පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා !!! පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවාසඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවාසිංහ පැටව් වාගේ බුරනවාබල්ලො හඳට යන්න හදනවා........අජිත් කුමාරසිරි ගැන මුලින්ම දැක්කෙ චමිල ලියපු ලිපියකින් . හොයාගන සින්දුවක් දෙකක් අහන්නං කියල හිටියත් ඒක හිමීට අමතක වෙලා ගියා. පහුගිය දවසක ඕක ආයෙ මතක් වෙලා You Tube වල හොයද්දි සිංදු ලිස්ට් එකක්ම හම්බවුනා. ඔහුගෙ හඬ ගොරහැඩියි , බැරැන්ඩියි, සින්දුවල ගීතවත් භාවය අඩුයි රලු ගතියක් තියෙන්නේ, ...

ඔබත් අඩි හයේ කල්ලියේද ? Are you six feet tall ? සුභ නව වසරක් වේවා සමස්ත බ්ලොගොස්පියරවාසී හිතවතුන්ට !!!තීර්ථ යාත්‍රිකයා අයත් වෙන්නේ හයේ හතරේ කුලකයට.පැහැදිලිව කිව්වොත් උස අඩි හයකුත් උචිත මහතිනුත් යුක්තයි.ඉතින් කියවන ඔබත් අඩි හය හෝ එයට වැඩි උසකින් යුක්ත හයේ හතරේ කල්ලියට අයත් කෙනෙක් නං සහ ජීවත් වෙන්නේ සසිරිබර මෙසිරිලක :D නං මේ කියන්න යන දේවල් ඔබට අමුතු කාරණා වෙන්නේ නැහැ. අඩි හයේ කුලකයට අයත් වීම මොන වගේද ? ...

පහුගිය ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කිරීම ගැන පසුබිම් කතාව කලා. මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් කතාකරන්න යන්නේ Huawei 8650 (Sonic) වර්ගයේ දුරකතනයක් රූට් කරගැනීම තීර්ථ යාත්‍රිකයා සිදු කල ආකාරයයි.Huawei 8650 ට මෙහෙයුම් පද්ධතිය වශයෙන් ලැබෙන්නේ ජින්ජර්බ්‍රෙඩ් (2.3.3) . පසුව ඔවුන් යාවත්කාලීන කිරීමක් ලබාදුන්නා 2.3.5 වලට. තීර්ථ යාත්‍රිකයාගේ දැනීමේ හැටියට මෙම දුරකතනය රූට් කිරීමට ආකාර කීපයක්ම තිබෙනවා. Clock work mod recovery භාවිතය ...

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය රූට් කලෙමි. Just rooted my android phone SE OS , සිම්බියන් ,වින්ඩෝස් ෆෝන් එක්ක හක්කලං කර කර ඉඳලා තීර්ථ යාත්‍රිකයා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා. මේ දක්වා භාවිතා කරපු මොබයිල් මෙහෙයුම් පද්ධති එක්ක බලපුවාම ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ අති විශිෂ්ඨ මෙහෙයුම් පද්ධතියක්. ඕකට විරුද්ධ වෙන උදවිය ඉන්නත් පුලුවන්, නමුත් තීර්ථ යාත්‍රිකයාගේ පුද්ගලික මතය අනුව නං ඇන්ඩ්‍රොයිඩ් එක්ක කරට කර යන්න පුලුවන් IOS වලට විතරයි.ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. ...

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය රෑට් කලෙමි. Just rooted my android phone SE OS , සිම්බියන් ,වින්ඩෝස් ෆෝන් එක්ක හක්කලං කර කර ඉඳලා තීර්ථ යාත්‍රිකයා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා. මේ දක්වා භාවිතා කරපු මොබයිල් මෙහෙයුම් පද්ධති එක්ක බලපුවාම ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ අති විශිෂ්ඨ මෙහෙයුම් පද්ධතියක්. ඕකට විරුද්ධ වෙන උදවිය ඉන්නත් පුලුවන්, නමුත් තීර්ථ යාත්‍රිකයාගේ පුද්ගලික මතය අනුව නං ඇන්ඩ්‍රොයිඩ් එක්ක කරට කර යන්න පුලුවන් IOS වලට විතරයි.ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. ...

තීර්ථ යාත්‍රාව තෙවර්ෂ පූරණය තීර්ථ යාත්‍රිකයා, අපමණ වූ වෙබ් සයුරේ යාත්‍රාකරන්නාවූ තීර්ථ යාත්‍රාව බ්ලොගයට 2013 නවම් මාසයට තෙවර්ෂක් පූරණය වූ බව බ්ලොගොස්පියර වාසී මිතුරන්ටත් , සමස්ත පාඨක ජනතාවටත් හදපිරි සතුටින් දැනුම් දෙමි......*********************************************************************************තීර්ථ යාත්‍රිකයා බ්ලොග්කරණයට පැමිණිය හැටි සහ ඉතිහාසය තීර්ථ යාත්‍රාවට දෙවර්ෂ පූරණය සිදුවූ පසු ලිවූ “බ්ලොග්කරණයේ දෙවසරක්“ ලිපියේ සඳහන් වන බැවින් නැවත ඒ පිළිඹඳ ලිවීම අනවශ්‍ය යැයි සිතමි... ...

