවක් ලියන්න කියල.ළමයි මොන මොනදේ ලියයිද? වයස් සීමා ඇතුලු වෙනත් කාරණා නිසා අනුව ලියන දේ වෙනස් වෙයි.මාත් ඒවැනි කෙටි රචනාවක් ලියන්නයි යන්නෙ.ඇත්තටම, නිල් බලකාය run කරන එක, ශ්‍රී ලංකා රගර් කණ්ඩායම run කරන එක, විශ්ව විද්‍යාල ආචාර්‍ය මණ්ඩල ඇතුලු රජයේ ...

හදිසියේ වැස්සේම කොලඹට පිටත් කර යැවීම නිසා ම බිරිඳට හිත යටින් ස්තූති වන්ත වෙමින් ගොඩවූ, මීටරය සවිකල ත්‍රී රෝද රථයේ පිටු පස අලවා තිබූ මළ දැන්වීම මගේ අවධානයට ලක් විය. ' මල්ලි, කවුද මේ මඩවල? ' 'ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්''ආ හරි, හරි, අර කැලණියෙ කේස් එක නේද? දැන් මීටර් උනා '(ටැක්සි මීටරයද තවම රුපියල් පනහ පසු කොට නැත.) කවුරුන් හෝ විසින් ...

සෙක්ස්  වැඩියෙන්ම ඉල්ලන ජනයා ඉන්න රට, sex, sex ගුගල් දෙයියන්ගෙන් සෙක්ස් වැඩියෙන්ම ඉල්ලන ජනයා ඉන්න රට, (පසුගියදා පත්තරවල පලවී තිබුන පුවතක්)වතුරවලට වඩා මධ්‍යපාන ගන්න අය ඉන්න රට,ජීවත්වීම වෙනුවට මරනය තෝරගන්න අය ඉන්න රට,වැඩියෙන්ම රේප් සිදුවනරටවල් අතර ප්‍රදාන තැනක්,වැඩියෙන්ම ගෘහ සේවිකාවන් සපයන රට.දේශපාලනය නොදන්න බබාලා වැඩියෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න රට,දීර්ගම ලිඛිත ඉතිහාසයක් ඇති රට,වැඩියෙන්ම නිදන් හාරන රටවැඩියෙන්ම අලි මරන රටවැඩියෙන්ම කේන්දර බලන රටඅග විනිසුරුටත් හූ කියන රටජාති වශයෙන් පක්ශ වලට ...

'ස' ඔබ දන්නව, ඒ විකටර් ගෙ 'ස ', කොල්ලො අරියධම්මගෙ 'බ' කිව්ව කාලයක් තිබුන. ඒ කොල්ලො දැන් වයසට ගිහිල්ල. 'බ' කිව්වෙ පානදුරේ ඒ කියන්නෙ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, පානදුරා වාදය, රන්කොත් වෙහෙර, දියෙස්ල, කොස් මාමල බිහිකරපු පානදුරේ, අරියධම්ම හාමුදුරුවන්ගේ බණ වලට. අරියධම්ම, සෝම හාමුදුරුවන්ගේ ඔරිජිනල් එක කීවොත් වරදක් නෑ. අරියධම්ම හාමුදුරුවො ප්‍රසිද්ධ උනේ බෝධි පූජා කවි වලට, ඒ වගේමයි මව් ගුණ.. අහන් ...

සිවුරේ බරින් සංඝයාවහන්සේලාව නිදහස් කලෙමි. මේ ළඟකදී මා දන්න බෞද්ධ හිමි නමක් සිය තත්වය ගැන සඳහන් කරද්දී උන්වහන්සේ තමන් ගැන හඳුන්වාගත්තේ වෘත්තිකයෙක් වශයෙනි. අවංකත්වය, නිර්ව්‍යාජත්වය ගැන උන්වහන්සේට පින් දෙමින් මා තුල කැකෑරෙමින් තිබූ දිගු කාලීන අවුල විසඳා ගත්තෙන් සෝවාන් වූ කලෙක මෙන් වචනයෙන් නොකිව හැකි සැහැල්ලුවක් මට දැනුනි. ඒ කෝණයෙන් බැලූ විට ඇත්තටම බොහෝ දෙනා පන්සල හා සංඝයා වහන්සේලා සමග කරන ගනුදෙනුවේ සැබෑ තත්වය අවබෝධ ...

Previous Page