හුදෙකලා චාරිකා ගමේ නොගිහිං කොළඹ ඉන්න සති අන්තය කම්මැලියි. සති අන්තෙට කොළඹ හිටියොත් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හරි රස්තියාදුවක යන එක. කැමරාව සයිඩ් එකට එල්ලං හොඳ දර්ශනයක් හොයාගන ඉබාගාතේ යද්දි සමහර වෙලාවට ආරක්ෂක අංශවල උදවිය අහන්නේ “මහත්තය මීඩියාද කියලා“ . නැහ් කියල කිව්වාම කිසිම අවුලක් නැතිව ගියෑකි. හේතුව නං දන්නෑ ඒත් පේන විදිහට නං ආරක්ෂක අංශ මාධ්‍ය ක්ෂේත්‍රයේ උදවියට කැමැත්තක් නැති හැඩයි. ...

දක්ෂිණ වෙරල තීරයේ සුවපහසු නවාතැන Octopus Reef Bungalow දකුණු ලක වෙරල තීරයේ රන්වන් වැලිතලාවත් සමඟ සියුම් හඬින් ගී මුමුණන සමුද්‍ර රැල්ලත්, නෙරලු තුරු ගොමුවෙන් හෙවන වුන, කරදිය හුළඟේ මෘදු මොලොක් මුරු මුරුවෙන් නැලවෙන , දැවමුවා උඩුමහල් තලාවක් ගැන මැවෙන්නේ කොයි වගේ මනෝ චිත්‍රයක්ද ? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “විවේකය“ හා “සැහැල්ලුවයි“.ඉතින් ඒ විවේකය හා සැහැල්ලුව හොයාගන පහුගිය දවසක අපි ගියා සමුද්‍රාසන්නයේ ඇති ඔක්ටොපස් රීෆ් බංගලාව (Octopus Reef Bungalow) වෙත.කොළඹින් ...

ඡායාරූපකරණය සහ මම ඡායාරූපකරණය තීර්ථ යාත්‍රිකයගෙ ප්‍රධානම විනෝදාංශයක් වුනේ අහම්බෙන්.තීර්ථ යාත්‍රිකයා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ආවෙත් ඒ වගේම අහඹු සිදුවීමක් නිසා.සමහර අහම්බයන් ජීවිතයට එකතු කරන්නේ යහපතක්.ඒ දවස්වල ප්‍රධානම විනෝදාංශ වෙලා තිබුනේ පොත් කියවීම, නිදාගැනීම :D , වගේ දේවල්. අන්තර්ජාලයයි පරිගණකයයි ජීවිතයේ ප්‍රධාන කොටසක් වුනාම ඒ විනෝදාංශ අතරට අන්තර්ජාලයේ රස්තියාදු ගහන එකයි, චිත්‍රපටි නරඹන එකයි එකතු වුනා.පහුකාලීනව කැමරා සහිත ජංගම දුරකතනයක් ලැබුනහම ඔහේ හතර අතට ...

වස්ගමුව වනෝද්‍යානය, මානිගල තරණය සහ නකල්ස් සංචාරය ආයුබෝවන් ! ටික කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රිකයා නැවත සටහනක් තබන්නේ මෑතකදී යෙදුන සුන්දර සංචාරයක සටහනක් සමඟයි. සංචාරය සංවිධානය කර තිබුනේ නකල්ස් හි ඇති Sir John's Bungalow සංචාරක ආයතනය මඟින්. සංචාරයට එක්වුනේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගම්වල නියෝජිතයින්. තීර්ථ යාත්‍රිකයා නියෝජනය කලේ Walksons Tourist ආයතනයයි. දින දෙකක සංචාරයේ ප්‍රධාන සංදිස්ථාන ත්‍රිත්වයක් අඩංගු වුනා. ඒ1) සර් ජෝන් බංගලාව (නවාතැන)2) වස්ගමුව වනෝද්‍යානයේ (ජීප් ...

යටගිය දවස දඹදිව අබ්දුල් කලාම් නම් රජ තෙමේ දැහැමෙන් සෙමින් ජනරංජනය කරන කල්හි මෙලක හස්තියෙකුගේ රුව රැගත් හෙයින් හස්ථිශෛල්‍ය පුර නම් විරුද නාමය ලද මහනුවරක් විය. මෙකී හස්තිශෛල්‍ය පුරවර සහ මිහිගොමුව යා කරන්නාවූ ගැල් සකෙන් නුබුන් මගෙහි පුරවර සිට හූවක් තරම් වූ දුරකින් පිහිටි බොහෝ ජනී ජනයාගේ ප්‍රසාදයට ලක්වූ, පුද සත්කාර ලබන්නාවූ මහත්වූ පරසිදු තක්සලාවක් වෙයි. දුටු දුටුවන් භයෙන් ත්‍රස්ථ ...

Previous Page